ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මේක උනේ දෑන් අව්රුදු දෙක තුනකට කලින්. මම කෑම්පස් එකේ යාලුවෙක්ට කතකරා ප්‍රෑක්ටිකල් රිපෝට් එකක ඩේටා වගයක් ඉල්ල ගන්න.හෙලෝ ගෑවම කටහඩ පුරුදු නිසා මුගෙන් මම කෙලින්ම ඈහුව කෝල් එක ආන්සර් කරගමන්ම මචන් උබ ප්‍රෑක්ටිකල් එක ලිව්වද මමනම් තාම ඈල්ලුවෙවත් නෑ කියල. මෙන්න මු මට මාව දන්නෑ වගේ ටෝක් එකක් දාලා කාටද කතාකරන්න ඕනි කියල ඈහුව. මට මලපෑනල මම කිව්ව අර පමුදිත කියල කාලකන්නියෙක් ඉන්නේ අන්න ඌට තමා කතා කරන්න ඕනි ඌ ගෙදර ඉන්නවද කියල. ඊට පස්සේ ආ පුතානම් මෙ වෙලාවේ ගෙදර නෑ. කව්රු කතා කරා කියලද කියන්න ඕනි කියල ඈහුවෙ නෑතෑ. බෑලින්නම් මම කතා කරල තියෙන්නේ පොරගේ තාත්තට. මම සොරි අන්කල් මම මේ දන්නෑතුව කතා කලෙ කියල ශේප් එකේ තිබ්බ ෆෝන් එක.බෑලින්නම් තාත්තට තියෙන්නෙත් මුගේ කටහඩමයි. පස්සේ මුගේ ගෙදර ගිය දවසක මුගේ තාත්තට මාව අදුන්නල දුන්න කෝල් කලෙ මම කියල. මට ඒ වෙලාවේ පොලව පලාගෙන යන්න හිතුන.
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    අඩෝ පට්ට thread එක බන්...මටත් පට්ට පදිරි වැඩක් උනා AL කරන්ඩ අපු මුල්ම කාලේ :baffled::baffled::baffled:...අපේ වයසේ කුරුණෑගල එකෙක් එහෙම හිටියොත් අතේ මාට්ටු මම කව්ද කියලා..දන්නා එවුන් හිටියොත් නම එහෙම නොකීවට අව්ලක් නෑ මගේ හරිද :angry::angry::angry:...කමක් නෑ..ඔන්න ඔහේ කියනවා..නිදහස් උත්සවේට එක එක ඉස්කෝල වලින් prefect la platoon එකක් යනවා හැමදාම කුරුණෑගල මාලිගා පිට්ටනියට..තමන්ගේ ඉස්කෝලේ band එකත් එක්ක අයෙ පට්ට ලයින් පිට තමා යන්නේ..මාත් හිටියේ ඉතින් කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙක තමයි ඈ :P:P:P..හැමෝම බලන්නේ අනිත් ඉස්කෝලෙට වඩා ලස්සනට වැඩේ කරන්ඩ..අනික ඉවර වෙලා band show තියෙනවා සමහර වෙලාවට..ඒ නිසා පිට සෙනගත් එනවා..අපිත් සති දෙකක් පුරුදු උනා පන්ති කට් කරගෙන ඔය මඟුලට..:angry::angry:

    කෝම හරි අදාල දවසේ උදේම ඉස්කෝලෙට සෙට් උනා...ලොකු ලොකු උන් ඇවිත් කිවා මෙහෙමයි මල්ලිලා..කලන්තේ එනවා..අවොත් වටෙන්ඩනම් එපා..කෝම හරි ඉදපල්ලා..වතුර බෝතල් ටිකක් පිටි පස්සෙන් එවන්නම් කියල..
    කොල්ලට ඒ දවස් වල ලෙඩක් තිබුණා උදේට කපු ගමන් බොක දාන්න වෙනවා :baffled::baffled:..අයෙ මොකටද කරදර වෙන්නේ කියල කොල්ල උදේට කන්නේ නැතුව dextrose ඩප්පි 3 කුත් අරගෙන උදේම දෙකක් කෙලලා ගියා යනගමන් :shocked::shocked::shocked::shocked:..

    දැන් ඔන්න බෑන්ඩ් එක පිටිපස්සෙන් මුළු කුරුණෑගල town ekama හොල්ලගෙන අපිත් යනවා නිකන් පදක්කම් දිනපු ආමි කොල්ලෝ ටිකක් වගේ...ඒ කාලේ ඉතින් දන්නවනේ..කවද ඔහොම පොරවල් වගේ පාරවල් දිගේ යන්නද..කෝම හරි ground එකටත් ගියා...ground 1 වටේ රවුමකුත් ගිහින් අනිත් ඔක්කොම ඉස්කොලයි උන්ගේ band එක්කයි, stage එක ඉස්සරහින් වෙන වෙනම හිට ගත්තා..ඉස්කෝල 10 ක් විතර තින්ද ඇති..අපේ platoon එක දෙපැත්තේම හිටියේ කුරුනැගල තියෙන ප්‍රසිද්දම බාලිකා පාසැල් දෙක..ආයේ අපිටත් ඉතින් ඒ මදැයි :rofl::rofl::rofl:..අරහේ අතුල විජේසිංහය කතා කොරනවා..අපි රබර් ඇහැ දදා කෙල්ලෝ දිහා බලනවා..:love::love:

    කොල්ල ටිකක් කොටයි ඒ දවස් වල..ඒ නිසා ඉස්සරහ ඉඳල 3 වෙනි පේලියේ මැද පෙළ තමා හිටියේ..දන්නවනේ දේශපාලකයෝ කතා කරන්ඩ ගත්තම..එපා වෙනවා..අපෙත් එක එකා shape එකේ පහසුවෙන් සීරුවට ඇවිල්ල පිටිපස්සට ගිහින් වතුර බීල එනවා..පිටිපස්සෙම උන් ගාව තිබ්බ වතුර බෝතල් වගයක්..කොල්ලත් පොඩි කලන්තේ ගතියක් ආව නිසා පිටි පස්සට ගිහින් වතුරත් බීල ඉතුරු dextrose එකත් කෙලියා :shocked::shocked:..එතන හිටපු උන් කිවා අමාරුනම් පිටි පස්සේ හිටහන් කියලත්..පිස්සුද..එහෙම නෝන්ඩි උනාකිද ...කොල්ලත් ගියා ආයේ හිටපු තැනට shape එකේ..ඒ අස්සේ convent එකේ head prefect කලන්තේ දාල උඩු බැලි අතට වැටුනේ නැතේ..වැටිච්ච පාරට ගව්ම කරේ..කළු tight short එක විතරයි :lol::lol::lol:..හෙඩාල ඉන්නේ ඉස්සරහම කොඩියත් උස්සගෙන..අපිට ඉතින් ඕකත් පට්ටම ආතල්...convent eke අනිත් කෙල්ලොන්ට ඇහෙන් ඕක පෙන්න පෙන්න bite කරනවා ඒකිව අරන් යනකන්ම..

    ඔන්න දැන් තමා සිද්දිය යකුනේ..කොල්ලට ලාවට කලන්තේ ගතියක් දැනුනා ආයේ...දෙපාරක් හිතුවේ නෑ..පොර වගේ පහසුවෙන් සීරුවට ආවා අඩි හප්පලා..මැද පෙලින් එලියට ආව පිටි පස්සට යන්ඩ..එච්චරයි ඕයි මතක :sorry::sorry::sorry:..පිටිපස්සෙම උන් මුනට වතුර ගහල සිහිය ගත්තා..මම අර මැද පෙලින් එලියට ආපු ඒම කෙලින්ම ගිහින් අනිත් පැත්තේ තිබුණු girls එකේ platoon එක මැද්දට බන්..හිතහල්ලකෝ වැටෙන්ඩ ඔන්න මෙන්න එකෙක් වෙරි කාරයෙක් වගේ එද්දී...:no::no::no::no:කෙල්ලෝ ටික සීසීකඩලු...දෙනෝදාහක් මැද්දේ ඔක්කොම ලස්සනට පේලි හැදිලා ඉද්දි එකෙක් හන්ද උන්ගේ platoon එක හතර වටේ දුවද්දී හැමෝටම note වෙනවනේ බන්...රෙදි නෑ ඕයි..අවන්කෙන්ම කියන්නේ..නෝන්ඩි කොටියය්..වහ කන්ඩ හිතිලා හිටියේ දවස් ගානක් යනකන්.:(:(:(.අනික AL class යන්ඩ පටන් ගත්ත විතරයි ඒ කාලේ...පැත්ත පළාතක යන්ඩ බෑ..එදා platoon වල ආපු සමහර කෙල්ලෝත් එනවා සමහර class වලට :growl::growl::growl::growl:..උන්ගේ යාළුවන්ට මාව පෙන්න පෙන්න එයා තමා..එයා තමා කියනවා..:growl::growl::growl:
    එකියක්ගෙන් දවසක් මුනටම ඇහුව ප_ද බලන්නේ කියලා :angry::angry::angry:..මට එච්චරට එපා වෙලා හිටියේ බන්...අපෝ..එහෙම ගූ වැඩක් නම් හතුරෙකෙටුවත් වෙනද එපා...
    ඒ අස්සේ ගෙවල් පැත්තේ වහු පැටියෙක් band show එක බලන්ඩ කියල එදා උත්සවේට ඇවිල්ලා..ගමෙත් නෝන්ඩි....:sorry::sorry::sorry:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔන්න 9 වසරේදී දවසක් ඉස්කෝලේ යන්න පාරට වෙලා ඉන්නවා බස් එක එනකන්... එතකොට ආපි CTB බස් එකක්. ඇවිල්ල නතර කළා බස් හෝල්ට් එකේ.කෙල්ලෝ ටිකකුත් නැග්ග. මම විතරයි එතන කොල්ලෙක්ට හිටියේ. ආයේ දෙපාරක් හිතුවේ නෑ CTB එකක් හින්ද මමත් දුවල ගිහිල්ල එල්ලුනා. නැගල ටික වෙලාවකින් බලද්දී පොඩි අමුත්තක් තේරුනා මට. ඒ අමුත්ත තමයි කෙල්ලෝ විතරයි බස් එකේ හිටියේ. අම්මට සිරි වෙනවා මේ අර කෙල්ලන්ගේ School බස් එක. ගම්පහ කට්ටිය නං දන්නවා ඇති Holy Cross එකේ බස් එක. කොන්දා මාව බැස්සුවේත් නෑ කොට කලිසම් හින්ද.ඉතින් බහින්න තියෙන ලැජ්ජාවට මම බිම බලාගෙන ගියා. කෙල්ලෝ අමුතු විදිහට මගේ දිහා බලල හිනා වෙනවා.
    ඒක නෙමෙයි හොදම සිද්දිය ඔන්න මම ඉතින් බස් එකේ හිටගෙන යද්දී මම හිටගෙන හිටපු තැන සීට් එකේ කෙල්ලෝ දෙන්නෙක් වාඩි වෙලා හිටියා.මුන් දෙන්න හෙන කතාවක.මමත් හොරට ඒ කතාවට කන දාගෙන හිටියා. ඔන්න එක පාරට එක කෙල්ලෙක් කියපි "ඔයා දන්නේ නෑ අනේ, අද මගේ පෑන්ටියේ පාට ඔය දැක්ක නං හිනා වෙනවා. මම අද ඇදගෙන ආවේ මල් මල් එකක්" කියලා. මට උන් හිටි තැන් අමතක උනා. මුළු ඇගේම ශක්තියෙන් හිනා වෙන්නේ නැතුව හිටියා. ඒ වෙලාවේ හිනා උනා නං බස් එකෙන්ම කන්න තිබ්බා..... :baffled::baffled::baffled:

    නොදකින් විතරක් උඹ ඒකටම නැංග්ගද
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔච්චර ලොකුවට ඉස්කෝලේ නම ගහලා තියෙද්දිත්..
    H***CROSS
    :oo::oo::oo:
    මම හිතුවා බාලිකා ලේලන්ඩ් එකටවත් ගොඩ උනා කියලා..
    වෙලාවට ඉස්කෝලේ කියුවේ නෑ හිප‍ටු පැටියා..
    ඒකට නම් අපේ උන් මාසෙකට පාරක් වත් වැරදිලා නඟින බස් එකනේ.. මම මට උන කිසිම දෙයක් මෙතන කියන්නේ නෑ..
    මොකද ගේ වටේමයි දන්න දන්න උනුයි
    නොදන්න ඔක්කොම මේකේ..
    කාලා වරෙන්කෝ..

    :baffled::baffled::baffled:

    ping.php
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේක උනේ දෑන් අව්රුදු දෙක තුනකට කලින්. මම කෑම්පස් එකේ යාලුවෙක්ට කතකරා ප්‍රෑක්ටිකල් රිපෝට් එකක ඩේටා වගයක් ඉල්ල ගන්න.හෙලෝ ගෑවම කටහඩ පුරුදු නිසා මුගෙන් මම කෙලින්ම ඈහුව කෝල් එක ආන්සර් කරගමන්ම මචන් උබ ප්‍රෑක්ටිකල් එක ලිව්වද මමනම් තාම ඈල්ලුවෙවත් නෑ කියල. මෙන්න මු මට මාව දන්නෑ වගේ ටෝක් එකක් දාලා කාටද කතාකරන්න ඕනි කියල ඈහුව. මට මලපෑනල මම කිව්ව අර පමුදිත කියල කාලකන්නියෙක් ඉන්නේ අන්න ඌට තමා කතා කරන්න ඕනි ඌ ගෙදර ඉන්නවද කියල. ඊට පස්සේ ආ පුතානම් මෙ වෙලාවේ ගෙදර නෑ. කව්රු කතා කරා කියලද කියන්න ඕනි කියල ඈහුවෙ නෑතෑ. බෑලින්නම් මම කතා කරල තියෙන්නේ පොරගේ තාත්තට. මම සොරි අන්කල් මම මේ දන්නෑතුව කතා කලෙ කියල ශේප් එකේ තිබ්බ ෆෝන් එක.බෑලින්නම් තාත්තට තියෙන්නෙත් මුගේ කටහඩමයි. පස්සේ මුගේ ගෙදර ගිය දවසක මුගේ තාත්තට මාව අදුන්නල දුන්න කෝල් කලෙ මම කියල. මට ඒ වෙලාවේ පොලව පලාගෙන යන්න හිතුන.

    අඩෝ ඔයවගේ සින් එකක් අපේ කොල්ලෙකුටත් උනානේ ... අනිත් එකාට මු call එකක් අරන් . අරුන්ගේ තාත්ත answer කරලා තියෙන්නේ. මේක කියන්න තියෙන ඔක්කොම කියල.අර මනුස්සයත් හා ,හු කියකිය ඔක්කොම අහගෙන . සිරාම සිද්දිය කියන්නේ මු කියවල තියෙන්නේ අරුගේ ගැනු හුටපටයක් ගැන. අන්තිමේදී එකෙන්ම මුට බැනල පට්ට පතුරු යන්න. ඒවිතරක් නම් මදයි. අර මුකුත් නොදන්න කොල්ලටත් උගේ තාත්තා ගෙන් හොදටම් සම්බුව හම්බවෙලා ...
     
    • Like
    Reactions: Knowledge hub

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    අඩෝ පට්ට thread එක බන්...මටත් පට්ට පදිරි වැඩක් උනා AL කරන්ඩ අපු මුල්ම කාලේ :baffled::baffled::baffled:...අපේ වයසේ කුරුණෑගල එකෙක් එහෙම හිටියොත් අතේ මාට්ටු මම කව්ද කියලා..දන්නා එවුන් හිටියොත් නම එහෙම නොකීවට අව්ලක් නෑ මගේ හරිද :angry::angry::angry:...කමක් නෑ..ඔන්න ඔහේ කියනවා..නිදහස් උත්සවේට එක එක ඉස්කෝල වලින් prefect la platoon එකක් යනවා හැමදාම කුරුණෑගල මාලිගා පිට්ටනියට..තමන්ගේ ඉස්කෝලේ band එකත් එක්ක අයෙ පට්ට ලයින් පිට තමා යන්නේ..මාත් හිටියේ ඉතින් කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙක තමයි ඈ :P:P:P..හැමෝම බලන්නේ අනිත් ඉස්කෝලෙට වඩා ලස්සනට වැඩේ කරන්ඩ..අනික ඉවර වෙලා band show තියෙනවා සමහර වෙලාවට..ඒ නිසා පිට සෙනගත් එනවා..අපිත් සති දෙකක් පුරුදු උනා පන්ති කට් කරගෙන ඔය මඟුලට..:angry::angry:

    කෝම හරි අදාල දවසේ උදේම ඉස්කෝලෙට සෙට් උනා...ලොකු ලොකු උන් ඇවිත් කිවා මෙහෙමයි මල්ලිලා..කලන්තේ එනවා..අවොත් වටෙන්ඩනම් එපා..කෝම හරි ඉදපල්ලා..වතුර බෝතල් ටිකක් පිටි පස්සෙන් එවන්නම් කියල..
    කොල්ලට ඒ දවස් වල ලෙඩක් තිබුණා උදේට කපු ගමන් බොක දාන්න වෙනවා :baffled::baffled:..අයෙ මොකටද කරදර වෙන්නේ කියල කොල්ල උදේට කන්නේ නැතුව dextrose ඩප්පි 3 කුත් අරගෙන උදේම දෙකක් කෙලලා ගියා යනගමන් :shocked::shocked::shocked::shocked:..

    දැන් ඔන්න බෑන්ඩ් එක පිටිපස්සෙන් මුළු කුරුණෑගල town ekama හොල්ලගෙන අපිත් යනවා නිකන් පදක්කම් දිනපු ආමි කොල්ලෝ ටිකක් වගේ...ඒ කාලේ ඉතින් දන්නවනේ..කවද ඔහොම පොරවල් වගේ පාරවල් දිගේ යන්නද..කෝම හරි ground එකටත් ගියා...ground 1 වටේ රවුමකුත් ගිහින් අනිත් ඔක්කොම ඉස්කොලයි උන්ගේ band එක්කයි, stage එක ඉස්සරහින් වෙන වෙනම හිට ගත්තා..ඉස්කෝල 10 ක් විතර තින්ද ඇති..අපේ platoon එක දෙපැත්තේම හිටියේ කුරුනැගල තියෙන ප්‍රසිද්දම බාලිකා පාසැල් දෙක..ආයේ අපිටත් ඉතින් ඒ මදැයි :rofl::rofl::rofl:..අරහේ අතුල විජේසිංහය කතා කොරනවා..අපි රබර් ඇහැ දදා කෙල්ලෝ දිහා බලනවා..:love::love:

    කොල්ල ටිකක් කොටයි ඒ දවස් වල..ඒ නිසා ඉස්සරහ ඉඳල 3 වෙනි පේලියේ මැද පෙළ තමා හිටියේ..දන්නවනේ දේශපාලකයෝ කතා කරන්ඩ ගත්තම..එපා වෙනවා..අපෙත් එක එකා shape එකේ පහසුවෙන් සීරුවට ඇවිල්ල පිටිපස්සට ගිහින් වතුර බීල එනවා..පිටිපස්සෙම උන් ගාව තිබ්බ වතුර බෝතල් වගයක්..කොල්ලත් පොඩි කලන්තේ ගතියක් ආව නිසා පිටි පස්සට ගිහින් වතුරත් බීල ඉතුරු dextrose එකත් කෙලියා :shocked::shocked:..එතන හිටපු උන් කිවා අමාරුනම් පිටි පස්සේ හිටහන් කියලත්..පිස්සුද..එහෙම නෝන්ඩි උනාකිද ...කොල්ලත් ගියා ආයේ හිටපු තැනට shape එකේ..ඒ අස්සේ convent එකේ head prefect කලන්තේ දාල උඩු බැලි අතට වැටුනේ නැතේ..වැටිච්ච පාරට ගව්ම කරේ..කළු tight short එක විතරයි :lol::lol::lol:..හෙඩාල ඉන්නේ ඉස්සරහම කොඩියත් උස්සගෙන..අපිට ඉතින් ඕකත් පට්ටම ආතල්...convent eke අනිත් කෙල්ලොන්ට ඇහෙන් ඕක පෙන්න පෙන්න bite කරනවා ඒකිව අරන් යනකන්ම..

    ඔන්න දැන් තමා සිද්දිය යකුනේ..කොල්ලට ලාවට කලන්තේ ගතියක් දැනුනා ආයේ...දෙපාරක් හිතුවේ නෑ..පොර වගේ පහසුවෙන් සීරුවට ආවා අඩි හප්පලා..මැද පෙලින් එලියට ආව පිටි පස්සට යන්ඩ..එච්චරයි ඕයි මතක :sorry::sorry::sorry:..පිටිපස්සෙම උන් මුනට වතුර ගහල සිහිය ගත්තා..මම අර මැද පෙලින් එලියට ආපු ඒම කෙලින්ම ගිහින් අනිත් පැත්තේ තිබුණු girls එකේ platoon එක මැද්දට බන්..හිතහල්ලකෝ වැටෙන්ඩ ඔන්න මෙන්න එකෙක් වෙරි කාරයෙක් වගේ එද්දී...:no::no::no::no:කෙල්ලෝ ටික සීසීකඩලු...දෙනෝදාහක් මැද්දේ ඔක්කොම ලස්සනට පේලි හැදිලා ඉද්දි එකෙක් හන්ද උන්ගේ platoon එක හතර වටේ දුවද්දී හැමෝටම note වෙනවනේ බන්...රෙදි නෑ ඕයි..අවන්කෙන්ම කියන්නේ..නෝන්ඩි කොටියය්..වහ කන්ඩ හිතිලා හිටියේ දවස් ගානක් යනකන්.:(:(:(.අනික AL class යන්ඩ පටන් ගත්ත විතරයි ඒ කාලේ...පැත්ත පළාතක යන්ඩ බෑ..එදා platoon වල ආපු සමහර කෙල්ලෝත් එනවා සමහර class වලට :growl::growl::growl::growl:..උන්ගේ යාළුවන්ට මාව පෙන්න පෙන්න එයා තමා..එයා තමා කියනවා..:growl::growl::growl:
    එකියක්ගෙන් දවසක් මුනටම ඇහුව ප_ද බලන්නේ කියලා :angry::angry::angry:..මට එච්චරට එපා වෙලා හිටියේ බන්...අපෝ..එහෙම ගූ වැඩක් නම් හතුරෙකෙටුවත් වෙනද එපා...
    ඒ අස්සේ ගෙවල් පැත්තේ වහු පැටියෙක් band show එක බලන්ඩ කියල එදා උත්සවේට ඇවිල්ලා..ගමෙත් නෝන්ඩි....:sorry::sorry::sorry:

    අඩෝ පට්ට සීන් එක බන්. බඩත් කොර උනා හිනා වෙලා. ඒ අස්සේ ගෙදර මිනිස්සුත් ඇහැරිලා මගේ සද්දෙට.:D:D:D:D:D
     
    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18

    :rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අඩෝ ඔයවගේ සින් එකක් අපේ කොල්ලෙකුටත් උනානේ ... අනිත් එකාට මු call එකක් අරන් . අරුන්ගේ තාත්ත answer කරලා තියෙන්නේ. මේක කියන්න තියෙන ඔක්කොම කියල.අර මනුස්සයත් හා ,හු කියකිය ඔක්කොම අහගෙන . සිරාම සිද්දිය කියන්නේ මු කියවල තියෙන්නේ අරුගේ ගැනු හුටපටයක් ගැන. අන්තිමේදී එකෙන්ම මුට බැනල පට්ට පතුරු යන්න. ඒවිතරක් නම් මදයි. අර මුකුත් නොදන්න කොල්ලටත් උගේ තාත්තා ගෙන් හොදටම් සම්බුව හම්බවෙලා ...

    පට්ට සීන් එක. :lol::lol:
    මගේ වාසනාවට මම මුකුත් නරක දෙයක් කිව්වේ නෑ බන්. එහෙම උනානම් අයෙත් මූන බලල ඉවරයි.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඩෝ පට්ට thread එක බන්...මටත් පට්ට පදිරි වැඩක් උනා AL කරන්ඩ අපු මුල්ම කාලේ :baffled::baffled::baffled:...අපේ වයසේ කුරුණෑගල එකෙක් එහෙම හිටියොත් අතේ මාට්ටු මම කව්ද කියලා..දන්නා එවුන් හිටියොත් නම එහෙම නොකීවට අව්ලක් නෑ මගේ හරිද :angry::angry::angry:...කමක් නෑ..ඔන්න ඔහේ කියනවා..නිදහස් උත්සවේට එක එක ඉස්කෝල වලින් prefect la platoon එකක් යනවා හැමදාම කුරුණෑගල මාලිගා පිට්ටනියට..තමන්ගේ ඉස්කෝලේ band එකත් එක්ක අයෙ පට්ට ලයින් පිට තමා යන්නේ..මාත් හිටියේ ඉතින් කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙක තමයි ඈ :P:P:P..හැමෝම බලන්නේ අනිත් ඉස්කෝලෙට වඩා ලස්සනට වැඩේ කරන්ඩ..අනික ඉවර වෙලා band show තියෙනවා සමහර වෙලාවට..ඒ නිසා පිට සෙනගත් එනවා..අපිත් සති දෙකක් පුරුදු උනා පන්ති කට් කරගෙන ඔය මඟුලට..:angry::angry:

    කෝම හරි අදාල දවසේ උදේම ඉස්කෝලෙට සෙට් උනා...ලොකු ලොකු උන් ඇවිත් කිවා මෙහෙමයි මල්ලිලා..කලන්තේ එනවා..අවොත් වටෙන්ඩනම් එපා..කෝම හරි ඉදපල්ලා..වතුර බෝතල් ටිකක් පිටි පස්සෙන් එවන්නම් කියල..
    කොල්ලට ඒ දවස් වල ලෙඩක් තිබුණා උදේට කපු ගමන් බොක දාන්න වෙනවා :baffled::baffled:..අයෙ මොකටද කරදර වෙන්නේ කියල කොල්ල උදේට කන්නේ නැතුව dextrose ඩප්පි 3 කුත් අරගෙන උදේම දෙකක් කෙලලා ගියා යනගමන් :shocked::shocked::shocked::shocked:..

    දැන් ඔන්න බෑන්ඩ් එක පිටිපස්සෙන් මුළු කුරුණෑගල town ekama හොල්ලගෙන අපිත් යනවා නිකන් පදක්කම් දිනපු ආමි කොල්ලෝ ටිකක් වගේ...ඒ කාලේ ඉතින් දන්නවනේ..කවද ඔහොම පොරවල් වගේ පාරවල් දිගේ යන්නද..කෝම හරි ground එකටත් ගියා...ground 1 වටේ රවුමකුත් ගිහින් අනිත් ඔක්කොම ඉස්කොලයි උන්ගේ band එක්කයි, stage එක ඉස්සරහින් වෙන වෙනම හිට ගත්තා..ඉස්කෝල 10 ක් විතර තින්ද ඇති..අපේ platoon එක දෙපැත්තේම හිටියේ කුරුනැගල තියෙන ප්‍රසිද්දම බාලිකා පාසැල් දෙක..ආයේ අපිටත් ඉතින් ඒ මදැයි :rofl::rofl::rofl:..අරහේ අතුල විජේසිංහය කතා කොරනවා..අපි රබර් ඇහැ දදා කෙල්ලෝ දිහා බලනවා..:love::love:

    කොල්ල ටිකක් කොටයි ඒ දවස් වල..ඒ නිසා ඉස්සරහ ඉඳල 3 වෙනි පේලියේ මැද පෙළ තමා හිටියේ..දන්නවනේ දේශපාලකයෝ කතා කරන්ඩ ගත්තම..එපා වෙනවා..අපෙත් එක එකා shape එකේ පහසුවෙන් සීරුවට ඇවිල්ල පිටිපස්සට ගිහින් වතුර බීල එනවා..පිටිපස්සෙම උන් ගාව තිබ්බ වතුර බෝතල් වගයක්..කොල්ලත් පොඩි කලන්තේ ගතියක් ආව නිසා පිටි පස්සට ගිහින් වතුරත් බීල ඉතුරු dextrose එකත් කෙලියා :shocked::shocked:..එතන හිටපු උන් කිවා අමාරුනම් පිටි පස්සේ හිටහන් කියලත්..පිස්සුද..එහෙම නෝන්ඩි උනාකිද ...කොල්ලත් ගියා ආයේ හිටපු තැනට shape එකේ..ඒ අස්සේ convent එකේ head prefect කලන්තේ දාල උඩු බැලි අතට වැටුනේ නැතේ..වැටිච්ච පාරට ගව්ම කරේ..කළු tight short එක විතරයි :lol::lol::lol:..හෙඩාල ඉන්නේ ඉස්සරහම කොඩියත් උස්සගෙන..අපිට ඉතින් ඕකත් පට්ටම ආතල්...convent eke අනිත් කෙල්ලොන්ට ඇහෙන් ඕක පෙන්න පෙන්න bite කරනවා ඒකිව අරන් යනකන්ම..

    ඔන්න දැන් තමා සිද්දිය යකුනේ..කොල්ලට ලාවට කලන්තේ ගතියක් දැනුනා ආයේ...දෙපාරක් හිතුවේ නෑ..පොර වගේ පහසුවෙන් සීරුවට ආවා අඩි හප්පලා..මැද පෙලින් එලියට ආව පිටි පස්සට යන්ඩ..එච්චරයි ඕයි මතක :sorry::sorry::sorry:..පිටිපස්සෙම උන් මුනට වතුර ගහල සිහිය ගත්තා..මම අර මැද පෙලින් එලියට ආපු ඒම කෙලින්ම ගිහින් අනිත් පැත්තේ තිබුණු girls එකේ platoon එක මැද්දට බන්..හිතහල්ලකෝ වැටෙන්ඩ ඔන්න මෙන්න එකෙක් වෙරි කාරයෙක් වගේ එද්දී...:no::no::no::no:කෙල්ලෝ ටික සීසීකඩලු...දෙනෝදාහක් මැද්දේ ඔක්කොම ලස්සනට පේලි හැදිලා ඉද්දි එකෙක් හන්ද උන්ගේ platoon එක හතර වටේ දුවද්දී හැමෝටම note වෙනවනේ බන්...රෙදි නෑ ඕයි..අවන්කෙන්ම කියන්නේ..නෝන්ඩි කොටියය්..වහ කන්ඩ හිතිලා හිටියේ දවස් ගානක් යනකන්.:(:(:(.අනික AL class යන්ඩ පටන් ගත්ත විතරයි ඒ කාලේ...පැත්ත පළාතක යන්ඩ බෑ..එදා platoon වල ආපු සමහර කෙල්ලෝත් එනවා සමහර class වලට :growl::growl::growl::growl:..උන්ගේ යාළුවන්ට මාව පෙන්න පෙන්න එයා තමා..එයා තමා කියනවා..:growl::growl::growl:
    එකියක්ගෙන් දවසක් මුනටම ඇහුව ප_ද බලන්නේ කියලා :angry::angry::angry:..මට එච්චරට එපා වෙලා හිටියේ බන්...අපෝ..එහෙම ගූ වැඩක් නම් හතුරෙකෙටුවත් වෙනද එපා...
    ඒ අස්සේ ගෙවල් පැත්තේ වහු පැටියෙක් band show එක බලන්ඩ කියල එදා උත්සවේට ඇවිල්ලා..ගමෙත් නෝන්ඩි....:sorry::sorry::sorry:

    :lol: kujeethai neh
     
    අයියෝ ඇඩේනවා බන් ... මට සිද්දිය මැවිලා පෙනුන :lol::lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    නොදකින් විතරක් උඹ ඒකටම නැංග්ගද
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔච්චර ලොකුවට ඉස්කෝලේ නම ගහලා තියෙද්දිත්..
    H***CROSS
    :oo::oo::oo:
    මම හිතුවා බාලිකා ලේලන්ඩ් එකටවත් ගොඩ උනා කියලා..
    වෙලාවට ඉස්කෝලේ කියුවේ නෑ හිප‍ටු පැටියා..
    ඒකට නම් අපේ උන් මාසෙකට පාරක් වත් වැරදිලා නඟින බස් එකනේ.. මම මට උන කිසිම දෙයක් මෙතන කියන්නේ නෑ..
    මොකද ගේ වටේමයි දන්න දන්න උනුයි
    නොදන්න ඔක්කොම මේකේ..
    කාලා වරෙන්කෝ..

    :baffled::baffled::baffled:

    ping.php

    BC Dilum nama :P

    iskoleth ekema thiyenawa :rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    නොදකින් විතරක් උඹ ඒකටම නැංග්ගද
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔච්චර ලොකුවට ඉස්කෝලේ නම ගහලා තියෙද්දිත්..
    H***CROSS
    :oo::oo::oo:
    මම හිතුවා බාලිකා ලේලන්ඩ් එකටවත් ගොඩ උනා කියලා..
    වෙලාවට ඉස්කෝලේ කියුවේ නෑ හිප‍ටු පැටියා..
    ඒකට නම් අපේ උන් මාසෙකට පාරක් වත් වැරදිලා නඟින බස් එකනේ.. මම මට උන කිසිම දෙයක් මෙතන කියන්නේ නෑ..
    මොකද ගේ වටේමයි දන්න දන්න උනුයි
    නොදන්න ඔක්කොම මේකේ..
    කාලා වරෙන්කෝ..

    :baffled::baffled::baffled:

    ping.php
    :lol::lol::lol: ඕකේ කෙල්ලන්ගේ වැඩේම පෑන්ටි බලන එකමනේ....... :cool::cool:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කමක් නෑ..එකක් කියන්නම්...
    මට කතා කරන් යනකොට එක දිගට එකෙ කතාවක යනකොට එක පාර ටිකක් දිග වචනයක් අහු උනොත් ඒක ෂෝට් වෙන්න ගහලා දානවා..
    ඔය වගේ සීන් නිසා මම අනන්තවත් කාලා තියෙනවා..
    ඒවගෙන් මෑතකදිම ඒ කියන්නේ 2007 වගේ..
    මොකක් හරි කතාවක් යන වෙලාවේ (ඕවා යන්නේ ගුරුවරු පාඩම් කියලා දෙන අතර වාරයේ නේ...)
    මට මතක විදියට පන්තියේ ජීව විද්‍යාවට අදාලව ජෛව විවිධත්ත්වයේ Arthropoda වංශියකන් ගේ
    මොකක් හරි සීන් එකක් හෝ ආහාර ජාල සීන් එකක් ගැන තමා ටීවර් ගේ ටොපික් එක තිබුනේ..
    අපේ ගියේ වෙන මොකක් හරි ටොපික් එකක්..
    ටීවර් කතාව කරන ගමන් අපෙ කිහිප දෙනෙක් අතර යන කතාව පැත්තටත් එහෙන් මෙහෙන් ඇහැ දානවා..
    එතකොට අපි නවත්තනවා.
    කොහොම හරි ඔහොම ඉඳලා අපෙන් (ඒ කියන්නේ මගෙන්) ඇහුවා ප්‍රශ්නයක්.
    කොල්ලා නැගිට්ටා උත්තරේ දුන්නා ඉඳ ගත්තා...
    පන්තියෙ අනික් උන් හිනා වෙනවා...
    මටත් දැන් අවුල් වගේ...
    ඇයි බං..මම "තණ පෙත්තා"කියලා නෙමෙයි ද කියුවේ.රිපීට් වෙද්දිම මට තේරුණා අවුල..
    (තණකොල පෙත්තා හදිස්සියට අරම කියලා)
    වැඩේ දෙල් කියලා තේරුණ නිසා නැඟිට්ටා.
    කොල්ලා කෑගහලා කියුවා "තණ පනින්නා" කියලා.
    :sorry::sorry::sorry::sorry:
    .කතාව ඉවරයි..

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මෙකත් පොඩි කාලෙ උන සින් එකක්.
    පොඩි කාලෙ නෙමෙ ලොකු උනාමත් මෙක කරනවා මාර ආතල්
    අපි ඉස්කොලෙ ඇරිලා ගෙදර එනකොට මගදි හම්බ වෙන පාලු වතුවලට පැනලා කුරුම්බා කඩලා බොනවා එ දවස්වල. ඔන්න මෙ කියන සින් එකත් එහෙම උන දෙයක් මායි නාලකයයි තුසිතුයි එදාත් පාර අයිනෙ තිබුන වත්තකට පැනලා කුරුබ්බා කඩන්න ලැස්තිය. එ දවස් වල විශ්වාස නැහැ එකාට එකෙක්. කවුරු හරි ආවොත් අනිකා දාලා දුවයි කියලා
    ඉතින් මොකද කරෙ තුන් දෙනා ගස් තුනකට නැග්ගා දැන් අපි කුරුම්බා බොනවා බොන්නෙ ලා එවා මොකද ගහෙ ගහලා පලා ගන්න පුලුවන් එවා විතරනෙ කොහොම හරි අපි කුරුම්බා බිලා
    හිස් එවා ගහෙ රදවනවා කොහොම හරි නාලකයා අතින් එක ගෙඩියක් බිමට වැටුනා වත්තෙ අයිති කාරයා එ වෙලාවෙ වත්තෙ ඉදලා තියෙන්නෙ අපි කියන්නෙ මාටින් සියා කියලා කොහොම හරි සද්දෙට පොර ඇවිත් බලනකොට අපිව මාට්ටු උනා දැන් මොකද කරන්නෙ පොර බනිනවා අම්මා මුත්තා මතක් කරලා.අපිත් ගහෙන් බැස්සෙ නැහැ පොර පොඩ්ඩක් එහාට වෙනකම් ඉදලා ගහෙන් බැහැලා දිවුවා අපි හිතුවෙ වැඩෙ එතනින් ඉවරයි කියලා කොහොම හරි දවස් දෙකකට පස්සෙ රලාහාමි කෙනෙක් ඇවිත් අනිද්දා උදෙ 8 ට පොලිසියට එන්න කියලා ගියා(අම්මලා හිටියෙ නැහැ එ අය ටිප් එකක් ගිහිල්ලා} කොහොම හරි නාලකයටත් එන්න කියලා තුස්සාට කියලා නැහැ ඔන්න ඉතින් අපි දෙන්නා එන්න කියපු දවසෙ ගියා කුඩුව ලග බංකුවට වෙලා පැය දෙකක් විතර හිටියා පස්සෙ ලොක්කා කතා කරලා ඇහුවා සින් එක අපි ඉතින් කිවුවා කරපු දෙ. පස්සෙ දෙන්නාට කණෙ පාර ගානෙ දිලා කුස්සියට ගිහින් උයන එකාට උදවු වෙන්න කිවුවා :sorry: එදානම් මාර බයක් දැනුනා ලැජ්ජාවත් උපරිමයි :rofl:

    කොහොම හරි යනකොටම උයන එකා කිවුවා මොනවා හරි කාල හිටපල්ලා:cool: කියලා පස්සෙ උදෙට කලා පොරට පොල් ටිකක් ගලා දිලා අල ටිකක් සුද්ද කරලා දුන්නා ඉට පස්සෙ දවල්ට කැවා

    දවල්ට කලා කුස්සියෙ බංකුවට වෙලා නිදා ගෙන ආයෙ හවස 3ට විතර උයන්න උදවු උනා ඉට පස්සෙ 5ට ආයෙ බත් කලා එනකොට උයන එකා බත් මුල් 2කුත් බැදලා දුනා 7 වෙනකොට හොරෙන්ම ගෙදරට අවා:rofl::lol:

    පොලිසියෙ බත් එකනම් පට්ට ඇ ආයෙ කන්න ආසයි:lol:

    • Haha
    Reactions: jeffhardy

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :lol::lol::lol: ඕකේ කෙල්ලන්ගේ වැඩේම පෑන්ටි බලන එකමනේ....... :cool::cool:

    දැන් උම හදන්නේ මගේ මේ හොඳට තියෙන අත පයට කෙලවන්නද...ඒ නිසා මම මේ සඳහ රිප්-ලයි නොකරමි.