ube oluwata wedi wadunadaමාර සීන් එක ගොඩක් එවා මතකයි අමතකයි වගෙ
සමහර මතක අපෙ වගෙ උනාට එවා එහෙම නැ
පොඩීම කාලෙ සමහර මතකයන් තියෙනවා ඒත් ඒවා අපෙම නෙමෙයිලු ඒ අපිට කාගෙන් හරි ඇහුන දේවල් ඒත් දැන් එවා අපෙ මතකයන් වගෙ අපිට දැනෙන්නෙ![]()

මම ඉපදිලා මාසේකින් විතර මාව බලන්න නෑදෑයෝ කට්ටියක් ආව එ ගොල්ලෝ මාව හුරතල් කලා මතකයි. එතන හිටපු ලස්සන අක්කි කෙනෙක් මට උම්මා එකක් දුන්නා මට අද වාගේ මතකයි .

ube oluwata wedi wadunada![]()
නැ බන්

අයිය ලොකු ටෝච් බැට්රි දෙකකට වයර් & බල්බ් set කරන ගැජමැටික් එක ඉගෙනගෙන එක එක සෙල්ලම් දාන් කාලේ
මට කිව්වා " නංගි අද රෑට අම්මයි තාත්තයි නිදා ගත්තම අපි පොඩි හොර වැඩක් කරමු කියල "
ගෙදර ඔක්කොමලා නිදියනකන් ඉඳලා අපි හොරු දෙන්නෙක් වගේ ගෙදර වටේට ගියා ... ගෙදර ඔක්කොම lights off කරලා .. මට පණ බයයි . මේ යකා මාවත් එක්කගෙන අර ගැජමැටික් එකෙන් part දානවා ....![]()
අන්තිමට අම්මලාගේ room එකට ගියා .. එයාලට සද්දේ ඇහිලා නැගිට්ටුනා
අයිය මාව ඇඳ යටට රින්ගේව්ව . එයත් ආව ... පස්සේ කරුමෙට මට හචෝන් එකක් ගියා

ඒත් බය කරන්න ඕනෙ එකා එන්න කලින් මට බය හිතෙනවා හැංගිලා ඉන්න ගමන් වට පිට බල බලා ඉදල බයටම මම දුවනවා වැඩෙ අතඇරල දාලා 
කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නෑ නෙ පොඩි කාලේ .. මම මොන්ටිසෝරි යන්නෙත් නෑ ඒ කාලේ
අයියා මහ මෝඩයෙක් නෙ කෙල්ලො එක්ක හොර වැඩක් කරන්න සෙට්
මෙක දැක්කම මතක් උනෙ ඉස්සර කොහෙ හරි කැලයක්(පදුරක) අස්සෙ හැංගෙනවා කාව හරි යකෙක් වගෙ පැනලා බය කරන්නඒත් බය කරන්න ඕනෙ එකා එන්න කලින් මට බය හිතෙනවා හැංගිලා ඉන්න ගමන් වට පිට බල බලා ඉදල බයටම මම දුවනවා වැඩෙ අතඇරල දාලා

අයිය ලොකු ටෝච් බැට්රි දෙකකට වයර් & බල්බ් set කරන ගැජමැටික් එක ඉගෙනගෙන එක එක සෙල්ලම් දාන් කාලේ
මට කිව්වා " නංගි අද රෑට අම්මයි තාත්තයි නිදා ගත්තම අපි පොඩි හොර වැඩක් කරමු කියල "
ගෙදර ඔක්කොමලා නිදියනකන් ඉඳලා අපි හොරු දෙන්නෙක් වගේ ගෙදර වටේට ගියා ... ගෙදර ඔක්කොම lights off කරලා .. මට පණ බයයි . මේ යකා මාවත් එක්කගෙන අර ගැජමැටික් එකෙන් part දානවා ....![]()
අන්තිමට අම්මලාගේ room එකට ගියා .. එයාලට සද්දේ ඇහිලා නැගිට්ටුනා
අයිය මාව ඇඳ යටට රින්ගේව්ව . එයත් ආව ... පස්සේ කරුමෙට මට හචෝන් එකක් ගියා
ඒ කියන්නෙ අය්ය ඔයාව වඩාගෙනද ගියේ? 
නෑ ... 4කට කිට්ටු ඇතිමේකෙ අහන්නෙ අවුරුදු 1කේ දි 2කේදි වගේ වෙච්ච දේවල් නේදඒ කියන්නෙ අය්ය ඔයාව වඩාගෙනද ගියේ?
![]()
කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නෑ නෙ පොඩි කාලේ .. මම මොන්ටිසෝරි යන්නෙත් නෑ ඒ කාලේ
මටත් මතක් වුණා එහෙම scene එකක් නං ... දැන් ඕව කියන්න ගියොත් ඉවරයක් නැති වෙනවා![]()
අඩෙ දැන් වගේම තමයි
ඒත් පැරනිම මතකය මොකක්ද කියල මට මතක නැනෙ
අපේ ජීවිතේ ආපස්සට මතක් කරලා බලද්දී මොන්ටිසෝරි කාලේ ලාවට වගේ තමයි මතක තියෙන්නේ. ඊටත් කලින් වෙච්ච දේවල් ගොඩක් හරිය මතක නෑ. ඒත් හීනෙකින් වගේ මතක තියෙන සමහර සිදුවීම් තියෙනවා පොඩිම පොඩි කාලේ සිද්ද වෙච්ච. මට ඒ වගේ මතක අතීතම සිදුවීම තමයි අපේ ආච්චිගේ මල ගෙදර. ඒ වෙනකොට මට වයස 3ක් විතර ඇතිලු. එකෙනුත් මට මතක තියෙන්නේ සිදුවීම් 2,3ක් විතරයි.
මටත් මතක ආච්චිගෙ මලගෙදර සිදුවීම් 2ක් 3ක් විතර
අම්මා ගහයිතව මායි අම්මයි තාත්තායි කාලයක් රැට කැලෙ නිදිය ගත්තෙ ජෙවිපි කලබල කාලෙ අපෙ කිට්ටුව ආමි කැම්ප් එක තිබුනෙ ( පැලවත්ත ආමි කැම්ප්) අපි එ කාලෙ මැටි ගෙයක හිටියෙ එ උනාට ජෙවිපි කරපු අයට කන්න බොන්න
දුන්නා තාත්තා කැම ජාති කැලෙට ගිහින් දෙනවා (හාල් මිරිස් තුන පහ) කොහොම උදවු කරත් ජෙප්පන්ට. බයට කැලෙ තම්යි නිදා ගන්නෙ![]()
පුතාගෙ වයස කීයද ඒ කාලෙ
4 හො 5 ක් මට මතකයි ඉට ඉස්සර එවාත් ටිකක් එත් ඔය මනුස්සයා මැරුණ එක අමතක වෙන්නෙම නැහැඅම්මා ගහයිපුතාගෙ වයස කීයද ඒ කාලෙ

එ දවස්වල කරන්ට් එක අපිට නැහැ එ උනාට 33000 ලයින් එකක් ගියා අපෙ පාරෙන් එක බිමට සමතලා කරලා තිබුනා ජෙප්පො
4 හො 5 ක් මට මතකයි ඉට ඉස්සර එවාත් ටිකක් එත් ඔය මනුස්සයා මැරුණ එක අමතක වෙන්නෙම නැහැ
තව දවසක් අපි උදෙ නැගිටිලා බලනකොට අපෙ පාරෙ දිගටම ලයිට් කනු කපලා පාර හරහා දලා ජෙවිපි අයඑ දවස්වල කරන්ට් එක අපිට නැහැ එ උනාට 33000 ලයින් එකක් ගියා අපෙ පාරෙන් එක බිමට සමතලා කරලා තිබුනා ජෙප්පො
![]()
ඒ කාලෙ බිල්ලොන්ට බය උනා නෙ ඒකයි දැන් මෙහෙම වෙලා තියෙන්නෙ

ඒ කාලෙ බිල්ලොන්ට බය උනා නෙ ඒකයි දැන් මෙහෙම වෙලා තියෙන්නෙ
![]()
ත්රෙඩ් එක වෙනම පැත්තකට යනවා වගෙ![]()

ඔව් බිල්ලොන්ට මාර බයයි බිල්ලො මුලින්ම ආවෙ අපෙ පෝලට මට මතකයි හොදට ඉගෙන ගන්න පුලුවන් කියලා හැමොම කියන ඉස්කොලෙ මහත්තයාගෙ පුතාව බිල්ලෙක් පෙන්නලා
පරන මතකයනෙ මෙ