ජීවිතයේ අලුතින් පටන් ගන්න

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ජීවිතයේ අලුතින් පටන් ගන්න

    දැන් වයස අවුරුදු තිහක් වෙනවා මම ඉන්න ෆීල්ඩ් එක එපා වෙලා ඉන්නේ ජීවිතය අලුතෙන් පටන් ගන්න ඕන,කරන්න පුළුවන් හොඳ course එකක් කියපන්කො.

    duration මාස 3 කට අඩු වෙන්න ඕන
    job training එකක් දෙනවා නම් හොඳයි
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    Mamat eka position ekaka 12yrs nasti kala eka eka company Wala...

    Dan Aluth position ekaka Mula idan patan aran inne....

    Karapu waradi terenakota godak dura awith machan..