ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මේක මම 4 වසරේ වගේ ඉද්දි උනේ මට මතක විදියට.
    මගේ මහප්පාගේ වයිෆ් මැරිලා අවුරුද්දේ බණ තිබ්බා.
    ඔන්න ඉතින් බණ පටන් ගන්න හදනකොට මහප්පයි , මමයි ඉස්සරහම ඉදගත්තා.
    ඔන්න ඉතින් සැදැහැවත්තු ඉතින් දැන් බණ අහනවා.
    ඔන්න ඉතින් මලගිය අයට පින් දෙන ගාථාව කියන්න අරන් විනාඩියක් ගියේ නෑ මට තඩි පඩයක් ගියා.
    ටයිල් පොලවක් නෙවෙයි තිබ්බේ , රතු සිමෙන්ති දාපු පොලොවේ පැදුරු දාලා තිබ්බේ.
    මම හිටියේ පැදුරේ භාගයයි , පොලොවේ භාගයයි වගේ වාඩි වෙලා.
    කරුමෙට පඩේ සෙට් උනේ රතු සිමෙන්තිය පැත්තට.
    හෙන සද්දෙකුත් එක්ක ගියා ඉතින්.
    මම ටක් ගාලා මගේ එහා පැත්තේ හිටපු මහප්පා දිහා බැලුවා නිකන් ඌ කරා වගේ.
    :lol::lol:
    හාමුදුරුවෝ ඇතුලු එතන හිටපු ඔක්කොම එවුන් මහප්පා දිහා බැලුවා කන්න වගේ.
    කස්ටිය හිතුවේ මහප්පා ඇරියා කියලා.
    මට මැරෙන්න හිනා ඉතින්.
    පිටිපස්සෙන් කට්ටිය පඩේ සීන් එකට කසු කුසු ගානවත් ඇහුනා.
    බණ ඉවර වෙලා මහප්පා වචනයක්වත් කතා කරේ නෑ මට සතියක් විතර යනකම්.
    :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    john Wick

    Member
    Oct 7, 2017
    2
    1
    0
    මමයි වයිෆ් දවසක් දවල් වරුවක සාලයේ නිරුවත්ව පෙමින් බැදි ඉන්න කොට අක්කලාගේ ගෙදර යනවා කියලා ගිය වයිෆ් ගේ අම්මා හදිසියේ පැමිනි ඒ සොදුරු මොහොත..ගැනි සතියක් යනකම් අම්මා එක්ක කතා කලේ නැද්ද කොහේද.. :dull::dull::dull:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මමයි වයිෆ් දවසක් දවල් වරුවක සාලයේ නිරුවත්ව පෙමින් බැදි ඉන්න කොට අක්කලාගේ ගෙදර යනවා කියලා ගිය වයිෆ් ගේ අම්මා හදිසියේ පැමිනි ඒ සොදුරු මොහොත..ගැනි සතියක් යනකම් අම්මා එක්ක කතා කලේ නැද්ද කොහේද.. :dull::dull::dull:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    26.gif

    පුක්.... පූක්....පුහ්.....!!
    "මම ටක් ගාලා මගේ එහා පැත්තේ හිටපු මහප්පා දිහා බැලුවා නිකන් ඌ කරා වගේ."
    හික්... හික්... හික්... හිකිස්...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමයි වයිෆ් දවසක් දවල් වරුවක සාලයේ නිරුවත්ව පෙමින් බැදි ඉන්න කොට අක්කලාගේ ගෙදර යනවා කියලා ගිය වයිෆ් ගේ අම්මා හදිසියේ පැමිනි ඒ සොදුරු මොහොත..ගැනි සතියක් යනකම් අම්මා එක්ක කතා කලේ නැද්ද කොහේද.. :dull::dull::dull:

    shit :lol::sorry:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka

    Dora lock karanne nadda yakoo. hoda welaawata amma aave. wena ekek aava nam ehema :P:P:P:P
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඒ කාලේ ගට නෑ ! ඉදලා ඉදලා අහනවමයි කියලා හිතුන දවසේ කුඩ්ඩේක් එක්ක යාළු උනා :sorry: මට ඒකපාර්ශවික ලව් එකක් උනා , හැබැයි පස්සේ කාලෙක මගේ බොක්කක් උනා. අදටත් insta එකේ like දම දම ඉන්නවා :lol:

    එ් අැයි බන්?
     
    • Like
    Reactions: Rockstar Athelete

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මට පොඩි කාලේ වුන සිද්ධියක් මතක් වුනා. මේක අපි 5 ඉද්දි උදැසන රැස්වීම කරන්න ගිහින් වෙච්ච මරු ආතල් සිද්දියක්. මුලින්ම කියන්නම් ජාතිවාදේ එහෙම ඇදලා අරගන්නවා නෙමෙයි ඕන්න​. රැස්වීමෙදි අපිට කතා, සිංදු , නාට්‍යයක්, දවසේ සංකල්පනාව වගේ ඒව ඉදිරිපත්කරන්න ඕනි. අපේ පන්තියට 5දි අලුතෙන් මුස්ලිම් ලමයෙක් ආවා. සිංහල සාමාන්‍ය මට්ටමට පුලුවන්. එයාට හොදට සිංදු කියන්න පුලුවන් නිසා අපේ මිස් එයාට සිංදුවක් කියන්න දුන්න​. " මොනවද මුත්තෙ මොකද කරන්නෙ " කියලා ළමා සිංදුවක් තියනවා. මේක දැන් ඉන්න අය නම් අහල නැතුව ඇති. අපි මේක මේ ලමයත් එක්ක ප්‍රැක්ටිස් කරා. මේ මුස්ලිම් කොල්ල ඒ සිංදුව කියද්දි මුත්තා වෙනුවට හු යන්න දාලා කියනවා වගේ ඇහෙන්නෙ. සිංහල සමහර වචන ශබ්ද වෙනවා හොරයි. ඉස්කෝලෙටම තිබ්බෙ එක මයික් එකයි. රැස්වීම වෙලේ පියන් අයියා මයික් එක ගෙනත් සෙට් කරේ අරූගෙ කට ලගට වෙන්න​.රැස්වීම ගමටම ඇහෙනවා.. ඔන්න​ දැන් සිංදුව කියනවා.

    මොනවද #ත්තේ මොකද කරන්නෙ මොකටද ඔබ ඔය බිම හාරන්නෙ...

    හැමෝම යටි ගිරියෙන් හිනා වෙනවා. ඒත් ඒ කොල්ලට තේරෙන්නෙ නැහැ. . පිනාටත් මැරෙන්න හිනා . පස්සේ මැද හරිය කියනකොට පිනා ආවා. හා හා දැන් ඔය සිංදුව කිව්ව මදැයි . මේ ලමයින්ට අත්පුඩියක් ගහන්න කියලා සිංදුව මැදින් නතර කරා. එදා ඉදන් ඒ කොල්ලගේ කාඩ් එක මුත්තා.

    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    හැමෝම යටි ගිරියෙන් හිනා වෙනවා. ඒත් ඒ කොල්ලට තේරෙන්නෙ නැහැ. . පිනාටත් මැරෙන්න හිනා . පස්සේ මැද හරිය කියනකොට පිනා ආවා. හා හා දැන් ඔය සිංදුව කිව්ව මදැයි . මේ ලමයින්ට අත්පුඩියක් ගහන්න කියලා සිංදුව මැදින් නතර කරා. එදා ඉදන් ඒ කොල්ලගේ කාඩ් එක මුත්තා.

    උගේ නම මුත්තා උන එක ගැන ඌ සතුටු වෙන්න ඕනේ හරිනම්..:rofl:
     
    Song eka mathak wenakotath avul wage ban. Issara oya song eka ahena kota duwagena yanava TV eka langata. Dan koheda e wage lassana emotional songs :love:
     
    • Love
    Reactions: aneasarayana

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28

    උගේ නම මුත්තා උන එක ගැන ඌ සතුටු වෙන්න ඕනේ හරිනම්..:rofl:

    මුත්ත තමයි කාඩ් එක​. මැඩම්ලා සාර්ලා කෙල්ලෝ නැති තැන්වල #ත්තා කියලා තමයි කතා කරේ
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ලැජ්ජ කෙසේ වෙතත් අපහසුතවෙට පත්වෙච්ච අවස්ථාවක් තියනවා මටත් හා හා පුරා කියල dj සෙටප් එකක් හදල පලවෙනි වැඩේ ගහන්න ගියා ඔන්න ඉතින් වැඩේ නැගල යනවා මට බයත් එක්ක දන්නෝ දනිති ඒ බය,ඔන්න ඉතින් කොල්ලොත් නටනවා බීපු එකෙක් ඇවිත් පැන්න කියහන්කෝ බෆල් වයර් ටික උඩට ඇමට සිරි ටොප් දෙක හුටස් ගලා නාතුන බින් දෙක ඩොන් ඩොන් ගානවා ඉන්න උන් කෑගහන මව දාඩියෙන් තෙමිලා හනිකට බැහැල වයර් ටික ගැහුවා දැන් අයෙත් ගහනව විනාඩි 5ක් උනේ නැහැ කියහන් මගේ කරුමෙට ලයිට් ගිය බන් අම්මෝ අරුන් බිලා බිලා කුණුහරුප කියනවා අනික මම හිටපු හැට්ට් එකට ගලුත් ගහනව අරක අහනවා මේක අහන පිස්සු වගේ මට මගේ පලවෙනි ෂෝ එක කවදාවත් අමතක් වෙන්නේ නැහැ එදයින් පස්සේ වැඩ 10 ක් වගේ සෙල්ලන් කරනකන් බය ඇරුනේ නැ බන් ඔන්න ඕකයි උනේ
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    එහ ගෙදර නන්ගි නානව බලල මාට්ටු උනා ඒකිට, මූන දේන්න බැරුව ටික දවසක් ශේප් වෙලා හිටිය . ඊට පස්සෙ දවසක දැක්ක ඒකි කොල්ල එක්ක ආතල් ගන්නව බස් එකේ, ගෙඩි දෙක මිරිකරනව දාගේන කොල්ල . මන් ඒක බලන් ඉන්නව ඒකි දැක්ක, දැන් එකිට මට මූන දෙන්න බැරුව ඉන්නෙ:rofl: මැරෙන්න කලින් ඕකිට අරිනවමයි:P
     
    • Like
    Reactions: chathuranirmal

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එහ ගෙදර නන්ගි නානව බලල මාට්ටු උනා ඒකිට, මූන දේන්න බැරුව ටික දවසක් ශේප් වෙලා හිටිය . ඊට පස්සෙ දවසක දැක්ක ඒකි කොල්ල එක්ක ආතල් ගන්නව බස් එකේ, ගෙඩි දෙක මිරිකරනව දාගේන කොල්ල . මන් ඒක බලන් ඉන්නව ඒකි දැක්ක, දැන් එකිට මට මූන දෙන්න බැරුව ඉන්නෙ:rofl: මැරෙන්න කලින් ඕකිට අරිනවමයි:P

    හිකරි ඩිකරි ඩොක් :P:P:P:P
     
    • Like
    Reactions: chathuranirmal

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මටත් ඕක වෙලා තියනවා. හීනෙන් චූ යන එක පට්ටම චාටර් එක . වැඩේ කියන්නෙ චූ දාන්න ලැස්ති වෙන එකත් හීනෙන් පෙනිලා, චූ වල තෙතට ඇහැරෙන එක තමයි කැ# සීන් එක . මම 1ට නාලා , ගොන් හරකා වගේ බ්ලැන්කට් එක හේදුවා කියාන්කෝ. දැන් වේලන්න විදියක් නැ. ෂෙප් එකේ අයන් එක අරන් රත් කරන් බ්ලැන්කට් එක අයන් කරා. අයන් එක තිබ්බ විතරයි වතුර නිසා මට කරන්ට් වැදිලා කරන්ට් ගියා. මම පොඩී එකා නිසා කරුවලට බයයි. අම්මේ කියලා කැ ගැහුවා. ගෙදර උන් ඔක්කොම දුවන් ආවා එතනට . මහ රැ බ්ලැන්කට් හේදුවේ ඇයි කියලා අහනවා ගෙදර උන්. දැන් දීපන්කෝ උත්තර ., මොකුත් නොකියා ඇඩූවා ඉතින්.. :angry:

    අම්මෝ ඒක :lol:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ගෙදර කවුරුත් නැති වෙලාවක වහලට නැග්ගා අඹ කඩන්න
    කඩලා වහලේ ඉදන් ම කෑවා හෙන චූ බරක් ආවා එහෙමම ගෙදර පිටිපස්සෙ කානුවට චු කදම්බෙ එල්ල කරා ඉවරවෙලා කලිසමට ඇතුලට දාගනිද්දී කවුරුහරි කහිනවා බලඩ්ඩි තාත්තගේ බොක්කක්
    හපොච්චි
    කවුරුවත් නෑ කියලා ආපහු හැරෙනකොට සද්දෙ අහිලා මේ පැත්තට ආවේ කිව්වා රෙදි නෑ කනුවේ වේලිච්ච අඹ කොලවලට චූ පාර වැදෙද්දී හෙන සද්දෙ නෙ
    හතුරෙක්ටවත් වෙන් එපා
     
    • Like
    Reactions: Roxxx

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Aluth wachanayak!!!

    මේකයි සීන් එක,
    මන් 8 වසර හිටියෙ. ඒ කාලේ නව යොවුන් වියනේ. ඇලුත් ඩබල් මීනින්ග වචන එහෙම ඉගෙනගත්තා. එයින් එකක් තම (කි යන්නෙන් පටන් ගන්නෙ අකුරු 3)

    අපේ සෙක්ශන් එකේ කොනේම තිබ්බෙ 9c පස්සෙ 8 පන්ති 3
    දවසක් ඉස්කෝලෙ ඉද්දී කොල්ලෝ සෙට් එක කෙල්ල්න්ටත් ඔය වචන ටිකෙන් බය්ට් කරා, ඩබල් මීනින්ග් එකෙන් කිව්වා.අපිට ඒ වෙලාවෙ ෆ්‍රී පීරියඩ් එකක්. අපේ පන්ති බාර සර් ජේවීපි කාරයා හෙන වසයී. දන් කෙල්ලොත් එ වචන ටික කියන් කාගහනවා. කරුමෙ කියන්නෙ 8බී එකේ ඉදලා තියෙන්නෙ එන්ග්ලිශ් මිස්. දන් වෑඩේ කියන්නෙ සද්දේ වෑඩි වෙලා අර මිස් අවිත් බලන් ඉදලා අපි දන් නෑ. එතකොට කෙල්ලෙක් කෑ ගහුවා අර වචනෙ කියලා. මිස්ට මාට්ටු. අර කෙල්ලව අඩ ගහලා අහුවා සිද්දිය.
    මේ කෙල්ල මිස්ට හෙනම මුට්ටි කෙල්ලෙක්,
    කෙල්ල ගත්ත කටටම කිව්වා අපි සෙට් එක තමා මෙ වචනය කියලා දුන්නේ උන් තේරුමවත් දන්නේ එහෙම. මිස් කෙල්ලන්ගෙ පෑත්ත තමා ගත්තේ. කෙල්ලගෙන් අහුව කවුද සෙට් එක කියලා එකීත් අපිව මාට්ටු කරා. කොල්ලො 5ක් වගේ හිටියා. මේ මිස් සෙට් එකවම සෙක්ශන් එකේ දිගට දන ගෑස්සුවා. කෙල්ලොත් දන් අඩනවා හෝ ගාලා.
    දන් අපේ පන්ති බාර සර් කාරයත් ආවා. අර මිස් අවිත් සිද්දිය කිව්වා. එත් හරියට මිස් කියලා නෑ කෙලින්ම අර වචනෙ සිර්ට. සර් ඈවිත් අහුවා සිද්දිය එකෙක් වත් දෑන් කට අරින්නෑ. දෑන් අර කෙල්ල අඩන ගමන් කියන්න ගත්තා සිද්දිය අර වචනෙ නතුව අපිට කෙල වෙන්න. දෑන් සර් හිතන් ඉන්නෙ අපි නික්න් කුනු හබ්බක් කියලා දුන්න කියලා. දෑන් අනිත් පන්ති වල උනුත් බලන් ඉන්නවා හිනා වෙවී.
    සර් ලගට අවිත් එකෙක් අදලා අරන් කනට නික්මට ගහලා, අහුව කියප්න් කියලා. මූත් බය වෙලා කිව්වේ මෙහෙමයි,

    “ සර් අපි නිකන් කුනු හබ්බ තම කිව්වෙ මෙයා තමා *** මෙ වචන දන ගෙන අපිටත් කිව්වෙ එකඉ අපිත් එ වචනෙ කිව්වෙ කියලා” දන් මන් හිටියේ අයිනට වෙන්න අරු එහෙම කිව්වම මටත් හිතින් හිනා. වටෙ හිටපු උන් හොදටම හිනා වෙනවා ඔක අහලා.

    සර් කිව්වා “ආහ් මන් වචනෙ දෑන ගන්න තමා ඔහොම අහුවෙ, මන් හිතුවා උබල මේ නිකන් කුනු හබ්බ කියලා අති කියල බලන් යද්දි උබලා කාපර් වඩනෙ කරලා තියෙන්නේ. උබලා හිතුවද ඔවා කෙල්ලො කියයි කියලා” මෙහෙම කියල දුන්නා බන් ඔතන හිටපු හෑම කොල්ලටම කනේ පාරවල් 4 ගානේ. තරු විසිඋනා බන් වදුන වදිල්ලට. අනික පන්තියෙ සර්ගෙ සබ්ජෙක්ට් එකේ ලීඩර් මම. ආහ් තමුසෙ කියලා මට තව බොනස් එකකුත් ලෑබුනා.

    පස්සෙ ඉතින් සෙක්ශන් එකේ *** සෙට් එක අපි උනා. හෑම කොල්ලම ඒ වචනෙන් අපිව අමතුවා ටික කාලයක් යනකන්.
     
    • Like
    Reactions: Roxxx