meka dakkama mathak une, mata wechcha bag seen ekak.
iskole yana kale mata thibba ara bere wage patha bag ekak. bag eke bara wadi unama mole wadiwenawa kiala hithagena math haraka wage oke poth gonnak dagena yanne
dawasak bus eke bereth paththen ellagena bus eke hitagena yaddi lassana akkiyek gawin hitagena polla allagena (bus eke thibba eka) math yanawa ithin otuwa wage paddi paddi. ara sudu akkiya ahuwa denna bag eka mama thiya gannam kiala. mama nikan hulk wage na ona na kiala hitiya. janelen eliya penune nathi nisa akka diha horen horen baluwa thamai.
onna ohoma yaddi eh kuriru papathara mohotha elambuna. bus eka podi wettuwak damma. mage patha bag eka dolanaya wela gihin ara sudu akkige lassana olu podde waduna nikan ensina oluwa uda wadi una wageakkiya gassila giya, konde awul una, sudu moona kalu una
baluwa balmak mage diha mala moona purogena. mama sorry kiala mage ahinsaka bag eka thurula kara gaththa.
පට්ට සීන් එක බං. ඔක්කොටම වැඩිය උඹේ ලිවීමේ හැකියාව නියමයි.


.එකිත් ඇහුවේ නැතැයි මගේ පිටිපස්සේ හිටියේ ඔයා නේද කියලා
.මොනවා කරන්නද මගේ විතරක් නෙවෙයි නේ වැරද්ද එකිත් දිගෙනම හිටියනේ .
akkata kiapan passa paththe nama gahagena inna kiala
විශ්වාස කලාද මන්ද



එකෙක්ට බණ්ඩක්ක ඇට,අනිත් එකාට පොහොර, තව මොනා ද ජාති තිබුනා මතක නෑ.ඔන්න අන්තිම සෙට් එක මායි තව කොල්ලො දෙන්නෙකුයි .


ඔය පැලයක් හිටවනකොට මහන්සි දැනෙනකම් වලක් හාරලා පස් ටිකක් අස් කරල කොහෙන් හරි කුණු ගොඩකින් කලු පාට පස් ටිකක් අරන් ඇවිත් පුරවනව මිසක් වෙන මුකුත් කරල නෑ.
. කොහොම හරි ගෙදර යනකොට රෑ 12 වෙන්න විනාඩි 5 තිබුනේ.