ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
කතා 5
මෙකත් පොඩි කාලෙ උන දෙයක් ඉස්කොලෙදි
අපෙ ඉස්කොලෙ පලතුරු ගස් පිරිලා ඉතින් ඔක්කොම පැහුනාම කඩලා හැම ලමයෙක්ටම බෙදලා දෙනවා එතකම් කාටවත් කඩන්න තහනම්
අපි ඉතින් පොඩි කාලෙ ඉදලම කියන දෙ අහපු උන් නෙමෙනෙ :rofl:
ඔන්න මෙ කියන කාලෙ අඹ පැහිලා නැහැ කොහොම හරි අපෙ පන්තියෙ කොල්ලො 4 දෙනෙක් හා මම පොලු ගහලා අඹ කඩනවා දැන්. කඩනවා තම්යි ලොකු සර්ට මාට්ටු උනානෙ ගෙඩි දෙකක් බිම දා ගන්නකොටම ඔන්න ලොකු සර් අපිව හොල් එකට අරන් ගියා ඉට පස්සෙ අපිට ඉන්න කියලා ඉස්කොලෙ කම්කරු වැඩට පොරක් ඉන්නවා පොරව අඹ ගහට නග්ගවලා අඹ ගෙඩි 100ක් විතර කඩවලා ඔන්න අපි ඉන්න තැනට අරන් අවා ඉට පස්සෙ ලොකු සර් අපිට කිවුවා තොපෙ අශාව යන්න තොපි ඔක්කොම අඹ ටික කන්න ඔන කියලා. දන ගැස්සුවා දැන් අපි අඹ කනවා කොහොම හරි මම ගෙඩි 4ක් විතර කැවා අනිත් උනුත් 3/4 වගෙ කැවා අන්තිමට ඇඩුනා බන්ස්ලා ඉට පැයකට විතර පස්සෙ ඉස්කොලෙ ඇරුණා
එකෙන් අඹ ගෙඩි 4න් බෙරුනා
මුලු ඉස්කොලෙම හිනා උනා එදාත් ලොවෙත් ලැජ්ජා හිතුනා:rofl:
දැන් මතක් වෙනකොට හිනා යනවා බන්ස්ලා.:lol:

උබ පොඩි කාලෙ ඉදලම තහනම් ගහෙ ගෙඩි කඩන්න හපනානෙ. :P
 
ගමgay

Member
Aug 30, 2013
233
18
0
41
in Gay-land
මගේ යලුවො 2 උන සිද්දි 2 මේක:rolleyes:

අපි 10 වසරේ වගේ ඒ වෙද්දි, අපේ කොල්ලෙක්ට පුරුද්දක් තිබ්බා උදේ නෑගිට්ට ගමන් අත් වැඩ අල්ලන:cool:.දවසක් මු අත් වැඩ අල්ලලා අර ගම් ටික බෙඩ් ශීට් එකේම පිහදාලා:baffled:.මුගේ අම්මා අවිත් කාමරේ අස් කරන්න. බෙඩ් ශීට් එකත් එක පරටම ඇදලා අරන්.වැඩෙ මාට්ටු:angry:.අම්මා ගිහින් උගේ තාත්තට කියලා.:oo: තාත්තා ඇවිත් මුට කියනවලු, "යකො ඒ කලේ මමත් ඔය වගේ වැඩ කලා.උඹ වගේ අම්මට නම් අහු උනේ නැ" කියලා. " ඒක නිසා කරන මගුලක් අම්මට අහු නොවෙන්න කරපන්" කියලා.. :rofl::rofl::rofl:
අපේ එකා ඊට පස්සේ අම්මට මුන දිලා නෑ කාලයක් යනකම්....:sorry:

2 කතාව.
:love:
දවසක් අපේ සෙට් එකේ බුවෙක් කාමරේට වෙලා හොදට අත් වැඩ අල්ලන් ඉන්නවලු.:Pඑක පාරටම අම්මගේ කටහඩ ඈහිලා.:shocked: " ඔක වන වන හිටියා ඇති,පොතක් බලාගත්තොත් හොද නෑද්ද" කියලා.:baffled: හිත ගන්න පුලුවන් නේද උබලට ඌට ඒ මොහොත මොන තරම් සුන්දර වෙන්න ඇතිද කියලා.. :eek::eek:
ඊට පස්සේ මු තනියම ඉද්දි මුගේ නන්ගිව අම්ම තනියම මුත් එක්ක ගෙදර තියලා නෑ. ගමන එක්කන් යන්න බැරි නම් අල්ලපු ගෙදර නන්ගිව නවත්තලලු යන්නේ..:rofl:

:rofl::rofl::rofl:
 
<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    1zwge93.gif

    අයියෝ මු විනාස වෙලානේ :baffled:
     
    angel_hansi*

    Banned
    Aug 25, 2013
    91
    9
    0
    මේක නම් වුනේ අපේ නැන්දා කෙනෙක්ට ...අපි ට්‍රිප් 1ක් ගිහින් නාන්න ගියා වැවක සොරොඋවක් ගාවට ....එදා ටිකක් සොරෝඋව ඇරලා තිබුනේ...අපි නැවෙත් හවස් වෙලා ..කොහොම හරි වතුර පාරේ සැරට නැන්දව ගහන යන්න වගේ ගියා ..uncle කෙනෙක් පැනල කොහොම හරි බේරගත්ත ...හබි දෙතුන් පාරක් ට්‍රය් කරලා ..මරුම වැඩේ කියන්නේ මුලිනම් නැන්දව හරියට අහු වෙලා නැහැ ...නන්න්දගේ දිය රෙද්දෙන් ටමයි ඇදල තියෙන්නේ ..නන්දාව බෙර ගන්නකොට දිය රෙද්ද ගහන ගිහින් :sorry::sorry::confused::confused:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගේ යලුවො 2 උන සිද්දි 2 මේක:rolleyes:

    අපි 10 වසරේ වගේ ඒ වෙද්දි, අපේ කොල්ලෙක්ට පුරුද්දක් තිබ්බා උදේ නෑගිට්ට ගමන් අත් වැඩ අල්ලන:cool:.දවසක් මු අත් වැඩ අල්ලලා අර ගම් ටික බෙඩ් ශීට් එකේම පිහදාලා:baffled:.මුගේ අම්මා අවිත් කාමරේ අස් කරන්න. බෙඩ් ශීට් එකත් එක පරටම ඇදලා අරන්.වැඩෙ මාට්ටු:angry:.අම්මා ගිහින් උගේ තාත්තට කියලා.:oo: තාත්තා ඇවිත් මුට කියනවලු, "යකො ඒ කලේ මමත් ඔය වගේ වැඩ කලා.උඹ වගේ අම්මට නම් අහු උනේ නැ" කියලා. " ඒක නිසා කරන මගුලක් අම්මට අහු නොවෙන්න කරපන්" කියලා.. :rofl::rofl::rofl:
    අපේ එකා ඊට පස්සේ අම්මට මුන දිලා නෑ කාලයක් යනකම්....:sorry:

    2 කතාව.
    :love:
    දවසක් අපේ සෙට් එකේ බුවෙක් කාමරේට වෙලා හොදට අත් වැඩ අල්ලන් ඉන්නවලු.:Pඑක පාරටම අම්මගේ කටහඩ ඈහිලා.:shocked: " ඔක වන වන හිටියා ඇති,පොතක් බලාගත්තොත් හොද නෑද්ද" කියලා.:baffled: හිත ගන්න පුලුවන් නේද උබලට ඌට ඒ මොහොත මොන තරම් සුන්දර වෙන්න ඇතිද කියලා.. :eek::eek:
    ඊට පස්සේ මු තනියම ඉද්දි මුගේ නන්ගිව අම්ම තනියම මුත් එක්ක ගෙදර තියලා නෑ. ගමන එක්කන් යන්න බැරි නම් අල්ලපු ගෙදර නන්ගිව නවත්තලලු යන්නේ..:rofl:

    :lol::lol::lol:
    අප්පා රෙද්දේ රෙවිලනේ බන්.... :lol: අම්මට නම් අහුවෙලා නෑ... ගොඩක් ඉස්සර තාත්තටයි අක්කටයි නම් ලාවට අහු වෙන්න ගියා මතකයි.... ඒත් නෝන්ඩි නෑ :D;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක නම් වුනේ අපේ නැන්දා කෙනෙක්ට ...අපි ට්‍රිප් 1ක් ගිහින් නාන්න ගියා වැවක සොරොඋවක් ගාවට ....එදා ටිකක් සොරෝඋව ඇරලා තිබුනේ...අපි නැවෙත් හවස් වෙලා ..කොහොම හරි වතුර පාරේ සැරට නැන්දව ගහන යන්න වගේ ගියා ..uncle කෙනෙක් පැනල කොහොම හරි බේරගත්ත ...හබි දෙතුන් පාරක් ට්‍රය් කරලා ..මරුම වැඩේ කියන්නේ මුලිනම් නැන්දව හරියට අහු වෙලා නැහැ ...නන්න්දගේ දිය රෙද්දෙන් ටමයි ඇදල තියෙන්නේ ..නන්දාව බෙර ගන්නකොට දිය රෙද්ද ගහන ගිහින් :sorry::sorry::confused::confused:

    බොරු කියන්න එපා හංසි. මේක වුණේ ඔයාට නේද? ඇත්තම කියන්න. අපි ඔයා සැබෑ ලෝකේ කවුද කියල දන්නේ නෑනේ. ඒ නිසා ලැජ්ජ වෙන්න එපා. :P:P
    ඒ කියන්නේ ඔයාව බේර ගන්න කොට ඔයා හිටියේ උපන් ඇඳුමෙන්? :rofl::rofl:

    සුනාමිය දවසේ මාතර පොල්හේනේ දිය රෙද්දක් ඇඳන් නාපු කෙල්ලෙක්ටත් ඔය වැඩේම වෙලා තිබ්බ. ඒකි බේරිලා තිබ්බේ සුනාමිය එද්දී උඩකට නැගලා. ඒත් දිය රෙද්ද ගැලවිලා ගිහින්. ඒ කෙල්ලගේ අම්මා සුනාමියට අහු වෙලා මැරුණා.
    :sorry::sorry:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :lol::lol::lol:
    අප්පා රෙද්දේ රෙවිලනේ බන්.... :lol: අම්මට නම් අහුවෙලා නෑ... ගොඩක් ඉස්සර තාත්තටයි අක්කටයි නම් ලාවට අහු වෙන්න ගියා මතකයි.... ඒත් නෝන්ඩි නෑ :D;)

    කියපන්කො වෙච්ච දේ.. :angry::angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    hamoma wadiyenma nondi wela thiyenne athe gahala :lol:

    ඔව් බං. ඒක සිද්දවෙන අවස්ථා ගණන වැඩියි නේ. එතකොට අහුවෙන්න තියෙන සම්බාවිතාවයත් වැඩි වෙනවා. :rofl::rofl:

    මාත් එක පාරක් අහු වුණා බං අපේ ආච්චිට. දහය වසරේ ඉද්දි. ඊට පස්සේ හොඳ අවදානෙන් තමයි ඉන්නේ වටපිටාව ගැන.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    චීත්ත set වුනාම මට සමහර දවසට හෙල්මට් එකත් අමතක වෙනවා. දවසක් කඩේකට ගිහින් කෑල්ලක් දිහා බලල ඔහොම යන්න හදද්දී කඩේ වැඩ කරන කොල්ලෙක් හෝ හෝ ගාල හෙල්මෙට් එක ගෙනත් දුන්න කියහන්කෝ ඒ කෙල්ලත් බලන් ඉද්දි. රෙදි නෑ. :sorry::sorry:

    ගිය අගෝස්තු වලට කලින් අපි සෙට් වෙලා පාඩන් කරා මාතර බීච් එක පැත්තෙ කොල්ලෙක්ගෙ ගෙදර..

    :yes::yes::yes::yes::yes:
    ඔන්න පාඩන් කරල ඉවර වෙලා..4 විතර මන් එද්දි..මගේ හෙල්මට් එක වෙන හිපාටුවෙක් දාන් ගිහින්,,
    :sorry::sorry::sorry::sorry:
    මොකද්දෝ කුන්ඩ හට්ටියක් ඔලුවේ නමන් ආවෙ,,මන් එද්දි කෑලි ටිකක් අර ඩ්‍රය්වින් ටෙස්ට් එක,,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මොකද්ද බන්..ආහ් ලර්නස් එකක ඉගෙන ගන්නව වාහ්නේ යන ගමන්,,මන් ඉතින් උන්ව ඔවර්ටේක් කරා පොරසේ..

    :P:P:P:P:P:P

    යකො හෙන ගහනව කියන්නේ,,බීච් එකේ හුලගට හෙල්මට් එක ගියානෙ යකුනේ විශික් වෙලා අර පිටිපස්සෙන් එන වාහනේ හරියට..හය්යූ ශල්ලි,,හිමිට පැත්තකට්‍ර අල්ලල නවත්තල අහුලන් ආව..කෙල්ලො නිකන් පුකෙනුත් හිනා වෙනවා ඇති..ඒ මදිවට ලර්නර්ස් කාරයා,,ඒ වගෙ අවස්තාවක හැසිරෙන හැටි වාහනේ ස්ලොව් කරල අරුන්ටkiyanawa..

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    ඒ මදිවට ලර්නර්ස් කාරයා,,ඒ වගෙ අවස්තාවක හැසිරෙන හැටි වාහනේ ස්ලොව් කරල අරුන්ටkiyanawa..

    මේක තමයි හොන්දම හරිය.
    යකෝ මට තවත් හිනා වෙන්න බෑ යකෝ... හිනා වෙලාම හති
    :lol::lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    ඒ මදිවට ලර්නර්ස් කාරයා,,ඒ වගෙ අවස්තාවක හැසිරෙන හැටි වාහනේ ස්ලොව් කරල අරුන්ටkiyanawa..

    මේක තමයි හොන්දම හරිය.
    යකෝ මට තවත් හිනා වෙන්න බෑ යකෝ... හිනා වෙලාම හති
    :lol::lol::lol::lol:

    :angry::angry::angry::angry:

    ගහනව දැනගනින් බොට කන පැලෙන්න,,බොට විනෝදෙද??
    මට එදා තනි ඇහැට ඇඩුනා ඔය්ය්ය්..
    ශික් බන්,,ඇගත් පොඩ්ඩක් පුම්බන් ඔවෙර්ටේක් කරෙ,,
    හුලන් බැහැපු එකෙක් වගෙ ගිහින් අහුලන් ආවෙ..
    නෙදකින්
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    ගිය අගෝස්තු වලට කලින් අපි සෙට් වෙලා පාඩන් කරා මාතර බීච් එක පැත්තෙ කොල්ලෙක්ගෙ ගෙදර..

    :yes::yes::yes::yes::yes:
    ඔන්න පාඩන් කරල ඉවර වෙලා..4 විතර මන් එද්දි..මගේ හෙල්මට් එක වෙන හිපාටුවෙක් දාන් ගිහින්,,
    :sorry::sorry::sorry::sorry:
    මොකද්දෝ කුන්ඩ හට්ටියක් ඔලුවේ නමන් ආවෙ,,මන් එද්දි කෑලි ටිකක් අර ඩ්‍රය්වින් ටෙස්ට් එක,,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මොකද්ද බන්..ආහ් ලර්නස් එකක ඉගෙන ගන්නව වාහ්නේ යන ගමන්,,මන් ඉතින් උන්ව ඔවර්ටේක් කරා පොරසේ..

    :P:P:P:P:P:P

    යකො හෙන ගහනව කියන්නේ,,බීච් එකේ හුලගට හෙල්මට් එක ගියානෙ යකුනේ විශික් වෙලා අර පිටිපස්සෙන් එන වාහනේ හරියට..හය්යූ ශල්ලි,,හිමිට පැත්තකට්‍ර අල්ලල නවත්තල අහුලන් ආව..කෙල්ලො නිකන් පුකෙනුත් හිනා වෙනවා ඇති..ඒ මදිවට ලර්නර්ස් කාරයා,,ඒ වගෙ අවස්තාවක හැසිරෙන හැටි වාහනේ ස්ලොව් කරල අරුන්ටkiyanawa..

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    :rofl::rofl::rofl::rofl: lol utto badath ridenawa :rofl::rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :angry::angry::angry::angry:

    ගහනව දැනගනින් බොට කන පැලෙන්න,,බොට විනෝදෙද??
    මට එදා තනි ඇහැට ඇඩුනා ඔය්ය්ය්..
    ශික් බන්,,ඇගත් පොඩ්ඩක් පුම්බන් ඔවෙර්ටේක් කරෙ,,
    හුලන් බැහැපු එකෙක් වගෙ ගිහින් අහුලන් ආවෙ..
    නෙදකින්

    :lol: :lol: :lol: patta seen eka

    baby-graphics-laughing-361390.gif
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :angry::angry::angry::angry:

    ගහනව දැනගනින් බොට කන පැලෙන්න,,බොට විනෝදෙද??
    මට එදා තනි ඇහැට ඇඩුනා ඔය්ය්ය්..
    ශික් බන්,,ඇගත් පොඩ්ඩක් පුම්බන් ඔවෙර්ටේක් කරෙ,,
    හුලන් බැහැපු එකෙක් වගෙ ගිහින් අහුලන් ආවෙ..
    නෙදකින්

    ඒ මදිවට හෙල්මට් එකත් වලන් කට්ටක් වගේ එකක්
    :lol::lol::lol::lol:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    ගිය අගෝස්තු වලට කලින් අපි සෙට් වෙලා පාඩන් කරා මාතර බීච් එක පැත්තෙ කොල්ලෙක්ගෙ ගෙදර..

    :yes::yes::yes::yes::yes:
    ඔන්න පාඩන් කරල ඉවර වෙලා..4 විතර මන් එද්දි..මගේ හෙල්මට් එක වෙන හිපාටුවෙක් දාන් ගිහින්,,
    :sorry::sorry::sorry::sorry:
    මොකද්දෝ කුන්ඩ හට්ටියක් ඔලුවේ නමන් ආවෙ,,මන් එද්දි කෑලි ටිකක් අර ඩ්‍රය්වින් ටෙස්ට් එක,,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මොකද්ද බන්..ආහ් ලර්නස් එකක ඉගෙන ගන්නව වාහ්නේ යන ගමන්,,මන් ඉතින් උන්ව ඔවර්ටේක් කරා පොරසේ..

    :P:P:P:P:P:P

    යකො හෙන ගහනව කියන්නේ,,බීච් එකේ හුලගට හෙල්මට් එක ගියානෙ යකුනේ විශික් වෙලා අර පිටිපස්සෙන් එන වාහනේ හරියට..හය්යූ ශල්ලි,,හිමිට පැත්තකට්‍ර අල්ලල නවත්තල අහුලන් ආව..කෙල්ලො නිකන් පුකෙනුත් හිනා වෙනවා ඇති..ඒ මදිවට ලර්නර්ස් කාරයා,,ඒ වගෙ අවස්තාවක හැසිරෙන හැටි වාහනේ ස්ලොව් කරල අරුන්ටkiyanawa..

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    බීච් රෝඩ් එකේ උබ ගියේ..රුවන්සිරි ලර්නර්ස් එක..මම හරිද? :rofl::rofl::rofl::rofl: