ජීවිතයක් සම්බන්ධ ප්‍රශ්නයක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    මන් දන්න මල්ලි කෙනෙක් ඉන්නවා , එයාට තාත්තාගෙන් හරියට කරදර බීලා ඇවිත් නොසෑහෙන්න වද දෙනවලු, කන්නවත් එපා කියලා බනිනවලු, නානවා දැක්කොත් වතුර කපනවලු, කොල්ලා තාම ඒ ලෙවල් කරන්නේ. එයා දවස් පහකට විතර කලින් මේ ගැන මතුගම පොලීසියට පැමිනිල්ලක් දැම්මත් අද වෙනකල් පොලීසිය පැත්ත පලාතක ඇවිත් නෑ, මට කියනවා එයා මැරෙනවලු, මොකක්ද බන් මේකට කරන්නේ 😞😞😞
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ara kantha ha lama kaaryanshayak thiyenawa neda, ekata kiyala baluwada? mathugama policiyen action ekak ganne nathnam laga thiyena pradana policiyata kiyala ballan.
    apeth samahara complain kadawatha policiye dammata ganan ganne na, paliyagoda main ekata kiwwamanam balanawa.
     
    • Like
    Reactions: silentsahan

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    ara kantha ha lama kaaryanshayak thiyenawa neda, ekata kiyala baluwada? mathugama policiyen action ekak ganne nathnam laga thiyena pradana policiyata kiyala ballan.
    apeth samahara complain kadawatha policiye dammata ganan ganne na, paliyagoda main ekata kiwwamanam balanawa.

    මන් කිව්ව කියමු කියලා ඒත් ඌ බයයි බන් ආයේ කියන්න එක පාරකුත් මන් පොලීසියට යව්වේ බොහොම අමාරුවෙන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    මන් දන්න මල්ලි කෙනෙක් ඉන්නවා , එයාට තාත්තාගෙන් හරියට කරදර බීලා ඇවිත් නොසෑහෙන්න වද දෙනවලු, කන්නවත් එපා කියලා බනිනවලු, නානවා දැක්කොත් වතුර කපනවලු, කොල්ලා තාම ඒ ලෙවල් කරන්නේ. එයා දවස් පහකට විතර කලින් මේ ගැන මතුගම පොලීසියට පැමිනිල්ලක් දැම්මත් අද වෙනකල් පොලීසිය පැත්ත පලාතක ඇවිත් නෑ, මට කියනවා එයා මැරෙනවලු, මොකක්ද බන් මේකට කරන්නේ 😞😞😞
    119 ගහපන්..
    උන්ට කියපන් මීට කලින් අවස්ථා කීපයකදිත් දැනුන් දුන්නා කිසිම ඇක්ශන් එකක් ගත්තේ නෑ කියලා..
    ඊට පස්සේ උන් අදාල අංශය වෙන කෝල් එක හරවයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    119 ගහපන්..
    උන්ට කියපන් මීට කලින් අවස්ථා කීපයකදිත් දැනුන් දුන්නා කිසිම ඇක්ශන් එකක් ගත්තේ නෑ කියලා..
    ඊට පස්සේ උන් අදාල අංශය වෙන කෝල් එක හරවයි

    Balamu man wath kiyanawa
    මල්ලි එක්කගෙන ඇවිත් උබේ කාමරේ නතර කරගනින් 😀😀
    You become his benefactor

    Joke ekata ganna epa ban hamadema
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මන් දන්න මල්ලි කෙනෙක් ඉන්නවා , එයාට තාත්තාගෙන් හරියට කරදර බීලා ඇවිත් නොසෑහෙන්න වද දෙනවලු, කන්නවත් එපා කියලා බනිනවලු, නානවා දැක්කොත් වතුර කපනවලු, කොල්ලා තාම ඒ ලෙවල් කරන්නේ. එයා දවස් පහකට විතර කලින් මේ ගැන මතුගම පොලීසියට පැමිනිල්ලක් දැම්මත් අද වෙනකල් පොලීසිය පැත්ත පලාතක ඇවිත් නෑ, මට කියනවා එයා මැරෙනවලු, මොකක්ද බන් මේකට කරන්නේ 😞😞😞

    වහාම ලමාරක්ෂකේට දන්වන්න. වහාම. පොලිසිය නොසැලකිල්ල දක්වන බවත් කියන්න. ආයිත් පොලිසියට යන්න. ගිහින් එයාලටත් කියන්න ලමාරක්ෂකේටත් කියනවා කියලා. උන් වහාම ක්‍රියාත්මක වෙනවාමයි
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ අර වෙන කොල්ලෙක් එක්ක ඉන්නද කියලා අහපු මතුගම කොල්ලා නේද මචං?
    සීන් එකේ ඉන්නවා නම් ඇයි උඹ ඌව උඹ ගාවට නොගන්නේ

    විහිළුවට නෙමේ ඇහුවේ. මට උඹේ කලින් ත්‍රෙඩ් එක මතක නිසා මචං
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba uta mukutha karala nethnam uba uwa aran police palayan.
    kiyapan kola gedara yanna be kiyanawa kiyala.

    habai putho uba kukula kiyala api dannawa, uba uta mona hari karala thibunoth okath podi ekage katin eliyata enna chances wedi, moko policiya hema deyakma podi ekagen prassna karanawa.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Podiekage thaththata aranchivwela ubalage gey seen .ekai pora bila awih upset ekata ohoma karanne.kohomada thaththek daraganne me wage seen ekak aranchi unama.
    Ps ado jock ekak kare baninna epa.attatama podivekage thatta aicehema hasirenne kiyala hoyala balapan.paw podi eka
     
    • Haha
    Reactions: SLK_sri

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    මේ අර වෙන කොල්ලෙක් එක්ක ඉන්නද කියලා අහපු මතුගම කොල්ලා නේද මචං?
    සීන් එකේ ඉන්නවා නම් ඇයි උඹ ඌව උඹ ගාවට නොගන්නේ

    විහිළුවට නෙමේ ඇහුවේ. මට උඹේ කලින් ත්‍රෙඩ් එක මතක නිසා මචං

    ow u thama , ehema ganna ba ban kohe kiyala aran yannada uwa ?

    උබ ඌට අනින්න ක්‍රමයක් නේද හොයන්නේ

    hoya hoya inna oni na

    Not a good time to enroll in famiy issues.You might end up in jail

    mmm

    Go and mate with his dad. Then pee on him to show dominance, after that he'll do as you say.

    lol

    uba uta mukutha karala nethnam uba uwa aran police palayan.
    kiyapan kola gedara yanna be kiyanawa kiyala.

    habai putho uba kukula kiyala api dannawa, uba uta mona hari karala thibunoth okath podi ekage katin eliyata enna chances wedi, moko policiya hema deyakma podi ekagen prassna karanawa.

    podima na ban 17i uta

    Malli suduuu kettuy da

    suduma na ban

    Podiekage thaththata aranchivwela ubalage gey seen .ekai pora bila awih upset ekata ohoma karanne.kohomada thaththek daraganne me wage seen ekak aranchi unama.
    Ps ado jock ekak kare baninna epa.attatama podivekage thatta aicehema hasirenne kiyala hoyala balapan.paw podi eka

    e gon huththage mental awulakda danne na
     
    • Like
    Reactions: SLK_sri

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොලිසි නොයා ගෙදර ප්‍රශ්නේ ගෙදරම විසද ගත්ත නම් තමා හොද. ගෑනී එක්ක නෙවේ නේ. තාත්තා එක්ක. බීල හින්දා පිස්සු කෙලියට. නොබී ඉද්දී ප්‍රශ්නේ විසදා ගන්න පුලුවන් වෙයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    පොලිසි නොයා ගෙදර ප්‍රශ්නේ ගෙදරම විසද ගත්ත නම් තමා හොද. ගෑනී එක්ක නෙවේ නේ. තාත්තා එක්ක. බීල හින්දා පිස්සු කෙලියට. නොබී ඉද්දී ප්‍රශ්නේ විසදා ගන්න පුලුවන් වෙයි

    මන් ඕක කීප සැරයක්ම කිව්ව බන් මට බනිනවා ඔයා නෙමෙයිනේ ගෙදර ජීවත් වෙන්නේ මමනේ කියලා.

    meet a psychiatrist + family counselling

    ඌව එක්කයන්න පුලුවන් එකෙක් නෙමෙයි බන්
     
    • Like
    Reactions: lasankandy