ජීවිතේ හරි පුදුමයි මිත්රයා.
මොකද්ද මේ ජීවිතේ කියලා හිතා ගන්න බෑ
මේ අකුරු ටයිප් කරන මගේ ජීවිතෙත් උබේ ජීවිතෙත් තේරුම් ගන්න හරි අමාරුයි බන්
ඊලගට මොනවා වෙයිද කියන්න දන්නෙ නෑ
ජීවිතේ වැටෙනවා නැගිටිනවා.
අපේ ජීවිතේ එක එක දේවල් වෙනවා.
හැබැයි උබෙයි මගෙයි ජීවිතේ වැඩිහරියක්ම වෙන්නෙ අපි කැමති නැති ඒවා
අපේ හිතේ තියෙන සුන්දර ලෝකයක්?????
කොහෙද බන් එහෙම එකක්.මේක සුන්දර ද නැද්ද කියලා තීරනය වෙන්නෙ වෙනම ගේමකට.
ජීවිතේ තේරුම් ගත්ත එකා ජීවිතේ ගොඩ
ජීවිතේ ආතක් බූතක් නැති එකා ජීවිතේ කෙලවගන්නවා
හිතා ගන්න බෑ ඕයි
සමහර වෙලාවට උබට මට මෙහෙම හැදියන් අරහෙම හැදියන් කියලා කියන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා,ටෝක් ඕන තරම් තියෙනවා.
මෝටිවේශන් ඕන තරම් තියෙනවා.
ඒත් ඔය මොන මගුල තිබ්බත් වැදගත්ම දේ තියෙන්නෙ උබ ගාව..ඒ තමා ජීවිත යතුර.
අපි මේ ටෝක් කියද්දි මෝටිවේට් වෙනවා.ඒත් ඒක තාවකාලික යි කියලා උබලට තේරෙන් නැද්ද?
ඔව් බන් ඒක තාවකාලික යි..ඒ මෝටිවේට් එක ගන්න ඕනෙ අපේ ඇගෙන්මයි.අපේ හිතෙන්මයි..මේක ඇවිල්ලා මගේ කියන එකාගෙ ගේමක්..අනිත් උන් කතා කියනවා,පොර ටෝක් දෙනවා,සිරා ටෝක් දෙනවා,උපදෙස් දෙනවා
හරි ඒක ඇත්ත..
ඒත් ඔය මොන දේ උනත් උබට සිද්ද වෙනමයි උබ ගැන තීරනය කරන්න..උබේ ගමන යන්න උබව ,උබම මෝටිවේට් කරන්න.
පටන් ගනින් බන්.අනිත් උන් කරනකන් කියනකන් ඉන්න එපා.
උබට උබමයි.මට මන්මයි.එච්චරයි..
අටුවා ටීකා වැඩක් නෑ.
උබේ ගේම උබ ගහපන්.
ඒක පටන් ගන්න විදිය උබ තීරනය කරපන්.
උබේ කතාව උබ ලියපන්.
උබට වරදින්නෙ නෑ බන්..
ජය❤
ගත්තෙ talk or joke fb එකෙන්
ඔයගොල්ලන්ගෙ ජීව්තයෙ මොට්වෙශන් එක නොහොත් උද්යොගය නැතිවෙන කොට ඇතිකරගෙන තමන් විසින්ම උද්යොගමත්ව ඉලක්කය කරා ගමන් කර හැටි ඔයගොල්ලැ අත්දැකිමුත් දැම්මොත් වටිනවා

Last edited:

Patta mcho