ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනුජ මෙත්සර ගේ සීන් එකත් මේකට දැම්ම නම් හරි

    යාළුවා;16294297 said:
    tag.png
    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
    මේකට නම් උපරිම ව රිදෙයි:rofl:
    යාළුවා;16294329 said:
    දැන් කතාවක් ලියල ඕකෙ දැම්මනං හරි. :rofl:

    :rofl:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    යාලුවෙක්ගෙ ගෙදර තොවිලෙකට ගිහින් (සුපිරියට ගසල) පාන්දර 5ට විතර ගෙදර ඇවිත් එළියේ ෂවර් එකෙන් වොෂ් එකක් දාගෙන සෑහෙන වෙලා ඒක වහන්න හදනව හදනව වැහෙන්නෙ නෑ.. පස්සෙ අම්ම ඇවිත් බනිනකොට මීටර් උනේ මම ෂවර් එක කියල හිතල මහ වැස්සෙ හිටගෙන ඉඳල ජොකා පිටින්.. ලිඳ ගාව තිබ්බ සබන් කෑල්ලත් ඔලුවේ ගාගෙන. ඇඳුම් ටිකත් එතනම ගලෝල. :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :lol::lol::lol::lol::lol:
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home

    අනාආආආආතයි :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාලුවෙක්ගෙ ගෙදර තොවිලෙකට ගිහින් (සුපිරියට ගසල) පාන්දර 5ට විතර ගෙදර ඇවිත් එළියේ ෂවර් එකෙන් වොෂ් එකක් දාගෙන සෑහෙන වෙලා ඒක වහන්න හදනව හදනව වැහෙන්නෙ නෑ.. පස්සෙ අම්ම ඇවිත් බනිනකොට මීටර් උනේ මම ෂවර් එක කියල හිතල මහ වැස්සෙ හිටගෙන ඉඳල ජොකා පිටින්.. ලිඳ ගාව තිබ්බ සබන් කෑල්ලත් ඔලුවේ ගාගෙන. ඇඳුම් ටිකත් එතනම ගලෝල. :(

    :rofl: ඔයිට වඩා වටිනවා ජොකා රහිතව ඉන්න තිබ්බනං. ට්‍රයි කරලා බලපන් :P:shocked:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යාලුවෙක්ගෙ ගෙදර තොවිලෙකට ගිහින් (සුපිරියට ගසල) පාන්දර 5ට විතර ගෙදර ඇවිත් එළියේ ෂවර් එකෙන් වොෂ් එකක් දාගෙන සෑහෙන වෙලා ඒක වහන්න හදනව හදනව වැහෙන්නෙ නෑ.. පස්සෙ අම්ම ඇවිත් බනිනකොට මීටර් උනේ මම ෂවර් එක කියල හිතල මහ වැස්සෙ හිටගෙන ඉඳල ජොකා පිටින්.. ලිඳ ගාව තිබ්බ සබන් කෑල්ලත් ඔලුවේ ගාගෙන. ඇඳුම් ටිකත් එතනම ගලෝල. :(
    This is the 2nd best drunk story i've ever heard:lol::lol::lol:
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    යාලුවෙක්ගෙ ගෙදර තොවිලෙකට ගිහින් (සුපිරියට ගසල) පාන්දර 5ට විතර ගෙදර ඇවිත් එළියේ ෂවර් එකෙන් වොෂ් එකක් දාගෙන සෑහෙන වෙලා ඒක වහන්න හදනව හදනව වැහෙන්නෙ නෑ.. පස්සෙ අම්ම ඇවිත් බනිනකොට මීටර් උනේ මම ෂවර් එක කියල හිතල මහ වැස්සෙ හිටගෙන ඉඳල ජොකා පිටින්.. ලිඳ ගාව තිබ්බ සබන් කෑල්ලත් ඔලුවේ ගාගෙන. ඇඳුම් ටිකත් එතනම ගලෝල. :(
    :lol::lol:
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    අප්පේ ගොඩ කාලෙකට පස්සේ තමා එලකිරියේ පොස්ට් කියවන්න නිදහසක් හම්බුනේ.මම මේ ත්‍රේඩ් කියවන්න පටන් ගත්තෙ 2 විතර දැන් තමා ඉවර උනේ.:growl: මේවා කියවලා නිකන් කට කහනවා වගේ ඒ නිසා මට වුන එකකුත් දාලාම යන්නම්.
    මේක උනේ මම ඒ ලෙවල් කරන කාලේ.මගේ ඒ කාලේ සහ දැන් ඉන්න කෙල්ලගේ ගමේ මගේ යාලුවෙක් හිටියා.මගේ ෆුල් බොක්කක්. ඌ තමා මට කෙල්ල දාගන්නත් හෙල්ප් කරේ:):).ඒ දවස් වල හෙන LOVE උණනේ:love::love:. කෙල්ලගේ ගෙදර දානයක් තියෙනව කියලා මම ගියා යාලුවගේ ගෙදර උන්ගේ ගෙදර ගිහින් එහෙත් යන්න පුලුවන් නිසා.කොහොමහරි කෙල්ලවත් මීට් වෙලා:love: ආපහු ගෙදර එන්න ආවා අරුත් එක්ක ටවුන් එකට.මගෙ යාලුවත් ආවා මාත් එක්ක.අපි දෙන්න ටිකක් වෙලා කැරකි කැරකි ඉදලා ටවුන් එකේ අරූට ෆෝන් එකේ මොකද්ද වැඩක් කරගන්න තියනව කියලා 4n ශොප් එකකටත් ගිහින් වැල වගයකුත් දාගත්තා ෆෝන් එකට.ඊට පස්සෙ ඌ මට එකේ වැලක් දාල දීල මේක බලපන් ***ගේ වීඩියෝ එකක් කියලා ගියා වෙන කඩේකට. ඒක මම දන්න අඳුනන අපේ ක්ලාස් ආපු කෙල්ලෙක්ගේ වැලක්.:rolleyes::rolleyes: ඒ දවස්වල් වැලක් කිවුවොත් උඩක් බිමක් නෑනේ(රෙදි වැල් හරි කමක් නෑ). අද දෙන්නම් බැටේ කියලා මමත්
    දැන් ශේප් එකේ වීඩියෝ එක බල බල එන්නවා. පටන් ගත්තා විතරයි.
    හුකා.. :shocked::shocked:
    කොහෙදො හිටපු උන් දෙන්නෙක් ඇවිත් ෆෝන් එක උදුරා ගත්ත කියපන්කො මොනවද බලන්නෙ කියලා අහලා.මට කට උත්තර නැති උනා.මට කලබලෙට අරක ක්ලොස් කර ගන්නවත් බැරි උනා.කවුද හිතන්නේ පොලිසියෙන් එයි කියලා ඔතෙන්ට,
    උන් දෙන්නා බුලත් විට කාලා ටී ෂර්ට් ඩෙනිම් ගහලා නොමල් එකේ හිටපු දෙන්නෙක්.
    මුන් දෙන්නා කියපි ආ බ්ලූ බලනවා නේද උබලවගේ උන් අල්ලන්න තමා අපිව දාලා තියෙන්නේ යමන් පොලිසියට කිවුවා. මම දෙලෝ රත් උනා. ,මට නිකන් හීනෙන් වගේ මතකයි උන් ID පෙන්නනවා. වටේ ඉස්කෝලේ යන උනුයි තව හැතිකරයකුයි බලන් ඉන්නවා. මට ලඟ කඩේකින් සාරියක් අරගෙන බෙල්ලෙ වැල දාගන්න හිතුනා.
    :oo: කොහෙන්දෝ එතකොටම අරුත් ආවා. දැන් අරුයි මායි අර පොලිසියෙ හු*** පු*** දෙන්නයි යනවා. යන ගමන් මගේ යාලුවා ටෝක් කරනවා අරුන්ට අයියෙ මොනවත් කරගන්න බෙරිද මෙක ගොඩින් ශේප් කර ගන්න කියලා. උන් සද්ද දානවා කොහොමද මම උබේ අයියා උනේ කියලා...:growl::growl:එතකොට මූ කියනවා නෑ නෑ සර් සර්:no::no: කියලා.මට කට ඇරගන්නවත් බෑ.
    කොහොමහරි පොලිසියට ගිහින් ලොක්ක ලඟට දැම්මා.:frown::frown:
    ඌ අහනවා කාගෙද ෆෝන් එක කියලා මම කිවූවා මගේ නෙමෙ නැන්දගේ අයියගේ මම අරන් ආවා නිකන් බලබලා ඉන්නකොට තමා ෆෝන් 1 ගත්තෙ කියලා.මම ඩැන් පුක් මූණ දාගෙන ඉන්නවා මේ මුකුත් දන්නේ නෑ වගේ.:(:( ෆෝන් එක ගත්තට පස්සේ පොලිසියෙ උන් ඔෆ් කලා. දැන් ආපහු බොසා ගාවට ගෙනාවට පස්සේ ඌ ඒක ඔන් කරන්න හදනවා.මගෙත් එක්ක හිටපු එකාට රෙවිලා. උගෙනේ ෆෝන් එක. ඒ මදිවට ඒක ඔන් කරද්දි ඉස්සරහට දාලා තිබ්බෙ ඌයි කෙල්ලයි ඉන්න ෆොටො එකක්. දෙයියනේ කියන්නෙ ඔන් වෙද්දි මිනිහා ෆෝන් එක අනිත් පැත්තට හැරෙව්වා.බලන්න. යන්තම් මාට්‍ටු උනේ නම් නෑ.
    ඌ කියපි මේවටත් කලාවක් ටියෙනවා හැමතැනම කරන්න බෑ.ගෙදරට වෙලා පාඩුවෙ කරන්න ඔන කියලා. ආය අහු වුනොත් උසාවි කියලා හෙන බණක් කියලා තගක් දාලා පින් අනුමෝදනා කරා.(මගෙ පෙර කරපු පිනක්ද කොහෙදො බන් ඒක නම්) කොහොමහරි පොලිසියට අලිම අලි බොරු තොගයක් කිවුවා එදා(මා‍ටු උන නම් මුලක් ඉදන් උන් පට්ට ගහනවා):angry::growl::angry::growl:. අන්තිමට ලොක්ක චිප් එක තියන් ෆෝන් 1 දුන්නා චිප් එක ගන්න ඕන නම් අයිතිකාරයා එක්කන් එන්න කියල.මටමම පුදුමයි මේක මෙතනින් නැවතුන එක. මම හිතුවෙම කූඩු තමා කියලා.:baffled:
    ඒ අස්සෙ පොලිසියෙ උන් ටික වැල බලලා.විනාඩි 7ක් තියෙනවා(මටවත් බලා ගන්න බැරි උනා හරියට) ඇත්ත කියපන් මෙක උබේ කෙල්ලගේ එකක් නේද කියලා අහනවා.:growl::growl: මට බෙල්ල මිරිකන්න හිතුන උන්ගේ.:angry::angry::angry:
    එදා එදලම අද වෙනකන් වැල් නම් ෆෝන් එකේ දාන් නෑ.
    පස්සේ බලනකොට චිප් එකේ වැල හතලිස් ගානක් තිබිලා:shocked::shocked:. මට ඒක අරූ කිවුවෙ පස්සෙ.එන ගමනුත් මූ කිය කිය එන්නෙ අපරාදෙ වැල ටික චිප් එක ගන්න විදිහක් නැතිවේද කියලා.
     
    • Haha
    • Like
    Reactions: jeffhardy and Roxxx

    අම්මටසිරි කිව්වලු. මාර සීන් එක නේ බන්. අපේ එකෙක් ළඟ 2TB වැල collection එකක් තියෙනවා. මලු ලෝකෙම තියෙන වැල උගේ ළඟ තියෙනවද කොහෙද? ඌව ඔය විදියට අවුරුදු 200කට හිරේ දැම්මත් මදි බන්... :D
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    අම්මේ පස්සෙ තමා දන්නෙ වැලක් තිබ්බම හෙන ගානක් දඩ ගහනවා කියලා. ඒ විදිහට බැලුවම අපිට තවත් කූඩුවෙ තමා ඉන්න වෙන්නේ. දෙයියනේ කියලා ගෙදරට නම් මාට්‍ටු උන් නෑ. වෙලාව කියන්නෙ අපේ නැන්දගේ පුතා තමා ඒ පොලිසියෙ දෙවනියා.. කරුමෙකටවත් මේ හුට්ටිගෙ හැත්ත මාව ඌ ලඟට හෙම අරන් ගියානම් රෙද්ද කරේ....
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    යාළුවා;16295975 said:
    :rofl: ඔයිට වඩා වටිනවා ජොකා රහිතව ඉන්න තිබ්බනං. ට්‍රයි කරලා බලපන් :P:shocked:

    එහෙනම් ඉතින් අයෙත් රෙද්දක් ඇඳගෙන ගෙදර ඉඳල ඉවරයි. :(
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    අප්පේ ගොඩ කාලෙකට පස්සේ තමා එලකිරියේ පොස්ට් කියවන්න නිදහසක් හම්බුනේ.මම මේ ත්‍රේඩ් කියවන්න පටන් ගත්තෙ 2 විතර දැන් තමා ඉවර උනේ.:growl: මේවා කියවලා නිකන් කට කහනවා වගේ ඒ නිසා මට වුන එකකුත් දාලාම යන්නම්.
    මේක උනේ මම ඒ ලෙවල් කරන කාලේ.මගේ ඒ කාලේ සහ දැන් ඉන්න කෙල්ලගේ ගමේ මගේ යාලුවෙක් හිටියා.මගේ ෆුල් බොක්කක්. ඌ තමා මට කෙල්ල දාගන්නත් හෙල්ප් කරේ:):).ඒ දවස් වල හෙන LOVE උණනේ:love::love:. කෙල්ලගේ ගෙදර දානයක් තියෙනව කියලා මම ගියා යාලුවගේ ගෙදර උන්ගේ ගෙදර ගිහින් එහෙත් යන්න පුලුවන් නිසා.කොහොමහරි කෙල්ලවත් මීට් වෙලා:love: ආපහු ගෙදර එන්න ආවා අරුත් එක්ක ටවුන් එකට.මගෙ යාලුවත් ආවා මාත් එක්ක.අපි දෙන්න ටිකක් වෙලා කැරකි කැරකි ඉදලා ටවුන් එකේ අරූට ෆෝන් එකේ මොකද්ද වැඩක් කරගන්න තියනව කියලා 4n ශොප් එකකටත් ගිහින් වැල වගයකුත් දාගත්තා ෆෝන් එකට.ඊට පස්සෙ ඌ මට එකේ වැලක් දාල දීල මේක බලපන් ***ගේ වීඩියෝ එකක් කියලා ගියා වෙන කඩේකට. ඒක මම දන්න අඳුනන අපේ ක්ලාස් ආපු කෙල්ලෙක්ගේ වැලක්.:rolleyes::rolleyes: ඒ දවස්වල් වැලක් කිවුවොත් උඩක් බිමක් නෑනේ(රෙදි වැල් හරි කමක් නෑ). අද දෙන්නම් බැටේ කියලා මමත්
    දැන් ශේප් එකේ වීඩියෝ එක බල බල එන්නවා. පටන් ගත්තා විතරයි.
    හුකා.. :shocked::shocked:
    කොහෙදො හිටපු උන් දෙන්නෙක් ඇවිත් ෆෝන් එක උදුරා ගත්ත කියපන්කො මොනවද බලන්නෙ කියලා අහලා.මට කට උත්තර නැති උනා.මට කලබලෙට අරක ක්ලොස් කර ගන්නවත් බැරි උනා.කවුද හිතන්නේ පොලිසියෙන් එයි කියලා ඔතෙන්ට,
    උන් දෙන්නා බුලත් විට කාලා ටී ෂර්ට් ඩෙනිම් ගහලා නොමල් එකේ හිටපු දෙන්නෙක්.
    මුන් දෙන්නා කියපි ආ බ්ලූ බලනවා නේද උබලවගේ උන් අල්ලන්න තමා අපිව දාලා තියෙන්නේ යමන් පොලිසියට කිවුවා. මම දෙලෝ රත් උනා. ,මට නිකන් හීනෙන් වගේ මතකයි උන් ID පෙන්නනවා. වටේ ඉස්කෝලේ යන උනුයි තව හැතිකරයකුයි බලන් ඉන්නවා. මට ලඟ කඩේකින් සාරියක් අරගෙන බෙල්ලෙ වැල දාගන්න හිතුනා.
    :oo: කොහෙන්දෝ එතකොටම අරුත් ආවා. දැන් අරුයි මායි අර පොලිසියෙ හු*** පු*** දෙන්නයි යනවා. යන ගමන් මගේ යාලුවා ටෝක් කරනවා අරුන්ට අයියෙ මොනවත් කරගන්න බෙරිද මෙක ගොඩින් ශේප් කර ගන්න කියලා. උන් සද්ද දානවා කොහොමද මම උබේ අයියා උනේ කියලා...:growl::growl:එතකොට මූ කියනවා නෑ නෑ සර් සර්:no::no: කියලා.මට කට ඇරගන්නවත් බෑ.
    කොහොමහරි පොලිසියට ගිහින් ලොක්ක ලඟට දැම්මා.:frown::frown:
    ඌ අහනවා කාගෙද ෆෝන් එක කියලා මම කිවූවා මගේ නෙමෙ නැන්දගේ අයියගේ මම අරන් ආවා නිකන් බලබලා ඉන්නකොට තමා ෆෝන් 1 ගත්තෙ කියලා.මම ඩැන් පුක් මූණ දාගෙන ඉන්නවා මේ මුකුත් දන්නේ නෑ වගේ.:(:( ෆෝන් එක ගත්තට පස්සේ පොලිසියෙ උන් ඔෆ් කලා. දැන් ආපහු බොසා ගාවට ගෙනාවට පස්සේ ඌ ඒක ඔන් කරන්න හදනවා.මගෙත් එක්ක හිටපු එකාට රෙවිලා. උගෙනේ ෆෝන් එක. ඒ මදිවට ඒක ඔන් කරද්දි ඉස්සරහට දාලා තිබ්බෙ ඌයි කෙල්ලයි ඉන්න ෆොටො එකක්. දෙයියනේ කියන්නෙ ඔන් වෙද්දි මිනිහා ෆෝන් එක අනිත් පැත්තට හැරෙව්වා.බලන්න. යන්තම් මාට්‍ටු උනේ නම් නෑ.
    ඌ කියපි මේවටත් කලාවක් ටියෙනවා හැමතැනම කරන්න බෑ.ගෙදරට වෙලා පාඩුවෙ කරන්න ඔන කියලා. ආය අහු වුනොත් උසාවි කියලා හෙන බණක් කියලා තගක් දාලා පින් අනුමෝදනා කරා.(මගෙ පෙර කරපු පිනක්ද කොහෙදො බන් ඒක නම්) කොහොමහරි පොලිසියට අලිම අලි බොරු තොගයක් කිවුවා එදා(මා‍ටු උන නම් මුලක් ඉදන් උන් පට්ට ගහනවා):angry::growl::angry::growl:. අන්තිමට ලොක්ක චිප් එක තියන් ෆෝන් 1 දුන්නා චිප් එක ගන්න ඕන නම් අයිතිකාරයා එක්කන් එන්න කියල.මටමම පුදුමයි මේක මෙතනින් නැවතුන එක. මම හිතුවෙම කූඩු තමා කියලා.:baffled:
    ඒ අස්සෙ පොලිසියෙ උන් ටික වැල බලලා.විනාඩි 7ක් තියෙනවා(මටවත් බලා ගන්න බැරි උනා හරියට) ඇත්ත කියපන් මෙක උබේ කෙල්ලගේ එකක් නේද කියලා අහනවා.:growl::growl: මට බෙල්ල මිරිකන්න හිතුන උන්ගේ.:angry::angry::angry:
    එදා එදලම අද වෙනකන් වැල් නම් ෆෝන් එකේ දාන් නෑ.
    පස්සේ බලනකොට චිප් එකේ වැල හතලිස් ගානක් තිබිලා:shocked::shocked:. මට ඒක අරූ කිවුවෙ පස්සෙ.එන ගමනුත් මූ කිය කිය එන්නෙ අපරාදෙ වැල ටික චිප් එක ගන්න විදිහක් නැතිවේද කියලා.

    haffee oyin giya madai :baffled:
     
    • Like
    Reactions: crazy_lakshitha