ඩොප්ලර් රේඩාර් නැති නිසා නියඟයක් තිබිල එක පාර වැස්සම රෑ කඳු තියෙන පති වලට ඒ වතුර ඇවිත්
මාතර මිනිස්සු ගොඩක් මැරුණ මතකද
ඒ කාලේ නම් කතා කරා , මුනුත් ඇවිත් 1year වෙනවා , හැම පක්ෂේකම උන් ආණ්ඩු කරා .එකෙක් ඩොප්ලර් රේඩාර් ඕන හැම area එකක්ම cover වෙන්න හදල ඉවර කරාද ?
විපක්ෂ වල උන් වත් ඩොප්ලර් රේඩාර් ඕන හැම area එකක්ම cover වෙන්න හදන්න කතා කරාද .
අයින් වෙන්න නිවේදන යනවා , සමහර මිනිස්සුන්ට යන්නේ දිස්ත්‍රික්ක නිවේදන විතරයි , ඒ මිනිස්සු දන්නේ නැහැ , තමන් ඉන්න තැන ගැන .
කාලගුණ , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය , භූ විද්‍යා එකේ etc උන් අනිත් කාලෙට ICE හදනවද ?