ජීවිතයේ පාඩම්

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    අදින් වසර ගණනාවකට පෙර දිනක් නගරයේ බැංකුවකට ගිය පුද්ගලයෙකි. ඇතුලු වූ පසු හෙතම වටපිට බැලුවේ ඔහුගේ කාර්‍යය කරගැනීමට පෑනක් සෙවීමටයි. බැංකුවේ තිබූ පෑන් සියල්ල ගනුදෙනුකරුවන් විසින් භාවිත කරමින් පැවතුනු බැවින් හෙතම ලග සිටි මහත්මයකුගෙන් "මහත්මයා පෑන පොඩ්ඩක් දෙනවද" ඇසුවේය. ඒ මහතා සිනාසී පෑන ඔහු අත තැබුවේ "බැංකුවකට එනකොට පෑනක් ගේන්න දන්නේ නැද්ද" යනුවෙන් අසමිනි. ඔහුට ස්තුති කල හෙතෙම අලුත් පෑනක් අසල වෙළදසලෙන් මිළදී ගත් අතර එය සැමවිටම සාක්කුවේ තබා ගැනීමට වග බලාගත්තේය. පසුකාලීනව පියාගෙන් පුතාටත් එම පුරුද්ද ගියේය. වසර ගණනාවකට පසු හෙතම එදා ඒ මහත්මයා උගන්නපු පාඩම තම පුතුට කියාදුන් අතර පියාගෙන් ඉගෙනගෙන අදටත් මගේ සාක්කුවේ පෑනක් නිතරම තිබේ.

    අපිට ජීවිතයේ අත්දැකීම් කියන්නේ වටිනා දෙයක්. මම නම්, සල්ලි දීලාවත් ලබාගන්න බැරි අත්දැකීම් ලබාදීම ගැන මගේ ජීවතයේ හම්බුන අයට ස්තුතිවන්ත වෙනවා. මගේ දෙවැනි හෝ තුන්වෙනි ජොබ් එකේදී ලොක්කා පුරුදු කරා හැම තිස්සෙම පොඩි නෝට්බූක් එකක් ලග තියාගෙන ඉන්න. දැන්නම් නෝට්බුක් එක හැලිලා. ඒ උනාට කොල කෑල්ලක් පෑනක් නම් හැම වෙලාවේම තියෙනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මයිනයි රනිලයි දශක ගානක් මාරුවෙන් මාරුවට ලංකාව කාපු අත්දැකීම තියන නිසා ඕකුන්ට ආපහු චන්දෙ නොදෙන්න වගබලා ගන්න ඕනෙ
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මයිනයි රනිලයි දශක ගානක් මාරුවෙන් මාරුවට ලංකාව කාපු අත්දැකීම තියන නිසා ඕකුන්ට ආපහු චන්දෙ නොදෙන්න වගබලා ගන්න ඕනෙ
    Lassanata goma binduwak damma machan...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,569
    1
    51,249
    113
    ප*යාගල
    sorry.com
    අදින් වසර ගණනාවකට පෙර දිනක් නගරයේ බැංකුවකට ගිය පුද්ගලයෙකි. ඇතුලු වූ පසු හෙතම වටපිට බැලුවේ ඔහුගේ කාර්‍යය කරගැනීමට පෑනක් සෙවීමටයි. බැංකුවේ තිබූ පෑන් සියල්ල ගනුදෙනුකරුවන් විසින් භාවිත කරමින් පැවතුනු බැවින් හෙතම ලග සිටි මහත්මයකුගෙන් "මහත්මයා පෑන පොඩ්ඩක් දෙනවද" ඇසුවේය. ඒ මහතා සිනාසී පෑන ඔහු අත තැබුවේ "බැංකුවකට එනකොට පෑනක් ගේන්න දන්නේ නැද්ද" යනුවෙන් අසමිනි. ඔහුට ස්තුති කල හෙතෙම අලුත් පෑනක් අසල වෙළදසලෙන් මිළදී ගත් අතර එය සැමවිටම සාක්කුවේ තබා ගැනීමට වග බලාගත්තේය. පසුකාලීනව පියාගෙන් පුතාටත් එම පුරුද්ද ගියේය. වසර ගණනාවකට පසු හෙතම එදා ඒ මහත්මයා උගන්නපු පාඩම තම පුතුට කියාදුන් අතර පියාගෙන් ඉගෙනගෙන අදටත් මගේ සාක්කුවේ පෑනක් නිතරම තිබේ.

    අපිට ජීවිතයේ අත්දැකීම් කියන්නේ වටිනා දෙයක්. මම නම්, සල්ලි දීලාවත් ලබාගන්න බැරි අත්දැකීම් ලබාදීම ගැන මගේ ජීවතයේ හම්බුන අයට ස්තුතිවන්ත වෙනවා. මගේ දෙවැනි හෝ තුන්වෙනි ජොබ් එකේදී ලොක්කා පුරුදු කරා හැම තිස්සෙම පොඩි නෝට්බූක් එකක් ලග තියාගෙන ඉන්න. දැන්නම් නෝට්බුක් එක හැලිලා. ඒ උනාට කොල කෑල්ලක් පෑනක් නම් හැම වෙලාවේම තියෙනවා.
    හොදයි.හොද පාඩමක්
    ඒ වගේම තමයි...

    ගෙදරින් එලියට යද්දි ලේන්සුවක් අරන් යන්න.ගොඩක් ප්‍රයොජනවත්.

    වැඩක් කරගන්න රජයේ ඔෆිස් එකකට යනවනම් අනිවාර්යයෙන් ID එක , පෑනක් ,කුඩයක් අරන් යන්න. වාඩි වෙන්න වත් තැනක් නැති රජයේ කාර්‍යාල තියෙනව.

    කොයි වෙලෙත් ෆෝන් එකේ අඩුම රු 20ක් වත් Balance එක තියාගන්න.හදිසියකදි ඔනි වෙනව.Data විතරක් තිබ්බට වැඩක් නෑ.

    මට වැදගත් ඔය පුරුදු තමයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Life lessons:
    • Use online banking.
    • If you have a phone with you, there is no need to carry a pen and a notebook.
     
    • Like
    Reactions: Bowman

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    condom ekka hema welawakama pocket eke thiyaganna, godak watinawa, nethnam hamb karana salli serama STD walata wiyadam karanna wenawa
     
    • Haha
    Reactions: Candid-B

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Life lessons:
    • Use online banking.
    • If you have a phone with you, there is no need to carry a pen and a notebook.
    හොදයි. නමුත් online banking හැම වෙලේම ප්‍රයෝගික නැහැ. apps වැඩ කරන්නේ නැහැ සමහර වෙලාවට. සමහර වෙලාවට උදේට ඇවිල්ලා තියෙන CHQ පෙන්නන්නේ නැහැ. AC එකේ සල්ලි තියෙනවා නම් SMS එන්නේ නැහැ. ඒ නිසා ඕවගේ වෙලාවට බැංකුවට කතා කරලම දැනගන්න එක reliable. CHQ දාන්න බැංකුවට යන්න ඕනේ. වෙලාව, ඊලග දවසේ cash තත්වේ එක්ක ගොඩක් වෙලාවට counter එක හෝ machine deposit කරන එක තීරණය කරන්න ඕනේ. ඕවගේ වැඩ වලට පෑනක් අනිවාර්යෙන් ඕනේ වෙනවා.
    වෙන වැඩක් කරන ගමන් මොකක් හරි ලියාගන්න ඕනේ වෙන අවස්ථා ඕනේ තරම් එනවා. තව call එකක ඉන්න ගමන් නොම්මරයක්, කරුණක් ලියාගන්න ඕනේ වේලාවන් එනවා. වාහනයක් යට රිංගල ඉන්න ගමන් ලියාගන්න වෙනවා. ඒක නිසා හැම වෙලාවේම සාක්කුවේ පෑනක් තියෙන එක වටිනවා.
     
    • Like
    Reactions: animation

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,450
    113
    පෑන සාක්කුවේ තියාගන්නේ බලාගෙන. මේ රටේ තියෙන රස්නෙට පෑනේ කාබන් උතුරනවා හිටි ගමන්.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    හොදයි.හොද පාඩමක්
    ඒ වගේම තමයි...

    ගෙදරින් එලියට යද්දි ලේන්සුවක් අරන් යන්න.ගොඩක් ප්‍රයොජනවත්.

    වැඩක් කරගන්න රජයේ ඔෆිස් එකකට යනවනම් අනිවාර්යයෙන් ID එක , පෑනක් ,කුඩයක් අරන් යන්න. වාඩි වෙන්න වත් තැනක් නැති රජයේ කාර්‍යාල තියෙනව.

    කොයි වෙලෙත් ෆෝන් එකේ අඩුම රු 20ක් වත් Balance එක තියාගන්න.හදිසියකදි ඔනි වෙනව.Data විතරක් තිබ්බට වැඩක් නෑ.

    මට වැදගත් ඔය පුරුදු තමයි
    වටිනවා. ලේන්සුවක් නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ.
    අපේ අනන්‍යතාවය ඔප්පු කරන්න වෙන අවස්ථා ප්‍රයෝගිකව ඕනේ තරම් එනවා. ඒ නිසා කොයි වෙලෙත් id එක නම් තියෙන එක අනිවාර්යයි. විශේෂයෙන්ම වැඩක් කරගන්න ID එක අත්‍යවශ්‍යයි.

    පෑන සාක්කුවේ තියාගන්නේ බලාගෙන. මේ රටේ තියෙන රස්නෙට පෑනේ කාබන් උතුරනවා හිටි ගමන්.
    එක පාරක් දෙපාරක් වෙලා තියෙනවා. ලොකු පැල්ලමක් එන්න කලින් ගත්තා:)
    ------ Post added on Nov 24, 2023 at 9:40 AM
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    I suggest you to spend a decent amount of money on a good pair of noice cancelling earbuds. It's a life saver if you're using public transportation. :yes:
    මේක නම් හරිම වටිනවා. මම නම් සාමාන්‍ය earbuds පාවිච්චි කරන්නේ.
    කන පැලෙන්න සින්දු දාන වෙලාවට earbuds පිහිට තමයි.
     
    • Love
    Reactions: Rontmir

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy

    bump