යාලුවෙක්ගෙ ගෙදර තොවිලෙකට ගිහින් (සුපිරියට ගසල) පාන්දර 5ට විතර ගෙදර ඇවිත් එළියේ ෂවර් එකෙන් වොෂ් එකක් දාගෙන සෑහෙන වෙලා ඒක වහන්න හදනව හදනව වැහෙන්නෙ නෑ.. පස්සෙ අම්ම ඇවිත් බනිනකොට මීටර් උනේ මම ෂවර් එක කියල හිතල මහ වැස්සෙ හිටගෙන ඉඳල ජොකා පිටින්.. ලිඳ ගාව තිබ්බ සබන් කෑල්ලත් ඔලුවේ ගාගෙන. ඇඳුම් ටිකත් එතනම ගලෝල.![]()

කැරකිල ෆුල් ආතල්. පස්සෙ පටිරෝල් උනේ නටද්දි. මම නටපු විදිහ පස්සෙ Video එකෙන් දකිනකන් මම විස්වාස කලේ නෑ. තාමත් සමහර වෙලාවට ඒක පෙන්න පෙන්න ඌයි අක්කයි මාව කනව.
එදා ඉඳන් අද වෙනකන් ගිය කිසිම මගුල්ගේක හෝ පා(ර්)ටි එකක තාම නටලත් නැ බීලත් නෑ 

උබල වගෙ උන් එක්ක සෙට් උනොත් අනිත් බොන එවුන් අනාත වෙන්නෙ ඇයි උබලා හොරාට ගහනවා අරුන් ශොට් එකෙන් ශොට් එකට සු වෙනවා
උන්ගෙ මගුල් වීඩියෝව බන්. අක්ක ඒක පරිස්සන් කරන්නෙ නිකන් මුතු මැණික් වගෙ. 






