ගස්වලට වදිනවා වගේ ප්‍රාථමික නෑ. ඊලගමාසෙ මුල ඉදන් පෙරහැරට බනින්න පටන් ගත්තම මගෙ ජේසු තවත් සතුටුවෙයි.

man hithanne eyage amma maria. juse thumalanam kalen kaleta wenas wenawa
ජේසුගේ අය විතරක් නෙමෙයි, හැම ආගමකම මිනිස්සු ඔතනට ඇවිත් ඔය වගේ බාර ඔප්පු කරනවා.
මට නම් තේරෙන්නේ නැත්තේ ඇයි ආගම් මේ තරම් පරපීඩක කාමුකත්වයකින් පෙලෙන්නේ කියලා. හොඳ දේවල්, ආතල් එක, සතුටක් ලැබෙන දේවල් ප්‍රතික්ෂේප කරන්න ඕන..තමන්ට දුක් දීගන්න ඕන. අත්හරින්න ඕන.
ඔහොම තමන්ට දෙයක් දුන්නා කියලා, ඒ වෙනුවෙන් තමන් ඔහොම තමන්ට වද දීගන්න ඕන කියලා කියනවා නම් ඒ දෙයියෝ ගැන මොකක්ද හිතෙන්නේ
හරියට මොකෙක් හරි මගෙන් සල්ලි ඉල්ලන් ආවම, ඌට මම කියනවා, උඹ මගේ වත්තේ අර ගේට්ටුව ගාව ඉඳලා, මා ගාවට දන ගාගෙන වරෙන් කියලා මට ස්තූතියි කියන්න නම්. නැත්තම් මම උඹට දීපු සල්ලි ආයෙම ගන්නවා කියලා.එහෙම කරොත් මාව මානසික රෝගියෙක් කියලා සලකයි...හැබැයි ඒකම ආගමෙන් තියනකොට මිනිස්සු දෙපාරක් හිතන්නෙ නැතුවම කරනවා...
මම කියන්නේ ඒකයි ආගමයි දේශපාලනයයි ගෑවුන තැන මිනිස්සුන්ගේ සිතීමේ හැකියාව බල්ලට යනවා කියලා. හිතන්නෙ නෑ..හිතුවා නම් ඕවා තේරෙන්න එපැයි. මේක මේ ක්‍රිස්තියානි ආගමට විතරක් අදාල දෙයක් නෙමෙයි..එක එක විදිහට හැම ආගමකම දෙයියොන්ට කප්පම් දීම තියෙනවා. තමන්ට දුක් දීම (හෝ සැප අඩු කරගැනීම) වගේ දේවල්.

අපෝ ඔව්..ජේසුගේ අය විතරක් නෙමෙයි, හැම ආගමකම මිනිස්සු ඔතනට ඇවිත් ඔය වගේ බාර ඔප්පු කරනවා.