ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

May 31, 2010
97
13
0
බන්ටු;15561179 said:
Debit what comes in, Credit what goes out කිව්වලු. Commerceනේ උගන්න උගන්න හිටියේ. :baffled:

එකිට ගානක්වත් නෑ බන්....
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ලැජ්ජ නැතිකමට කියන්නෙ බේබදු කමද කෝහෙද:dull:

මේක නම් කවුරුත් ඉදිරියෙ නෙමෙයි මා විසින්ම මා ලැජ්ජවට පත් වෙච්ච අව්ස්තාවක් :(
දවසක් කවුද පරයෙක්ගෙ උපන්දිනෙකට පාටියක් දුන්නා ඒ දුන්නෙ උපන් දිනෙ දවසෙ නෙමෙයි මොකො එදාට බිව්වොත් ගෙදරට මාටු වෙන්න තියෙන ඉඩ වැඩිනිසා සතියක් විතර පන්නලා වැඩෙ දාගත්තා:P පටන් ගනිද්දි අපි 5ස් දෙනෙක් හිටියා බ්ලැක් ඕපල් බොතල් 2ක් අරගෙන පලවෙනි බෝතලෙ ඉවර වෙද්දි තව එවුන් දෙන්නෙක් පත බැවුනා ඉලග:frown: ඔහොම බොන ගමන් එක එක ඔතනට කඩා පාත් උනා අපරදෙ කියන්න බැ පුදුම සහයෝගයක් බොතල් ගෙන්න පැනල ඉදිරිපත් වෙන්නෙ:lol: කොහොම කොහොම හරි 12ක් විතර දැන් ඉන්නවා එකෙක්ගෙ පවුල(වයිෆ්) ප්‍රෙග්නන්ට් ,තව එක්කෙගෙ නැන්දම්ම ලොකු ලමයෙක් වෙලා ලු එකෙක් කෙල්ලෙක් සෙට්කරගෙන එකෙක්ගෙ කෙල්ල බුට් එක තිව්වලු සතුටට දුකට අපි හිකෙන්න ගැහුවා :nerd:අන්තිම වෙද්දි ගලුත් ගහලා කොහොම හරි දානෙ ගෙදරක ගියා කියල ගෙදරත් ශෙප් කරගෙන රැ නිදගෙන උදෙ නැගිටලා වැසිකිලියට එහෙම ගිහිලා කරන්න ඔනෙ එවා ඔක්කොම කරලා ඉවර වෙලා දොර ඇරලා එලිය ඇවිල්ලා ආයෙ එහෙම්මට ඇතුලට දුවල දොර වහ ගත්තා සරම කරෙ දාගත්ත එක තාමත් එහෙම්මම කරෙ :oo: කවුරුත් දැක්කෙ නැතත් මටම මැවිලා පෙනවා මම සරම කරෙ දාගෙන හිටපු විදිය බත්ඩේ පාර්ටිය දිපු පරයා මමම තමයි:(
 
  • Haha
Reactions: jeffhardy

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම කෙල්ලව කොළඹ එක්කන් එන්න නුවර ගිහින් ආපහු එන ගමන් බස් එකේදි උනේ.... මම මාස ගානක් කට්ට පැන පැන ශේප් එකේ හිටියේ.:rofl:එදා කොහොම හරි මම silent දාලා හිටියේ. සාක්කුවේ දගෙන හිටියේ. කෙල්ල මගේ කලවා උඩින් අත තියාගෙන. එක පාරටම ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම් ගාලා vibrate උනා. "සුදූ මොකක් හරි vibrate වෙනවා...":baffled: me: ම්ම්ම්ම්ම්.. නැහැ... මුකුත් නැහැ... පල්වෙනි පාර ශේප් උනා.:cool: දෙව්නි පාරත් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්...... කෙල්ල අත ගෑවා කකුල.සුදූ ඔයාගේ 4n එක... මම දන්නවා අනික් කෙල්ල කියලා...:baffled::(:dull::baffled: ඉවරයි ඇරහන්කෝ ඉතින්....:baffled::baffled::baffled: මම ඉතින් ගත්තා එලියට... අනික් කෙල්ලගේ නමත් එක්ක ලොකුවට Display එකේ...:( "ආන්ස‍්ර කරන්න..:growl::growl::growl: මම කිව්වේ ආන්ස‍්ර කර්න්න.........:angry::growl::angry:" මට උන් හිටිතැන් අහිමිවී මුත්‍රා පහ විය.... :(
    Ita Passe Mokada Une:rolleyes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    [FONT=&quot]ඉතින් මේ කියන්න යන සීන් එක උනේ [/FONT][FONT=&quot]විද්[/FONT]‍[FONT=&quot]යාව[/FONT] [FONT=&quot]පන්තියේදී[/FONT] මගෙ යලුවෙක්ට
    මු මගෙ බොක්ක උනාට පොඩ්ඩක් පිස්සු කෙලිනවා.
    [FONT=&quot]ලමයි[/FONT] 30 [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]හිටිය[/FONT]. [FONT=&quot]කෙල්ලෝ[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]වැඩිපුර[/FONT] [FONT=&quot]හිටියේ[/FONT]. [FONT=&quot]කොල්ලොත්[/FONT] [FONT=&quot]හිටියේ[/FONT] [FONT=&quot]ඉසරහ[/FONT] sir [FONT=&quot]ගාවටම[/FONT] [FONT=&quot]වෙන්න[/FONT]. [FONT=&quot]දවසක්[/FONT] [FONT=&quot]පන්තියේ[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]තාරකා[/FONT] [FONT=&quot]රාශි[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]පාඩම[/FONT] [FONT=&quot]තමා[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]තිබුනේ[/FONT]. [FONT=&quot]ආතල්[/FONT] [FONT=&quot]පාඩම[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]අපිත්[/FONT] fun [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]කරා[/FONT]. [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]සිර්[/FONT] [FONT=&quot]කාරයත්[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]රාශි[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]දෙනවා[/FONT]. [FONT=&quot]අපිත්[/FONT] [FONT=&quot]අහගෙන[/FONT] [FONT=&quot]ඉනවා[/FONT]. [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]වෙලාවේ[/FONT] [FONT=&quot]මාත්[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]යාලුවට[/FONT] [FONT=&quot]කිව[/FONT]
    [FONT=&quot]මචන්[/FONT] [FONT=&quot]කුම්බ[/FONT] [FONT=&quot]රාශියේ[/FONT] [FONT=&quot]කුම්බ[/FONT] [FONT=&quot]වෙනුවට[/FONT] [FONT=&quot]කි[/FONT]*[FONT=&quot]බ[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]දැමනම්[/FONT] [FONT=&quot]කොහොමද[/FONT] [FONT=&quot]කියල[/FONT]. [FONT=&quot]ඒකාලේ[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]වචන[/FONT] [FONT=&quot]මාර[/FONT] fun. [FONT=&quot]අරුත්[/FONT] [FONT=&quot]හිනාවෙවී[/FONT] [FONT=&quot]ඉනවා[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]කියපු[/FONT] [FONT=&quot]වචනෙට[/FONT]. [FONT=&quot]ටික[/FONT] [FONT=&quot]වෙලාවක්[/FONT] [FONT=&quot]ගියා[/FONT] sir [FONT=&quot]කාරයත්[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]රාශි[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]දුන්නා[/FONT] [FONT=&quot]සේරම[/FONT]. [FONT=&quot]දැන්[/FONT] sir [FONT=&quot]ළමයින්ගෙන්[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රශ්න[/FONT] [FONT=&quot]අහනවා[/FONT]............... [FONT=&quot]ළමය්නුත්[/FONT] [FONT=&quot]උත්තර[/FONT] [FONT=&quot]දෙනවා[/FONT].

    sir [FONT=&quot]පන්තිය[/FONT] [FONT=&quot]ඇරෙන[/FONT] [FONT=&quot]කිටුවෙලා[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]ළමයන්ගෙන්[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රශ්නයක්[/FONT] [FONT=&quot]අහනවා[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]බලන[/FONT] [FONT=&quot]කිව[/FONT] "[FONT=&quot]සිංහ[/FONT] [FONT=&quot]රාශියට[/FONT] [FONT=&quot]විරුද්ද[/FONT] [FONT=&quot]දිශාවෙන්[/FONT] [FONT=&quot]තින්නේ [/FONT] [FONT=&quot]මොන[/FONT] [FONT=&quot]රාශියද[/FONT] [FONT=&quot]කියල[/FONT]" [FONT=&quot]ළමය්නුත්[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]පොතෙන්[/FONT] [FONT=&quot]බලනවා[/FONT]. [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එකපාරටම[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]මෝල්[/FONT] [FONT=&quot]යාළුවා[/FONT] [FONT=&quot]නැගිටලා[/FONT] [FONT=&quot]කියපි[/FONT] [FONT=&quot]හය්යෙන්[/FONT] "sir [FONT=&quot]කි[/FONT]*[FONT=&quot]බ[/FONT]" [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඇඩෙන[/FONT] [FONT=&quot]වගේ[/FONT]. :(:( sir [FONT=&quot]ටත්[/FONT] [FONT=&quot]ඇඩෙන[/FONT] [FONT=&quot]වගේ[/FONT]. [FONT=&quot]:(:( සමහර[/FONT] [FONT=&quot]කෙල්ලෝ[/FONT] [FONT=&quot]කටවල්[/FONT] [FONT=&quot]වහගත්ත[/FONT] [FONT=&quot]සමහරු[/FONT] [FONT=&quot]හිනාවෙනවා[/FONT]. [FONT=&quot]මාරු[/FONT] [FONT=&quot]ආතල්[/FONT] [FONT=&quot]එක[/FONT]. [FONT=&quot]කොල්ලෝ[/FONT] [FONT=&quot]බය[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]මුට[/FONT] [FONT=&quot]මකාද[/FONT] [FONT=&quot]උනේ[/FONT] [FONT=&quot]කියල[/FONT]. [FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]මුට[/FONT] [FONT=&quot]උන[/FONT] [FONT=&quot]දේ[/FONT] [FONT=&quot]හිතාගන්න[/FONT] [FONT=&quot]පුළුවන්නේ[/FONT].

    [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]පහුවෙන්ද[/FONT] [FONT=&quot]ඇහුව[/FONT] [FONT=&quot]ඇයි[/FONT] [FONT=&quot]බන්[/FONT] [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]කිවේ[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]මු[/FONT] [FONT=&quot]හි[/FONT][FONT=&quot]තලා[/FONT] [FONT=&quot]නෙමෙඉලු[/FONT] [FONT=&quot]කිවේ[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]ගියේ[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]වචනෙලු[/FONT] [FONT=&quot]එත් ඒ වෙලේ මට මතක් උනේ උබ කියපු වචනේ කිව්වා[/FONT]. [FONT=&quot]එදා[/FONT] [FONT=&quot]ඉදන්[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]ඕකට[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]වැරදි[/FONT] [FONT=&quot]වචනයක්[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]ගියේ[/FONT] [FONT=&quot]නෑ[/FONT].
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    :lol::lol::lol::lol::lol:

    itapasse moko ban une? sir gahuwada aruta?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා හද සසල වෙන තරමේ ! මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා !

    ඔන්න ඉතින් පිංකම ඉවරයි..එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා ! මම පටස් ගාල පාරට ගිහින් බැලුව.. මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ !

    ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට ! අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන ! ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා ! එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා ! එතන ඉදන් මම යනවා ! එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..
    6416_zpsf1082002.png

    යනවා යනවා ඉවරයක්‌ නෑ ! අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා ! අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා (හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා)

    :) ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල :)
    තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ! මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා ! bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ ! පිටිපස්සේ එකා fone එක කනේ තියන් කියනවා " මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම් ! අනේ උගෙ ටිකිරි මොලේ ! තව පොඩ්ඩෙන් තාම ගුටි කනවා !
    6429_zps1e7ca587.png

    මරිසි thread එකේ දැම්ම මේක.. හොදම ලැජ්ජ සීං මෙතන කියන්න ලැජ්ජයි යකෝ

    gPuCpCR.png
    ඕක නම් කීප සැරයක් තෝ කියල තියෙනවා
    ඔය වගේ සින් එකක් උනා හැබැයි අම්මල මොකුත් සම්බන්ධ නෑ
    වෙන එකෙක් ට්‍රයි කරන කෙල්ලෙක් පස්සෙ ගියා ක්ලාස් ඇරිලා
    කල එලිය පැත්තෙ එකිත් දන්නව අපි පස්සෙන් එනවා කියල
    කොහොමහරි පාරකින් හැරිලා කෙල්ල ගෙදරකට ගියා ඒ ගෙදරින් පාර ඉවරයි
    අපි ඉතින් කරන්නම දෙයක් නැතුව එතනම තිබ්බ ගෙදරක් ඇතුලට ගියා ගේට්ටුව ඇරගෙන
    මෙන්න යකෝ අර කෙල්ල එනවා යතුරක් අරගෙන අපි රිංගපු ගෙදරට අනිත් උන් වැඩිය ඇතුලේ නෙවෙයි හිටියේ උන් පැනගත්තා
    මෙකි ගේට් එක ලෝක කරානේ මම ඇතුලේ ඉද්දීම හොඳ වෙලාවට තාප්පෙන් පැන්නේ.කොහොමහරි ඕක ඒකිගේ වෙන යාලු කෙල්ලෙක් මාර්ගෙන් අපේ වයිපරේ දැනගෙන නොසැහෙන්න බන අහගන්න උනා බන්
    ඒ කෙල්ල ඊළඟ දවසෙ කලස් ඇවිල්ල සර් කාරයට සින් එක කිව්වා
    අනිත් උන් දෙන්න කිව්වා මාව කිව්වේ නෑ.පස්සෙ දන්නෙ අපේ එක්කෙනා වැඩේ ශේප් කරලා කියලා.තාමත් ඒ කෙල්ල සමහර වෙලාවට මගතොටේ දකිනකොට මට පට්ට චාටර්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    O/L class එකේදි try කරපු කෙල්ලෙක්ට කිව්වා ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ interval එකේදි පොඩ්ඩක් හම්බවෙමුද කියල. මේකි කියපි class ඇරුනම එන්නම් කියල. මන් හිතුව වැඩේ හරි තමයි කියල.
    අන්තිමට මෙන්න මේකි ආපි කොල්ලෙක් එක්ක. විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැහැ. බොරු 1000ක් විතර කියල පන්ති ආපු නැති එකෙක්ව මාට්ටු කරල බේරුනේ...
    අන්තිමට ඒ කෙල්ලගේ යාළුවා සෙට් උනේ මට. :P
    යාළුවො ගොඩක් ඉන්න එකක් සෙට් කරගන්න එකේ හොඳ කම තමා ඒ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    පට්ට යකෝ.. හිනා කාල මැරෙනව..
    :lol::lol:

    මටත් ඔය සීන් එකම වෙලා තියනව පොඩි කාලෙ
    ඒක නම් කියන්න පුළුවන් තත්වයක් තියනව මෙතන
    :dull:

    ඔන්න මට අම්බානෙක චූ බරක් හැදිල තියෙන්නෙ.. ඔන්න ගියා මෙන්න ගියා..:sorry: ඔන්න කොහේදෝ හෙන දුරක ගිහිං..:dull: ඒ ගෙදර බාත්රූම් කෑල්ලට රිංගල (හොදට මතකයි) ජුන්ඩයියා එලියට එහෙම අරගෙන.. අම්බෝ ලිහිල් කරන්න පටන් ගත්ත බර.. හම්මා.... දැනුන සනීපෙ..:dull:
    ටික වෙලාවකින් කලිසම තෙතයි තෙතයි වගේ හැගීමක් එනව..:eek: අම්මි ගහයි.. ඇස් ඇරල බැලින්නම් ඒක හීනයක්‌ යකෝ.. ඇදෙන් එකයි චූ නාල..:growl: හරි සන්තෝසයි..:)
    දුවල ගිහිං නෑව.. රෑ දෙකහමාරට විතර.. ෂවර් එකේ සද්දෙට ගෙදර කස්ටිය අහනව ඔය නානවද ඈ.. කියල..
    2.gif
    මට කියන්න හිතුන ඉතිං නෑ මේ ෆුට් බෝල් ගහනව කියල..:no:
    සැටියෙ ශේප් එකේ නිදාගත්ත.. උදේ ප්‍රධාන මාර්තුකාව ඕක..:dull:
    කොච්චර සතුටුද කියනව නම් රෙදි නැහැ.. :(

    gPuCpCR.png
    ඉදපන් ඉදපන් ඔය පැත්තෙ අපු දවසක ආයේ ඕක හෙඩ්ලයින් එකට දාල ගන්න ඕනේ :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    vdlo5c.jpg

    අපි දැක්ක හූ හූ
    6418_zps4261d84a.png

    gPuCpCR.png
    අපොයි කාමරේට දොරවල් නැහැල්ලුද බන්
    විසිතිස් දාහට නොන්ඩිනේ
    මුලින්ම ඔහොම එකක් අපේ අම්මට මාට්ටු උනේ ඉණ වටේ අතදාගෙන බදාගෙන ඉන්නකොට.මෝල් සින් එකක තමා හිටියේ.කකුල් දෙකත් පටලාගෙන හිටියේ මතක විදියට.අපේ අම්ම ඇවිල්ල රැක් එකේ ඇඳුම් පෙන්නලා පුතේ මේවා උදේ වෙලපුවද ඇහුවා නිකන් කින්ඩියට වගේ
    අපේ තාත්ත ආපු දවසකත් ඕකට කින්ඩියක් දැම්මා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    baba ubata una cha scene tikakut dapanko :lol::lol::lol:
    chater wennema nati porak ne uba ekai
    කෙල්ලයි ඒකිගේ යාළුවොයි එක්ක MC එකට ගිහින්
    ටික වෙලාවකින් තව කෙල්ලෙක් ආව
    එකී කොල්ල එක්ක රවුමක් දාලා ඇවිල්ල තියෙන්නේ
    මගේ කට තියන් ඉන්න බැරි තැන මම ඇහුවා
    උබල උදේම හොරෙන් ගිහින් හොඳ සැපක් ගත්ත නේද කියලා
    මෙකි අම්මණ්ඩි කිව්වනේ අනේ උබ එක්ක බස් එකේ ගත්ත සැප තරම් නෑ කියලා
    අපේ වයිපරේ දවසෙම ඔරවාගෙන හිටියා ඕකට
    දන්නවනෙ සමහර කෙල්ලන්ට කාටවල්
    මෝදර කානුව වගේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක මම 10 වසරේ විතර ඉද්දි වෙච්ච දෙයක්.

    ඒ දවස්වල වෙසක් කාලෙට සරුංගල් යවනවා අපි set එක. දවසක් මමයි තව එකෙකුයි එකතු වෙලා ලොකු සරුංගලයක් හැදුවා. ලොකු නූල් පන්දකුත් ගත්ත. ඒ පැත්තේ තියෙන උස කන්දක් මුදුනට ගිහිල්ල දවස් 2,3ක් සරුංගලේ යැව්වා. පට්ට ආතල්. ඩොට් වෙන්නම යැව්වා. ඒ දවස්වල ඔය වගේ දෙයක් හීනයක් හැබෑ වුණා වගේ. මොකද අනිත් උන් ඔක්කොම යවන්නේ පොඩි පොඩි ඒවා. උන් අතරේ අපි දෙන්න ඩයල්. 3 හෝ 4 වෙනි දවසේ සරුංගලේ මුදුන් කරද්දී හුලන් මදි වෙලා බෑවා කියපන්කො. පපුව ගිඩි ගිඩි ගාල ගැහෙද්දි දෙන්නත් එක්ක දිව්වා නූල වැටිලා තියෙන පාර දිගේ පඳුරු වගේ තියෙන කාලයක් මැදින් පහලට.

    ඒ පැත්ත කැලේ වගේ. ගෙවල් මුකුත් තිබ්බෙත් නෑ. දිගටම යද්දී මෙන්න බොලේ තියෙනවා ගෙයක්. අපි යන්නේ ගෙයි පිටි පස්සේ කැලේ පැත්තෙන්. නූල ඇදිල තියෙනවා ලොකු කොස් ගහක් උඩින්. අපි හිමීට ගේ පැත්තට කිට්ටු කලා. අම්මට සිරි කිව්වලු.

    කෙල්ලෙක් නානවා බං ජංගිය පිටින්. පොඩි කෙල්ලෙකුත් නෙමෙයි 10 වසරේ විතර. සුදු ලස්සන කෙල්ලෙක් බං. නානවා කිව්වට අම්මාද කොහෙද ඒකිව නාවනවා. ඉස්කෝලේ ගිහින් ආපු ගමන් ගවුම තිබ්බ එතනම වැලේ. ඊට පස්සේ ඉතින් සරුංගල් මතක නෑ බං. ඔය වගේ සීන් එකක් ආයෙත් කවද දකින්නද? අනික අපිත් මෝල් වෙන්න පටන් ගත්තුම කාලෙනේ. ඒ කාලේ කවදාවත් Blue Film එකක් තියා වැල පත්තරයක්වත් බලල තිබ්බේ නෑ.

    අපි දෙන්නත් හොල්මන් වෙලා වගේ පඳුරකට මුවා වෙලා කිට්ටු කරලා බලන් හිටියා ඉතින්. අම්ම මේකිගේ කුණු අතුල්ලද්දී මේකි අත් දෙක බැඳන් කුක්කු වහගෙන ඉන්නවා. ඊට පස්සේ සැරෙන් සැරේ මූණට වැටෙන කොන්ඩේ ආයෙත් එහාට කරනවා. ඒ අස්සේ හංස මොට්ටු පේනවා ඉතින්.

    ඔහොම ගිහින් අන්තිමට සබන් ගාද්දී ඒකිගේ ජන්ගියත් ගලවල දැම්ම. අන්තිමට ඒකි නෑවේ නූල් පොටක්වත් නැතුව. අම්මෝ එදා ඔය සීන් එක දකිද්දී දැනිච්ච thrill එක නම් කියල වැඩක් නෑ. ඔය සීන් එක දැක්කට පස්සේ සති ගානක් රෑ එළිවෙනකන් ඕක ගැන හිතුවා... ජීවිතේ මට වෙච්ච ආතල්ම සීන් එක බං.

    ඒත් ආයෙත් ඒ කෙල්ල ගැන කිසිම දෙයක් දැන ගන්න බැරිවුණා.
    :( :( :(
    අනේ ඕව ඔහොම කියනවද බන්
    පව් නේද අපි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් ඉවසගෙන ඉන්නම බැරි පාර ලාවට එක සිද්දියක් ඔන්න දාන්නයි යන්නේ....:dull:

    මේක වූනේ 10 වසරේදී වගේ මතක ...ඒ දවස් වල ඉස්කෝලෙන් අපු පුරුද්දක් තිබ්බ කව්රු හරි කියන වචනයක් අනික්පැත්ත ගහල අයෙ කියන විදිහේ ....:baffled:
    හරියට මෙන්න මේ වගේ .. කව්රු හරි කිව්වොත් 'මලකෙලියයි' කියල ..එක අනික්පැත්ත ගහල අයෙ කියනව 'කෙලමලියයි'..කියල .:P
    ඉතින් එකදවසක් ගෙදර කස්ටියයි අපේ ලොකු අම්මලාගේ ගෙදර අයයි ඉන්න වෙලාවක කව්රු හරි කියනවා ඇහුන 'එක හරි කැතයි ..' කියල . ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව මමත් හරක වගේ එකත් අනික් පැත්ත ගහල කියපි ....:sorry:
    තත්පර 2,3ක මද නිහැඩියාවක් ගෙදර සාලය පුරා ඇති උනා . එත් කව්රුවත් මුකුත්ම කිව්වේ නෑ මට. එහෙම දෙයක් වනේ නෑ වගේ ආයෙත් හැමෝම තමන්ගේ වැඩවල නිරත වුණා.
    :lol::lol::lol: ඇඩෙනවා
    ගුටි කන්න වෙනවා අපිට එහෙම උනා නම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් ඉස්කෝලේ විභාගෙ english paper එකේ කුනු හරප ලියලා එපාම වෙන seen එකක් උනා.. :(:( රචනයක් ලියන්න තිබ්බ ''පාසල් දේපල සුරකිමු කියලා'' මම singlish වලින් පට්ට කුනු හරුප ටිකක් ලිව්වා.. පුටු කඩන එවුන්ගෙ අ##ලාට කියලා...:P:P පට්ට චා උනා මුලු ඉස්කෝලෙම..

    සර් මුලු paper එකම කියෙව්වා විදුහල්පති ඉස්සරහ.. පොර ඔලුවේ අත තියාගත්තා...:sorry::sorry:
    උබ නම් අපොයි යකෝ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය සුදු කෑල්ලම මම වාර විභහයකදි මගේ පිටිපස්සෙන් පැත්තෙ පේලියක ඉදල විභගේ ලිව්ව. මම පන්තියේ 38ද කොහෙද ඒ පාර.
    මේකිගේ යට සායක් නැති කලු කොට ජංගිය දිහෑ බල බලා ඉදලා. පට්ට ගල ඔයි. සුදුම සුදු :P
    බැලුවහම මම විතරක් නෙමෙයි :lol: අපේ පේලියේ හිටිය කොල්ලො ග්ගොඩක් රෑන්කින් වලින් පහු බැහැලා :lol:
    උබලට ඒ කාලේ නොතේරුනාට කෙල්ල උබලව මානසිකව වට්ටලා දාන්න ගහපු ප්ලෑන් එකක් බන් පොඩ්ඩක් හිතල බලපන් කෝ නැද්ද කියලා ;) ෂුවර් ඕකිට ඒ විභාගේ උබලට වඩා රෑන්ක් තියෙන අති
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න 9 වසරේදී දවසක් ඉස්කෝලේ යන්න පාරට වෙලා ඉන්නවා බස් එක එනකන්... එතකොට ආපි CTB බස් එකක්. ඇවිල්ල නතර කළා බස් හෝල්ට් එකේ.කෙල්ලෝ ටිකකුත් නැග්ග. මම විතරයි එතන කොල්ලෙක්ට හිටියේ. ආයේ දෙපාරක් හිතුවේ නෑ CTB එකක් හින්ද මමත් දුවල ගිහිල්ල එල්ලුනා. නැගල ටික වෙලාවකින් බලද්දී පොඩි අමුත්තක් තේරුනා මට. ඒ අමුත්ත තමයි කෙල්ලෝ විතරයි බස් එකේ හිටියේ. අම්මට සිරි වෙනවා මේ අර කෙල්ලන්ගේ School බස් එක. ගම්පහ කට්ටිය නං දන්නවා ඇති Holy Cross එකේ බස් එක. කොන්දා මාව බැස්සුවේත් නෑ කොට කලිසම් හින්ද.ඉතින් බහින්න තියෙන ලැජ්ජාවට මම බිම බලාගෙන ගියා. කෙල්ලෝ අමුතු විදිහට මගේ දිහා බලල හිනා වෙනවා.
    ඒක නෙමෙයි හොදම සිද්දිය ඔන්න මම ඉතින් බස් එකේ හිටගෙන යද්දී මම හිටගෙන හිටපු තැන සීට් එකේ කෙල්ලෝ දෙන්නෙක් වාඩි වෙලා හිටියා.මුන් දෙන්න හෙන කතාවක.මමත් හොරට ඒ කතාවට කන දාගෙන හිටියා. ඔන්න එක පාරට එක කෙල්ලෙක් කියපි "ඔයා දන්නේ නෑ අනේ, අද මගේ පෑන්ටියේ පාට ඔය දැක්ක නං හිනා වෙනවා. මම අද ඇදගෙන ආවේ මල් මල් එකක්" කියලා. මට උන් හිටි තැන් අමතක උනා. මුළු ඇගේම ශක්තියෙන් හිනා වෙන්නේ නැතුව හිටියා. ඒ වෙලාවේ හිනා උනා නං බස් එකෙන්ම කන්න තිබ්බා..... :baffled::baffled::baffled:
    ආමෙන් :lol: ඔකේ කෙල්ලෝ සාමාන්‍යෙන් පොඩ්ඩක් ඒ තත්වේ නේද
    මම දන්නා එකියකුත් ඉන්නවා උබත් සමහරවිට දන්නව ඇති ඒකිව
    එකිත් ඒ වගේ තමා පෞද්ගලිකව තොරතුරු එවන්නම් දන්නවද බලපන්
    ප්‍රසිද්ධ සින් එකක් කියල තමා ආරංචිය
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම depression කෙල්ලක්ට love ආදරය කරලා, එකී ලෙඩ වෙන හැම වාරයකම ඒකිගෙන් බැනුම් අහගෙන ලග ඉදලා, hospital කට්ට කාගෙන ගිහින්,හොදට ඒකිව බලා ගත්හා, මුළු හදවතින්ම ආදරය කරලා, මොන දේ වුනත් ලගින් ඉන්නවා කියලා මම හිතා ගෙන හිටියේ...

    නමුත් එකී අන්තිමට මාවත් අමතක කරලා වෙන කොල්ලක් ලගට ගියා බන්
    කෙල්ලො ඔහොම තමා බන් ඔය වගේ නට්ටකුච්චු ඒවා ඉන්නවා
    ඒ අතරේ හොඳ කෙල්ලො ඉන්නව බන්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කෙල්ලයි ඒකිගේ යාළුවොයි එක්ක MC එකට ගිහින්
    ටික වෙලාවකින් තව කෙල්ලෙක් ආව
    එකී කොල්ල එක්ක රවුමක් දාලා ඇවිල්ල තියෙන්නේ
    මගේ කට තියන් ඉන්න බැරි තැන මම ඇහුවා
    උබල උදේම හොරෙන් ගිහින් හොඳ සැපක් ගත්ත නේද කියලා
    මෙකි අම්මණ්ඩි කිව්වනේ අනේ උබ එක්ක බස් එකේ ගත්ත සැප තරම් නෑ කියලා
    අපේ වයිපරේ දවසෙම ඔරවාගෙන හිටියා ඕකට
    දන්නවනෙ සමහර කෙල්ලන්ට කාටවල්
    මෝදර කානුව වගේ

    :lol: e kathawa kiwwa kella umbe ex gf kenekda