ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    පොඩි කාලෙ ගෙදර ඉද්දි කොහෙන්ද මන්ද ඇහිල.. කොහෙද ගමනක් යන්න හදද්දී.. මම කිව්ව.. මොන හු@තක් ද මන්ද කියල..:rolleyes: කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න.. අම්ම ගමන නවත්තල ගේ ඇතුලට ගිහිං කොච්චි තලියක් ගෙනල්ල කටේ ගෑව ඕයි..:sorry: දවසම බේසමක් ලගට වෙලා හිටිය සීනි කකා වතුර ගහ ගහ..
    2.gif
    දෙක තුන වසර වගේ මට මතක විදියට.. එදා මල පැන්නට.. අද සතුටුයි.. ගෙදර ඉද්දි ලෙවල් සීරෝ කුණුහරපයක් තියා උබ බං බොලන් කියල වත් කතා කරන්න හිතෙන්නෙ නෑ බොලව්.. :dull: කොල්ලො එක්ක නම් සුද්ද සිංහලෙන් කතා කරන්නෙ ඉතිං..:cool:

    දැන් මම කුණුහරප කියන්නෙ නෑ type කරනව විතරයි..
    2.gif
    මේක නෙවේද හසන්ත ආශ්චර්ය
    2.gif

    gPuCpCR.png

    අපරාදේ තෝව හමගහන්න තිබ්බේ. ඒත් මදි. දඬු කඳේ ගහලා, අසවල් එකට දිමි ගොට්ටක් දාල දවසක් තියන්න තිබ්බේ නරුම ගති නැති වෙන්න.​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බන්ටු;15540690 said:
    අනික් උන් ඔයා වගේ කකුල් උස්සන්නේ නෑ සහෝ.
    ඇත්ත ඇත්ත.. අනික් අය ඉදගෙන නෙ සූ කරන්නෙ නේද.. අමතක උනා සොලී
    2.gif

    උඹ ගුවන් හමුදාවෙන්ද, නාවික හමුදාවෙන්ද?

    පාබල හමුදාවෙන්.. ප්ලේන වල නැව් වල දාගෙන පහර දෙන්න තරම් වත්කමක් නැහැ සහෝ
    2.gif

    gPuCpCR.png
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    පොඩි කාලෙ ගෙදර ඉද්දි කොහෙන්ද මන්ද ඇහිල.. කොහෙද ගමනක් යන්න හදද්දී.. මම කිව්ව.. මොන හු@තක් ද මන්ද කියල..:rolleyes: කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න.. අම්ම ගමන නවත්තල ගේ ඇතුලට ගිහිං කොච්චි තලියක් ගෙනල්ල කටේ ගෑව ඕයි..:sorry: දවසම බේසමක් ලගට වෙලා හිටිය සීනි කකා වතුර ගහ ගහ..
    2.gif
    දෙක තුන වසර වගේ මට මතක විදියට.. එදා මල පැන්නට.. අද සතුටුයි.. ගෙදර ඉද්දි ලෙවල් සීරෝ කුණුහරපයක් තියා උබ බං බොලන් කියල වත් කතා කරන්න හිතෙන්නෙ නෑ බොලව්.. :dull: කොල්ලො එක්ක නම් සුද්ද සිංහලෙන් කතා කරන්නෙ ඉතිං..:cool:

    දැන් මම කුණුහරප කියන්නෙ නෑ type කරනව විතරයි..
    2.gif
    මේක නෙවේද හසන්ත ආශ්චර්ය
    2.gif

    gPuCpCR.png

    uba hariyata type karanneth nene :rofl::rofl:

    වේ@ :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බන්ටු;15540739 said:
    අපරාදේ තෝව හමගහන්න තිබ්බේ. ඒත් මදි. දඬු කඳේ ගහලා, අසවල් එකට දිමි ගොට්ටක් දාල දවසක් තියන්න තිබ්බේ නරුම ගති නැති වෙන්න.

    යකෝ මාත් එක්ක කතාකරන හැතිකරේ ගෙ කොහෙන් ගියත් අන්තිමට එන්නෙ මගෙ අසවල් එකට කෙලින්න මයි.. sad මගෙ ලෝන්ග් and ස්ට්‍රොන්ග් මෙව්ව එක ගැන කිව්වත් නැතත් තොපිට තියන පැහැදිලි ඉරිසියාව ඔය එලියට එන්නෙ.. උබලට කොයින්ද කුකුලො මේවා..

    gPuCpCR.png
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අපි ගමෙහ් අනාථ කුකුලොහ් බං...
    :sorry::sorry::sorry:
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    මම depression කෙල්ලක්ට love ආදරය කරලා, එකී ලෙඩ වෙන හැම වාරයකම ඒකිගෙන් බැනුම් අහගෙන ලග ඉදලා, hospital කට්ට කාගෙන ගිහින්,හොදට ඒකිව බලා ගත්හා, මුළු හදවතින්ම ආදරය කරලා, මොන දේ වුනත් ලගින් ඉන්නවා කියලා මම හිතා ගෙන හිටියේ...

    නමුත් එකී අන්තිමට මාවත් අමතක කරලා වෙන කොල්ලක් ලගට ගියා බන්
    කෙල්ලට උඹ ^යිය එලියට ගන්න කල් ඉඳලා ඇති වෙලා වෙන්න ඇති වෙන එකෙක් ගාවට ගියේ :baffled:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    යකෝ මාත් එක්ක කතාකරන හැතිකරේ ගෙ කොහෙන් ගියත් අන්තිමට එන්නෙ මගෙ අසවල් එකට කෙලින්න මයි.. sad මගෙ ලෝන්ග් and ස්ට්‍රොන්ග් මෙව්ව එක ගැන කිව්වත් නැතත් තොපිට තියන පැහැදිලි ඉරිසියාව ඔය එලියට එන්නෙ.. උබලට කොයින්ද කුකුලො මේවා..

    gPuCpCR.png
    හිකිස්...තොගේ ගිනි කූරු බාගෙට මොකට ඉරිසියා කරන්නද කුකුලෝ? :D :confused:
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC

    ඔය ගොන් තකතීරු වැඩේ මාත් කොලා බං. හැබැයි වෙලාවට බිව්වේ නෑ...:P:P:P
    ගත්ත විතරයි

    මමනම් ඔක්කොම බිව්වා බන්.. මට කවුරුවත් කලින් ඕක කියල තිබ්බේ නෑ නේ.
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    අම්මෝ මට වෙන්නේම චාටර් සීන්...

    එක දවසක් මම යාලුවොත් එක්ක (කෙල්ලොත් හිටියා) ක්ලාස් ගිහින් එනකොට අපේ ගෙදර ඉස්සරහා ඉන්න සල්ලීකාර ඩයල් එක එනවා පොරගේ අලුත් ම පැජරෝ එකේ ඇවිත් අපිගාව නැවැත්තුවා. මම හිතුවේ මටත් යන් කියන්න වෙන්න ඇති කියලා ඉතින් මම අපේ එවුන්ටත් පෙන්නත් එක්ක පොර මොනවත් කියන්නත් කලින්ම "අන්කල් යන්න මම පයින් එන්නම්" කිව්වා. අනේ මම එහෙම කියනකොටම වෙන කෙනෙක්

    පැජරෝ එක ගාවට ආවා මට එතකොටයි ‍තේරුනේ අරු වාහනේ නැවැත්තුවේ මට නෙමේ කියලා.:baffled::baffled: විලි ලැජ්ජාවේ සන්තොසේ බෑ
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අම්මෝ මට වෙන්නේම චාටර් සීන්...

    එක දවසක් මම යාලුවොත් එක්ක (කෙල්ලොත් හිටියා) ක්ලාස් ගිහින් එනකොට අපේ ගෙදර ඉස්සරහා ඉන්න සල්ලීකාර ඩයල් එක එනවා පොරගේ අලුත් ම පැජරෝ එකේ ඇවිත් අපිගාව නැවැත්තුවා. මම හිතුවේ මටත් යන් කියන්න වෙන්න ඇති කියලා ඉතින් මම අපේ එවුන්ටත් පෙන්නත් එක්ක පොර මොනවත් කියන්නත් කලින්ම "අන්කල් යන්න මම පයින් එන්නම්" කිව්වා. අනේ මම එහෙම කියනකොටම වෙන කෙනෙක්

    පැජරෝ එක ගාවට ආවා මට එතකොටයි ‍තේරුනේ අරු වාහනේ නැවැත්තුවේ මට නෙමේ කියලා.:baffled::baffled:

    පට්ට පදිරි සිද්දිය :shocked:
     
  • Oct 17, 2012
    451
    110
    43
    කියන්නත් ලැජ්ජයි

    මේක නම් කියන්නත් ලැජ්ජයි අම්මප. හොදටම ලජ්ජා උනා...
    ඒ දවස් වල මම A/L කරල result එනකං ඉන්න දවස්. ඔය දවස් වල මම පොඩි කෑල්ලක් scene කරා. මාරම ලස්සනයි. එකී එතකොට 12 වසරේ විතර ඇති. ඒ කියන්නේ මට වැඩ අවුරුදු 3ක් විතර බාලයි.:love: මම ඉතං තව කොල්ලෙක් එක්ක මෙකි ඉස්කෝලේ ඇරෙන වෙලාවට town 1ට යනවා මේකිව talk කරන්න. මම ගෙදරින් පැන ගන්නෙත් english class 1ට යනවා කියල.
    ඔන්න දැන් තමයි scene 1 පටන් ගන්නේ. මේකිගේ ගෙවල් තියෙන්නේ town එකේ ඉදං අපේ ගෙවල් main road ඇවිත් තව අතුරු මාරක බස් එකක යන්න ඕනි.
    ඔන්න ඉතං මමයි මගේ යලුවයි මෙකි පස්සෙන් ඇවිත් බස් එකෙන් බැහැල අර අතුරු පාරේ යන බස් 1ට නැග්ග. නැග්ගේ කතා කරන්නම් කියල. එත් වැඩේ හරිගියේ නා. කොන්ද මේකිව ඉන්දෙව්වා. අපි හිටගෙන. ඒ මදිවට අපිව පස්ස්ටත් යැව්වා. වැඩේ කචල්. අදහස අත අරගත්තා. ඔන්න කොන්ද එනවා සල්ලි ගන්න පිටිපස්සේ ඉදං. මගේ යාලුවත් මම ගාව. මෙන්න මම ticket ගන්න යද්දීම මගේ යාළුවා කියන එකා කොන්දට කියපි "අහවල් තැනට " 3ක් දෙන්න කියල.
    කොන්ද : කවුද 3න් දෙනා.
    යාළුවා : අර ඉස්සරහ ඉදං ඉන්නේ ගනු ළමය .
    මමත් රත් වෙලා ගිය. මේ මොඩය මටත් නොකිය සල්ලි දීලත් ඉවරයි. කොන්ද කෙල්ල ඉන්න හරියට ගිය. කෙල්ල සල්ලි දික් කරනවා කොන්දට. කොන්දත් මොකද්ද එකක් කිව්වා විතරයි කෙල්ල හැරිලා බැලුව නිකං අකුණක් ගහනවා වගේ.
    දැන් කරන්න දෙයක් නැනේ. ඔන්න දැන් කෙල්ල බහින තැන කිට්ටු වෙනවා. අපිත් ඉතං එතනින් එහාට ගිහින් තේරුමක් නැති නිසා කෙල්ලේගේ halt 1න්ම බැහැල ඉස්සරහට ඇවිදගන ගියා. කෙල්ල ඉක්මනටම ගෙදරට දිව්වා. අපි ඉතං පාරේ විදගෙන යනවා නිකං අපේ පර වගේ ඊලග හෝල්ට් 1ට.
    ටිකක් වෙලා යනකොට මෙන්න පිටිපස්සෙන් ඇහෙනවා කුර ගැටෙන සද්දයක් "ටෝකොස්, ටෝකොස් " ගාල. අපි දෙන්නම එක පාරටම හැරිලා බැලුව. අම්මටහුඩු මෙන්න නන්දාම්ම එනවා සුසන්තිකා වගේ දුවගෙන. අපි දෙන්නටම කර කියා ගන්න දෙයක් නැ. අපි ඉතං දන්නේ නෑ වගේ ඉස්සරහට යනවා. නැන්දාම්ම අපි ගාව නතර උනා. මගේ නම් නැට්ට හොදටම අකිලිලා.. ඒ මදිවට ඉහින් කනින් දාඩිය දානවා.
    නන්දාම්ම මට මොනවද දික් කරල කියාපි "මේ අපේ දුවට සල්ලි දෙන්න අපි ඉන්නවා , මේක තියා ගන්න " කියල, මට මාරු කාසි වලින් රුපියල් 12ක් දික් කරපි . මගේ අත මට නොදනිම වෙවුල වෙවුල දික් උන. මට මතක ඒ ටික විතරයි. විනාඩියක් විතර ගියාට පස්සේ තමයි දැක්කේ මගේ අතේ මාරු කාසි වගයක් තියනවා. ඒ මදිවට අර නැහැදිච්චි කෙල්ලත් අම්ම එනකං ගේට්ටුව ගාවට වෙලා බලන් ඉන්නවා.
    මට සුළු දිය පිට උනා ඕයි. ඉතං හිතා ගනින්කෝ ලැජ්ජාව කොහොමද කියල .:ba
    ffled:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    එක පාරක් උදේ පාන්දර අපේ ගෙවල් ලග ඉන්නව මට වඩා අවිරුද්දක් බාල එකෙක්,,ඒ යකාගෙ තාත්තා මට කෝල් කරලා අහලා වාහනේ කේස් එකක් ගිහින් මොකද්ද වයර් එකක් තියෙද කියලා,,:angry::angry::angry::angry:
    ඒ අන්කල්ගේ වොය්ස් එක ඒ කොල්ලගේ වගේමය්,,
    මන් තෝ ගොබ්බ උලම් ***** නිදියන්න දීපන් කියල තිව්වා වගෙ මත්කය්,,:sorry::sorry::sorry::sorry::sorry::sorry:
    හපො දෙය්යනේ,,පස්සෙ මන් උට සීන් එක කියල ශේප්කරගත්තා,ඌ අන්කල්ට කියල,,7දෙය්යනේ,,කාලයක් යනකන් මෑන්ස්ගෙ මූන බැලුවෙ නෑ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උක්කුං බබා;15540951 said:
    මේක නම් කියන්නත් ලැජ්ජයි අම්මප. හොදටම ලජ්ජා උනා...
    ඒ දවස් වල මම A/L කරල result එනකං ඉන්න දවස්. ඔය දවස් වල මම පොඩි කෑල්ලක් scene කරා. මාරම ලස්සනයි. එකී එතකොට 12 වසරේ විතර ඇති. ඒ කියන්නේ මට වැඩ අවුරුදු 3ක් විතර බාලයි.:love: මම ඉතං තව කොල්ලෙක් එක්ක මෙකි ඉස්කෝලේ ඇරෙන වෙලාවට town 1ට යනවා මේකිව talk කරන්න. මම ගෙදරින් පැන ගන්නෙත් english class 1ට යනවා කියල.
    ඔන්න දැන් තමයි scene 1 පටන් ගන්නේ. මේකිගේ ගෙවල් තියෙන්නේ town එකේ ඉදං අපේ ගෙවල් main road ඇවිත් තව අතුරු මාරක බස් එකක යන්න ඕනි.
    ඔන්න ඉතං මමයි මගේ යලුවයි මෙකි පස්සෙන් ඇවිත් බස් එකෙන් බැහැල අර අතුරු පාරේ යන බස් 1ට නැග්ග. නැග්ගේ කතා කරන්නම් කියල. එත් වැඩේ හරිගියේ නා. කොන්ද මේකිව ඉන්දෙව්වා. අපි හිටගෙන. ඒ මදිවට අපිව පස්ස්ටත් යැව්වා. වැඩේ කචල්. අදහස අත අරගත්තා. ඔන්න කොන්ද එනවා සල්ලි ගන්න පිටිපස්සේ ඉදං. මගේ යාලුවත් මම ගාව. මෙන්න මම ticket ගන්න යද්දීම මගේ යාළුවා කියන එකා කොන්දට කියපි "අහවල් තැනට " 3ක් දෙන්න කියල.
    කොන්ද : කවුද 3න් දෙනා.
    යාළුවා : අර ඉස්සරහ ඉදං ඉන්නේ ගනු ළමය .
    මමත් රත් වෙලා ගිය. මේ මොඩය මටත් නොකිය සල්ලි දීලත් ඉවරයි. කොන්ද කෙල්ල ඉන්න හරියට ගිය. කෙල්ල සල්ලි දික් කරනවා කොන්දට. කොන්දත් මොකද්ද එකක් කිව්වා විතරයි කෙල්ල හැරිලා බැලුව නිකං අකුණක් ගහනවා වගේ.
    දැන් කරන්න දෙයක් නැනේ. ඔන්න දැන් කෙල්ල බහින තැන කිට්ටු වෙනවා. අපිත් ඉතං එතනින් එහාට ගිහින් තේරුමක් නැති නිසා කෙල්ලේගේ halt 1න්ම බැහැල ඉස්සරහට ඇවිදගන ගියා. කෙල්ල ඉක්මනටම ගෙදරට දිව්වා. අපි ඉතං පාරේ විදගෙන යනවා නිකං අපේ පර වගේ ඊලග හෝල්ට් 1ට.
    ටිකක් වෙලා යනකොට මෙන්න පිටිපස්සෙන් ඇහෙනවා කුර ගැටෙන සද්දයක් "ටෝකොස්, ටෝකොස් " ගාල. අපි දෙන්නම එක පාරටම හැරිලා බැලුව. අම්මටහුඩු මෙන්න නන්දාම්ම එනවා සුසන්තිකා වගේ දුවගෙන. අපි දෙන්නටම කර කියා ගන්න දෙයක් නැ. අපි ඉතං දන්නේ නෑ වගේ ඉස්සරහට යනවා. නැන්දාම්ම අපි ගාව නතර උනා. මගේ නම් නැට්ට හොදටම අකිලිලා.. ඒ මදිවට ඉහින් කනින් දාඩිය දානවා.
    නන්දාම්ම මට මොනවද දික් කරල කියාපි "මේ අපේ දුවට සල්ලි දෙන්න අපි ඉන්නවා , මේක තියා ගන්න " කියල, මට මාරු කාසි වලින් රුපියල් 12ක් දික් කරපි . මගේ අත මට නොදනිම වෙවුල වෙවුල දික් උන. මට මතක ඒ ටික විතරයි. විනාඩියක් විතර ගියාට පස්සේ තමයි දැක්කේ මගේ අතේ මාරු කාසි වගයක් තියනවා. ඒ මදිවට අර නැහැදිච්චි කෙල්ලත් අම්ම එනකං ගේට්ටුව ගාවට වෙලා බලන් ඉන්නවා.
    මට සුළු දිය පිට උනා ඕයි. ඉතං හිතා ගනින්කෝ ලැජ්ජාව කොහොමද කියල .:ba
    ffled:

    හප්පා.. ඒ කිට්ටුව ලිඳක් තිබ්බේ නැද්ද බං..?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    :eek: katha seen eka