ජීවිතයේ පැරණිම මතකය

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මාර සීන් එක ගොඩක් එවා මතකයි අමතකයි වගෙ

    සමහර මතක අපෙ වගෙ උනාට එවා එහෙම නැ
    පොඩීම කාලෙ සමහර මතකයන් තියෙනවා ඒත් ඒවා අපෙම නෙමෙයිලු ඒ අපිට කාගෙන් හරි ඇහුන දේවල් ඒත් දැන් එවා අපෙ මතකයන් වගෙ අපිට දැනෙන්නෙ:dull:
    ube oluwata wedi wadunada:baffled:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම ඉපදිලා මාසේකින් විතර මාව බලන්න නෑදෑයෝ කට්ටියක් ආව එ ගොල්ලෝ මාව හුරතල් කලා මතකයි. එතන හිටපු ලස්සන අක්කි කෙනෙක් ‍මට උම්මා එකක් දුන්නා මට අද වාගේ මතකයි .

    :baffled::baffled::baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ube oluwata wedi wadunada:baffled:
    :baffled: නැ බන්:rofl:
    මට මතකයි නෙ බන් හෙනම් පොඩි කාලෙ සිද්දි හැබැයි එච්ච්ර පොඩි කාලෙ මතකයන් තියෙන්න බැ කියලා සමහරු කියනවා ඒත් මට මතකයි නෙ:dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අයිය ලොකු ටෝච් බැට්රි දෙකකට වයර් & බල්බ් set කරන ගැජමැටික් එක ඉගෙනගෙන එක එක සෙල්ලම් දාන් කාලේ :rofl:
    මට කිව්වා " නංගි අද රෑට අම්මයි තාත්තයි නිදා ගත්තම අපි පොඩි හොර වැඩක් කරමු කියල " :rofl:
    ගෙදර ඔක්කොමලා නිදියනකන් ඉඳලා අපි හොරු දෙන්නෙක් වගේ ගෙදර වටේට ගියා ... ගෙදර ඔක්කොම lights off කරලා .. මට පණ බයයි . මේ යකා මාවත් එක්කගෙන අර ගැජමැටික් එකෙන් part දානවා ....:oo::oo:
    අන්තිමට අම්මලාගේ room එකට ගියා .. එයාලට සද්දේ ඇහිලා නැගිට්ටුනා
    අයිය මාව ඇඳ යටට රින්ගේව්ව . එයත් ආව ... පස්සේ කරුමෙට මට හචෝන් එකක් ගියා :baffled::baffled::baffled:
     
    :rofl:
    අයියා මහ මෝඩයෙක් නෙ කෙල්ලො එක්ක හොර වැඩක් කරන්න සෙට්:lol:

    මෙක දැක්කම මතක් උනෙ ඉස්සර කොහෙ හරි කැලයක්(පදුරක) අස්සෙ හැංගෙනවා කාව හරි යකෙක් වගෙ පැනලා බය කරන්න:cool: ඒත් බය කරන්න ඕනෙ එකා එන්න කලින් මට බය හිතෙනවා හැංගිලා ඉන්න ගමන් වට පිට බල බලා ඉදල බයටම මම දුවනවා වැඩෙ අතඇරල දාලා :(
     
    කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නෑ නෙ පොඩි කාලේ .. මම මොන්ටිසෝරි යන්නෙත් නෑ ඒ කාලේ :baffled:

    මටත් මතක් වුණා එහෙම scene එකක් නං ... දැන් ඕව කියන්න ගියොත් ඉවරයක් නැති වෙනවා :D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අයිය ලොකු ටෝච් බැට්රි දෙකකට වයර් & බල්බ් set කරන ගැජමැටික් එක ඉගෙනගෙන එක එක සෙල්ලම් දාන් කාලේ :rofl:
    මට කිව්වා " නංගි අද රෑට අම්මයි තාත්තයි නිදා ගත්තම අපි පොඩි හොර වැඩක් කරමු කියල " :rofl:
    ගෙදර ඔක්කොමලා නිදියනකන් ඉඳලා අපි හොරු දෙන්නෙක් වගේ ගෙදර වටේට ගියා ... ගෙදර ඔක්කොම lights off කරලා .. මට පණ බයයි . මේ යකා මාවත් එක්කගෙන අර ගැජමැටික් එකෙන් part දානවා ....:oo::oo:
    අන්තිමට අම්මලාගේ room එකට ගියා .. එයාලට සද්දේ ඇහිලා නැගිට්ටුනා
    අයිය මාව ඇඳ යටට රින්ගේව්ව . එයත් ආව ... පස්සේ කරුමෙට මට හචෝන් එකක් ගියා :baffled::baffled::baffled:

    මේකෙ අහන්නෙ අවුරුදු 1කේ දි 2කේදි වගේ වෙච්ච දේවල් නේද :rolleyes: ඒ කියන්නෙ අය්ය ඔයාව වඩාගෙනද ගියේ? :oo:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේකෙ අහන්නෙ අවුරුදු 1කේ දි 2කේදි වගේ වෙච්ච දේවල් නේද :rolleyes: ඒ කියන්නෙ අය්ය ඔයාව වඩාගෙනද ගියේ? :oo:
    නෑ ... 4කට කිට්ටු ඇති
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මට මතකයි 01 වසරේදී සෙල්ලම් කරන්න යනකොට අම්මව මතක් වෙලා හොටු පෙරාගෙන අඩනවා..එච්චරයි මතක පොඩි කාලේ..
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මට අවුරුදු 3-4 දී විතර මතකයි ට්‍රයිසිකලේ පඩිපෙලේ පදින්න ගිහිල්ලා වැටුනා.
    තව පාරක් තොල පැලුනා මතකයි. ඒ පාර අපේ අම්මා තොලේ බැටර් ගෑවත් මතකයි.
    මොකක් හරි මං බොන්නේ නැති කිරි පැකට් එකක් ගෙනාපු එකට තරහ ගිහිල්ලා මං කිරි පැකට් එලියට විසිකළා වගේත් මතකයි.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නෑ නෙ පොඩි කාලේ .. මම මොන්ටිසෝරි යන්නෙත් නෑ ඒ කාලේ :baffled:

    මටත් මතක් වුණා එහෙම scene එකක් නං ... දැන් ඕව කියන්න ගියොත් ඉවරයක් නැති වෙනවා :D

    වෙනසක් තියෙනෙවා පොඩි කාලෙ මොන වරද කෙල්ලො කරත් අන්තිමට වැරදි කාරයා වෙන්නෙ කෝල්ලො:frown: අඩෙ දැන් වගේම තමයි:(

    ඔව් ඔව් ඕවා කියන්න එපා මටත් සැහෙන්න ඒවා මතක් වෙන්න ගත්තා:) ඒත් පැරනිම මතකය මොකක්ද කියල මට මතක නැනෙ:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට මතකයි පොඩි කාලෙ රැ රැවුල වවා ගත්ත මනුස්සයෙක් අපෙ ගෙදර අවා ඇවිත් තාත්තාගෙන් රෙසරය ඉල්ල ගෙන රැවුල කපලා රැට බතුත් කලා ගියා ජෙවිපි මනුස්සයෙක් එත් පහුවෙනිදා මිනිහාව මරලා හන්දියෙ ලයිට් කනුවක ගැට ගහලා තිබුනා මට ගොඩාක් දුක හිතුනා
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අපේ ජීවිතේ ආපස්සට මතක් කරලා බලද්දී මොන්ටිසෝරි කාලේ ලාවට වගේ තමයි මතක තියෙන්නේ. ඊටත් කලින් වෙච්ච දේවල් ගොඩක් හරිය මතක නෑ. ඒත් හීනෙකින් වගේ මතක තියෙන සමහර සිදුවීම් තියෙනවා පොඩිම පොඩි කාලේ සිද්ද වෙච්ච. මට ඒ වගේ මතක අතීතම සිදුවීම තමයි අපේ ආච්චිගේ මල ගෙදර. ඒ වෙනකොට මට වයස 3ක් විතර ඇතිලු. එකෙනුත් මට මතක තියෙන්නේ සිදුවීම් 2,3ක් විතරයි.

    අම්මටසිරි මට අන්තිමටම මතක දේනෙ උඹටත් අන්තිමටම මතක :oo: මටත් මතක ආච්චිගෙ මලගෙදර සිදුවීම් 2ක් 3ක් විතර
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තව මායි අම්මයි තාත්තායි කාලයක් රැට කැලෙ නිදිය ගත්තෙ ජෙවිපි කලබල කාලෙ අපෙ කිට්ටුව ආමි කැම්ප් එක තිබුනෙ ( පැලවත්ත ආමි කැම්ප්) අපි එ කාලෙ මැටි ගෙයක හිටියෙ එ උනාට ජෙවිපි කරපු අයට කන්න බොන්න
    දුන්නා තාත්තා කැම ජාති කැලෙට ගිහින් දෙනවා (හාල් මිරිස් තුන පහ) කොහොම උදවු කරත් ජෙප්පන්ට. බයට කැලෙ තම්යි නිදා ගන්නෙ :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තව මායි අම්මයි තාත්තායි කාලයක් රැට කැලෙ නිදිය ගත්තෙ ජෙවිපි කලබල කාලෙ අපෙ කිට්ටුව ආමි කැම්ප් එක තිබුනෙ ( පැලවත්ත ආමි කැම්ප්) අපි එ කාලෙ මැටි ගෙයක හිටියෙ එ උනාට ජෙවිපි කරපු අයට කන්න බොන්න
    දුන්නා තාත්තා කැම ජාති කැලෙට ගිහින් දෙනවා (හාල් මිරිස් තුන පහ) කොහොම උදවු කරත් ජෙප්පන්ට. බයට කැලෙ තම්යි නිදා ගන්නෙ :rofl:
    අම්මා ගහයි:shocked: පුතාගෙ වයස කීයද ඒ කාලෙ:P
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,391
    6,217
    113
    මට මතකයි මන් බිම පනුවෙක්ට කෝට්ටෙන් ඈන ඈන ඉන්නකොට ප්‍රබාකරන් කියන එකට අපේ සියා බැන බැන ඉන්නවා.ඕක තමයි මුල් මතකය.:oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්මා ගහයි:shocked: පුතාගෙ වයස කීයද ඒ කාලෙ:P
    4 හො 5 ක් මට මතකයි ඉට ඉස්සර එවාත් ටිකක් එත් ඔය මනුස්සයා මැරුණ එක අමතක වෙන්නෙම නැහැ:(

    තව දවසක් අපි උදෙ නැගිටිලා බලනකොට අපෙ පාරෙ දිගටම ලයිට් කනු කපලා පාර හරහා දලා ජෙවිපි අය :rofl: එ දවස්වල කරන්ට් එක අපිට නැහැ එ උනාට 33000 ලයින් එකක් ගියා අපෙ පාරෙන් එක බිමට සමතලා කරලා තිබුනා ජෙප්පො:rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,530
    1
    16,939
    113
    Black Pearl
    ගුවන්පුර air force camp quarters වල හිටපු ගෙදර ලාවට වගේ මතකයි... ඒ කාලේ මට අවුරුදු 3ක් 4ක් විතර ඇත්තේ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    4 හො 5 ක් මට මතකයි ඉට ඉස්සර එවාත් ටිකක් එත් ඔය මනුස්සයා මැරුණ එක අමතක වෙන්නෙම නැහැ:(

    තව දවසක් අපි උදෙ නැගිටිලා බලනකොට අපෙ පාරෙ දිගටම ලයිට් කනු කපලා පාර හරහා දලා ජෙවිපි අය :rofl: එ දවස්වල කරන්ට් එක අපිට නැහැ එ උනාට 33000 ලයින් එකක් ගියා අපෙ පාරෙන් එක බිමට සමතලා කරලා තිබුනා ජෙප්පො:rofl:

    :lol:ඒ කාලෙ බිල්ලොන්ට බය උනා නෙ ඒකයි දැන් මෙහෙම වෙලා තියෙන්නෙ:P

    ත්‍රෙඩ් එක වෙනම පැත්තකට යනවා වගෙ:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol:ඒ කාලෙ බිල්ලොන්ට බය උනා නෙ ඒකයි දැන් මෙහෙම වෙලා තියෙන්නෙ:P

    ත්‍රෙඩ් එක වෙනම පැත්තකට යනවා වගෙ:baffled:
    :lol::lol: ඔව් බිල්ලොන්ට මාර බයයි බිල්ලො මුලින්ම ආවෙ අපෙ පෝලට මට මතකයි හොදට ඉගෙන ගන්න පුලුවන් කියලා හැමොම කියන ඉස්කොලෙ මහත්තයාගෙ පුතාව බිල්ලෙක් පෙන්නලා
    අරන් යනවා:(
    ත්ඩ් එක වෙන පැත්තකට කොහෙද? යන්නෙ :oo: පරන මතකයනෙ මෙ