ඉතාම හොඳ පාඩමක්. හැබැයි අද ලෝකේ තියෙන ගැටලු වල හැටියට ප්‍රස්න ගැන කල්පනා කරන්නේ නැතිව සැහැල්ලුවෙන් ඉන්න එක විහිලුවක්. අද මිනිහෙකුට ජීවත්වෙන්න බැරි ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. සමාජ අසහනය වැඩිවෙලා. ජීවිතය විඳින එක කෙසේ වෙතත් මුලු ජීවිත කාලයම විඳවන තත්වයට පත්වෙලා ඉවරයි.
මේ ජීවිතයේ ගැටලු ගැන මට හැඟෙන ආකාරය. ඔයගොල්ලන්ට කොහොමද දැනෙන්නේ ?
![]()

ඇත්ත කතාව මචන් .. මට හිතෙන විදියට වතුර වීදුරුව බිමින් තියන්න කියන එකෙන් අදහස් කරන්නේ තියෙන ප්‍රශ්න වලට විසදුමක් හොයගන්න කියන එක..හොදට හිතලා බැලුවොත් විසදගන්න පුලුවන් ගොඩක් ප්‍රශ්න අපි විසදගන්නේ නැතුව උස්ස්ගෙන ඉන්නවා තමා.
+රෙප්