ජීවිතයේ පැරණිම මතකය

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:lol::lol: ඔව් බිල්ලොන්ට මාර බයයි බිල්ලො මුලින්ම ආවෙ අපෙ පෝලට මට මතකයි හොදට ඉගෙන ගන්න පුලුවන් කියලා හැමොම කියන ඉස්කොලෙ මහත්තයාගෙ පුතාව බිල්ලෙක් පෙන්නලා
අරන් යනවා:(
ත්ඩ් එක වෙන පැත්තකට කොහෙද? යන්නෙ :oo: පරන මතකයනෙ මෙ

:rofl: පැරනිම මතකය අහන්නෙ (එකයි 1):oo:
අපි මුල මතක තියෙන මිනිස්සු නිසා වෙන්න ඇති මතක ගොඩක් තියෙනවා ඒකයි අවුල:P
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl: පැරනිම මතකය අහන්නෙ (එකයි 1):oo:
    අපි මුල මතක තියෙන මිනිස්සු නිසා වෙන්න ඇති මතක ගොඩක් තියෙනවා ඒකයි අවුල:P
    :lol::lol::):):)
    පරණ එවා මතක් උනාම එක දිගට මතක් වෙනවා බන් එකයි :)
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මට නම් අකුරු කියෙව්ව දවස මතකයි,අව්රුදු දවසක්...අම්මා අකුරු කියෙව්වේ මට,ගෙදර බිම ඉදගන හිටපු තැනත් මතකයි එවෙලේ...වයස නම් මතක නෑ,සාමාන්යෙන් අකුරු කියවන්නේ මොන වයසේද,අ වගේ වයසකදී තමයි ඉතින් මේක උනේ...:):):)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට නම් අකුරු කියෙව්ව දවස මතකයි,අව්රුදු දවසක්...අම්මා අකුරු කියෙව්වේ මට,ගෙදර බිම ඉදගන හිටපු තැනත් මතකයි එවෙලේ...වයස නම් මතක නෑ,සාමාන්යෙන් අකුරු කියවන්නේ මොන වයසේද,අ වගේ වයසකදී තමයි ඉතින් මේක උනේ...:):):)
    3 න්
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83

    අනේ මන්ද බං...වෙන්න ඇති...නැකත් බලලත් නෑ,හාමුදුරුවෝ එහෙම කියවලත් නෑ..අවුරුදු වැඩ අල්ලන නැකතට අකුරු කියවල තියෙන්නේ..
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    mama montisory yaddi adanawa hemadama, dawasak eke gate eke ellila adanawa thaththai ammai mawa dala yaddi, sikkai teacherla lagata eddi gal walin gahanawa.

    paw mage thaththa neththan mama mehema ne ada...
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    හීනෙකින් වගේ මතක තියෙන සමහර සිදුවීම් තියෙනවා පොඩිම පොඩි කාලේ සිද්ද වෙච්ච. මට ඒ වගේ මතක අතීතම සිදුවීම තමයි අපේ ආච්චිගේ මල ගෙදර. ඒ වෙනකොට මට වයස 3ක් විතර ඇතිලු. එකෙනුත් මට මතක තියෙන්නේ සිදුවීම් 2,3ක් විතරයි.

    Matath Podimakele mathaka Pradana siduweemak hebei achchi newei Achchige Amma (Loku Achchige)

    Thawa Man engata Unuwathura Hala gaththa mathakai. Wtahkota 3 k witharalu mata
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කක්ක පොට්ටනියක් එල්ලගෙන තොටිල්ලේ එහෙට මෙහට යනවා මතකයි :baffled:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අපේ ජීවිතේ ආපස්සට මතක් කරලා බලද්දී මොන්ටිසෝරි කාලේ ලාවට වගේ තමයි මතක තියෙන්නේ. ඊටත් කලින් වෙච්ච දේවල් ගොඩක් හරිය මතක නෑ. ඒත් හීනෙකින් වගේ මතක තියෙන සමහර සිදුවීම් තියෙනවා පොඩිම පොඩි කාලේ සිද්ද වෙච්ච. මට ඒ වගේ මතක අතීතම සිදුවීම තමයි අපේ ආච්චිගේ මල ගෙදර. ඒ වෙනකොට මට වයස 3ක් විතර ඇතිලු. එකෙනුත් මට මතක තියෙන්නේ සිදුවීම් 2,3ක් විතරයි.

    තව අපේ ගෙදර පහල තේ වත්තේ බල්ලෙක්ව මැරිලා ඉඳලා අහු වුණා. ඔය සිදුවීම් දෙක තමයි මගේ ජීවිතයේ පැරණිම මතකයන්...

    atta kiyapan uba demalek ne?
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොඩි කාලේ මතක කිහිපයක් තියෙනවා
    ඒවාගෙන් කොකද පරණම මතකය කියලා හිතන්න අමාරුයි

    එහෙම එක මතකයක් තියෙන්නේ මොන්ටිසොරියේ බයිසිකල් රේස් එකේදි රේඩි කියනකොටම මම බයිසිකලේ පදින්න ගත්තා.අනිත් ගෝ කියද්දි යන්න පටන් අරගෙන රවුම් බාගයක් යනකොට මම මුලු රවුමම ගිහින් ඉවරයි .ඉතින් දෙවනි රවුමකුත් පැද්දා.අනිත් එවුන් එක රවුමක් පදිද්දි මම රවුම් දෙකක් ගියා කියලා එදා නම් ආඩම්බරෙන් හිටියේ.කල් ගිහිල්ලා තමයි වුනේ මොකද්ද කියලා තේරුනේ