උබ ලංකාවෙ නෙමෙද ඉන්නෙ?
එල බන් කාටවත් වදයක නොවි තනියම ගහන එකෙ අතල් එකකුත් තියෙනවා එ උනාට මට බිවුවහම කස්ටියටම වදයක් වෙන්න ඔන බාත් රුම් වල වැටෙන්න ඔන අල්ලපු ගෙදර මල් පොච්චි අනිත් ගෙදරින් තියන්න ඔන විකාරයක් නටන්න ඔන
පහු වෙනිදාට පුසා වගෙ ඉන්න වැඅඩ කර ගන්න ඔන![]()
උඹ ලංකාවෙ නෙමේද ඉන්නෙ..?
උබ ලංකාවෙ නෙමෙද ඉන්නෙ?

ඔක්කොම වැඩ.. මං අයිස්.. 


