මේ තියන තත්වයත් එක්ක ඉස්සරහට ෆේස් කරන්නේ කොහොමද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    උන දේ වුනා. දැන් ඉතින් ආපහු මුල ඉදන් යෑමක් තමයි තියෙන්නේ . මේ තියන තත්වයත් එක්ක ජීවිතයත් බේරගෙන. ඉස්සරහට ෆේස් කරන්නේ කොහොමද?
     
    • Like
    Reactions: Yin And Yang

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඩොප්ලර් රේඩාර් නැති නිසා නියඟයක් තිබිල එක පාර වැස්සම රෑ කඳු තියෙන පති වලට ඒ වතුර ඇවිත්

    මාතර මිනිස්සු ගොඩක් මැරුණ මතකද

    ඒ කාලේ නම් කතා කරා , මුනුත් ඇවිත් 1year වෙනවා , හැම පක්ෂේකම උන් ආණ්ඩු කරා .එකෙක් ඩොප්ලර් රේඩාර් ඕන හැම area එකක්ම cover වෙන්න හදල ඉවර කරාද ?

    විපක්ෂ වල උන් වත් ඩොප්ලර් රේඩාර් ඕන හැම area එකක්ම cover වෙන්න හදන්න කතා කරාද .

    අයින් වෙන්න නිවේදන යනවා , සමහර මිනිස්සුන්ට යන්නේ දිස්ත්‍රික්ක නිවේදන විතරයි , ඒ මිනිස්සු දන්නේ නැහැ , තමන් ඉන්න තැන ගැන .

    කාලගුණ , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය , භූ විද්‍යා එකේ etc උන් අනිත් කාලෙට ICE හදනවද ?
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    නුවර එලිය බදුල්ල නුවර පති වල ඉස්සරහට ඉන්න බැරි වෙයි ගංගා අවටත් එහෙමයි ජනගහනය වැඩි රට පොඩ්යි. ජනගහනය අඩු විසාල රටකින් මුඩු බිමක් වෙත මිනිස්සු අරන් යන්න ඕන. මේක UN එකට යෝජනාවක් ගේන්න ඕන. මාලදිවයින් වලට වෙන දේ ලංකාවට වෙන්නේ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    උන දේ වුනා. දැන් ඉතින් ආපහු මුල ඉදන් යෑමක් තමයි තියෙන්නේ . මේ තියන තත්වයත් එක්ක ජීවිතයත් බේරගෙන. ඉස්සරහට ෆේස් කරන්නේ කොහොමද?
    TAX double tribal karai da?
     
    • Sad
    Reactions: Shamal3001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    නුවර එලිය බදුල්ල නුවර පති වල ඉස්සරහට ඉන්න බැරි වෙයි ගංගා අවටත් එහෙමයි ජනගහනය වැඩි රට පොඩ්යි. ජනගහනය අඩු විසාල රටකින් මුඩු බිමක් වෙත මිනිස්සු අරන් යන්න ඕන. මේක UN එකට යෝජනාවක් ගේන්න ඕන. මාලදිවයින් වලට වෙන දේ ලංකාවට වෙන්නේ
    ගොඩක් උන් ඒ පැති වල අලුත් ගෙවල් නන් හදන එක අඩු වෙයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ගොඩක් උන් ඒ පැති වල අලුත් ගෙවල් නන් හදන එක අඩු වෙයි.
    මෙකත් මිනිස්සුන්ට මතක තියෙන්නෙ ටික දවසයි. මතකනෙ සුනාමි ආවට පස්සෙ 100m තීරුවක් අයින් කරා. අද ඒකෙ කෑලිත් නෑ.

    මේක තව අවුරුදු ගානකට මතක තියන් ඉන්න මොලේ තියෙන සල්ලි තියෙන මනුස්සයො හදයි ගෙවල් හොඳ තැන් බලලා. ඒත්
    සමහරුන්ට තියෙන ව්‍යාපාර, පරම්පරවෙන් ලැබුන ඉඩම් කියලා ඔය ඉඩම් දාලා යන්නෙ නෑ. සමහරුන්ට එවා අතෑරලා සුදුසු තැනකට යන්ඩ ආර්තික ශක්තියකුත් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    මෙකත් මිනිස්සුන්ට මතක තියෙන්නෙ ටික දවසයි. මතකනෙ සුනාමි ආවට පස්සෙ 100m තීරුවක් අයින් කරා. අද ඒකෙ කෑලිත් නෑ.
    :(
    මේක තව අවුරුදු ගානකට මතක තියන් ඉන්න මොලේ තියෙන සල්ලි තියෙන මනුස්සයො හදයි ගෙවල් හොඳ තැන් බලලා. ඒත්
    සමහරුන්ට තියෙන ව්‍යාපාර, පරම්පරවෙන් ලැබුන ඉඩම් කියලා ඔය ඉඩම් දාලා යන්නෙ නෑ. සමහරුන්ට එවා අතෑරලා සුදුසු තැනකට යන්ඩ ආර්තික ශක්තියකුත් නෑ.
    එහෙම කොහොමද අපේ ලොකු සහෝදරය එක්ක. ටයර් එවන්නෙ ටයර් ආයෙ තැන් තැන් වල ගෙවල් හදල තිබ්බොත්. :(
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    දවස් 7යි. මැරිච්ච මනුස්සයෙකට දෙන්නෙත් ලක්ශ 10නෙ.ගේකට ඕන්නන් 5ක් දෙයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    දවස් 7යි. මැරිච්ච මනුස්සයෙකට දෙන්නෙත් ලක්ශ 10නෙ.ගේකට ඕන්නන් 5ක් දෙයි
    25 k denw kiwwa kadichcha gewal walata
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    එහෙම කොහොමද අපේ ලොකු සහෝදරය එක්ක. ටයර් එවන්නෙ ටයර් ආයෙ තැන් තැන් වල ගෙවල් හදල තිබ්බොත්. :(
    ටැපලිලා නේද? ටයර් එවන්නේ එ.ජා.ප කාරයොනේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි උබ ලිස්ට් එකක් අරන් ගෙවල් හදලා දෙන්නද අහන්නෙ?
    එහෙනම් හදන ගෙයක් ගෙයක් ගානේ දවස ගානේ විවෘත කිරීම් උත්සව බලාගන්න පුලුවන් ..
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,124
    2,260
    113
    Life will go on as usual..

    Thank God, 2004 like Tsunami did not occur and hopefully a Cyclone like this won't happen again..

    Look at Philippines, they keep moving forward regardless of yearly Cyclones

    People will learn to be more vigilant in the future, when it rains heavily

    Perish the thought but if the signs of a Tsunami happens again most likely people won't go catch fish..!
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    නුවර එලිය බදුල්ල නුවර පති වල ඉස්සරහට ඉන්න බැරි වෙයි ගංගා අවටත් එහෙමයි ජනගහනය වැඩි රට පොඩ්යි. ජනගහනය අඩු විසාල රටකින් මුඩු බිමක් වෙත මිනිස්සු අරන් යන්න ඕන. මේක UN එකට යෝජනාවක් ගේන්න ඕන. මාලදිවයින් වලට වෙන දේ ලංකාවට වෙන්නේ
    lankawe janaganaya dan wadi.
    pora nawa 3k 4k nathi unoth meeta wada kela wenawa!