ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාත් හිනියට වගෙ බගයක් ගෑහුවා,,පටන් ගද්දි ගෙරෙව්වා,,දෑන් නම් පට්ට රස්නෙයි බන්...:)

    මම අමුවෙන් දාගත්ත. අයිස් කැටත් එක්ක. :baffled: දැන් සීතල කැලේ. දුන් විසි වෙනවා කන් වලින් :dull::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    රෙද්ද සිංහලෙන් මතක නෑ දැන් ඒ ලෙවල් කළාට පස්සෙ :baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මාත් හිනියට වගෙ බගයක් ගෑහුවා,,පටන් ගද්දි ගෙරෙව්වා,,දෑන් නම් පට්ට රස්නෙයි බන්...:)

    යාළුවා;16581575 said:
    මම අමුවෙන් දාගත්ත. අයිස් කැටත් එක්ක. :baffled: දැන් සීතල කැලේ. දුන් විසි වෙනවා කන් වලින් :dull::P
    මං මල් පොඩ්ඩක් ගැහුවා :lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ප්‍රේමකීර්ති සින්දුව මර්වින්ට දෙද්දි මේ ටිකට ඉරක් ගැහුවලු වැඩියෙන්ම හිතට වදින්නෙ එතනයි කියල.

    ඒත් මට නම් හිතට වදින්නෙ
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා කියන ටික.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16581575 said:
    මම අමුවෙන් දාගත්ත. අයිස් කැටත් එක්ක. :baffled: දැන් සීතල කැලේ. දුන් විසි වෙනවා කන් වලින් :dull::P
    ඔය ගෙනනල්ලා දුන්නෙ හයිලන්ඩ් කුවින් කියල බොතලයක්,,,ගහුවා මචන් බගයටත් වෑඩියෙන් මෙ වෙද්දි..:):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං මල් පොඩ්ඩක් ගැහුවා :lol:
    අපි නෝ මල්... අපිට නෝ මල්. ඔන්ලි වික්කි
    3.gif
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ප්‍රේමකීර්ති සින්දුව මර්වින්ට දෙද්දි මේ ටිකට ඉරක් ගැහුවලු වැඩියෙන්ම හිතට වදින්නෙ එතනයි කියල.

    ඒත් මට නම් හිතට වදින්නෙ
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා කියන ටික.
    මටත් ඔතන තම්යි වැදුනෙ:)
    යාළුවා;16581609 said:
    අපි නෝ මල්... අපිට නෝ මල්. ඔන්ලි වික්කි
    3.gif
    :lol::lol: මට විස්කි ගහනවානම් කට්ටියත් එක්ක ඔන තනියෙන් බොන්න බැහැ බන් එ නිසා මලක් ගහලා ආතල් එකෙ තනියෙන් ඉන්න ගමන එකෙක් දෙන්නෙක්ව මඩවනවා මෙකට ඇවිත්:rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය ගෙනනල්ලා දුන්නෙ හයිලන්ඩ් කුවින් කියල බොතලයක්,,,ගහුවා මචන් බගයටත් වෑඩියෙන් මෙ වෙද්දි..:):)

    රෙද්ද මම හැමතැනම හෙව්වා බ්ලැක්, රෙඩ් ග්‍රාන්ට්ස් වැට්69 එකක්. හම්බුනේ නෑ :no::dull::growl:
    ගැලරියක් තිබ්බ. ජරාව මම බොන්න කැමති නෑ. :dull: ඒත් වෙන මොකුත් නැති නිසා අමුවෙන් ගත්තා :(
    අනිත් දවසෙ මොකක් හරි රෙද්දක් ගෙනත් තියාගන්නව බැකප් එකට. ඊළඟ මාසේ රට යනව එනකොට හොඳ බඩු ටිකක් ගේන්න ඕනේ. ගිය පාර ගෙනාපුවා පිනිස් :oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මස්කට් කෑල්ලක් කාලා සිනි දාලා හොද ටි එකක් බිපන්..අපි ඔක්කොටම සප්සෙ බඩා කිලාඩ්යි තමා මෙ ටිකෙ:angry:

    කරා ඔය ඔක්කොම දැන් බැහැගෙන එන්නෙ ආයෙ පැට්ටෙක් ඔතන්න ඔන:rofl::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

    :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් හිනියට වගෙ බගයක් ගෑහුවා,,පටන් ගද්දි ගෙරෙව්වා,,දෑන් නම් පට්ට රස්නෙයි බන්...:)
    දවල් දොළහෙ ඉඳලා තාම බොනවා.. බොසාට බ්‍රැන්ඩි බෝතල් දෙකක් දීලා යාළුවෙක්.. මායි තව එකෙකුයි බොසයි ගැහුවා බෝතලයක්.. අනික මට දුන්නා.. ඉතිං බොනවා..:lol:

    යාළුවා;16581579 said:
    රෙද්ද සිංහලෙන් මතක නෑ දැන් ඒ ලෙවල් කළාට පස්සෙ :baffled:
    වැඩි දෙයක් කරන්නේ නැ. පලවෙනි සතියේ lectures යන්න දෙන්න නැ. ඊට පස්සේ ඉදන් ඉතින් යන්න දෙනවා එත් ගොඩක් lectures cut වෙයි. එත් 6 months වගේ යනකොට එක හරි යනවා. තව ඉතින් උදෙන් ම එන්න කියනවා. එවගේම lectures ඉවර උනාට පස්සේ හවසත් තිය ගන්නවා පැය 2, 3ක් විතර. සින්දු කියන්න කියනවා. තමන්ගේ batch එකේ තව කොල්ලෙක් ට බන්නදල දෙන්න හදනවා. interval එකේ කෑම කන්නන වෙන එකකුත් නැ ටික දවසක් වෙනකන්. politics ගැනත් එක එක ඒවා කරයි. මේවාට බයේ campus නොයා ඉන්න එපා. campus යන්න . all the best
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මටත් ඔතන තම්යි වැදුනෙ:)

    :lol::lol: මට විස්කි ගහනවානම් කට්ටියත් එක්ක ඔන තනියෙන් බොන්න බැහැ බන් එ නිසා මලක් ගහලා ආතල් එකෙ තනියෙන් ඉන්න ගමන එකෙක් දෙන්නෙක්ව මඩවනවා මෙකට ඇවිත්:rofl:
    සීතලයි බං. ඔය ගානක් නෑ මට නං.... කට්ටිය හිටියොත් පට්ට ආතල්.... නැත්තන් ඒත් අවුලක් නෑ. පොඩ්ඩක් ආතල් එකේ ඉඳල මේකට ඇවිල්ල ආයෙ ගිහින් සිංදුවක් කියල නිදාගන්නවා සැපට :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දවල් දොළහෙ ඉඳලා තාම බොනවා.. බොසාට බ්‍රැන්ඩි බෝතල් දෙකක් දීලා යාළුවෙක්.. මායි තව එකෙකුයි බොසයි ගැහුවා බෝතලයක්.. අනික මට දුන්නා.. ඉතිං බොනවා..:lol:

    වැඩි දෙයක් කරන්නේ නැ. පලවෙනි සතියේ lectures යන්න දෙන්න නැ. ඊට පස්සේ ඉදන් ඉතින් යන්න දෙනවා එත් ගොඩක් lectures cut වෙයි. එත් 6 months වගේ යනකොට එක හරි යනවා. තව ඉතින් උදෙන් ම එන්න කියනවා. එවගේම lectures ඉවර උනාට පස්සේ හවසත් තිය ගන්නවා පැය 2, 3ක් විතර. සින්දු කියන්න කියනවා. තමන්ගේ batch එකේ තව කොල්ලෙක් ට බන්නදල දෙන්න හදනවා. interval එකේ කෑම කන්නන වෙන එකකුත් නැ ටික දවසක් වෙනකන්. politics ගැනත් එක එක ඒවා කරයි. මේවාට බයේ campus නොයා ඉන්න එපා. campus යන්න . all the best

    බොන කොට බීපන් අංගොඩ ගිය කාලෙ මතක් නොවෙන්නම. තාම උඹේ ලිමිට් එක ඇවිත් නෑ තව බීපන් :lol::lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යාළුවා;16581637 said:
    සීතලයි බං. ඔය ගානක් නෑ මට නං.... කට්ටිය හිටියොත් පට්ට ආතල්.... නැත්තන් ඒත් අවුලක් නෑ. පොඩ්ඩක් ආතල් එකේ ඉඳල මේකට ඇවිල්ල ආයෙ ගිහින් සිංදුවක් කියල නිදාගන්නවා සැපට :)
    :) උබ ලංකාවෙ නෙමෙද ඉන්නෙ?:) එල බන් කාටවත් වදයක නොවි තනියම ගහන එකෙ අතල් එකකුත් තියෙනවා එ උනාට මට බිවුවහම කස්ටියටම වදයක් වෙන්න ඔන බාත් රුම් වල වැටෙන්න ඔන අල්ලපු ගෙදර මල් පොච්චි අනිත් ගෙදරින් තියන්න ඔන විකාරයක් නටන්න ඔන
    පහු වෙනිදාට පුසා වගෙ ඉන්න වැඅඩ කර ගන්න ඔන:rofl::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං මල් පොඩ්ඩක් ගැහුවා :lol:
    :lol::lol::lol:

    යාළුවා;16581641 said:

    බොන කොට බීපන් අංගොඩ ගිය කාලෙ මතක් නොවෙන්නම. තාම උඹේ ලිමිට් එක ඇවිත් නෑ තව බීපන් :lol::lol::lol:
    :lol::lol::lol:
    බඩ දනවා සුට්ටො.. :frown: ඔක්කොම වැඩ.. මං අයිස්.. :rofl:
    හැන්දෑවෙ LCD TV Panel දෙකක් පාගලා විකාරෙන්..:lol:
    චර බර ගාලා අමුතු සද්දයක් එනකොට බැලුවෙ..:dull:
    මං කුණුහරුපයක් කියලා ආවා Panel එක බිම තියපු එකාට..:rofl: