ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මේක වෙද්දි ඉස්කෝලේ දහයේ වගේ. කාලයක් මම අපේ පුන්චි කෙනෙක් ගේ ගෙදර ඉදන් තමා ඉස්කෝලේ ගියේ. ඒ පැත්තේ පට්ට කෑලි දෙකක් හිටියා. මුන් දෙන්න ක්ලාස් ඉවරවෙලා සිකුරාදා හවස 4.30 - 5.00ට තමා ගෙදර එන්නේ. මට සිකුරාදා ක්ලාස් මොකුත් නෑ. ඉතින් මගේ වැඩේ හැමදාම ඔය ටයිම් එක අල්ලලා පුන්චිගේ ලොකු පුතාගේ මව්න්ටන් බයික් එක අරන් එලියට බහින එක.

    ඉතින් දන්නැද්ද ඉස්සරහ රෝදේ උස්සලා වැඩ දාලා එහෙම පාරේ එහාටයි මෙහාටයි පදින එක තමා වැඩේ. දවසක් ඔහොම පැණි පාර දාන්න කියලා එළියට බැස්සා. ටිකක් එහේ මෙහේ රවුමක් ගහගෙන ඉන්නකොට ඈතින් කෑලි දෙකම එනව ඔන්න. මාත් නිකන් හිටියේ නෑ යන ගමන් නිකන් හිනාවක් දාගෙන ඇඩ් එකක් දානවා කියලා හිතාගෙන හැන්ඩ්ල් එක ඉස්සුවා. ටහිකෙයි දාලා ඉස්සරහ රෝදේ ගැලවිල ගියා කියහන් කෝ. කලබල වෙච්ච පාර බැලන්ස් එක නැතිවෙලා දපොයි ගාලා බිම.

    අයියෝ සල්ලි. මුන් දෙන්නා හිනා වෙන්න ගත්තා හෝ ගාල. කකුලකුත් තාර පාරට සීරිලා ලේ එනවා ඒ අස්සේ. මම ලැජ්ජාව අත් දෙකෙන් වහගෙන රෝදෙත් අහුලගෙන ගෙදර ආවා. මොනා වුණත් හිනාවෙවී මට ඩැමෙජ් ද කියලත් බැලුවා අපරාදේ කියන්න බෑ. හැබැයි මම නෙමෙයි ඊට පස්සේ පුන්චිලගේ ගෙදර ගියාම එළියට බැස්සේ! පුන්චිගේ පුතා හිතලමද කොහෙද බයික් එකේ ඇණ බුරුල් කරලා තියෙන්නේ. චා සීන් එක ඕයි!

    :lol:
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    අඩෝ මම තමා මෙතන හොදම පරීප්පුව කාපු එකා ...මම කෙල්ලට මට්ටු උනා තව කෙල්ලෙක් එක්ක රූම් ගිහින්...ඒ පොට්ඒක තියෙන්නේ පාරේ ප්‍රසිද්ද ඔඩිට් ෆර්ම් එකක් තියනවා වෙලාව කියන්නේ කෙල්ල වැඩකට ඔය ඔඩිට් ෆර්ම් එකට ඇවිත් මගේ කාර් එක දැකලා එකී කෝල් එකක් දුන්නා කොහෙද ඉන්නේ කියල මම ඔෆ්ස් ඉන්නේ කියුවා.කෙල්ලත් හා කියල තිබ්බා ...මම ඉතින් වීරයා වගෙ හොටෙල් එකෙන් එලියට අවා මෙන්න කෙල්ල එතන පාරේ ඉන්නවා ...බදු මට්ටු හොදම සීන් එක තමා මම රූම් ඇද්දේ කෙල්ලගේ අක්කා ව...ඒ කී කෙල්ල දැක්ක ගමන්ම අඩන්න ගත්තා බොරුවක් කියන්නවත් විදිහක් තිබුනේ නැ ...මේ බඩ්ඩ අඩන්න ගත්තානේ...
     
    • Wow
    Reactions: jeffhardy
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    2ex7jgw.png
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    podi case ekak ne ban :D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    යාළුවා;16191415 said:

    මම ආය හඩු ගඳ බැල්ලිගෙ ගෝනිය කෙල්ලන්ට දාන්නෙ නෑ මිසී ගෙ ඇඟට තමා ඊළඟ පාර දාන්නෙ කියල පට්ට හයියෙන් කෑ ගහ ගහ ගියෙ . උගේ කට හොඳ නෑ. අර මිස්ම බුද්ධාගම උගන්නද්දී ඉන්න දෙන්නෙ නෑ.

    ඉතිං අරය දැම්මද ඒ ගෝනිය වෙන කාගේ හරි ඇඟකට ආයෙත්?? :D
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මේක වෙද්දි ඉස්කෝලේ දහයේ වගේ. කාලයක් මම අපේ පුන්චි කෙනෙක් ගේ ගෙදර ඉදන් තමා ඉස්කෝලේ ගියේ. ඒ පැත්තේ පට්ට කෑලි දෙකක් හිටියා. මුන් දෙන්න ක්ලාස් ඉවරවෙලා සිකුරාදා හවස 4.30 - 5.00ට තමා ගෙදර එන්නේ. මට සිකුරාදා ක්ලාස් මොකුත් නෑ. ඉතින් මගේ වැඩේ හැමදාම ඔය ටයිම් එක අල්ලලා පුන්චිගේ ලොකු පුතාගේ මව්න්ටන් බයික් එක අරන් එලියට බහින එක.

    ඉතින් දන්නැද්ද ඉස්සරහ රෝදේ උස්සලා වැඩ දාලා එහෙම පාරේ එහාටයි මෙහාටයි පදින එක තමා වැඩේ. දවසක් ඔහොම පැණි පාර දාන්න කියලා එළියට බැස්සා. ටිකක් එහේ මෙහේ රවුමක් ගහගෙන ඉන්නකොට ඈතින් කෑලි දෙකම එනව ඔන්න. මාත් නිකන් හිටියේ නෑ යන ගමන් නිකන් හිනාවක් දාගෙන ඇඩ් එකක් දානවා කියලා හිතාගෙන හැන්ඩ්ල් එක ඉස්සුවා. ටහිකෙයි දාලා ඉස්සරහ රෝදේ ගැලවිල ගියා කියහන් කෝ. කලබල වෙච්ච පාර බැලන්ස් එක නැතිවෙලා දපොයි ගාලා බිම.

    අයියෝ සල්ලි. මුන් දෙන්නා හිනා වෙන්න ගත්තා හෝ ගාල. කකුලකුත් තාර පාරට සීරිලා ලේ එනවා ඒ අස්සේ. මම ලැජ්ජාව අත් දෙකෙන් වහගෙන රෝදෙත් අහුලගෙන ගෙදර ආවා. මොනා වුණත් හිනාවෙවී මට ඩැමෙජ් ද කියලත් බැලුවා අපරාදේ කියන්න බෑ. හැබැයි මම නෙමෙයි ඊට පස්සේ පුන්චිලගේ ගෙදර ගියාම එළියට බැස්සේ! පුන්චිගේ පුතා හිතලමද කොහෙද බයික් එකේ ඇණ බුරුල් කරලා තියෙන්නේ. චා සීන් එක ඕයි!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Fred 998

    Member
    Sep 6, 2013
    5
    4
    0
    මේක මගේ යාලුවෙක්ට වෙච්ච පට්ට චාටර් වැඩක්...... :eek:

    මේක උනේ අපේ faculty එකේ .....
    එදා අපිට practical exam එකක් තිබුණා......
    ඕකට කට්ටියව මුලින්ම hall එකකට දානවා ඊට පස්සේ එක සැරෙකට 40 දෙනා ගානේ group විදිහට තමයි ගන්නේ .....
    එක සෙට් එකකට ඉවර වෙන්න පැයක් විතර යනවා... :confused::confused:
    ඔක්කොටම ඉවර වෙනකන් ඇතුලේ ඉන්න උන්ට එලියට යන්න දෙන්නේ නෑ :no:
    අරූ සෙට් වෙන්නේ 3 වෙනි සෙට් එකට ......

    ආ දැන් වැල් වටාරo කිව්වා ඇති .... කතාවට එමුකො... :cool: :cool:

    ඌට එදා උදේ ඉඳන්ම පොඩි බඩේ upset එකක් තිබිල තියනවා .....
    ඌ exam පටන් ගන්න කලින් ඕක ගිහිල්ල හොරෙන් lecturer කෙනෙක් ට කියල මුල්ම සෙට් එකත් එක්ක exam එකට යන්න ඉල්ලා ගත්ත, හදිස්සියේ බොකක් සෙට් වෙයි කියල බයට ...

    දැන් ඔන්න පලවෙනි සෙට් එකට නොම්බර පිලිවලට කතා කරනවා .....
    අන්තිමට lecturer කිව්වේ නැතැයි ඔක්කොටම ඇහෙන්න " ඔය බඩේ අමාරුව තියන නිසා ඉක්මනට යන්න ඕන කියපු ළමය එන්න කියල " :shocked: :shocked:
    මොනවා කරන්නද උට ත් ඔක්කොටම පෙන්න නැගිටලා එන්න උනා
    ඔක්කොම එවුන් හිනාව තද කරන හිටියා ........... :dull: :dull:
     
    Last edited:

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මම කෙල්ලව කොළඹ එක්කන් එන්න නුවර ගිහින් ආපහු එන ගමන් බස් එකේදි උනේ.... මම මාස ගානක් කට්ට පැන පැන ශේප් එකේ හිටියේ.:rofl:එදා කොහොම හරි මම silent දාලා හිටියේ. සාක්කුවේ දගෙන හිටියේ. කෙල්ල මගේ කලවා උඩින් අත තියාගෙන. එක පාරටම ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම් ගාලා vibrate උනා. "සුදූ මොකක් හරි vibrate වෙනවා...":baffled: me: ම්ම්ම්ම්ම්.. නැහැ... මුකුත් නැහැ... පල්වෙනි පාර ශේප් උනා.:cool: දෙව්නි පාරත් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්...... කෙල්ල අත ගෑවා කකුල.සුදූ ඔයාගේ 4n එක... මම දන්නවා අනික් කෙල්ල කියලා...:baffled::(:dull::baffled: ඉවරයි ඇරහන්කෝ ඉතින්....:baffled::baffled::baffled: මම ඉතින් ගත්තා එලියට... අනික් කෙල්ලගේ නමත් එක්ක ලොකුවට Display එකේ...:( "ආන්ස‍්ර කරන්න..:growl::growl::growl: මම කිව්වේ ආන්ස‍්ර කර්න්න.........:angry::growl::angry:" මට උන් හිටිතැන් අහිමිවී මුත්‍රා පහ විය.... :(

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉතිං අරය දැම්මද ඒ ගෝනිය වෙන කාගේ හරි ඇඟකට ආයෙත්?? :D
    ඒ ගෝනිය ආගිය අතක් නැති උනා :( හැබැයි ඉතින් එතැනින් වැඩ ඉවර උනේ නෑ. නිල් ගැසීම වතුර ගැසීම්. පොඩි ෂොපින් වල වතුර ගැසීම් මතකයි නෙ :baffled:
    එක එක සත්තු අල්ලන් ඇවිත් කෙල්ලො ගොඩේ දැමීම :Pසත්තු අල්ලන් ඇවිත් කෙල්ලන්ගේ පිට අස්සට දැමීම. අහන්න එපා අපෝ වනචර හැත්ත කියල :rofl: මෙහෙ එහෙම තමා මික්ස් නෙ
    3.gif

    තව කියන්න දේවල් කොයි තරන් ඇද්ද? මතකත් නෑ :baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යාළුවා;16249890 said:
    :baffled::P සොහොනෙ ගෙවල් හදනවනං යකාට බය නැති වෙන්න ඕනෙ :rofl:

    ewa hari yanne na kohoma hari baya karanawa :)
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    බීල වැඩි වෙලා ගෙදර ඉස්සරහ බයික් එකෙන් බහින්න ගිහින් වැටුන, නැගිටල බලනකොට අල්ලපු ගෙදර, ඊටත් එහෙ පාටි එකක්. :frown:
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මේක මගේ යාලුවෙක්ට වෙච්ච පට්ට චාටර් වැඩක්...... :eek:

    මේක උනේ අපේ faculty එකේ .....
    එදා අපිට practical exam එකක් තිබුණා......
    ඕකට කට්ටියව මුලින්ම hall එකකට දානවා ඊට පස්සේ එක සැරෙකට 40 දෙනා ගානේ group විදිහට තමයි ගන්නේ .....
    එක සෙට් එකකට ඉවර වෙන්න පැයක් විතර යනවා... :confused::confused:
    ඔක්කොටම ඉවර වෙනකන් ඇතුලේ ඉන්න උන්ට එලියට යන්න දෙන්නේ නෑ :no:
    අරූ සෙට් වෙන්නේ 3 වෙනි සෙට් එකට ......

    ආ දැන් වැල් වටාරo කිව්වා ඇති .... කතාවට එමුකො... :cool: :cool:

    ඌට එදා උදේ ඉඳන්ම පොඩි බඩේ upset එකක් තිබිල තියනවා .....
    ඌ exam පටන් ගන්න කලින් ඕක ගිහිල්ල හොරෙන් lecturer කෙනෙක් ට කියල මුල්ම සෙට් එකත් එක්ක exam එකට යන්න ඉල්ලා ගත්ත, හදිස්සියේ බොකක් සෙට් වෙයි කියල බයට ...

    දැන් ඔන්න පලවෙනි සෙට් එකට නොම්බර පිලිවලට කතා කරනවා .....
    අන්තිමට lecturer කිව්වේ නැතැයි ඔක්කොටම ඇහෙන්න " ඔය බඩේ අමාරුව තියන නිසා ඉක්මනට යන්න ඕන කියපු ළමය එන්න කියල " :shocked: :shocked:
    මොනවා කරන්නද උට ත් ඔක්කොටම පෙන්න නැගිටලා එන්න උනා
    ඔක්කොම එවුන් හිනාව තද කරන හිටියා ........... :dull: :dull:

    hafoi :baffled: