Godak un baudda wenne kohomada catholic unge place ekaka... Uba giye nathi unaata oya bada gaan yanne ubalage un tama...Othanata ena godak un Boudda aya .. borunam hoyala balapan.. api Catholic wela wath mama ohoma bada gala na ...
Psw langa thama inne.. within 5kms ..eth boudda kabbo wage puca den na
අපෝ ඔව්..
මේ පැත්තේ බෞද්ධ උනුත් එක එක කරදර ආවම් පල්ලි වලට යනවා බාර වෙන්ව.
කතෝලික උන් දේවාල ගානේ යනවා , පන්සල් ගිහින් බාර වෙන්ව.
කොහෙන් හරි උදව් කරල කියලා හිතන්නේ.![]()
![]()
ගොඩක් අන්‍යාගමික අය ක්‍රිස්තියානි ඒවාට යනවා..කොළඹ කොච්චිකඩේ එහෙම..ක්‍රිස්තියානි අයත් එහෙම තමයි..මොන දෙයියෝ හරි කමක් නැහැ වැඩේ කරලා දෙනවා නම් කියල තමයි යන්නේ..දන්නෙ නැති නිසා අහන්නෙ, වීඩියෝ එකේ "puca denne" බෞද්ධයෙක්ද?Othanata ena godak un Boudda aya .. borunam hoyala balapan.. api Catholic wela wath mama ohoma bada gala na ...
Psw langa thama inne.. within 5kms ..eth boudda kabbo wage puca den na

වෙන මොන ආගමේද එහෙම කියලා තියෙන්නේ...අනික අපේ ආගමේ කොහෙවත් කියල නෑ බිම පෙරලිලා පස් කාගෙන වරෙන් කියල බාර වෙනවා රුපියල් 20ක් දෙන්නම් මට ජොබ් එකක් දෙන්න වගේ ඒවා කොහෙවත් කියල නැ කාසි ගැට ගහන ඒවා අපේ ආගමේ කොහෙවත් කියල නැ .
පාඩම් කරාද?අනුන්ගේ ආගම් විශ්වාස ගැන හොයලා අපිට ඇති වැඩේ මොකක්ද
Ado me GIF eka maara smoothly repeat wenawaneකෝ මේ හොර නිරා කාරයො?
![]()

ඩාවින්සි කෝඩ් මූවි එකේ අවසානෙට කියන්නෙ, ඒ පොඩි එකාව ලිඳට වැටුණම ඌ හිතුවෙ අනේ මාව බේරගන්න ජේසුනී. නැතුව ඒ වෙලාවට ජේසුගෙ අම්ම කවුද? ජේසු කවුද? නැත්තන් කතරගම දෙවියො මිත්‍යාවක්ද? අයියනායක දෙවියො මින්හෙක්ද ක්යල නෙමෙයි. වැටුණු හිත මැරෙන්න යන හිත හයිය කරගන්නයි උත්සාහ ගන්නෙ.
උඹට, අපිට සෙට් නැත්තන් අපි කටවහගෙන ඉමු මචන්. මොකද අපිට සෙට් වෙන්න තරම් ලොකු ප්‍රශ්ණයක් නති හින්දයි අපි කියවන්නෙ. උඹට හරි මට හරි දවසක එහෙම දෙයක් වුණොත්....

minihek hambenna apuwahama gewal asse hangila janelen balana un ekka mata chat kara kara inna amaruwak na. menna me number ekata katha karala umbata thiyana prashana tika ahanna . natuwa boruwata elakiri eke inna un ekka randu kara kara keyboard virayek wenne nathiwa.thiyana prashana okkoma ahanna.වෙන මොන ආගමේද එහෙම කියලා තියෙන්නේ...
එතකොට පල්ලි යන්නේ ඇයි පාදිලියව බලලා එන්නද...
උබලා නේද හැම එකම උඩ ඉන්නවා කියන කෙනාට බාර දීලා ඉන්නේ.පඩයක් ගියත් අනේ දෙවියෝ අපි දිහා බැලුවා ගාන්නේ...
ජෙරම් ලා නිකන් වෙන්න ඇති නේද දෙවියන් මුන්ගස්සවන්නේ...
කාදිනලයා මැර බලේ දාලා ලෙල්ලම් අයිති කරන් ඉන්නේ මොකද දන්නෑ...
මේකේ ඔක්කොම ඉදලා තියෙන්නේ මේ මොකක්ද පල්ලිය ගාවනේ...