ජීවිතයට

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    2wp11z9.jpg
     
    • Like
    Reactions: **dulan** and RuZZa

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතාම හොඳ පාඩමක්. හැබැයි අද ලෝකේ තියෙන ගැටලු වල හැටියට ප්‍රස්න ගැන කල්පනා කරන්නේ නැතිව සැහැල්ලුවෙන් ඉන්න එක විහිලුවක්. අද මිනිහෙකුට ජීවත්වෙන්න බැරි ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. සමාජ අසහනය වැඩිවෙලා. ජීවිතය විඳින එක කෙසේ වෙතත් මුලු ජීවිත කාලයම විඳවන තත්වයට පත්වෙලා ඉවරයි.
    මේ ජීවිතයේ ගැටලු ගැන මට හැඟෙන ආකාරය. ඔයගොල්ලන්ට කොහොමද දැනෙන්නේ ?

    :(:(:(
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    ඉතාම හොඳ පාඩමක්. හැබැයි අද ලෝකේ තියෙන ගැටලු වල හැටියට ප්‍රස්න ගැන කල්පනා කරන්නේ නැතිව සැහැල්ලුවෙන් ඉන්න එක විහිලුවක්. අද මිනිහෙකුට ජීවත්වෙන්න බැරි ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. සමාජ අසහනය වැඩිවෙලා. ජීවිතය විඳින එක කෙසේ වෙතත් මුලු ජීවිත කාලයම විඳවන තත්වයට පත්වෙලා ඉවරයි.
    මේ ජීවිතයේ ගැටලු ගැන මට හැඟෙන ආකාරය. ඔයගොල්ලන්ට කොහොමද දැනෙන්නේ ?

    :(:(:(

    ow machan sahatika atta katawa..... :yes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඉතාම හොඳ පාඩමක්. හැබැයි අද ලෝකේ තියෙන ගැටලු වල හැටියට ප්‍රස්න ගැන කල්පනා කරන්නේ නැතිව සැහැල්ලුවෙන් ඉන්න එක විහිලුවක්. අද මිනිහෙකුට ජීවත්වෙන්න බැරි ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. සමාජ අසහනය වැඩිවෙලා. ජීවිතය විඳින එක කෙසේ වෙතත් මුලු ජීවිත කාලයම විඳවන තත්වයට පත්වෙලා ඉවරයි.
    මේ ජීවිතයේ ගැටලු ගැන මට හැඟෙන ආකාරය. ඔයගොල්ලන්ට කොහොමද දැනෙන්නේ ?

    :(:(:(

    ඔව් උඹ හරි ...
    හිතන වද දෙන විශාල ප්‍රශ්නයක් කොහොමද වතුර වීදුරුවකට සමාන කරන්නෙ
    සමහර ඒවා ලේසියෙන් හිතෙන් අයින් කරලා දාන්න බැහැ නේද? ...
     
    Last edited:
    • Like
    Reactions: sadeeep

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඇත්ත කතාව මචන් .. මට හිතෙන විදියට වතුර වීදුරුව බිමින් තියන්න කියන එකෙන් අදහස් කරන්නේ තියෙන ප්‍රශ්න වලට විසදුමක් හොයගන්න කියන එක..හොදට හිතලා බැලුවොත් විසදගන්න පුලුවන් ගොඩක් ප්‍රශ්න අපි විසදගන්නේ නැතුව උස්ස්ගෙන ඉන්නවා තමා.
    +රෙප්
    :D:D:D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇත්ත කතාව මචන් .. මට හිතෙන විදියට වතුර වීදුරුව බිමින් තියන්න කියන එකෙන් අදහස් කරන්නේ තියෙන ප්‍රශ්න වලට විසදුමක් හොයගන්න කියන එක..හොදට හිතලා බැලුවොත් විසදගන්න පුලුවන් ගොඩක් ප්‍රශ්න අපි විසදගන්නේ නැතුව උස්ස්ගෙන ඉන්නවා තමා.
    +රෙප්
    :D:D:D

    :yes::yes::yes::yes::yes: