ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    from fan page

    අපි පුංචි පැටිය බලන්න ගියා එයාගෙ පින්තූර ටිකක් අරගෙන එන්න. කෙල්ල හිනා වෙනව ඒත් වෙලාවකට අඬනව කෙල්ලට රිදෙනව ඇති ඒත් මාස 10ක දරුවෙක් කොහොම කියන්නද? අපිටත් ඇඬෙනව ඒත් අපිට බය නෑ කෙල්ලව සනීපකර ගන්න්න අපිට පුලුවන් කියල අපිට දැනෙනව. ඔස්ට්‍රලියාවෙ සිංහල සංගමයෙන් අපිට කතා කලා. එයාල දුවව සනීප කරගන්න අපිට උදව් කරනව කිව්ව. දුවව දැකල ඔස්ට්‍රලියානු සිංහල සංගමයට කියන්නෙ ඉෂාර දි සිල්වා අක්ක. ඉෂාර අක්කට පින්. කෙල්ලගෙ ගිණුම ටික ටික ලොකු වෙනව ඇති. අපිට දැනෙනව අපිට පුලුවන් කෙල්ලට අව්රුද්දට තෑගි අරන් යන්න. අපිට ඒ ශක්තිය දෙන්නෙ දයාබර අම්මේ තාත්තේ, අක්කේ අයියේ, නංගි මල්ලි ඔබයි. ඔයාලට පින්!!!!!:(:(:(:(:(:(:(:(:(:(:(:(:(


    ඉතිරි වී තිබූ දින 18 තවත් සුළු මොහොතකින් 17 ක් බවට පත් වෙනවා. අපේ හෘදය ස්පන්දනයත් ටිකක් වැටි වෙලා වගේ. මේ පුංචි රෝස පොහොට්ටුව පිපිලා සුවඳ දිදී සැලෙන චමත්කාරය බලන්න, එය විඳින්න අපි හැමෝම නෙත් අයා බලා සිටිනවා.
    මේ පුංචි සුරංගනාවී නැගිට්ටවන්න ලොව පුරා ඉන්න ඔයාලාගෙන් ලැබෙන මහා ශක්තියෙන්, ආදරයෙන් මේ පැංචී යලි යලිත් හිනා වේවි. එදා වෙන තුරු ඔයාලත් නොඉවසිල්ලෙන් බලා ඉන්න බැව් අපි හොඳින්ම දන්නවා. පුංචිකෙලීගේ ගිණුම ටිකෙන් ටික සතෙන් සතේ පිරෙමින් ඔබේ ශක්තිය, සෙනෙහස උතුරා යන්නට පටන් ගන්නා හෙට දවසේදී අප හැමෝටම ඒ හිනාව දකින්නට ලැබේවි. එතෙක් අපට කරන්න පුළුවන් හැමදේම අපි නොපමාව කලයුතුයි. මා දන්නවා ඔබ හැමෝම අපි එක්ක ඉන්නවා. තෙරුවන් සරණයි...




    udaw krapalla machnla haki pamanin.........
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( :( :( :( පුදුම දුකක් හිතෙන්න මචන්.. :( :( ඇඬෙන්න වගේ මේ දේවල් දකිද්දි. කාට කියන්නද මේ අය. :( හෙට හවසට ආයෙ මම ත්‍රේඩ් එකට පුළුවන් තරම් reply දාන්නම්.
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ubata godak pin optimus apee kwruth nownth apita eeka danena hati gana math pudumi machn elazzz,,mn ada pandara 4 idan mee nuula adan ynne hamootama mara pin..:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( පොඩි එකෙක්ගෙ ආදරේ දැනෙන හැටි කියාගන්න වචන නෑ මචන් මට නම්.. :( :( හ්ම්ම්..

    :) Thread එක බලන, උදව් කරන්න පුළුවන් හැමෝම පුළුවන් හැටියෙන් උදව් කරමු. :) ඒ ගැන හිතල කවදහරි හිතින් සතුටු වෙන්න හරි පුළුවන් මචන් එතකොට.