ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    11.gif

    ආහ්.. මං හිතුවෙ අතේ ගහන එකට කියලා..:(
    moda game ponz :(
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
     
    Aug 18, 2011
    6,147
    788
    0

    :oo::oo: අනුංගේ වලි වලට ඕනවට වඩා ඉන්වොල්ව් වෙන්න එපා. අන්තිමට උඹ මොකාට බොක්ක දීගෙන හිටියත් කෙල වුන වෙලාවට ඔය බොකු හොයාගන්නවත් නෑ :oo::oo: ඉතිහාසෙං ඕන තරං උදාහරණ තියෙනවා නේ :rolleyes::rolleyes::dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo::oo: අනුංගේ වලි වලට ඕනවට වඩා ඉන්වොල්ව් වෙන්න එපා. අන්තිමට උඹ මොකාට බොක්ක දීගෙන හිටියත් කෙල වුන වෙලාවට ඔය බොකු හොයාගන්නවත් නෑ :oo::oo: ඉතිහාසෙං ඕන තරං උදාහරණ තියෙනවා නේ :rolleyes::rolleyes::dull::dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.
    :lol: :lol: :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...
    :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    යාළුවා;16595328 said:
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...
    :baffled:

    adiyak gahala nidiyapan:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    බින්දු;16585083 said:
    :oo::oo: අනුංගේ වලි වලට ඕනවට වඩා ඉන්වොල්ව් වෙන්න එපා. අන්තිමට උඹ මොකාට බොක්ක දීගෙන හිටියත් කෙල වුන වෙලාවට ඔය බොකු හොයාගන්නවත් නෑ :oo::oo: ඉතිහාසෙං ඕන තරං උදාහරණ තියෙනවා නේ :rolleyes::rolleyes::dull::dull:

    ekata api...balapan......viwasaniya sahodarathwaya:)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    හොඳටම රිදිලා

    :lol::lol: ජරා කට් එක

    කිව්ව ගමන් මාරු වෙලා....තුම්මුල්ලේ විමලේ කෝ ඔයා :lol:

    හුඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋ:lol::lol::lol: කොහෙ හරි කුනු ගොඩක් අවුස්සනවා ඇති:rofl:

    seratama rina rep:angry::angry::angry::angry::rolleyes::rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බින්දු;16585083 said:
    :oo::oo: අනුංගේ වලි වලට ඕනවට වඩා ඉන්වොල්ව් වෙන්න එපා. අන්තිමට උඹ මොකාට බොක්ක දීගෙන හිටියත් කෙල වුන වෙලාවට ඔය බොකු හොයාගන්නවත් නෑ :oo::oo: ඉතිහාසෙං ඕන තරං උදාහරණ තියෙනවා නේ :rolleyes::rolleyes::dull::dull:
    සෑබෑ ජිවිතෙදිත් මහ ලොකු බොකු අපිට කෙලවෙද්දි අහක බලන කොට ඔන්ලයින් බොකු ගෑන කවර කතාද මචන්..ලොකු ලොකු බොකු කියලා කියන උන්ගෙ ඈත්තම බොක්ක ඉස්සරහට පෙනෙයි...:lol: