ජීවිතයට පාඩම් 1

Jan 4, 2012
620
99
0
ජීවිතයට පාඩම් 1

අඩුපාඩු අමතක කරන්න

මා කුඩා කාලයේ අපේ අම්මා ඉඳ හිට දවසක රෑ කෑම සූදානම් කරනවා.මට මතකයි එක දවසක් ඈ දවස පුරාම වැඩ කොට මහන්සි වී ඇවිත් රෑ කෑම පිලියෙල කලා.එදා අම්මා තාත්තගෙ පිඟානට බිත්තරයක් සහ සොසේජස් එකක් සමඟ හොඳටම කරවුන පාන්පෙති කීපයකුත් බෙදුවා.

තාත්තා පාන් පෙති අරගෙන අම්මාට මඳ සිනාවක් පා මගෙන් ඇහුවා කොහොමද අද ඉස්කෝලේ කියලා.මං තාත්තට දුන් පිලිතුර මතක නැහැ.හැබැයි මට මතකයි තාත්ත පාන් පෙතිවල බටරැයි ජෑමුයි ගාගෙන ඔක්කොම කනවා.මං මේසෙන් නැගිටින විට මට ඇහුනා අම්ම තාත්තට කියනවා තාත්ති පාන් පෙති කර වුනාට සමාවෙන්න කියලා.

එදා තාත්ත අම්මට කියපු දේ කවදාවත් මට අමතක වෙන් නෑ."අම්මි මම කරවුන පාන් වලට ආසයි"

එදා රෑ මම නිදාගන්න ඉස්සෙල්ල තාත්තට හාද්දක් දෙන්න ගියාම මම ඇහුව කරවුන පාන් වලට තාත්ත ඇත්තටම ආසද කියල

තාත්ත මං බදාගෙන කිව්ව දූ දූගේ අම්මි අද හොඳටම මහන්සි වෙලා ආවේ කොහොම වුනත් කරවුන පාන් කෑවයි කියල කිසිකෙනෙකුට නරකක් වෙන්නේ නැහැ.අඩුපාඩුවලිනුයි අඩුපාඩු තියෙන මිනිස්සුන්ගෙනුයි ලෝකෙ පිරිලා දුවේ
 
hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සිංහල කොල්ලෙක්;21980138 said:

    sara kathwa mcn
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ලංකාවෙ ගෑනියෙක් නම් නෙවෙයි..... එහෙම උනා නම් කීයට වත් සොරි කියන්නෙ නෑ.......
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ලංකාවේ රෑ kaama වලට පාන් බිත්තර ජෑම සොසේජස් කන එවුන් ඉන්නවද දන්නේ නෑ

    එත් මේකේ මොරාල් එක තමා වටින්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland

    ලංකාවේ රෑ kaama වලට පාන් බිත්තර ජෑම සොසේජස් කන එවුන් ඉන්නවද දන්නේ නෑ

    එත් මේකේ මොරාල් එක තමා වටින්නේ

    බත් කෑම නවත්තන්න කරන විජාතික කූමන්ට්‍රන
     
    Jan 4, 2012
    620
    99
    0

    ලංකාවේ රෑ kaama වලට පාන් බිත්තර ජෑම සොසේජස් කන එවුන් ඉන්නවද දන්නේ නෑ

    එත් මේකේ මොරාල් එක තමා වටින්නේ
    මචන් කාපු දේවල් හිතන්න එපා ආදර්ශය විතරක් හිතට ගනින්
    බත් කෑම නවත්තන්න කරන විජාතික කූමන්ට්‍රන
    තොපි තමයි බං පඩයටත් බෝම්බයක් කියන මිනිස්සු.මචං ඒකෙ හරය විතරක් ඔළුවට ගනින්.
    ලංකාවෙ ගෑනියෙක් නම් නෙවෙයි..... එහෙම උනා නම් කීයට වත් සොරි කියන්නෙ නෑ.......
    මචං ඒ ගෑනි ලංකාවෙද ඇමරිකාවෙද ඉතියෝපියාවෙද කියන එක නෙමෙයි වැදගත් ඒකෙ ඇති ජීවිතයට ගන්න පුළුවන් තැන ගැන හිතපන්
     
    Jan 4, 2012
    620
    99
    0
    :yes: සර්වසම්පුර්ණ මිනිස්සු නෑ කොහෙවත් :yes:
    Ow machan.
    sara kathwa mcn
    tnx machan
    ඕක කලින් කියවල තියෙනවා ,එලකිරියෙන්ම...
    Thnks For Re-Sharing:)
    ela tnx machan
    හොඳ පෝස්ට් එකක්. :)
    tnx machan
    Tnx machan

    tnx machan
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    සිංහල කොල්ලෙක්;21980138 said:
    අඩුපාඩු අමතක කරන්න

    මා කුඩා කාලයේ අපේ අම්මා ඉඳ හිට දවසක රෑ කෑම සූදානම් කරනවා.මට මතකයි එක දවසක් ඈ දවස පුරාම වැඩ කොට මහන්සි වී ඇවිත් රෑ කෑම පිලියෙල කලා.එදා අම්මා තාත්තගෙ පිඟානට බිත්තරයක් සහ සොසේජස් එකක් සමඟ හොඳටම කරවුන පාන්පෙති කීපයකුත් බෙදුවා.

    තාත්තා පාන් පෙති අරගෙන අම්මාට මඳ සිනාවක් පා මගෙන් ඇහුවා කොහොමද අද ඉස්කෝලේ කියලා.මං තාත්තට දුන් පිලිතුර මතක නැහැ.හැබැයි මට මතකයි තාත්ත පාන් පෙතිවල බටරැයි ජෑමුයි ගාගෙන ඔක්කොම කනවා.මං මේසෙන් නැගිටින විට මට ඇහුනා අම්ම තාත්තට කියනවා තාත්ති පාන් පෙති කර වුනාට සමාවෙන්න කියලා.

    එදා තාත්ත අම්මට කියපු දේ කවදාවත් මට අමතක වෙන් නෑ."අම්මි මම කරවුන පාන් වලට ආසයි"

    එදා රෑ මම නිදාගන්න ඉස්සෙල්ල තාත්තට හාද්දක් දෙන්න ගියාම මම ඇහුව කරවුන පාන් වලට තාත්ත ඇත්තටම ආසද කියල

    තාත්ත මං බදාගෙන කිව්ව දූ දූගේ අම්මි අද හොඳටම මහන්සි වෙලා ආවේ කොහොම වුනත් කරවුන පාන් කෑවයි කියල කිසිකෙනෙකුට නරකක් වෙන්නේ නැහැ.අඩුපාඩුවලිනුයි අඩුපාඩු තියෙන මිනිස්සුන්ගෙනුයි ලෝකෙ පිරිලා දුවේ
    තාත්තට මතක ඇතුව කියපන් හෙට ඉදන් දිගටම කරවෙච්ච පාන් ම කන්න ලැස්ති වෙලා ඉන්න කියලා ;):lol::lol::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිංහල කොල්ලෙක්;21981782 said:
    මචන් කාපු දේවල් හිතන්න එපා ආදර්ශය විතරක් හිතට ගනින්
    තොපි තමයි බං පඩයටත් බෝම්බයක් කියන මිනිස්සු.මචං ඒකෙ හරය විතරක් ඔළුවට ගනින්.

    මචං ඒ ගෑනි ලංකාවෙද ඇමරිකාවෙද ඉතියෝපියාවෙද කියන එක නෙමෙයි වැදගත් ඒකෙ ඇති ජීවිතයට ගන්න පුළුවන් තැන ගැන හිතපන්

    ඉව මචන් එක තමා මන්කිවේ දෙවෙනි පේලියෙන්