ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

kputha

Member
May 5, 2012
5,534
240
0
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

වැව් ඉවුරේ දිය රැළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබෙ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තනිකරම ප්‍රෝඩාවක්....
    tuzki12.gif
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටත් ඔය පරණ හුයන්නවල් මතක් වෙන කොට පිස්සු ‍වගේ බන්ස් .එකයි මේකේත් ඇවිල්ලා පිස්සුවක් කෙලලා ආතල් එකක් ගන්නේ .පරණ මතකයන් අමතක කරන්න මොකක් හරි බේතක් තියෙනවනම් කිය හරි දිලා ගන්නවා .
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
    :(:)
    මටත් ඔය පරණ හුයන්නවල් මතක් වෙන කොට පිස්සු ‍වගේ බන්ස් .එකයි මේකේත් ඇවිල්ලා පිස්සුවක් කෙලලා ආතල් එකක් ගන්නේ .පරණ මතකයන් අමතක කරන්න මොකක් හරි බේතක් තියෙනවනම් කිය හරි දිලා ගන්නවා .
    :):)
    11.gif
    සිරාවටම බන්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කිව්ව ගමන් මාරු වෙලා....තුම්මුල්ලේ විමලේ කෝ ඔයා :lol:

    හුඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋ:lol::lol::lol: කොහෙ හරි කුනු ගොඩක් අවුස්සනවා ඇති:rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ඔබෙ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා

    යතාර්තය.......!මහ මෙරක් බදු බෑදිමක් ඈත නෑවත අත් හෑල නොහෑකි.....:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.
     
    තො අද බිලද යකො ඉන්නෙ?:angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා