ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙකත් පොඩි කාලෙ උන සින් එකක්.
    පොඩි කාලෙ නෙමෙ ලොකු උනාමත් මෙක කරනවා මාර ආතල්
    අපි ඉස්කොලෙ ඇරිලා ගෙදර එනකොට මගදි හම්බ වෙන පාලු වතුවලට පැනලා කුරුම්බා කඩලා බොනවා එ දවස්වල. ඔන්න මෙ කියන සින් එකත් එහෙම උන දෙයක් මායි නාලකයයි තුසිතුයි එදාත් පාර අයිනෙ තිබුන වත්තකට පැනලා කුරුබ්බා කඩන්න ලැස්තිය. එ දවස් වල විශ්වාස නැහැ එකාට එකෙක්. කවුරු හරි ආවොත් අනිකා දාලා දුවයි කියලා
    ඉතින් මොකද කරෙ තුන් දෙනා ගස් තුනකට නැග්ගා දැන් අපි කුරුම්බා බොනවා බොන්නෙ ලා එවා මොකද ගහෙ ගහලා පලා ගන්න පුලුවන් එවා විතරනෙ කොහොම හරි අපි කුරුම්බා බිලා
    හිස් එවා ගහෙ රදවනවා කොහොම හරි නාලකයා අතින් එක ගෙඩියක් බිමට වැටුනා වත්තෙ අයිති කාරයා එ වෙලාවෙ වත්තෙ ඉදලා තියෙන්නෙ අපි කියන්නෙ මාටින් සියා කියලා කොහොම හරි සද්දෙට පොර ඇවිත් බලනකොට අපිව මාට්ටු උනා දැන් මොකද කරන්නෙ පොර බනිනවා අම්මා මුත්තා මතක් කරලා.අපිත් ගහෙන් බැස්සෙ නැහැ පොර පොඩ්ඩක් එහාට වෙනකම් ඉදලා ගහෙන් බැහැලා දිවුවා අපි හිතුවෙ වැඩෙ එතනින් ඉවරයි කියලා කොහොම හරි දවස් දෙකකට පස්සෙ රලාහාමි කෙනෙක් ඇවිත් අනිද්දා උදෙ 8 ට පොලිසියට එන්න කියලා ගියා(අම්මලා හිටියෙ නැහැ එ අය ටිප් එකක් ගිහිල්ලා} කොහොම හරි නාලකයටත් එන්න කියලා තුස්සාට කියලා නැහැ ඔන්න ඉතින් අපි දෙන්නා එන්න කියපු දවසෙ ගියා කුඩුව ලග බංකුවට වෙලා පැය දෙකක් විතර හිටියා පස්සෙ ලොක්කා කතා කරලා ඇහුවා සින් එක අපි ඉතින් කිවුවා කරපු දෙ. පස්සෙ දෙන්නාට කණෙ පාර ගානෙ දිලා කුස්සියට ගිහින් උයන එකාට උදවු වෙන්න කිවුවා :sorry: එදානම් මාර බයක් දැනුනා ලැජ්ජාවත් උපරිමයි :rofl:

    කොහොම හරි යනකොටම උයන එකා කිවුවා මොනවා හරි කාල හිටපල්ලා:cool: කියලා පස්සෙ උදෙට කලා පොරට පොල් ටිකක් ගලා දිලා අල ටිකක් සුද්ද කරලා දුන්නා ඉට පස්සෙ දවල්ට කැවා

    දවල්ට කලා කුස්සියෙ බංකුවට වෙලා නිදා ගෙන ආයෙ හවස 3ට විතර උයන්න උදවු උනා ඉට පස්සෙ 5ට ආයෙ බත් කලා එනකොට උයන එකා බත් මුල් 2කුත් බැදලා දුනා 7 වෙනකොට හොරෙන්ම ගෙදරට අවා:rofl::lol:

    පොලිසියෙ බත් එකනම් පට්ට ඇ ආයෙ කන්න ආසයි:lol:

    :lol::lol::lol::lol::lol:
    Lol

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ගොඩක් තියනවා මතක් වෙන විදිහට කියන්නම්

    EX GF ගේ අම්මට මාට්ටු කෙල්ලට ( කම්මුලට ) කිස් එකක් දෙන්න ගිහිල්ලා.

    මේක උනේ අවුරුදු හරියටම 5 කට විතර ඉසෙල්ලා , හොඳට අඳුරන ගෙවල් ළඟ කෙල්ලෙක් පොඩි කලේ ඉඳන් අඳුරනවා A/L clz එකේදී පොඩි මෙව්වා එකක් තිබුනා (එයා bio මම maths) . exam ඉවර උනාට පස්සේ (මල්ලි නැති වෙලාවක් බලල, එතකොට දුවගේ ඇඟිල්ලෙන් හරි අල්ලන්න පුළුවන්නේ පොත් දෙනකොට ) එයාගේ මල්ලිට මගේ පොත් ටික දෙන්න ගියා ඒගොල්ලන්ගේ ගෙදරට.(මල්ලි A/L පටන් ගන්න හදනවා )

    මම හැදිච්ච එකා නිසා ඇන්ටිට කතා කළා :) , සුපුරුදු පරිදි දුව ආවේ :love: "අම්ම බාත්රුම් එකට ගිය විතරයි ". "මම මේ පොත් ටික දෙන්න ආවේ"

    ( තාමත් පපුව ගැහෙනවා මතක් වෙද්දී )
    එයාගේ අත් දෙකට පොත් ටික දීල පොත් තියන්න අනිත් පැත්ත හැරෙනකොටම පිටිපස්සෙන් මගේ ලඟට අරගෙන කම්ම්ලුලට කිස් එකක් දුන්නා . :P කෙල්ලගෙනුත් අවුලක් නැහැ.:) කොහොමහරි තත්පර ගානකින් ඉස්සරා බලනකොට ඇන්ටි මගේ ඉස්සරහා :shocked::shocked: කරගන්න දෙයක් හිතාගන්න බැහැ :baffled:

    ඊට පස්සේ මම දොරට ආවේ කොහොමද මතක නැහැ:rofl: දොරෙන් එලියට දිව්වා මතකයි. ගෙදර ගිහිල්ලත් මාර ගේමක් දුන්නා ගැහෙන්න නැතුව සාමාන්‍ය විදිහට ඉන්න. පුදුමෙකට වගේ ඇන්ටි මුකුත් කියන්න ආවේත් නැහැ. මෙව්වා එකත් එතනින් ඉවරයි

    :shocked::shocked::shocked::shocked::rofl:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ඉස්සර අපේ සෙට් එක පුරුදු වෙලා හිටිය හොරෙන් කෙහෙල් කපල විකුනන්න :D එතකොට අපි 10 වසරෙ. සෙට් එක කිව්වට මායි තව දෙන්නයි. අපි අනිත් උන් වගේ නෙවෙයි මහදවාලෙ තමයි කෙහෙල් කපන්නෙ :) ඔන්න එදා සෙට් වුනේ අපේ ගෙට එහාපැත්තෙ තියන කෙහෙල් මන්ඩියට :D පට්ට පුවාලු කැනක් තියනව :) මගේ සහයකයා තමයි නටා :D දැන් කැන කපාගෙන ඇවිල්ල අපේ ගෙවල් කිට්ටුව හැංගුව හවස 5ට විතර ඇති. හෙට විකුනමුයි කියල තමයි කතාවුනේ. කැන හංගල බීඩියක් එහෙම බීල ආතල් එකේ අපේ ගෙදෙට්ට ආව. 6 විතර වෙද්දී අර කෙහෙල් කැනේ අයිතිකාරය අපේ ගේ ඉස්සරහට ඇවිල්ල අරුටයි මටයි කතා කරා :) කතා කරල හිනාවක් දැම්ම :D ඊට පස්සෙ වුන ඒව අහන්න එපා :( ගමේ නම්බුකාර විදියට හිටපු එකම කොල්ල මම :'(
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මම 8 වසරේ ඉද්දි වුන සිද්දියක්...

    ඉස්සර ඉස්කොලේ ඈරිල අපි යන සී ටී බී බස් එක අපේ ඉස්කෝලේ ගාව නවත්තනව 1.30 විතර...අපි 2ට අවිත් බස් එකට නෑගල ඉන්නව...ඩ්‍රයිවර් කොන්දොස්තර එන්නේ පස්සේ...දවසක් දෑක්ක ටිකට් පොතක් තියනව:shocked:...ඔවගේ වෑඩිය තෙරුමක් නෑ...අරගෙන මම ටිකට් කඩල වාඩි වෙලා ඉන්න එවුන්ට දෙනව..:yes:එකෙක් ඩ්‍රයිවින් කරනව දෑන් ඈක්ටින් එක හොදට යනව...:yes:ටිකට් පොතත් ඉවරයි...පස්සේ තිබු තෑන් වල පොත තියල ඉදියා...අවුලක් තිබුනෙම නෑ...යකෝ දවස් 3කට පස්සේ අහු වුනේ නෑතෑයි සීන් එක...:Pඩිපෝ මෑනෙජර් ඈවිත් ප්‍රශ්න කරල මල නෝන්ඩියයි...:Pහොදම කේස් එක ඩ්පෝ මෑනේජර් සහ මගේ තාත්ත හොදම යාලුවෝ....:sorry:ඩ්‍රයිවින් කරපු (ඈක්ටින් )යාලුවාගේ තාත්තා එම ඩිපෝවේම සේවය කල අයකු වීම...අන්තිමට දඩ ගෙවන්නේ නෑතුව බේරුනා....;)
     
    • Haha
    Reactions: Quick_Silver
    May 31, 2010
    97
    13
    0
    mewata mokada kiyanne

    ඕව මොනවද මචන්ලා, මගෙ යාලුවෙක්ට උන දේවල් එක්ක බලපුවම...මු 6 වසරෙදි පාමසි එකකින් මචන් මොකද්ද පෙට්ටියක් උස්සලා...ගෙනිහින් බලපුවහම කොන්ඩම් 300 පෙට්ටියක්....මු ටිකක් අරන් ඉස්කෝලෙ ආව ඉතුරු පෙට්ටියම ගෙදර තියලා. ඉස්කෝලෙ ගෙනාපු ඒව ඉස්කෝලෙ එවුන්ට බෙදලා දුන්න. කොහෙන්ද කැරකිල ගිහින් පන්ති බාර මිස්ට මාට්ටු. මිස් ඌව ලොක්කට මාට්ටු කරලා දුන්න...ලොක්කගෙන් රෙදි ගැලවෙන්න කෑව....ගිහින් අම්මලාව එක්කගන එන්න කිව්ව....මුට කරන්න දෙයක් නැතුව ගෙදර යනකොට තාත්තයි අම්මයි කියපි ඉස්සරහ පැදුරක් දාල ඉන්දගන්න කියල....මු වාඩි උනාම ඉතුරු කොන්ඩම් පෙට්ටියයි හන්ගලා තිබුන තැන තිබුන පත්තරේකුයි සීඩී ගොඩකුයි මාට්ටු....උට මචන් ඇඩ්‍රෙස් නෑ. පවු බන් අම්මල ඌ ගැන තාම සැකෙන් ඉන්නෙ මොනවා කරත්....උට දැන් 28යි.
     
    • Like
    Reactions: MC New York

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    :lol:
     
    May 31, 2010
    97
    13
    0
    තව එකෙක්

    තව එකෙක් හිටියා මචන් අපේ ඉස්කෝලෙ....ගෙදරට හැදිච්ච එකෙක්....මෙලෝ රහක් නැති එකෙක්......ඌ 8 වසරෙදිත් උගෙ තාත්ත තමඉයි ඌව ඉස්කූලෙ එක්ක එන්නෙ එක්ක යන්නෙ.....ඌ 8 වසරෙදි අපි ඌට ඉගැන්නුවා අතේ__හන්න....මූ රෑ කාමරේ දොරත් වහගන වැඩ පටන් අරන්....ටික වෙලාවක් යනකොට බඩු යන්න ලන්වෙල හිරි වැටීගන එනකොට මූ බයවෙලා "අප්පච්චී" කියලා තාත්තට කතා කරල.....උගෙ තාත්තා පහුවදා ඇවිත් අපේ එකෙක්ට බැනලා තිබ්බා පකුන් යන්න....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අඩෝ ඇත්තටමත් ඒ වගේ ඩයල් ඉන්නවද බං..
    :rofl::rofl::rofl:
    :D:D:D:D
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    තව එකෙක් හිටියා මචන් අපේ ඉස්කෝලෙ....ගෙදරට හැදිච්ච එකෙක්....මෙලෝ රහක් නැති එකෙක්......ඌ 8 වසරෙදිත් උගෙ තාත්ත තමඉයි ඌව ඉස්කූලෙ එක්ක එන්නෙ එක්ක යන්නෙ.....ඌ 8 වසරෙදි අපි ඌට ඉගැන්නුවා අතේ__හන්න....මූ රෑ කාමරේ දොරත් වහගන වැඩ පටන් අරන්....ටික වෙලාවක් යනකොට බඩු යන්න ලන්වෙල හිරි වැටීගන එනකොට මූ බයවෙලා "අප්පච්චී" කියලා තාත්තට කතා කරල.....උගෙ තාත්තා පහුවදා ඇවිත් අපේ එකෙක්ට බැනලා තිබ්බා පකුන් යන්න....
    අඩෝ ඇත්තටමත් ඒ වගේ ඩයල් ඉන්නවද බං..
    :rofl::rofl::rofl:
    :D:D:D:D

    අප්පට සිරි....පොන්න යකෙක්
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    තව එකෙක් හිටියා මචන් අපේ ඉස්කෝලෙ....ගෙදරට හැදිච්ච එකෙක්....මෙලෝ රහක් නැති එකෙක්......ඌ 8 වසරෙදිත් උගෙ තාත්ත තමඉයි ඌව ඉස්කූලෙ එක්ක එන්නෙ එක්ක යන්නෙ.....ඌ 8 වසරෙදි අපි ඌට ඉගැන්නුවා අතේ__හන්න....මූ රෑ කාමරේ දොරත් වහගන වැඩ පටන් අරන්....ටික වෙලාවක් යනකොට බඩු යන්න ලන්වෙල හිරි වැටීගන එනකොට මූ බයවෙලා "අප්පච්චී" කියලා තාත්තට කතා කරල.....උගෙ තාත්තා පහුවදා ඇවිත් අපේ එකෙක්ට බැනලා තිබ්බා පකුන් යන්න....

    :lol:
     
    ranjana disasekara

    Well-known member
  • මටනම් සිද්දි 2ක් මතක් උනා මේක කියවද්දී ....ඉස්සෙල්ලේම කියන්නම් O / L වලින් පස්සේ වෙච්ච කතාව....

    අපි විභාගේ ලියල ඉන්න දවස්වල පුදුම උණක් තිබ්බේ අපේ සෙට් එකට විශේෂයෙන් මට මොකද එතකොට මම තමයි ගැන්සියේ පොඩි එකා ..අපිට සංගීතයක් දකින්න බැහැ ..බැහැල යනවා ...
    එදත් තිබ්බ ඒවගේම සංදර්ශනයක් ...ඒත් අපිට අව්ලක් ගියා ගෙදරින් යන්න දුන්නේ නැහැ ......
    ඉතින් ගෙදර පොරබදල රහ වෙනකම් මරාගන්න ගියාට යන්න දුන්නේ නැහැ ...
    හරි එනම් මට යාලුවෝ එක්ක කන්න යන්න දෙන්න කිව්වා .....
    හරි හැබෙයි උඹ යන්නේ සරම ඇඳලා අම්මා කිවේ එහෙමයි ...
    මොකද මම සරම් අදින්න දන්නේ නැහැ ...මොකාට ආවත් කමක්නැහැ කියලා තාත්තගේ සරම ඇඳගෙන ගියා .....
    අපි කනකොට කොමත් ෆට්ට සීන් කියා කියා කන්නේ ......ඔහොම කකා ඉද්දි අපේ එකෙක් කියපු සීන් එකට ......ඌට හිනා ගියා ,,ඒ ගිය වේගෙට මූට නායෙන් හොටු පැන්නා ,,,,,:lol::lol:
    මට ඉතින් හිතාගන්න බැහැ ෆට්ට නොන්ඩි ..ඒ නිසා අපි හතර දෙනෙක් එලියට ආවා බද අල්ලගෙන .....

    අපිට පස්සෙන් අපේ පිටි පස්සෙන් එකෙක් දුවල එනවා ඔලුවේ බිත්තර ආප්පයක් එක්ක ..බලද්දී අපේ සෙට් එකේ ලොකුම එකා ...හොටු සීන් එකට හිනා වෙච්ච වෙන සෙට් එකෙක් එකෙක්ට ගහලා .....

    උන්ගේ සෙට් එකක් හිටිය එළියේ ....වලිය ලොකුවට යන්න කලින් මම එකෙට පැනල ගව්ව විතරයි
    මගේ සරම ගාගෙන අව ....
    මම කොච්චර ට්‍රය් කරත් ඕක අදින්න බැරි උනා ...තත්වේ උණුසුම එක්ක ...මම අතින් වහගෙන කොයියවා ..මූනට වදිනවා .....පුකට පයින් ගහනව ..ඒත් මම නෙමෙයි ඇත ගත්තේ ...:lol::lol:බැරිම තැන අපේ ...එවුන්ව බදාගෙන හිටිය ...ඇහෙම ඉද්දි උන්ටත් පෝරියල් ...ඕක ඉතින් අපේ ගම නිසා ...(176 බස් යන පාර ),,සෙට් එක ඇවිත් අරුන්ට අම්බානක තැලුව ...
    අත මගේ සරම් සිද්දිය dhl වලට වඩා speed ගමට ගිහින් ......... දෙනෝදාහක් ඉදිරියේ ගෙදරට යන්න උනේ හරියට සුසන්තිකා gold ගහපු දවස වගේ.........:lol::lol::lol:

    fatta ooi... mareee maransi..
    putuwenuth watuna ban hinaagihin!!
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මේක දැන් ගොඩක් කල් මට 11 වසරේදී උනේ ... දවසක් රෑ 12 ට විතර මමයි යාළුවෙකුයි රස්තියාදු ගහල ඉවර වෙලා උන්ගේ ගෙදර යනවා නිදා ගන්න... ගමක් නිසා පාරවල් ටිකක් කැලේ වගේ තමයි ... යන අතරේ මු කෙල්ලෙක්ගෙන් ආතල් එකක් ගත්ත කතාවක් කියන්න ගත්තා ... මම වව්ලා ඇඳලා හිටියෙත් නෑ .... ඒ කලේ මොකක් හරි සීන් එකකට හමුදාවෙන් හරි පොලිසින් හරි රැට ගම පුර ඇවිදලා හම්බවෙන එවුන්ව චෙක් කරනවා ,,,, දැන් පැනපු ගමන් පුදපි යකා කියල 4 දෙනෙක් අපේ ඉස්සරහට පැනලා ටෝච් එක උඩ ඉඳන් පල්ලෙහටම ගහලා බලනවා ... බලපු එකා කියපි අඩේ මෙන්න මු ෆයර් කරගෙන කියලා:rofl::rofl:..... මට චු ගියේ නැති එක විතරයි ....දැන් හෙන කේස් එක මු හිත්තන්නේ අපි බඩුවක් ගහලා එනවා කියලා.... මු මගෙන් අම්ම වැඩ කරන්නේ කොහෙද ඇහුව මමත් ගොනා වගේ කිව්වා ... මු අහනවා ඒ පාර මොකද කියන්නේ අම්මට ෆැක්ස් එකක් ගහන්නද පුතණ්ඩියා මහා රැ 12 ට ෆයර් කරන් ඉන්නකොට අහුවුණා කියල..... කොහොම හරි 11 වසරේ උනාට පොඩි කොල්ලෝ නිසා උන්ට ඇත්ත සීන් එක කියල කොහොම හරි ශේප් එකේ අවා ... කොහොම හරි සීන් එකෙන් පස්සේ යාලුවට ටිකක් කඩේ යන්න උනා නැත්නම් ඕකා ගමම ගිනිතියනවනේ ....

    ප. ලි. ඒ ගම ගාල්ල පැත්තේ ...අපේ අම්ම ඉස්සර වැඩ කරපු තැන... ට්‍රාන්ස්ෆර් වෙලා අවට පස්සේ මම යාළුවගේ ගෙදර ගියපු වෙලාවක උනේ ...
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඕව මොනවද මචන්ලා, මගෙ යාලුවෙක්ට උන දේවල් එක්ක බලපුවම...මු 6 වසරෙදි පාමසි එකකින් මචන් මොකද්ද පෙට්ටියක් උස්සලා...ගෙනිහින් බලපුවහම කොන්ඩම් 300 පෙට්ටියක්....මු ටිකක් අරන් ඉස්කෝලෙ ආව ඉතුරු පෙට්ටියම ගෙදර තියලා. ඉස්කෝලෙ ගෙනාපු ඒව ඉස්කෝලෙ එවුන්ට බෙදලා දුන්න. කොහෙන්ද කැරකිල ගිහින් පන්ති බාර මිස්ට මාට්ටු. මිස් ඌව ලොක්කට මාට්ටු කරලා දුන්න...ලොක්කගෙන් රෙදි ගැලවෙන්න කෑව....ගිහින් අම්මලාව එක්කගන එන්න කිව්ව....මුට කරන්න දෙයක් නැතුව ගෙදර යනකොට තාත්තයි අම්මයි කියපි ඉස්සරහ පැදුරක් දාල ඉන්දගන්න කියල....මු වාඩි උනාම ඉතුරු කොන්ඩම් පෙට්ටියයි හන්ගලා තිබුන තැන තිබුන පත්තරේකුයි සීඩී ගොඩකුයි මාට්ටු....උට මචන් ඇඩ්‍රෙස් නෑ. පවු බන් අම්මල ඌ ගැන තාම සැකෙන් ඉන්නෙ මොනවා කරත්....උට දැන් 28යි.

    :rofl:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේක දැන් ගොඩක් කල් මට 11 වසරේදී උනේ ... දවසක් රෑ 12 ට විතර මමයි යාළුවෙකුයි රස්තියාදු ගහල ඉවර වෙලා උන්ගේ ගෙදර යනවා නිදා ගන්න... ගමක් නිසා පාරවල් ටිකක් කැලේ වගේ තමයි ... යන අතරේ මු කෙල්ලෙක්ගෙන් ආතල් එකක් ගත්ත කතාවක් කියන්න ගත්තා ... මම වව්ලා ඇඳලා හිටියෙත් නෑ .... ඒ කලේ මොකක් හරි සීන් එකකට හමුදාවෙන් හරි පොලිසින් හරි රැට ගම පුර ඇවිදලා හම්බවෙන එවුන්ව චෙක් කරනවා ,,,, දැන් පැනපු ගමන් පුදපි යකා කියල 4 දෙනෙක් අපේ ඉස්සරහට පැනලා ටෝච් එක උඩ ඉඳන් පල්ලෙහටම ගහලා බලනවා ... බලපු එකා කියපි අඩේ මෙන්න මු ෆයර් කරගෙන කියලා:rofl::rofl:..... මට චු ගියේ නැති එක විතරයි ....දැන් හෙන කේස් එක මු හිත්තන්නේ අපි බඩුවක් ගහලා එනවා කියලා.... මු මගෙන් අම්ම වැඩ කරන්නේ කොහෙද ඇහුව මමත් ගොනා වගේ කිව්වා ... මු අහනවා ඒ පාර මොකද කියන්නේ අම්මට ෆැක්ස් එකක් ගහන්නද පුතණ්ඩියා මහා රැ 12 ට ෆයර් කරන් ඉන්නකොට අහුවුණා කියල..... කොහොම හරි 11 වසරේ උනාට පොඩි කොල්ලෝ නිසා උන්ට ඇත්ත සීන් එක කියල කොහොම හරි ශේප් එකේ අවා ... කොහොම හරි සීන් එකෙන් පස්සේ යාලුවට ටිකක් කඩේ යන්න උනා නැත්නම් ඕකා ගමම ගිනිතියනවනේ ....

    :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක දැන් ගොඩක් කල් මට 11 වසරේදී උනේ ... දවසක් රෑ 12 ට විතර මමයි යාළුවෙකුයි රස්තියාදු ගහල ඉවර වෙලා උන්ගේ ගෙදර යනවා නිදා ගන්න... ගමක් නිසා පාරවල් ටිකක් කැලේ වගේ තමයි ... යන අතරේ මු කෙල්ලෙක්ගෙන් ආතල් එකක් ගත්ත කතාවක් කියන්න ගත්තා ... මම වව්ලා ඇඳලා හිටියෙත් නෑ .... ඒ කලේ මොකක් හරි සීන් එකකට හමුදාවෙන් හරි පොලිසින් හරි රැට ගම පුර ඇවිදලා හම්බවෙන එවුන්ව චෙක් කරනවා ,,,, දැන් පැනපු ගමන් පුදපි යකා කියල 4 දෙනෙක් අපේ ඉස්සරහට පැනලා ටෝච් එක උඩ ඉඳන් පල්ලෙහටම ගහලා බලනවා ... බලපු එකා කියපි අඩේ මෙන්න මු ෆයර් කරගෙන කියලා:rofl::rofl:..... මට චු ගියේ නැති එක විතරයි ....දැන් හෙන කේස් එක මු හිත්තන්නේ අපි බඩුවක් ගහලා එනවා කියලා.... මු මගෙන් අම්ම වැඩ කරන්නේ කොහෙද ඇහුව මමත් ගොනා වගේ කිව්වා ... මු අහනවා ඒ පාර මොකද කියන්නේ අම්මට ෆැක්ස් එකක් ගහන්නද පුතණ්ඩියා මහා රැ 12 ට ෆයර් කරන් ඉන්නකොට අහුවුණා කියල..... කොහොම හරි 11 වසරේ උනාට පොඩි කොල්ලෝ නිසා උන්ට ඇත්ත සීන් එක කියල කොහොම හරි ශේප් එකේ අවා ... කොහොම හරි සීන් එකෙන් පස්සේ යාලුවට ටිකක් කඩේ යන්න උනා නැත්නම් ඕකා ගමම ගිනිතියනවනේ ....

    ප. ලි. ඒ ගම ගාල්ල පැත්තේ ...අපේ අම්ම ඉස්සර වැඩ කරපු තැන... ට්‍රාන්ස්ෆර් වෙලා අවට පස්සේ මම යාළුවගේ ගෙදර ගියපු වෙලාවක උනේ ...

    patta ban...
    මොනවා වුනත් උන්ගේ logic එක වැරදියි බං. බඩු ගහල ඉවර වෙලා යනකොට ෆයර් වෙලා තියෙන්නේ නෑනේ බං. එතකොට බිම බලාගෙන ඉන්නේ. ඔන්න බඩු ගහන්න යන ගමන් නම් ඉතින් සාදාරනයි.

    :D:D:D:D