












පුදුම දුකක් හිතෙන්න මචන්..
ඇඬෙන්න වගේ මේ දේවල් දකිද්දි. කාට කියන්නද මේ අය.
හෙට හවසට ආයෙ මම ත්රේඩ් එකට පුළුවන් තරම් reply දාන්නම්.
පොඩි එකෙක්ගෙ ආදරේ දැනෙන හැටි කියාගන්න වචන නෑ මචන් මට නම්..
හ්ම්ම්..
Thread එක බලන, උදව් කරන්න පුළුවන් හැමෝම පුළුවන් හැටියෙන් උදව් කරමු.
ඒ ගැන හිතල කවදහරි හිතින් සතුටු වෙන්න හරි පුළුවන් මචන් එතකොට.