ජීවිතයේ ප්රමුඛතාවයන් හඳුනාගන්න
මේක මම නෙට් එකෙ කියවපු කතාවක් හොඳයි කියල හිතුන නිසා ට්රාන්ස්ලේට් කරලා දම්මා.
දර්ශනවාදය පිලිබඳ මහාචාර්යවරයා නිහඬවම සිය පන්තිය ආරම්භ කලා.ඔහු ජොගුවක් ගෙන එය ගොල්ෆ් බොලවලින් පුරවා එය පිරි ඇතිදයි පන්තියෙන් විමසුව.පන්තියෙ පිලිතුර වුනෙ එය පිරි ඇති බවයි. ඉන්පසු ඔහු පබලු බොල පෙට්ටියක් ගෙන එය ජොගුව තුලට හිස් කලා. ඔහු ජොගුව සෙමින් සෙලවු විට පබලු බොල ගොල්ෆ් බොල අතර තිබු හිස්තැන්වලට ගමන් කලා. ඔහු නැවතත් පතියෙන් විමසුවා ජොගුව පිරි ඇතිද කියා. පන්තියෙ පිලිතුර වුනෙ කලින් දුන් පිලිතුරමයි. ඉන්පසු මහාචාර්යවරයා වැලි පෙට්ටියක් ගෙන එය ජොගුව තුලට හිස්කලා.වැලි වලින් පබලු බොල අතර හිස්තැන් පිරිගිය.
"බලන්න" ඔහු කතාව පටන් ගත්තා." අපෙ ජිවිතත් හරියට මේ ජොගුව වගෙ.ගොල්ෆ් බොල තමයි පවුල, සෞඛය ,ආගම සහ මිතුරන්. අපිට අනිත් සියලු තේම නැතිවුනත් මේ ටික තියෙනවනම් අපෙ ජිවිතෙ සම්පුර්නයි. පබලු බොල තමයි ඔබගෙ නිවස,රැකියව වාහනය වගෙ දෙවල්. වැලි තමයි ජිවිතයෙ අනිත් පොඩි පොඩි දෙවල්.ඔබ මුලින්ම ජොගුව පුරවන්නෙ වැලි වලින් නම් ගොල්ෆ් බොලවලට සහ පබලුවලට ඉඩ නතුව යනව ඒ වගෙ තමයි ජිවිතෙත් ඔබ පොඩි දෙවල්වලට ප්රමුඛතාවය දුන්නොත් වඩා වැදගත් දෙවල් වලට ඉඩ නැතුව යනවා. එක නිස ඔබෙ ජිවිතයෙ ඔබව වඩාත් සතුටින් තබන්නෙ මොනවද කියල තෙරුම් අරගෙන ඒවාට ප්රමුඛතාවය දෙන්න.