ජීවිතයත් මේ වගේ...නුබ නැතුව ....

vasanka22

Active member
  • Jun 15, 2012
    435
    63
    28
    දුරින් සිටියත් නුබ මගේ සද ...., හිස් අහසේ පැයු අමාවකට...., සැගව ගියා නුබ වලාවකට , අදුර දී මගේ ලොවට..., පාළුව තනිකම හිතම පුරවා , එක උනා නුබ අදුරු වලාවට ..., සෙනෙහෙ නොදැනිද නුබේ සිත, අදුරු කලේ මගේ මුළු දිවියම...