ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බං. ඔය සීන් එක බලල ඇවිත් අපි හෙන බයෙන් හිටියේ කවුරු හරි අපි බලන් ඉන්නවා දැක්කද දන්නේ නෑ කියල. ඒ පැත්තේ අය අපිව වැඩිය අඳුරන්නේ නැති නිසා ටිකක් Shape. අපි ආයෙත් ඔය සීන් එක බලන්න set වෙන්න කියල හිතන් හිටියා. ඒත් සරුංගලේ නැතුව මොනවා කියල ඕවයේ යන්නද..?

    මොනවා වුනත් ඒ කෙල්ල හෙන cute බං. ඇඳුම් නැතුව නාද්දීත් අත් දෙකෙන් අතනයි, කුක්කු දෙකයි cover කර ගන්නවා. හරියට අපි හොරෙන් බලන් ඉන්නවා කියල හිතිලා වගේ. ඒ මදිවට නාල ඉවර වෙලා කොන්ඩේ තුවායක් ගැට ගහගෙන හෙලුවෙන්ම ගෙට දිව්වා බං. අම්මෝ මතක් වෙන කොටත් ආතල් ඒ සීන් එක නම්.
    :P:P:P
    අනේ අම්මෝ පපුව හෝස් ගාල ගියා :(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අල මල්ලි;15539517 said:
    මම පොඩ්ඩා කාලේ, අපේ ලොකු අයියට මඟුලක් සෙට් වෙලා ඒ ගෙදරට ගියා කෙල්ල බලන්න. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල වතුර වීදුරුවක් ඇල්ලුවා, මම පැනපු ගමන් ඒක අරගෙන එක හුස්මට ගහල දැම්ම... ඔක්කොම ගල් ගිල්ලො ටික වගේ බලාගෙන හිටිය. පස්සෙනේ දන්නේ වතුර වීදුරුවේ කේස් එක.. එදා නම් වස ලැජ්ජාව...:P:P
    මගුල ගොඩ ගියාද මොකෝ උනේ එකට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: e kathawa kiwwa kella umbe ex gf kenekda
    අපොයි නෑ බන් පිස්සුද
    හැබැයි එකිගේම වැඩකට එකී එක්ක දවසක් බස් එකේ ගියා
    එක තමා කිව්වේ එකී
    විහිළුවක් නිසා හොඳයි නැත්නම් පවුල් ජීවිතේම ජබස්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොන්ඩම් එකක් අරන් යන්න ලැජ්ජ නිසා මුකුත් නැතුව වැඩේ කොලා.. කොලා කොලාමයි ඉතින් කෙලින්ම ප්‍රෙග්නන්ට්. ස්කූල් එකෙනුත් අස් කරලා හද්ද ඩොටේ ගිහින් ඒලෙවල් කොලේ. දැන් නම් මැරි කරලා ආතල් එකේ ඉන්නවා :love::love:
    වෙන එකෙක් නම් කෙල්ලව දාල යනවා බන්
    මොනා උනත් බැදපු එක හොදයි බන්
    හොඳ වැඩක් බන් මොනා උනත් එක නම් වටිනවා :):)
     
    • Like
    Reactions: chathuranirmal

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;15540326 said:
    ඒ ලෙවල් කරන කාලේ උන දෙයක්. දවසක් පන්ති ගිහින් එනවා. උබලා දන්නවනේ හෝල් ක්ලාස් වල චූ කරනවා කියන්නේ එපා වෙන සීන් එකක්. 1000කට විතර එක ටොයිලට් එකයි තියෙන්නේ. මෙහෙම එනකොට පාරේ පාලු හරියක එක දිගට වාහන නවත්තලා තියෙනවා ලමයි එක්කයන්න ආපු. අපිත් වටපිට බලලා වාහනයක් ගාව ඒ පැත්තටම හැරිලා වාහනේ ටයර් එක ගාවට චූ කලා. ටින්ටඩ් වීදුරු දාපු කාර් එකක්. ඊට පස්සේ වැඩේ ඉවරවෙලා එහෙම ටිකක් එහාට ගිහින් ඉන්නකොටයි දැක්කේ අපේ ක්ලාස් එකේම කෙල්ලෙක් කාර් එක ඇතුලේ ( ඒකි ගෙදර ගිහින් අපිව ඇගිල්ලට ගත්තද දන්නෙත් නෑ )
    වාහන ගය උබට උපතින්ම පිහිටල තියෙනවද කොහෙද :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com


    පොඩි කාලෙ ගෙදර ඉද්දි කොහෙන්ද මන්ද ඇහිල.. කොහෙද ගමනක් යන්න හදද්දී.. මම කිව්ව.. මොන හු@තක් ද මන්ද කියල..:rolleyes: කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න.. අම්ම ගමන නවත්තල ගේ ඇතුලට ගිහිං කොච්චි තලියක් ගෙනල්ල කටේ ගෑව ඕයි..:sorry: දවසම බේසමක් ලගට වෙලා හිටිය සීනි කකා වතුර ගහ ගහ..
    2.gif
    දෙක තුන වසර වගේ මට මතක විදියට.. එදා මල පැන්නට.. අද සතුටුයි.. ගෙදර ඉද්දි ලෙවල් සීරෝ කුණුහරපයක් තියා උබ බං බොලන් කියල වත් කතා කරන්න හිතෙන්නෙ නෑ බොලව්.. :dull: කොල්ලො එක්ක නම් සුද්ද සිංහලෙන් කතා කරන්නෙ ඉතිං..:cool:

    දැන් මම කුණුහරප කියන්නෙ නෑ type කරනව විතරයි..
    2.gif
    මේක නෙවේද හසන්ත ආශ්චර්ය
    2.gif


    gPuCpCR.png
    ගෙදර ඇරියස් අපේ කන් වල පිටින් අරින එක හරිද පුතේ
    මහා කැත මිනිස්සු ඔයි

    අරක ඉස්සරහදිත් කුණුහරපයක් කියුනා බන් දවසක් කෝච්චියේ
    අර මම කිව්වේ නුවර ගිය සින් එක එදා
    අපි දෙන්න දොරගාව හිටගෙන යනකොට වඩේ කාරයෙක් එක්ක මල පැනල
    මහ ටුක්කේ එවුන් ටිකක් කියල කියවුනා කියපන් කෝ
    අමුතු විදියට බලාගෙන ඉන්නකොට තමයි මීටර් උනේ
    එයා ඉතින් අහිංසක එක්කෙනා නේ,
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම එතකොට 1 වසරේද කොහෙද. එහා ගෙදර කට්ටියත් අපේ ගෙදර එනවා TV එකේ කතාව බලන්න. එහේ ඇන්ටියි, අක්කල දෙන්නෙකුයි.

    ඒ කතාවේ කෙල්ලෙක් වමනේ දානවා. මම පොර වගේ කට්ටියටම කිව්වා. "වැඩේ හරි. එයාට ළමයෙක් හම්බු වෙන්න තමයි" කියල. අම්මෝ ඕක අල්ලාගෙන මාව කෑවේ නැතුව විතරයි. ඒ දවස්වල කතාවල ඉතින් වමනේ ගියපු ගමන් කියනවා නේ බං ඒ කතාවේ කෙල්ලගේ අම්ම දුවගෙන ඇවිත් ඇත්ත කියපන් බබාගේ තාත්ත කවුද කියලා. ඒකයි මම ඒක කිව්වේ.
    මහා ගෙදර පෙන්නන කාලේ
    අයිෂ් නන්දනිට දාගෙන දෙන වගේ සින් එකක් පෙන්නුවා
    ඩ්‍රාම එකේ සද්දෙත් එක්ක
    ගෙදර හැමෝම වගේ හිටියා ඒ වෙලාවේ නම් මම බොහොම අපහසුතාවයට පත් උනා :lol: නැගිටලා යන්නත් බෑනේ බන් නොන්ඩිනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උක්කුං බබා;15540951 said:
    මේක නම් කියන්නත් ලැජ්ජයි අම්මප. හොදටම ලජ්ජා උනා...
    ඒ දවස් වල මම A/L කරල result එනකං ඉන්න දවස්. ඔය දවස් වල මම පොඩි කෑල්ලක් scene කරා. මාරම ලස්සනයි. එකී එතකොට 12 වසරේ විතර ඇති. ඒ කියන්නේ මට වැඩ අවුරුදු 3ක් විතර බාලයි.:love: මම ඉතං තව කොල්ලෙක් එක්ක මෙකි ඉස්කෝලේ ඇරෙන වෙලාවට town 1ට යනවා මේකිව talk කරන්න. මම ගෙදරින් පැන ගන්නෙත් english class 1ට යනවා කියල.
    ඔන්න දැන් තමයි scene 1 පටන් ගන්නේ. මේකිගේ ගෙවල් තියෙන්නේ town එකේ ඉදං අපේ ගෙවල් main road ඇවිත් තව අතුරු මාරක බස් එකක යන්න ඕනි.
    ඔන්න ඉතං මමයි මගේ යලුවයි මෙකි පස්සෙන් ඇවිත් බස් එකෙන් බැහැල අර අතුරු පාරේ යන බස් 1ට නැග්ග. නැග්ගේ කතා කරන්නම් කියල. එත් වැඩේ හරිගියේ නා. කොන්ද මේකිව ඉන්දෙව්වා. අපි හිටගෙන. ඒ මදිවට අපිව පස්ස්ටත් යැව්වා. වැඩේ කචල්. අදහස අත අරගත්තා. ඔන්න කොන්ද එනවා සල්ලි ගන්න පිටිපස්සේ ඉදං. මගේ යාලුවත් මම ගාව. මෙන්න මම ticket ගන්න යද්දීම මගේ යාළුවා කියන එකා කොන්දට කියපි "අහවල් තැනට " 3ක් දෙන්න කියල.
    කොන්ද : කවුද 3න් දෙනා.
    යාළුවා : අර ඉස්සරහ ඉදං ඉන්නේ ගනු ළමය .
    මමත් රත් වෙලා ගිය. මේ මොඩය මටත් නොකිය සල්ලි දීලත් ඉවරයි. කොන්ද කෙල්ල ඉන්න හරියට ගිය. කෙල්ල සල්ලි දික් කරනවා කොන්දට. කොන්දත් මොකද්ද එකක් කිව්වා විතරයි කෙල්ල හැරිලා බැලුව නිකං අකුණක් ගහනවා වගේ.
    දැන් කරන්න දෙයක් නැනේ. ඔන්න දැන් කෙල්ල බහින තැන කිට්ටු වෙනවා. අපිත් ඉතං එතනින් එහාට ගිහින් තේරුමක් නැති නිසා කෙල්ලේගේ halt 1න්ම බැහැල ඉස්සරහට ඇවිදගන ගියා. කෙල්ල ඉක්මනටම ගෙදරට දිව්වා. අපි ඉතං පාරේ විදගෙන යනවා නිකං අපේ පර වගේ ඊලග හෝල්ට් 1ට.
    ටිකක් වෙලා යනකොට මෙන්න පිටිපස්සෙන් ඇහෙනවා කුර ගැටෙන සද්දයක් "ටෝකොස්, ටෝකොස් " ගාල. අපි දෙන්නම එක පාරටම හැරිලා බැලුව. අම්මටහුඩු මෙන්න නන්දාම්ම එනවා සුසන්තිකා වගේ දුවගෙන. අපි දෙන්නටම කර කියා ගන්න දෙයක් නැ. අපි ඉතං දන්නේ නෑ වගේ ඉස්සරහට යනවා. නැන්දාම්ම අපි ගාව නතර උනා. මගේ නම් නැට්ට හොදටම අකිලිලා.. ඒ මදිවට ඉහින් කනින් දාඩිය දානවා.
    නන්දාම්ම මට මොනවද දික් කරල කියාපි "මේ අපේ දුවට සල්ලි දෙන්න අපි ඉන්නවා , මේක තියා ගන්න " කියල, මට මාරු කාසි වලින් රුපියල් 12ක් දික් කරපි . මගේ අත මට නොදනිම වෙවුල වෙවුල දික් උන. මට මතක ඒ ටික විතරයි. විනාඩියක් විතර ගියාට පස්සේ තමයි දැක්කේ මගේ අතේ මාරු කාසි වගයක් තියනවා. ඒ මදිවට අර නැහැදිච්චි කෙල්ලත් අම්ම එනකං ගේට්ටුව ගාවට වෙලා බලන් ඉන්නවා.
    මට සුළු දිය පිට උනා ඕයි. ඉතං හිතා ගනින්කෝ ලැජ්ජාව කොහොමද කියල .:ba
    ffled:
    මාරක අපලයක් දශම ගානෙන් පැනල තියෙන්නේ
    කේන්දරේ බලවගත්තේ නැද්ද කාලෙකින්
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    අපොයි නෑ බන් පිස්සුද
    හැබැයි එකිගේම වැඩකට එකී එක්ක දවසක් බස් එකේ ගියා
    එක තමා කිව්වේ එකී
    විහිළුවක් නිසා හොඳයි නැත්නම් පවුල් ජීවිතේම ජබස්


    kohoma hari uba bus eke yana gaman lawata hari ekige ange waddanna athi :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ පට්ට thread එක බන්...මටත් පට්ට පදිරි වැඩක් උනා AL කරන්ඩ අපු මුල්ම කාලේ :baffled::baffled::baffled:...අපේ වයසේ කුරුණෑගල එකෙක් එහෙම හිටියොත් අතේ මාට්ටු මම කව්ද කියලා..දන්නා එවුන් හිටියොත් නම එහෙම නොකීවට අව්ලක් නෑ මගේ හරිද :angry::angry::angry:...කමක් නෑ..ඔන්න ඔහේ කියනවා..නිදහස් උත්සවේට එක එක ඉස්කෝල වලින් prefect la platoon එකක් යනවා හැමදාම කුරුණෑගල මාලිගා පිට්ටනියට..තමන්ගේ ඉස්කෝලේ band එකත් එක්ක අයෙ පට්ට ලයින් පිට තමා යන්නේ..මාත් හිටියේ ඉතින් කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙක තමයි ඈ :P:P:P..හැමෝම බලන්නේ අනිත් ඉස්කෝලෙට වඩා ලස්සනට වැඩේ කරන්ඩ..අනික ඉවර වෙලා band show තියෙනවා සමහර වෙලාවට..ඒ නිසා පිට සෙනගත් එනවා..අපිත් සති දෙකක් පුරුදු උනා පන්ති කට් කරගෙන ඔය මඟුලට..:angry::angry:

    කෝම හරි අදාල දවසේ උදේම ඉස්කෝලෙට සෙට් උනා...ලොකු ලොකු උන් ඇවිත් කිවා මෙහෙමයි මල්ලිලා..කලන්තේ එනවා..අවොත් වටෙන්ඩනම් එපා..කෝම හරි ඉදපල්ලා..වතුර බෝතල් ටිකක් පිටි පස්සෙන් එවන්නම් කියල..
    කොල්ලට ඒ දවස් වල ලෙඩක් තිබුණා උදේට කපු ගමන් බොක දාන්න වෙනවා :baffled::baffled:..අයෙ මොකටද කරදර වෙන්නේ කියල කොල්ල උදේට කන්නේ නැතුව dextrose ඩප්පි 3 කුත් අරගෙන උදේම දෙකක් කෙලලා ගියා යනගමන් :shocked::shocked::shocked::shocked:..

    දැන් ඔන්න බෑන්ඩ් එක පිටිපස්සෙන් මුළු කුරුණෑගල town ekama හොල්ලගෙන අපිත් යනවා නිකන් පදක්කම් දිනපු ආමි කොල්ලෝ ටිකක් වගේ...ඒ කාලේ ඉතින් දන්නවනේ..කවද ඔහොම පොරවල් වගේ පාරවල් දිගේ යන්නද..කෝම හරි ground එකටත් ගියා...ground 1 වටේ රවුමකුත් ගිහින් අනිත් ඔක්කොම ඉස්කොලයි උන්ගේ band එක්කයි, stage එක ඉස්සරහින් වෙන වෙනම හිට ගත්තා..ඉස්කෝල 10 ක් විතර තින්ද ඇති..අපේ platoon එක දෙපැත්තේම හිටියේ කුරුනැගල තියෙන ප්‍රසිද්දම බාලිකා පාසැල් දෙක..ආයේ අපිටත් ඉතින් ඒ මදැයි :rofl::rofl::rofl:..අරහේ අතුල විජේසිංහය කතා කොරනවා..අපි රබර් ඇහැ දදා කෙල්ලෝ දිහා බලනවා..:love::love:

    කොල්ල ටිකක් කොටයි ඒ දවස් වල..ඒ නිසා ඉස්සරහ ඉඳල 3 වෙනි පේලියේ මැද පෙළ තමා හිටියේ..දන්නවනේ දේශපාලකයෝ කතා කරන්ඩ ගත්තම..එපා වෙනවා..අපෙත් එක එකා shape එකේ පහසුවෙන් සීරුවට ඇවිල්ල පිටිපස්සට ගිහින් වතුර බීල එනවා..පිටිපස්සෙම උන් ගාව තිබ්බ වතුර බෝතල් වගයක්..කොල්ලත් පොඩි කලන්තේ ගතියක් ආව නිසා පිටි පස්සට ගිහින් වතුරත් බීල ඉතුරු dextrose එකත් කෙලියා :shocked::shocked:..එතන හිටපු උන් කිවා අමාරුනම් පිටි පස්සේ හිටහන් කියලත්..පිස්සුද..එහෙම නෝන්ඩි උනාකිද ...කොල්ලත් ගියා ආයේ හිටපු තැනට shape එකේ..ඒ අස්සේ convent එකේ head prefect කලන්තේ දාල උඩු බැලි අතට වැටුනේ නැතේ..වැටිච්ච පාරට ගව්ම කරේ..කළු tight short එක විතරයි :lol::lol::lol:..හෙඩාල ඉන්නේ ඉස්සරහම කොඩියත් උස්සගෙන..අපිට ඉතින් ඕකත් පට්ටම ආතල්...convent eke අනිත් කෙල්ලොන්ට ඇහෙන් ඕක පෙන්න පෙන්න bite කරනවා ඒකිව අරන් යනකන්ම..

    ඔන්න දැන් තමා සිද්දිය යකුනේ..කොල්ලට ලාවට කලන්තේ ගතියක් දැනුනා ආයේ...දෙපාරක් හිතුවේ නෑ..පොර වගේ පහසුවෙන් සීරුවට ආවා අඩි හප්පලා..මැද පෙලින් එලියට ආව පිටි පස්සට යන්ඩ..එච්චරයි ඕයි මතක :sorry::sorry::sorry:..පිටිපස්සෙම උන් මුනට වතුර ගහල සිහිය ගත්තා..මම අර මැද පෙලින් එලියට ආපු ඒම කෙලින්ම ගිහින් අනිත් පැත්තේ තිබුණු girls එකේ platoon එක මැද්දට බන්..හිතහල්ලකෝ වැටෙන්ඩ ඔන්න මෙන්න එකෙක් වෙරි කාරයෙක් වගේ එද්දී...:no::no::no::no:කෙල්ලෝ ටික සීසීකඩලු...දෙනෝදාහක් මැද්දේ ඔක්කොම ලස්සනට පේලි හැදිලා ඉද්දි එකෙක් හන්ද උන්ගේ platoon එක හතර වටේ දුවද්දී හැමෝටම note වෙනවනේ බන්...රෙදි නෑ ඕයි..අවන්කෙන්ම කියන්නේ..නෝන්ඩි කොටියය්..වහ කන්ඩ හිතිලා හිටියේ දවස් ගානක් යනකන්.:(:(:(.අනික AL class යන්ඩ පටන් ගත්ත විතරයි ඒ කාලේ...පැත්ත පළාතක යන්ඩ බෑ..එදා platoon වල ආපු සමහර කෙල්ලෝත් එනවා සමහර class වලට :growl::growl::growl::growl:..උන්ගේ යාළුවන්ට මාව පෙන්න පෙන්න එයා තමා..එයා තමා කියනවා..:growl::growl::growl:
    එකියක්ගෙන් දවසක් මුනටම ඇහුව ප_ද බලන්නේ කියලා :angry::angry::angry:..මට එච්චරට එපා වෙලා හිටියේ බන්...අපෝ..එහෙම ගූ වැඩක් නම් හතුරෙකෙටුවත් වෙනද එපා...
    ඒ අස්සේ ගෙවල් පැත්තේ වහු පැටියෙක් band show එක බලන්ඩ කියල එදා උත්සවේට ඇවිල්ලා..ගමෙත් නෝන්ඩි....:sorry::sorry::sorry:

    අපොයි ජාතික තලයට ඔන්න මෙන්න තියපු සින් එකක් වගේ
    වසල හමාරයි ඔහොම එකක් උනොත් නම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නොදකින් විතරක් උඹ ඒකටම නැංග්ගද
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔච්චර ලොකුවට ඉස්කෝලේ නම ගහලා තියෙද්දිත්..
    H***CROSS
    :oo::oo::oo:
    මම හිතුවා බාලිකා ලේලන්ඩ් එකටවත් ගොඩ උනා කියලා..
    වෙලාවට ඉස්කෝලේ කියුවේ නෑ හිප‍ටු පැටියා..
    ඒකට නම් අපේ උන් මාසෙකට පාරක් වත් වැරදිලා නඟින බස් එකනේ.. මම මට උන කිසිම දෙයක් මෙතන කියන්නේ නෑ..
    මොකද ගේ වටේමයි දන්න දන්න උනුයි
    නොදන්න ඔක්කොම මේකේ..
    කාලා වරෙන්කෝ..

    :baffled::baffled::baffled:



    ping.php
    උබත් ඔය හෝලි ක්‍රොස් ඉසවුවේද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තව එකෙක් හිටියා මචන් අපේ ඉස්කෝලෙ....ගෙදරට හැදිච්ච එකෙක්....මෙලෝ රහක් නැති එකෙක්......ඌ 8 වසරෙදිත් උගෙ තාත්ත තමඉයි ඌව ඉස්කූලෙ එක්ක එන්නෙ එක්ක යන්නෙ.....ඌ 8 වසරෙදි අපි ඌට ඉගැන්නුවා අතේ__හන්න....මූ රෑ කාමරේ දොරත් වහගන වැඩ පටන් අරන්....ටික වෙලාවක් යනකොට බඩු යන්න ලන්වෙල හිරි වැටීගන එනකොට මූ බයවෙලා "අප්පච්චී" කියලා තාත්තට කතා කරල.....උගෙ තාත්තා පහුවදා ඇවිත් අපේ එකෙක්ට බැනලා තිබ්බා පකුන් යන්න....
    ඌ බය වෙන්න ඇති බන් මැරෙන්න යනව කියලා :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක දැන් ගොඩක් කල් මට 11 වසරේදී උනේ ... දවසක් රෑ 12 ට විතර මමයි යාළුවෙකුයි රස්තියාදු ගහල ඉවර වෙලා උන්ගේ ගෙදර යනවා නිදා ගන්න... ගමක් නිසා පාරවල් ටිකක් කැලේ වගේ තමයි ... යන අතරේ මු කෙල්ලෙක්ගෙන් ආතල් එකක් ගත්ත කතාවක් කියන්න ගත්තා ... මම වව්ලා ඇඳලා හිටියෙත් නෑ .... ඒ කලේ මොකක් හරි සීන් එකකට හමුදාවෙන් හරි පොලිසින් හරි රැට ගම පුර ඇවිදලා හම්බවෙන එවුන්ව චෙක් කරනවා ,,,, දැන් පැනපු ගමන් පුදපි යකා කියල 4 දෙනෙක් අපේ ඉස්සරහට පැනලා ටෝච් එක උඩ ඉඳන් පල්ලෙහටම ගහලා බලනවා ... බලපු එකා කියපි අඩේ මෙන්න මු ෆයර් කරගෙන කියලා:rofl::rofl:..... මට චු ගියේ නැති එක විතරයි ....දැන් හෙන කේස් එක මු හිත්තන්නේ අපි බඩුවක් ගහලා එනවා කියලා.... මු මගෙන් අම්ම වැඩ කරන්නේ කොහෙද ඇහුව මමත් ගොනා වගේ කිව්වා ... මු අහනවා ඒ පාර මොකද කියන්නේ අම්මට ෆැක්ස් එකක් ගහන්නද පුතණ්ඩියා මහා රැ 12 ට ෆයර් කරන් ඉන්නකොට අහුවුණා කියල..... කොහොම හරි 11 වසරේ උනාට පොඩි කොල්ලෝ නිසා උන්ට ඇත්ත සීන් එක කියල කොහොම හරි ශේප් එකේ අවා ... කොහොම හරි සීන් එකෙන් පස්සේ යාලුවට ටිකක් කඩේ යන්න උනා නැත්නම් ඕකා ගමම ගිනිතියනවනේ ....

    ප. ලි. ඒ ගම ගාල්ල පැත්තේ ...අපේ අම්ම ඉස්සර වැඩ කරපු තැන... ට්‍රාන්ස්ෆර් වෙලා අවට පස්සේ මම යාළුවගේ ගෙදර ගියපු වෙලාවක උනේ ...
    කට්ට වැඩ උතුරට යවනු කිව්වලු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    me thread 1ka mama wenuwen dapu 1kakda manda ban. ayyo mattath me iye pereda mara case 1ka une.:baffled::baffled::baffled:

    mama station 1ka edagena hitiya train 1ka enakan. mama hitapu bench 1kata issaraha thawa bench 1kak tibba. eke kellekui thawa awrudu 32 33 wage ganiyek sari 1kak edala hitiya. mod wenda dagalana melo rahak neti ekak.
    ohoma iddi mata kella gen msg 1kak awa. mama phone 1ka aragena msg 1ka hitha hitha kota kota hitiya. mage phone 1ke machan screen 1ka thappara 10n 10 lock wenawa. 1ka unlock kara kara kota kota hitiye. meka unlock weddi machan shutter sound wage sound 1kak enne. ara issara hitapu gani & kellai hithuwe mama unge photo ganawa kiyala. mokada mun mage photo 1ak gatta ara ganige phone 1ken. thwath mun denna hoooooooo gala orawanawa.
    mamath unta mala pannada 2 3 serayak phn 1ka lock unlock kala. kella negitala giya epara. train 1ka enawa kiyala announce kala. mama negitala flatform pattata giya. menna ara gani duwagen awith mata keganda gatta. "thamuse mage photo gatta neda, waduronta dalipihi ahuwuna wage thusela wage unta phone ahuwunama , mama kawda kiyala danne ne tho. alla denawa policeyata kiyala"
    mama baya netiwa kiwwa phn 1ka dila kiwwa photo gatta nam tiyenda epai bala piya tiyenwada kiyala. yaman police kiyala. me gani sera bala una e sere. mokada photo gattanam phone 1ka denne nene chk karanna kiyala.
    etatha hitapu minissu mama diha amuthu wdidihata beluwe. oyawage wela waladi minissu ganne ganunge pattane. :eek::eek:
    epara train 1ka awa okkoma train 1kata giya. ethanin iwarai.
    bala pan weraddak nokara chartr una. :confused::confused::confused:
    :shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mage kellai kellage nangiyi ekawage. ubala dannawane oya kella ekka innakota innakota anith ayata nopennenna ehen mehen anala joliyak gannawane. oka ithin puruddata karana wadak. gedara tv balana thana thiyenne sale idan L akura wage thanakata wenna. hawasa mama midule idan geta eddi kella tv eka dagena sofa eke idan innawa. mama salen dakke oluwe pitipasa witharai welawath 7ta withara athi. wateth mokekwath na. bak gala panna gaman pitipassen uraissata udin ath dekama dala oo hodata mirikala alluwa. alluwa thama.. idala thiyenne kellage nangi. kohen ethenta path unada kiyala adatath danne na
    අනේ එන ආත්මෙවත් ටිවින්ස් වෙලා ඉන්න කෙල්ලෙක් සෙට් වේවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ath deken ekai than deka, mata eka parama muna dakkahama unduka puchcheth heethala wela giya ban. mirikapu eka atha arinnath amathaka una. hithapanko kohoma thathwayakda kiyala. ekitath theruna waradddak une kiyala. kohoma hari meki katawath kiwwe na

    eda edala eya mata hari amuthu mewwa ekak denne. ethuruwa one na
    කෙල්ලටත් ආස හිතෙන්න ඇති
    එහෙම වෙලාවට අල්ලන්නෙත් තදවෙලා යන්නනේ
    දැන් ඒ ලවු එකේ මොකෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම උසස් පෙල කරන කාලේ යාලුවෙක් ගෙ ගෙදර ගියා පාඩම් කරන්න..අම්මයි තත්තයි දෙන්නම වෑඩට යනව...දවල්ට යාලුවයි..නන්ගි විතරයි ඉන්නේ...ඒ දවස් වල නන්ගිට මොකක් හරි හුටපටයක් තිබුනා...හෑම වෙලේම ගෙදරට මිස් කෝල් එනව...නන්ගි ගත්තොත් කතා කරනව...වෙන කවුරු ගත්තත් කතා කරන්නේ නෑ...ඔහොම දවසක් පාඩම් කර කර ඉන්නකොට දිගටම මිස් කෝල් එන්න ගත්ත...එදා හෑබෑයි නන්ගි හිටියෙත් නෑ...යාලුව එලියට යනව ෆෝන් එක උස්සනකොට අනෙක් පෑත්තෙන් කට් කරනව..ඔහොම දෙතුන් පාරක් වුන...ඔන්න ආයෙත් ටික වෙලාවකින් වදිනව...මුට මල පෑනල ගියා ගත්ත ෆෝන් එක....ඈ බොල වේ_ගේ පුතෝ තොට කරන්න වෙන වෑඩ නෑද්ද...:angry:තෝ දන්නේ නෑද්ද අනෙක් මිනිස්සුන්ට වෑඩ තියනව කියල...:angry:නිකන් පු__ ඈරගන්න නෑතුව වෑඩක් බලන් හිටපන් හු__ පුතා:angry: කියල මු කියල වෙඩිල්ල වගේ කාමරේට ආව...මු රතු වෙල...:sorry:මම ඈහුව මොකෝ කියල..මුට කියන්න වචන නෑ...ටිකක් වෙලාවකින් ඔන්න ෆෝන් එක ආයේ වදිනව...යාලුවා කියනව මචන් මට වෑරදීමක් වුනා..මල හු___ උබලගේ තාත්ත අරන් තියෙන්නේ ඉස්සෙල්ල...:shocked:මම ඔලුවෙ අත ගහගත්තා...මම ගිහින් ගත්තා කෝල් එක..ආ මම හිතුවෙ යාලුව කියල..යාලුවට හොදට සින්හල පුලුවන් නේද?:rofl:අද කීයටද එන්නේ...මම ගමනක් යනව.එන්න හවස් වෙයි කියල තාත්ත තිබ්බා ෆෝන් එක.විලි ලෑජ්ජාවෙ බෑ බන්...එදයින් මාස ගානකට පස්සේ යාලුව අපේ ගෙදර ආවේ..
    .
    හේ හේ අපොයි
     
    May 31, 2010
    97
    13
    0
    lol

    මේ සීන් එක ඇත්තටම ලැජ්ජා හිතෙන දෙයක් නෙමේ....ආතල් එකට කියන්නෙ.....දවසක් මගෙ යාලුවෙක් උන්ගෙ ගමේ උදේම පාරෙ යනකොට කලින් දවසෙ කුඩු වෙන්න ගසපු බෙබෙක් කුනුහරුප වනනවලු.....ඌ සොරි වෙන්න කලින් දවසෙ ගහල පාරෙ කානුවක වැටිල නින්ද ගිහිල්ල ඌට සරමෙම රෙවිල ඌ උදේ නැගිටිනකොට පුකේ ගූ එකයිලු.....ඌ කුනුහබ්බ වනනවලු 'කවුද යකෝව් මගෙ පුකේ රීවෙ කියල':lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: