මචන් පුලුවන් නම් Reddit Account තියෙන අයට කියලා මෙන්න මේ ලින්ක් එකේ තියෙන Little Ruvindi needs your help... කියන ලින්ක් එකට Up Votes දම්මමු.
http://www.reddit.com/r/Parenting/new/
ඕකෙන් ලොකු Votes ගානක් ආවොත් (30 වගේ) USA, Canada වගේ රටවල් වල මිනිස්සු අනිවා ඕක බලනවා. එතකොට Donation එකක් ගන්න පුලුවන් වෙයි.
http://www.reddit.com/r/Parenting/new/
ඕකෙන් ලොකු Votes ගානක් ආවොත් (30 වගේ) USA, Canada වගේ රටවල් වල මිනිස්සු අනිවා ඕක බලනවා. එතකොට Donation එකක් ගන්න පුලුවන් වෙයි.

ත්රේඩ් එක බලන අය අඩු ගානෙ එක reply එකක්වත් දාලා යමන්ලා මචන්ලා.