ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන් (Now Situation[Misson 02])
ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන් Mission 02
ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන් yanuwen elakiri thula maa thread 2k pala karana ladii..
palamu wenna
dewana wenna
Ehedii elakiri obagen labuna sahayogaya dadi lesa agaya karana athara ehi wathman ththwaya pahadili kereemata meya pala karanu labe..
Present situation of Ruvindi.
We have started “Little Ruvindi needs your help” mission I on 4th April 2012. We have to collect 7 million rupees within 21 day. The first day opening balance is Rs.550/-. I have begun with very... young team, who has nothing but hope. The first donation collected from Thissamaharamaya, which is Rs.200/- (Mr. Iran, Taprospa Tiss). Today after 25 days, we have collected Rs. 5.5 million donations. I believe it is a miracle which came from bottom of your hearts.
First of all I have to thank everybody who contribute for Rs. 5.5M of donations within 25 days. And also I must thank for everybody those who share messages, put Likes in facebook and web site, share emails, share SMSs and spread message over the phone. A very special thank should goes to people those who sell tickets, spread donation sheets, donation collectors and spread leaflets. Some people gave us papers when some provide printing facilities. Some people gave their cars, vans, Lorries, three-wheelers, motorcycles and bicycles. Also should thank to people who help us to get visa and ticket quickly. Whole process involves lot of love. Everybody make us strong to come so far.
Dear friends, we still need your support like never before. Because we are going to start Mission II.
Why mission II?
1. The only treatment for little Ruvindi’s illness is liver transplant. Therefore Nilusha was willing to donate part of his liver. Unfortunately his medical reports do not meet required standards. Therefore we had to go for Kanchana, Ruvindi’s mother. Unfortunately her reports also disqualify for this surgery. We are still searching for the better donor. It costs nearly Rs.48,000/- per person for donor eligibility test. For this we need time…and more money…
2. According to doctors, donor’s blood group is not essential for Infants under one year of age. Unfortunately Ruvindi is now 11 months old and by 16th May 2012, she will be one year old. If this surgery could not be completed before this happened, donor must be same blood group as Ruvindi’s. Ruvindi’s Blood group is O+.
3. Last time, in India, doctors stopped 7 bleeding spots of Ruvindi’s liver by 7 special injections. Those injections are powerful enough to stop bleeding for 21 days. That 21 days time expired on 25th April, 2012. In any moment there will be blood vomit. If such thing happened Ruvindi will disqualify for the liver transplant surgery. Therefore we have decided to keep her under doctors’ attention. They will go to Global Hospitals, Chennai, India, by 30th Monday, 7.20am. Kanchana, Kanchana’s Relation and English teacher will go India along with Ruvindi.
4. Nilusha stays here in Sri Lanka to go India with suitable donor. Without donor Global Hospitals is not going to take them into “Liver transplant package ( – which cost USD 49000)”. Global Hospitals agreed to keep Ruvindi under their medical supervision on our special request, under additional cost. We appreciate “Global Hospitals” kind support. It helps us to keep Ruvindi alive till suitable donor presented. Mr. M. F. A. Riyas, local coordinator to the Global Hospitals (Chairman/CEO to the Forte Pharmaceuticals (pvt) Ltd, Information & Facilitation Centre for Global hospitals – Mobile phone : (+94)0777673297), is giving his fullest support and guidance for the whole process.
Things are going like this. We need more money than we expected. We need to work hard.
Please donate, even if it is a one rupee. She needs your love.
Bank Details.
පුංචි රුවින්දි වෙනුවෙන් අප එක්වී පටන් ගැනුනු මෙහෙයුම් අංක එක සාර්ථකව නිම උනේ ඔබේ උතුරා ගිය සෙනෙහසේ, දොර ගලපු ආදරයේ ප්‍රථිපලයක් විධිහට.
පසුගිය අප්‍රෙල් 4 වෙනිදා පුංචි, ඒත් හිත ඇති තරුණයෝ 4 දෙනෙකු එක්ක මේ දරුවා වෙනුවෙන් පටන් ගත්ත මුල් මෙහෙයුම ඉවර වෙනකොට අප සමග මිලියන 1.2 ක ජනතාවක් රැඳී සිටියාය කිව්වොත් ඔබ සමහර වෙලාවට පුදුම වෙන්නත් පුළුවන්. අපේ මෙහෙයුම් අංක 1 පටන් ගන්න වෙලොවේ මුලින්ම අපට තිබුනේ රු 5...50/- යි. ඒත් ඒ මෙහෙයුම අවසන් මට්ටමේදී දූ පැටියා වෙනුවෙන් රු මිලියන 5.5 ක් එකතු වෙලා තිබුනා...
මේ සත්කාර්යයට අත දුන්නු අය බොහොමයි. ඒ හැමෝටම මේ වෙලාවේ පිං දෙනවා. ඔබ දකින්න ඇති ඔබේ ඒ මහා ලෙන්ගතුකමේ ප්‍රථිපලයක් ලෙස ඊයේ පාන්දර අපේ දූ පැටියාවත් එක්කරගෙන එයාගේ සැත්කම කරන්න දුවාගේ අම්මයි තවත් දෙදෙනෙකුයි ඉන්දියාවට පිටත් වෙන අයුරු.
අපි දැන් ඉන්නේ මේ මෙහෙයුමේ දෙවන කොටසේ... ඒ කොටස පලවන කොටස තරම්ම බර වුනත් දැන් අපිට ඒ තරම්ම බරක් නැත්තේ ඔයාලා හැමෝම අපේ වටේ මේ දරුවා බේරාගන්න යෝධ පවුරක් වගේ ඉන්න නිසා...
දරුවා ජීවත් කරගන්න මෙහෙයුම සඳහා තව මහා මූල්‍යමය ශක්තියක් නිලූෂ මල්ලීටයි කාංචනා නංගීටයි ඇවැසි වෙලා තියනවා. ඒ ගැන වියානා ආයතනයේ අනුරාධ මල්ලී හෝ බුද්ධී මල්ලී සවිස්ථරව ඔබ හැම දැනුවත් කරාවි.
මේ සටහන තබන්නේ ඔබේ ආදරය එකතු කරැගෙන අපි මේ සුරංගනාවී වෙනුවෙන් කරන්න යන තව කාරණයක් ගැන.
පුංචි රුවින්දී දැන් ඉන්නේ ඉන්දියාවේ චෙන්නායි රෝහලේ. එයාගේ ජීවිතේ බේරාගන්න වෛද්‍යවරුන් සති තුනක් දී තිබුනා ඔබට මතක ඇති. ඒ සති 3 දැන් ගෙවිලා නිසා කොයි වෙලේ හෝ එයාගේ සැත්කම කරනකන් එයා දැන් ඉන්නේ ලොකේ ඉන්නා හොඳම ලමා වෛද්‍ය විද්‍යා විශේෂඥවරුන් කිහිප දෙනෙකුගේ රැකවරණයේ.......
මේ දරුවා වෙනුවෙන් දැන් වැලිවේරිය, හේනේගම ප්‍රෙදේශයේ සෑම විහාරස්ථානයකම සෙනසුරාදා දිනවලදී බෝධි පූජා තියන්න තීරණය කරලා තියනවා. මේ පුංචි පැටියා තවත් සති දහයකින් දොලහකින් සනීප වෙලා එනතුරු අඛණ්ඩව මෙය කරැගෙන යන්නයි අපේ බලා පොරොත්තුව.
දයාබර ඔබ ලොකයේ දස දෙස ඉඳන් මේ පුංචි පැටියාගේ සුවය පතන බැව් අපි දන්නවා. අපට ඔබේ උනුහුම දැන් හොඳට දැනෙනවා. ඔබත් මේ සත්කාර්යයට ඔබ ඉන්නා තැනෙක ඉඳන් අපට එකතු වෙන්න. එහෙමත් නැත්නම් ඔබටත් පුළුවන් ඔබේම ආදරය, ලෙන්ගතුකම නිසාම ජීවත්වෙන මේ පුංචි පැටියා වෙනුවෙන් ඔබ ප්‍රෙද්ශයේ තියෙන පන්සලකට පල්ලියකට ගිහින් හේ දරුවා වෙනුවෙන් සෙත් පතන්න. මෛත්‍රිය, ආදරය, ලෙන්ගතුකම ආදී දේ හරිම පුදුමයි. ලොකයේ කොයි කොනක ඉඳන් සෙත් පැතුවත් ඒ බලය, ශක්තිය ඇවැසි තැනට මහා ශක්තියක් වෙලා නිමේෂයකින් ගලා යනවා.... මේ තමයි විශ්ව සත්‍යයය. අප දන්නවා ඔබ මොනතරම් මේ පුංචි පැටියාට ආදරය කරනවාද කියලා. ඒ නිසා මේ කාරණයටත් ඔබේ උනුහුම, ශක්තිය, ආදරය අපට දෙන්න. මා දන්නේ නෑ මෑත ඉතිහාසයේ අපේ රැවින්දී පැටියාට තරම් ආදරයක් ලොකයේ වෙනකාටවත් ලැබුනාද කියලා. එය ඒ තරම්ම ප්‍රබලයි.
අපි “මල් කැකුලකට ජීවිතය දෙමු“ මෙහෙයුම් අංක දෙක පටන් ගත්තා විතරයි. මේ දරුවාගේ දිවි රැකෙන්න මුදල් ඕනේ. ඒ තරමටම, සමහර විට ඊටත් වැඩියෙන් දරුවාට ලෙන්ගතුකම ඔනේ. ඒ නිසා මේ වෙලාවේ ඔබ කලින් හිටියාට වඩා ශක්තිමත්ව මේ දරුවා සමග ලඟින්ම ඉඳී කියලා අපි හිතනවා...

Airport pictures
මුලින්ම මේක කියවන ඔයාල හැමෝගෙන්ම පුංචි ඉල්ලීමක් කරනව. කරුණාකරල මේ විස්තරය ඉවර වෙනකම්ම කියවන්න.
දවස අප්‍රියල් තුන්වෙනිද හවස,
අපි මේ Facebook page එක හදනකොට අපි වටේ හිටියෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු පිරිසක්. ඒ වෙනකොට අපි දන්නෙ නිලූශ එදා රෑ දුවවත් අරගන ලංකාවට එනව කියලත් දුවව සනීප කරගන්න සති තුනක් ඇතුලත ලක්ෂ 70ක් ඕන කියලත් විතරයි. අපිත් එක්ක හිටපු කොල්ලො ටික ගාව තිබුනෙ කොහොම හරි මේ වැඩේ කරනව කියන අරමු...ණ විතරයි.එදා රෑ අපි රැස්වීමක් තියල සැලසුමක් හදා ගත්ත අපි උදව් ඉල්ලන පිරිස ගැන. හැමෝම ඇස්වල කඳුලු පුරෝගන කල්පනා කලේ මේ පුංචි සුරංගනාවිය ජීවත් කරන්නෙ කොහොමද කියල.
අප්‍රියල් හතර වෙනිදට එලි උනා. නිලූෂ ආවෙ medical reports ගොඩකුත් උස්සගන. අනේ ඒ මූනෙ තිබුන බලාපොරොත්තු ගොඩ..
නිලූෂ හිටියෙ මම කොහොම හරි මගෙ දරුව බේරගන්නව කියන බලාපොරොත්තුවෙන්. ඒ වෙනකොට ගොඩක් අය, නිලූෂගෙ සමීපතම සමහර අය, ඒ වගේම නිලූෂගෙයි කාන්චනාගෙයි සමහර නෑදෑයො පවා කිව්වෙ ඕක අත ඇරල දාල වෙන දරුවෙක් හදාගන්න කියල. සමහරවිට ඔබ පුදුම වෙයි, මම මේ කියන්නෙ බොරු නෙමෙයි ගොඩක් දෙනෙක් එහෙම කිව්ව.
"Viyana Web Solutions" කියන්නෙ බොහොම පුංචියට පටන් ගත්තු ඉතාම සුලු සේවක පිරිසක් ඉන්න ආයතනයක්.
Viyana ආයතනය තමන්ගෙ සියලුම සම්පත් අසීමිතව, කොන්දේසි විරහිතව මේ වැඩේට කැප කරල තිබුන. Viyana ආයතනය තමයි මේ වැඩසටහනේ මෙහෙයුම් මධ්‍යස්ථානය උනේ. බොහොම දෙනෙක් මේ වෙනකොටත් කතාව දැනගන හිටියට ඒ අය වැඩේ අත ඇරල තිබුන. අපි email ගහන්න පටන් ගත්ත. email එකට දාන්න medical reports scan කරගන්න scaner එකක් තිබුන්නෑ ඒත් අපිට ලොකු අදිශ්ටානයක් තිබුන. medical reports දැම්මෙ phone එකක camera එකකින් ගත්ත photos. email එකට අපිට දැනුන සේරම ලිව්ව. දන්න හැමෝටම විස්තරය email කලා.
ඒ වෙනකොට රුවින්දිගෙ ගිණුමෙ තිබුනෙ රුපියල් 550. එදා හවස අපි පන්සලේ හාමුදුරුවො හම්බ වෙන්න ගියා. අපිට අරගන යන්න දෙයක් තිබුනෙ නෑ. අපි ඔබට එව්ව email එකේ print out එකක් අරගන ගිහින් හාමුදුරුවන්ට කිව්ව. අපි යනකොට හාමුදුරුවො ලෙඩෙක් බලන්න යන්න ලෑස්ති වෙලා හිටියෙ. හාමුදුරුවො අපි අරගන ගිය කොලේ අරගන ඒ මොහොතෙම අවට පන්සල් වලට වැඩිය. පහුවෙනිද පෝය දවස ඒ වගේම මහ සිකුරාදා. පෝය දවසේ බණ් වෙලාවෙදි මේ කාරණය මතක් කරන්න කියල අවට පන්සල්වල ස්වාමීන් වහන්සේල දැනුවත් කරන්න අපේ හාමුදුරුවො රෑ 12 වෙනකම් අපි එක්ක ඇවිද්ද. අපි ආපහු එනකොටත් කොල්ලො ටික වැඩ. අපිට කන්න දෙයක් තිබුන් නෑ ගෙවල් වලට ගිහින් කාල එන්න කාලෙ නාස්ති කරන්නත් බෑ කඩෙන් කන්න සල්ලි නාස්ති කරන්නත් බෑ. කඩෙන් ගෙනාපු එක කොත්තුවක් 8දෙනෙක් කාල ඒකෙ හොදි එක්ක cream cracker biscuit පොඟවගන කාල මදි ටිකට වතුර බීල කටිටිය එලිවෙනකම් වැඩ කලා. මහ සිකුරාදා දේවමෙහෙය අවස්ථාවෙදි පල්ලියෙ පියතුමා නැවත නැවත් මේ කතාව මතක් කරල උදව් ඉල්ලුව. එතුමන්ල මුලු හිතින්ම අපිට ආශිර්වාදයක් උනා.
පහුවෙනිද උදේ වනකොට අපි වටා පිරිස 12ක් විතර වෙලා තිබුන. බැංකු ගිණුමෙ රුපියල් 1400ක් තිබුන. නිලූෂගෙ ගමේ කිහිප දෙනෙක් ආපු වෙලාවෙ අපි email එක පෙන්නුව...ඒ email එක ඊට පස්සෙ පිටපත් දහස් ගානක් මුද්රරණය උනා...අන්තර්ජාලය හරහා දහස් ගාණක් ඒක දැක්ක..එදා මෙදා තුර මුලු ගමක්ම එකම එකම අරමුණක් වෙනුවෙන් කැපඋනා. මේ ලියන මොහොතෙත් ලංකාවෙ පමණක් නෙමෙයි ලෝකෙ වටේම දහස් ගානක කණ්ඩායමක් එකම එක අහිංසක ජීවිතයක් බේරගන්න මහන්සි වෙනව....
ඒ හැමෝගෙම ඉල්ලීම් වලට ඔබ හැමෝම මේ වෙනකොට ලක්ෂ 58ක් හොයාගන්න දායක වෙලා.....ඔබට පින්!!!!
දැන් රුවින්දි ඉන්නෙ ඉන්දියාවෙ. ඇයගෙ සැත්කම කරන්න අවශ්‍ය තරම් මුදල් තාම නොලැබුනත් හදිස්සි කරදරයකින් වෙන්න පුලුවන් අනතුරක් වලක්වන්න, ඇයව බලාගන්න පුලුවන් හොඳම පිරිස දැන් ඇය වටේ ඉන්නව. හිතේ නිදහසින් මේ විස්තර ලියාගන්න පුලුවන් ඒ නිසයි. අපි අද අපේ mission II පටන් ගත්ත. හේතුව දැන් ඔබ දන්නව. අපි ආයෙ වැඩ පටන් ගම්මු. පටන් ගන්න මේ විස්තරය තව පාරක් අපි ලෝකෙ වටේම අරගන යමු. අපිට පුලුවන්!!! එදා අපිට තිබුනෙ අපිට පුලුවන් කියන හැඟීම විතරයි. අද අපිට එදාට වඩා ශක්තිමත් විදියට ඒක දැනෙනව. එදාට වඩා ගොඩක් සම්පත් අද අපිට තියනව. තව මාස 3කින් කෙල්ල ලංකාවට එන්කම් අපි වැඩ කරමු. එදාට, ඒ දිනය සමරන හැටි අපි හෙට ඉඳන් හිතමු. එන්න අපි වැඩ කරමු!!!!! තව ලක්ෂ 15ක් 20ක් හොයන්න අපිට බෑ කියන එක විහිලුවක් විතරයි නේද?
තමන්ගෙ දරුවො මහ පාරෙ, වැසිකිලි වලවල් වල, ගඟේ මෝය කටේ දාන අම්මල තාත්තල ඉන්න ලෝකෙක... නිලූෂයි කාන්චනයි කියන්නෙ අපේ කාලෙ බෝධිසත්ව ආත්ම දෙකක්. ඒ දෙන්න පුරන පාරමිතාවට හයියක් වෙන්න ලැබුන එක ඔබේත් මගෙත් වාසනාවක් වෙන්න ඇති. ඔවුන් දෙන්නට විරුද්ධ උන පිරිස් එක්ක, දුව ගැන විනාඩි 5ක් කියන්න බෑ කියපු ලංකාවෙ සමහර මාධ්‍ය ආයතන එක්ක, අහක බලපු සමහර මිනිස්සු එක්ක. දුව ගැන විස්තරය නොදාපු සමහර Facebook page එක්ක, සමහර ලංකාවෙ ඕප දූප site එක්ක ඒ දෙන්න තරහ නෑ කියල අපි දන්නව. අද බොහොම ශක්තිමත් විදියට කාන්චනා දරුව අරගන ඉන්දියාවට ගියා. නිලූෂයි කාන්චනයි අද බොහොම විශ්වාසෙන් ඉදිරිය ගැන බලාපොරොත්තු තියාගන ඉන්නකොට අපි කොහොමද වැඩ නොකර ඉන්නෙ??? එන්න අපි වැඩ කරමු.
මේ අපි බේරගන්නෙ ජීවිතයක් නෙමෙයි, ජීවිත තුනක් නෙමෙයි, ලෝකෙ වටේම ඉන්න මනුස්සකම් දන්න මිනිස්සු දහස් ගානකගෙ අහිංසක බලාපොරොත්තුවක්!!!! ඔබට අදහන ආගමක, අදහන විශ්වාසයක සියලුම ශක්තිය ලැබේවා!!!!

Dear Friends,

Commercial Bank Weliweriya (SHIFT CODE – CCEYLKLX)
LKR (Rs) W.N.N. Wijesinghe 822 8000 547
RFC USD : W.N.N. Wijesinghe 422 8000 593

- රුවින්දී වෙනුවෙන් මලක් පුජා කරමු! ඔබේ සිතේ ශක්තිය විශ්වාසය භක්තිය ආදරය එක්කොට ඇය වෙනුවෙන් මලක් පුජා කරන්න. ඔබේ ගමේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ, මුස්ලිම් දෙවස්තානේ ඇය වෙනුවෙන් එක්වන්න. ඇය අපේ දුවයි. ඇයව රැකගමු.