ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අදත් ඉතින් කම්මැලිකමට ත්‍රෙඩ් අස්සේ කැරකි කැරකි ඉද්දි මතකෙට ආවා මට සිද්ධවෙච්චි ඉතිහාසගත චාටර් සිදුවීමක්. :yes::yes:

    මාව පුද්ගලිකව දන්න එවුන් මේවා අල්ලන් මඩනොගහ ඉඳි කියලා හිතනවා. :P:P

    මෙන්න මේකයි තොරණේ විස්තරේ,:) මේ කතාව උනේ මං ඉස්කොලේ යනකාලෙම තමයි. ඒ කාලේ අපේ ගෙදර තිබ්බා
    අර කොම්පැක්ට් ඩිස්ක් ප්ලේයර් , සිංහලෙන් කියනවා නම් CD ප්ලෙයර් එකක්, ;)කොම්පුටර් එකක් ගෙදර තිබ්බට ඒ කාලේ
    රයිටර් , ඉන්ටනෙට් එහෙම තිබ්බෙ නෑ අපිට. :(ඒ හිංදා ඉතින් ගොඩක් වෙලාවට සිංදු එහෙම ඕන උනාම සල්ලි එකතු කරන්
    යනවා මිතුරෙක්ගේ ගෙදර CD එකක් ගහන් එන්න. :cool:ප්ල්යෙර් එක කොම්පැක්ට් ඔන්ලි නිසා ඉතින් සිංදු 16 නැත්නම් උපරිම
    18යි ගන්න වෙන්නෙ. ඔන්න ඔහොම දුකසේ තමයි ආයුබෝවන්ඩ මංතුමා ඉස්සර සිංදුවක් එහෙම ඇහුවේ. :(:(

    හුටා කියන්න යන එක නෙමෙයි වෙන වැල් වටාරංනේ කියවෙන්නෙ. :sorry:ඔන්න ඉතින් ඔහොම ටිකකාලයක් ගිහින් කෝමහරි
    අම්මලට කංකෙඳිරි ගාලා ගාලා ගෙනාවා ගෙදරට හයි ෆයි සැටප් එකක්. :cool:මට ඉතින් හරිම සං‍තෝසයි. ඇයි ඉතින් Mp3 වැඩනේ.
    ගියා පහුවදාම මිතුරා හම්බෙන්න සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව CDඑහෙකුත් අරන්. :cool: කිව්වා මට ගහලා දියන් මේක
    පිරෙන්නම අලුත් සිංදු කියලා. අරුත් ඉතින් පෝලිමට ෆෝල්ඩර් පිටින් අරන් ගහලා දුන්නා එක. මාත් ආවා සිං ගාලා
    ගෙදර, දැම්මා සීඩී එක. දැන් ඔන්න කන පැලෙන්න දාගෙන සිංදු අහනවා පට්ට සං‍තෝසෙන්. :cool:ඇයි ඉතින් වෙනදට 16
    එක අද 200ක් විතර එකපාර ගෙනාවනේ.ඕනම දෙයක් ටික වෙලාවක් යද්දි එපා වෙනවනේ. සිංදු 10ක් 15ක් අහපු මාත්
    සැටප් එක වහලා මගේ වැඩ කොරන්න ගියා. හොඳම සෙල්ලම උනේ පහුවදා මචන්ලා.:rolleyes: මට අද වගේ හොඳට මතකයි
    එදා සෙනසුරාදා දවසක්.මම උදේම තිබ්බ පංතියකට ගිහින් ඇවිත් 10ට විතර පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නවා ඔන්න. :)

    නින්ද යාගෙන එද්දි හෙනහුරා වගේ ආපි අපේ මලයා කාමරේට :dull:
    මලයා - ""අයියේ අයියේ, ඕයි අයියේ නෑගිටිනවකෝ""
    මම - ""මොකද ^*&%&*% මේ උදේම වදදෙන්නේ, පංති ගිහින් ආවා විතරයි මඟුල "" :angry:
    මලයා - "" මේ ඔයි තමුසේ ඊයේ ගෙනාපු එක දෙනවකෝ ඕයි අහන්න""
    මම - මොන *(^*(* මංදා පොඩ්ඩක් නිදාගන්නත් නෑ, අන්න මගේ ලාච්චුවේ ඇති ගිහින් ගනින්"" :angry:

    එහෙම තමයි සහෝදර ප්‍රේමයෙන් අමතන්නෙ :P

    ඊට පස්සේ ඉතින් මං ආයේ නිදාගත්තා. :love: ඔහොම හොඳ නින්දේ ඉද්දි බං මට නිකන් හීනෙන් වගේ ඇහෙනවා මෙහෙම

    ""සාධු කියන්න පිංවතුනි , සාධු සාධු සාධු..............." :eek:

    නිකන් හොඳට අහලා පුරුදු කටහඬක්, :confused: හුටා කව්ද යකෝ ගේ අස්සේ මේ මහ දවාලේ බණ කියන්නෙ. :eek: මට හිතාගන්න
    බෑ මේ මොකක්ද වෙන්නෙ කියලා. :confused: හීනයක් පේනවද නැත්නම් සිරා සිද්ධියක්ද ? බැලුවා ඇස් දෙක ඇරලා :shocked:
    කාමරේම තමයි ඉන්නෙ, මෙන්න යකෝ ඇහෙනවා මනහර කටහඬකින්

    "අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවී
    පැංචාවියන් දියකෙලිනා සැටි දුටිමී
    කැකුලු මල නිසා නොතලා යන්න යමී
    පිපුනු මලක් නම් තලලා මිස නොයමී" :P

    හරි නේද ? :shocked: ඔන්න දැන් කවියේ විස්තර විචාරෙත් යනවා :baffled::baffled::baffled::baffled:
    මොකද වෙන්නෙ කියලා මීටරේට එද්දි කකුල් දෙකේ ඉඳන් ඔලුවට එනකන් වෙව්ලලා ගියා පිංවතුනි. :sorry:
    ගෙදර ගානට දාලා තිබ්බා නම් මොනාහරි කොරන්න තිබ්බා, අර යකා දාලා ගමටම ඇහෙන්න. නවතින පාටකුත් නෑ :shocked:
    ඌ ඔක්කෝටම කලින් දුවලද කොහෙද, සාලෙන් දඩාස් ගානවා ඇහුනා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා හිතලා
    මමත් එහෙමම ඇස් දෙක පියාගත්තා.ඒ නිදාගත්තු පාර ආයේ මහ රෑ වෙල නැගිට්ටේ. ශේප් එකේ බැලුවා තත්වේ.
    අවුලක් නෑ පරිසරය සාමකාමියි. මුකුත් නොදන්න විදියට කාලා නිදාගත්තා. අපරාදේ කියන්න බෑ පහුවදා කුණුගොඩේ
    තියෙනවා දැක්කා එකේ කෑලිටික. :lol: ගෙදර උන්දැලා නම් මුකුත් ඇහුවේ නෑ අදටත්. අල්ලපු ගෙදර අක්කා නම් දකින දකින
    වෙලාවට බණ එහෙම නැද්ද ඇහුව එක විතරයි කාලයක් යනකන් උනේ. :( එක ගහලා දීපු එකාට නම් ජාතිය ඇමතුවා
    පහුවදාම, ඌට කරන්න දේකුත් නෑ ඉතින්. එකක් සිංදුවෙන් සිංදුව ‍තෝර තොර ගන්න එක මොනතරම් එපාකරපු වැඩක්ද
    කියලා මට තේරුනේ මං රයිටරයක් ගත්ත දවසේ. :yes::yes:

    ඔන්න ඕකයි ඉතින් කතන්දරේ, මට වෙලා තියෙන විලිලැජ්ජාවේ පණ යන සිද්ධිවලින් එකක තමයි ඔය.
    එහෙනම් ඉතින් අමාරුවෙන් හරි කියෝපු ඔබ සැමට ස්තූතියි. :)
    88d.gif
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මේක උනේ මචන්ලා අපි A/L කරන කාලෙ :P ..ඒ කාලෙ ඉතින් class ගියාට ඉගෙන ගන්න එකක් යෑ ..එදා තිබ්බෙ chemistry class .:baffled::baffled: හැමදාම . ඉතින් සුපුරුදු පරිදි පිටිපස්ස පෝලිමේ ඉද ගත්ත..අපෙ සෙට් එකෙ 4 දෙනෙක් ඉස්සරහ පොලිමේ ,, අන්තිම පෝලිමේ මායි තව කොල්ලො දෙන්නෙකුයි .ඒ දවස්වල class ගිහින් ඔහෙ ඉදන් ඉන්න එක තමා කොරන්නෙ..මෙලෝ හසරක් තේරෙන එකක් යෑ chemistry :lol::lol: (අපේ තාත්තා මේක දැක්කොත් මාව මරනව..:sorry::. )
    ඉතින් ඔහොම පිස්සු කෙල කෙල ඉදල පැයක් විතර ගියා..ටික වෙලාවකින් කියව කියව හිටපු පච ටිකත් ඉවර උනා :(:( . දැන් කොරන්නම දෙයක් නෑ. අපි කරන්න දෙයක් නැති උනාම කරන දෙයක් නෙ phone එකෙන් මොනා හරි මගුලක් කරන . ;);).ලග පාත හිටපු කොල්ලෙක් ලග තිබ්බ nokia N900 එකක්.මගෙ එහා පැත්තෙ හිටපු එකා ඕක ඉල්ල ගත්තා. ටික වෙලාවකින් මේකා මට පෙන්නුව phone එක. අම්මට සිරි වැල විමානයයි ඒකෙ :P:P:P .අරුයි මායි සෙට් වෙලා දැන් ඔන්න වැල බලනව .class එකේ වෙන්නෙ මොනාද කියලවත් මෙලෝ සිහියක් නෑ හෝ ගාල බලන්ව .:. :D:D:D ටික වෙලාවකින් මූ දැම්ම wild honey කියල වැලක් :D (tera patrick wild honey කියල google search කරල බලපල්ලකො තියෙන්ව :D:D:D) ඒකෙ ඉන්න එකා ගහන්වා පිස්සු හැදිල වගෙ ..ඉවරයක් නෑ. කෙල්ල මර ලතෝනි දෙනව. :P:P .
    අරූ කෑගැහුව බලපන්කො මුගෙ ගැහිල්ල කියල ..මාත් කිව්ව කැ#ම ප#ක් නෙ මූ කියල. :P
    ඒත් එක්කම එක පාරටම මට පිටිපස්සෙන් තට්ටුවක් දැම්ම .:no::no::no:
    හැරිල බැලුව :sorry: "අපේ ජීවිත කතාව අපිම ලියා ගමු" කියන අසහය chemistry ගුරුවරය අපේ පිටි පස්සෙ. :sorry::sorry::sorry:
    හිතා ගනිල්ලකො ඒවෙලේට දැනෙන දේවල්. :(:(
    මිනිහා පිටිපස්සට වෙලා ඔක්කොම බලාගෙන ඉදල. :sorry: class එකේ උන්ට ගානක් හදන්න දීල ඇවිදින ගමන් ..දෙන්නටම පොත් ටික ගන්න.හා දැන් යන්න.කිව්ව.එච්චරමයි කිව්වෙ :(:( අපිත් ඉතින් අකුල ගත්ත ගියා. :(:( වෙලාවට class එකේ උන් දෙකට නැමීගෙන ගනන් හදන්ව. අපේ උන් විතරයි දැක්කෙ. ඒ අතින් මිනිහා හොද එකා. :D:D:D එදා තමා A/L කරද්දි chemistry class ගිය අන්තිම දවස. :(:(

    ooops :baffled:

    අදත් ඉතින් කම්මැලිකමට ත්‍රෙඩ් අස්සේ කැරකි කැරකි ඉද්දි මතකෙට ආවා මට සිද්ධවෙච්චි ඉතිහාසගත චාටර් සිදුවීමක්. :yes::yes:

    මාව පුද්ගලිකව දන්න එවුන් මේවා අල්ලන් මඩනොගහ ඉඳි කියලා හිතනවා. :P:P

    මෙන්න මේකයි තොරණේ විස්තරේ,:) මේ කතාව උනේ මං ඉස්කොලේ යනකාලෙම තමයි. ඒ කාලේ අපේ ගෙදර තිබ්බා
    අර කොම්පැක්ට් ඩිස්ක් ප්ලේයර් , සිංහලෙන් කියනවා නම් CD ප්ලෙයර් එකක්, ;)කොම්පුටර් එකක් ගෙදර තිබ්බට ඒ කාලේ
    රයිටර් , ඉන්ටනෙට් එහෙම තිබ්බෙ නෑ අපිට. :(ඒ හිංදා ඉතින් ගොඩක් වෙලාවට සිංදු එහෙම ඕන උනාම සල්ලි එකතු කරන්
    යනවා මිතුරෙක්ගේ ගෙදර CD එකක් ගහන් එන්න. :cool:ප්ල්යෙර් එක කොම්පැක්ට් ඔන්ලි නිසා ඉතින් සිංදු 16 නැත්නම් උපරිම
    18යි ගන්න වෙන්නෙ. ඔන්න ඔහොම දුකසේ තමයි ආයුබෝවන්ඩ මංතුමා ඉස්සර සිංදුවක් එහෙම ඇහුවේ. :(:(

    හුටා කියන්න යන එක නෙමෙයි වෙන වැල් වටාරංනේ කියවෙන්නෙ. :sorry:ඔන්න ඉතින් ඔහොම ටිකකාලයක් ගිහින් කෝමහරි
    අම්මලට කංකෙඳිරි ගාලා ගාලා ගෙනාවා ගෙදරට හයි ෆයි සැටප් එකක්. :cool:මට ඉතින් හරිම සං‍තෝසයි. ඇයි ඉතින් Mp3 වැඩනේ.
    ගියා පහුවදාම මිතුරා හම්බෙන්න සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව CDඑහෙකුත් අරන්. :cool: කිව්වා මට ගහලා දියන් මේක
    පිරෙන්නම අලුත් සිංදු කියලා. අරුත් ඉතින් පෝලිමට ෆෝල්ඩර් පිටින් අරන් ගහලා දුන්නා එක. මාත් ආවා සිං ගාලා
    ගෙදර, දැම්මා සීඩී එක. දැන් ඔන්න කන පැලෙන්න දාගෙන සිංදු අහනවා පට්ට සං‍තෝසෙන්. :cool:ඇයි ඉතින් වෙනදට 16
    එක අද 200ක් විතර එකපාර ගෙනාවනේ.ඕනම දෙයක් ටික වෙලාවක් යද්දි එපා වෙනවනේ. සිංදු 10ක් 15ක් අහපු මාත්
    සැටප් එක වහලා මගේ වැඩ කොරන්න ගියා. හොඳම සෙල්ලම උනේ පහුවදා මචන්ලා.:rolleyes: මට අද වගේ හොඳට මතකයි
    එදා සෙනසුරාදා දවසක්.මම උදේම තිබ්බ පංතියකට ගිහින් ඇවිත් 10ට විතර පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නවා ඔන්න. :)

    නින්ද යාගෙන එද්දි හෙනහුරා වගේ ආපි අපේ මලයා කාමරේට :dull:
    මලයා - ""අයියේ අයියේ, ඕයි අයියේ නෑගිටිනවකෝ""
    මම - ""මොකද ^*&%&*% මේ උදේම වදදෙන්නේ, පංති ගිහින් ආවා විතරයි මඟුල "" :angry:
    මලයා - "" මේ ඔයි තමුසේ ඊයේ ගෙනාපු එක දෙනවකෝ ඕයි අහන්න""
    මම - මොන *(^*(* මංදා පොඩ්ඩක් නිදාගන්නත් නෑ, අන්න මගේ ලාච්චුවේ ඇති ගිහින් ගනින්"" :angry:

    එහෙම තමයි සහෝදර ප්‍රේමයෙන් අමතන්නෙ :P

    ඊට පස්සේ ඉතින් මං ආයේ නිදාගත්තා. :love: ඔහොම හොඳ නින්දේ ඉද්දි බං මට නිකන් හීනෙන් වගේ ඇහෙනවා මෙහෙම

    ""සාධු කියන්න පිංවතුනි , සාධු සාධු සාධු..............." :eek:

    නිකන් හොඳට අහලා පුරුදු කටහඬක්, :confused: හුටා කව්ද යකෝ ගේ අස්සේ මේ මහ දවාලේ බණ කියන්නෙ. :eek: මට හිතාගන්න
    බෑ මේ මොකක්ද වෙන්නෙ කියලා. :confused: හීනයක් පේනවද නැත්නම් සිරා සිද්ධියක්ද ? බැලුවා ඇස් දෙක ඇරලා :shocked:
    කාමරේම තමයි ඉන්නෙ, මෙන්න යකෝ ඇහෙනවා මනහර කටහඬකින්

    "අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවී
    පැංචාවියන් දියකෙලිනා සැටි දුටිමී
    කැකුලු මල නිසා නොතලා යන්න යමී
    පිපුනු මලක් නම් තලලා මිස නොයමී" :P

    හරි නේද ? :shocked: ඔන්න දැන් කවියේ විස්තර විචාරෙත් යනවා :baffled::baffled::baffled::baffled:
    මොකද වෙන්නෙ කියලා මීටරේට එද්දි කකුල් දෙකේ ඉඳන් ඔලුවට එනකන් වෙව්ලලා ගියා පිංවතුනි. :sorry:
    ගෙදර ගානට දාලා තිබ්බා නම් මොනාහරි කොරන්න තිබ්බා, අර යකා දාලා ගමටම ඇහෙන්න. නවතින පාටකුත් නෑ :shocked:
    ඌ ඔක්කෝටම කලින් දුවලද කොහෙද, සාලෙන් දඩාස් ගානවා ඇහුනා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා හිතලා
    මමත් එහෙමම ඇස් දෙක පියාගත්තා.ඒ නිදාගත්තු පාර ආයේ මහ රෑ වෙල නැගිට්ටේ. ශේප් එකේ බැලුවා තත්වේ.
    අවුලක් නෑ පරිසරය සාමකාමියි. මුකුත් නොදන්න විදියට කාලා නිදාගත්තා. අපරාදේ කියන්න බෑ පහුවදා කුණුගොඩේ
    තියෙනවා දැක්කා එකේ කෑලිටික. :lol: ගෙදර උන්දැලා නම් මුකුත් ඇහුවේ නෑ අදටත්. අල්ලපු ගෙදර අක්කා නම් දකින දකින
    වෙලාවට බණ එහෙම නැද්ද ඇහුව එක විතරයි කාලයක් යනකන් උනේ. :( එක ගහලා දීපු එකාට නම් ජාතිය ඇමතුවා
    පහුවදාම, ඌට කරන්න දේකුත් නෑ ඉතින්. එකක් සිංදුවෙන් සිංදුව ‍තෝර තොර ගන්න එක මොනතරම් එපාකරපු වැඩක්ද
    කියලා මට තේරුනේ මං රයිටරයක් ගත්ත දවසේ. :yes::yes:

    ඔන්න ඕකයි ඉතින් කතන්දරේ, මට වෙලා තියෙන විලිලැජ්ජාවේ පණ යන සිද්ධිවලින් එකක තමයි ඔය.
    එහෙනම් ඉතින් අමාරුවෙන් හරි කියෝපු ඔබ සැමට ස්තූතියි. :)

    :lol:
     
    jaliya83

    Junior member
  • Sep 16, 2006
    365
    12
    18
    Melbourne
    මේ සීන් එක මම ඒ ලෙවෙල් කරද්දි උන එකක්. පාසල් ඉවර වෙලා බස් එකේ ගෙදර යද්දි පිටිපස්සෙ සීට් එකේ කෙරවලේ මිනිහෙක් කෙල්ලගෙ තන අත ගානවා. මම රබර් ඈහෑ ගහගෙන හිටියෙ.මල්ලි ඈහෙරිලා.කාල තුවක්කුව වගේ. බහින තෑන ඔන්න මෙන්න. වීරයා වගේ මිනිස්සු බලාගෙන ඉන්න කොට බෙල් එක ගහලා බෑස්සා. මාර නෝන්ඩිය බන්.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    ඇයි උඹ ජොකෙක් ඇඳන් නෙවෙයිද බස් එකේ ගියේ ?:eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ සීන් එක මතක් වුනේ දැන් දාල තියෙන thread එකක් දැකලා. මම 10 වසරේ ඉන්න කාලේ නැවතිලා හිටියේ බෝඩිමක. එහේ හිටියේ අවුරුදු 55ක විතර ඇන්ටි කෙනෙක්. මාර කටක් තියෙන්නේ. බෝඩිමට ගිහින් ඊළඟ දවසේ උදේ 6 ට විතර ගෙදරින් call කලා බෝඩිමට. මම නිදාගෙන හිටියේ. ඇන්ටි නම කියලා කෑ ගහද්දි යන්තම් ඇහැරුණේ. "මෙන්න ළමයෝ කෝල් එකක්.." කියද්දී මමත් දුවගෙන ගියා. හදිස්සියට දුවගෙන යද්දී තේරුණේ මල්ලි කෙලින් කියලා. ඒ මදිවට ඇඳන් හිටියෙත් පොඩි short එකක්. T-Shirt එකක් ඇඳලා හිටියෙත් නෑ නිදා ගන්න නිසා.

    යද්දී ඇන්ටි ඉන්නවා phone එකත් අතේ තියන් ඔරවගෙන. උදේ පාන්දර කෝල් එක ආපු නිසා ඇන්ටිට මල පැනලා නිදිමතේ. ඇන්ටි මාව දැක්ක ගමන් මගේ කලිසම දිහාට ඇස් යනවා මම දැක්කා. ආයෙ පුදුම වෙලා වගේ මගේ මුණ දිහා බැලුවා. මට එක පාරට හිතා ගන්න බැරිවුණා කරන්නේ මොකක්ද කියල. ඉබේටම වගේ කලිසමට උඩින් අත තියලා මල්ලිව පාත් කළා. ඇන්ටි රවාගෙන වගේ "ඔන්න ගෙදරින් කතා කරනවා" කියලා phone එක මගේ අතට දුන්නා.

    කෝල් එක ඉවර වෙලා මම කාමරේට යද්දී ඇන්ටි කියනවා
    "පිට තැනක ඉද්දි ලැජ්ජාව වැහෙන විදියේ ඇඳුමක් අඳින්න ළමයෝ, මේ ගෙදර නෙමෙයි.." කියලා. මම රත්වෙලා ගියා. ඊට පස්සේ දවස් ගානක් යනකන් මම ඇන්ටිව මග ඇරලා හිටියේ. :sorry::sorry::sorry: අනික ඊට පස්සේ උදේ පාන්දර කෝල් එද්දී මම ගියේ දිග T-Shirt එකකුත් ඇඳගෙන.
     
    • Haha
    Reactions: jeffhardy

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    උබ ඇන්ටිගේ පතිවත කෙලසයි කියලා එකී බය වෙන්න ඇති :P:P:P
     
    • Like
    Reactions: chathuranirmal

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මට මේක වුනේ ඊයේ

    154 මම බොරැල්ලට එනවා රැ 7.00 විතර. මට කැස්සක් ආවා ලාවට වගේ. ඩීසන් පිට කමීස අතින් කට වහලා ලාවක කැස්සා.
    2-3 කැහැලා ඊ ලග පාර කහිද්දි කටින් සද්දයක් ආවනේ “ වාතයක් ගියා “ වගේ.
    වටම හිනා ගියා.
    මං ලග හිටපු එතා අහනවා “ කටින්ද “ කියලා
     
    • Haha
    Reactions: jeffhardy
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    sudu වැද්දා;16224753 said:
    මට මේක වුනේ ඊයේ

    154 මම බොරැල්ලට එනවා රැ 7.00 විතර. මට කැස්සක් ආවා ලාවට වගේ. ඩීසන් පිට කමීස අතින් කට වහලා ලාවක කැස්සා.
    2-3 කැහැලා ඊ ලග පාර කහිද්දි කටින් සද්දයක් ආවනේ “ වාතයක් ගියා “ වගේ.
    වටම හිනා ගියා.
    මං ලග හිටපු එතා අහනවා “ කටින්ද “ කියලා

    :lol:ලොල් ඒ උඹද? :eek::shocked:
     
    Last edited:

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:

    :D:D:D:D:D:D:D:D:D
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    මේක වෙද්දි ඉස්කෝලේ දහයේ වගේ. කාලයක් මම අපේ පුන්චි කෙනෙක් ගේ ගෙදර ඉදන් තමා ඉස්කෝලේ ගියේ. ඒ පැත්තේ පට්ට කෑලි දෙකක් හිටියා. මුන් දෙන්න ක්ලාස් ඉවරවෙලා සිකුරාදා හවස 4.30 - 5.00ට තමා ගෙදර එන්නේ. මට සිකුරාදා ක්ලාස් මොකුත් නෑ. ඉතින් මගේ වැඩේ හැමදාම ඔය ටයිම් එක අල්ලලා පුන්චිගේ ලොකු පුතාගේ මව්න්ටන් බයික් එක අරන් එලියට බහින එක.

    ඉතින් දන්නැද්ද ඉස්සරහ රෝදේ උස්සලා වැඩ දාලා එහෙම පාරේ එහාටයි මෙහාටයි පදින එක තමා වැඩේ. දවසක් ඔහොම පැණි පාර දාන්න කියලා එළියට බැස්සා. ටිකක් එහේ මෙහේ රවුමක් ගහගෙන ඉන්නකොට ඈතින් කෑලි දෙකම එනව ඔන්න. මාත් නිකන් හිටියේ නෑ යන ගමන් නිකන් හිනාවක් දාගෙන ඇඩ් එකක් දානවා කියලා හිතාගෙන හැන්ඩ්ල් එක ඉස්සුවා. ටහිකෙයි දාලා ඉස්සරහ රෝදේ ගැලවිල ගියා කියහන් කෝ. කලබල වෙච්ච පාර බැලන්ස් එක නැතිවෙලා දපොයි ගාලා බිම.

    අයියෝ සල්ලි. මුන් දෙන්නා හිනා වෙන්න ගත්තා හෝ ගාල. කකුලකුත් තාර පාරට සීරිලා ලේ එනවා ඒ අස්සේ. මම ලැජ්ජාව අත් දෙකෙන් වහගෙන රෝදෙත් අහුලගෙන ගෙදර ආවා. මොනා වුණත් හිනාවෙවී මට ඩැමෙජ් ද කියලත් බැලුවා අපරාදේ කියන්න බෑ. හැබැයි මම නෙමෙයි ඊට පස්සේ පුන්චිලගේ ගෙදර ගියාම එළියට බැස්සේ! පුන්චිගේ පුතා හිතලමද කොහෙද බයික් එකේ ඇණ බුරුල් කරලා තියෙන්නේ. චා සීන් එක ඕයි!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇඬෙනව......

    අඩෝ නාගසේන......
    උඹේ ත්‍රෙඩ් එකේ 174 175 176 177 පේජස් දැක්කගම පොඩිකාලේ ලංකාවේ ජැක් ගහපු බස් මතක්වුනා:love::love:........ ඇඬෙනව......
    :(:(:(:(
    මං මිකැනික් කෙනෙක් නෙමෙයි...... රාජගිරියෙ කොල්ලෙක්!!:P:cool:
    Linda
     
    Last edited: