ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    meka dakkama mathak une, mata wechcha bag seen ekak.

    iskole yana kale mata thibba ara bere wage patha bag ekak. bag eke bara wadi unama mole wadiwenawa kiala hithagena math haraka wage oke poth gonnak dagena yanne :)

    dawasak bus eke bereth paththen ellagena bus eke hitagena yaddi lassana akkiyek gawin hitagena polla allagena (bus eke thibba eka :) ) math yanawa ithin otuwa wage paddi paddi. ara sudu akkiya ahuwa denna bag eka mama thiya gannam kiala. mama nikan hulk wage na ona na kiala hitiya. janelen eliya penune nathi nisa akka diha horen horen baluwa thamai.

    onna ohoma yaddi eh kuriru papathara mohotha elambuna. bus eka podi wettuwak damma. mage patha bag eka dolanaya wela gihin ara sudu akkige lassana olu podde waduna nikan ensina oluwa uda wadi una wage :) akkiya gassila giya, konde awul una, sudu moona kalu una :)

    baluwa balmak mage diha mala moona purogena. mama sorry kiala mage ahinsaka bag eka thurula kara gaththa.

    පට්ට සීන් එක බං. ඔක්කොටම වැඩිය උඹේ ලිවීමේ හැකියාව නියමයි. :yes:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මෙක සිද්ධ වුනේ ගිය සිකුරාදා. හවස ගෙදර එන්න බස් එකේ නැග්ගා අම්මට හුඩු කට කපලා සෙනග .එත් ඉතින් හිරවෙවි ආව මෙන්න මැද හරියට යනකොට ඡැක් පාරක් ඉ‍බේම සෙට් වුනා .ලාවට ටච් කරගෙන හිටියා කෙල්ලත් අවුලක් නැ මගේත් ඉතින් හිටු ගාලා නැගලා ආතල් එකේ තියන් ආව ‍.මෙන්න මම බහින තැනින්ම මේ කෙල්ලත් බැස්සා .හත්තිලව්වයි බැස්සට පස්සේ තමයි දන්නනේ මම ඔච්චර වෙලා ඡැක්පාර ගහන් ඉදලා තියෙන්නේ අල්ලපු ගෙදර අක්කාට කියලා :shocked:.එකිත් ඇහුවේ නැතැයි මගේ පිටිපස්සේ හිටියේ ඔයා නේද කියලා :(.මොනවා කරන්නද මගේ විතරක් නෙවෙයි නේ වැරද්ද එකිත් දිගෙනම හිටියනේ .

    අක්කලාගේ ගෙවල් පැත්තේ ගියේ නැතෙයි ;););)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    :D akkata kiapan passa paththe nama gahagena inna kiala
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    අක්කලාගේ ගෙවල් පැත්තේ ගියේ නැතෙයි ;););)
    යන්නේ කොහේද ? විලිලැඡඡයි තන්තොසයි වැ‍ඩේට. පොඩ්ඩක් සිද්ධිය අමතක වෙනකම් මග ඇරලා ඉන්නේ.

    :D akkata kiapan passa paththe nama gahagena inna kiala

    එකනේ පොඩි මිස්ටේක් එකක් නේ. මම එන ගමන් කිව්වා මගේ සාක්කුවේ ෆොන් එක කකුලේ වදින්න ඇති කියලා :rofl:විශ්වාස කලාද මන්ද
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මෙක සිද්ධ වුනේ ගිය සිකුරාදා. හවස ගෙදර එන්න බස් එකේ නැග්ගා අම්මට හුඩු කට කපලා සෙනග .එත් ඉතින් හිරවෙවි ආව මෙන්න මැද හරියට යනකොට ඡැක් පාරක් ඉ‍බේම සෙට් වුනා .ලාවට ටච් කරගෙන හිටියා කෙල්ලත් අවුලක් නැ මගේත් ඉතින් හිටු ගාලා නැගලා ආතල් එකේ තියන් ආව ‍.මෙන්න මම බහින තැනින්ම මේ කෙල්ලත් බැස්සා .හත්තිලව්වයි බැස්සට පස්සේ තමයි දන්නනේ මම ඔච්චර වෙලා ඡැක්පාර ගහන් ඉදලා තියෙන්නේ අල්ලපු ගෙදර අක්කාට කියලා :shocked:.එකිත් ඇහුවේ නැතැයි මගේ පිටිපස්සේ හිටියේ ඔයා නේද කියලා :(.මොනවා කරන්නද මගේ විතරක් නෙවෙයි නේ වැරද්ද එකිත් දිගෙනම හිටියනේ .

    :P:P:P:P:rofl:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ME SIDDIYA UNE DEN AURUDU 8 KATA VITARA KALIN.MAMA DAWASAK MOKAK HARI WEDAKATA NAVINNE ALFA DIGITAL AEKATA AWA(DEN WHALA)MAMA WERADILA PADI PELAKIN UDATA NEGALA AEKA KELIMA GIYE "MASSAGE POT"AEKAKATA.APPATA SIRI AELA KELE 7-8 KMA HITIYA.MAMA KOKATAH GANA AEHUWA PEYAKATA 500/=K KIWWA.MAMA MASAGE AEKATA MITA KALIN GIHILLA TIBUNET NEHA.AEDA MAGE LANGA SALLI TIBUNET NETI NISA WENA DAWASAKA YANNA HITAGENA HERILA AWA.

    E LANGA SATIYE WEDETA SET UNA.AWATA PASSE 500/= GEWWAMA ATULATA YANNA KIYALA KAWA HARI TORA GANNA KIWWA.MAMATH ITIN AETANA HITIYA AELAMA KELLA TORAGATTA.DEN ITIN WASH AEKAK AEHEMA DALA WEDETA SET UNA KIYAMUKO.MATAH ITIN DEN INNAMA BEHA MAMA MEKIKGE GAUMA YATATA ATA DEMMA ONA MAGULA WENNA KIYALA.AMMATA SIRI PENTIYATA ATA YANAKOTAMA MEKI SIRVISE CHAGE ILLUWA.MAMA OKA DANNE NEHANE MAMA WEDI PURA GENIYALA TIYENNE RS 150/=. AEKA DUNNA MEKI AHANWA MITA KALIN MEWATA AWITH NEDDA KIYALA.150/- TA ALLANNA DENNA BEHA KIYALA KOHOMA HARI ATE PARAK GALA DENNA KEMATI UNA.ANITIMA PENTIYA UDIN ALLANA DUNNA.KOHOMA HARI AEDA BUS AEKE AENNAT SALLI NETIWA KONDATA BORUWAK KIYALA TAMA GEDARA AWE

    :lol:
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    පොඩි සිද්ධියක් මේකත් 9 වසරෙදි වගේ උන. මේක ලැජ්ජාවට වඩා මට මගේ අම්මයි තාත්තයි ගැන පුදුම ආදරයක් දැනිච්ච දවසක්. අම්මප ඇඬෙනව බං
    9 වසරෙ අර ප්‍රා තා කූ කියල එකක් තියනව නෙ? ඕකෙ තියෙන්නෙ අදේට දඬු ගහල පැල පැල කරන ඒවයි. තව ඔන්න මිකැනික් වැඩයි( ටිකක් හරි දන්න මකබාස් වැඩේ):dull::dull:

    9 වසරෙ අන්තිම දවස් ටික. මේ අවුරුද්දෙන් ඔය අහවල් සබ්ජෙක්ට් එක ඉවර නිසා මම පට්ට හැපි හිටියෙ.ඔන්න අන්තිමටම හම්බුනා ප්‍රාතාකූ මිස් ගෙන් අලුත් Project එකක්.:growl:
    හම්බුනේ පැල තවානක් දාන්න.:dull:
    ඔන්න දැන් මිස් එක එකාට ගේන්න බඩු වර්ග බෙදනව.:nerd: එකෙක්ට බණ්ඩක්ක ඇට,අනිත් එකාට පොහොර, තව මොනා ද ජාති තිබුනා මතක නෑ.ඔන්න අන්තිම සෙට් එක මායි තව කොල්ලො දෙන්නෙකුයි .
    " දැන් උඹල තුන් දෙනා ගෙනෙල්ලා ගොම"මිස් කියපි:baffled:
    මම උඩ ගියා.ගොම කොහොම අරන් එන්න ද කියල.අනික අරුන් දෙන්න කිසි ගානක් නැතුව ඉන්නව.මට මාර අවුල් මේක:oo:

    උඹලට කියන්න මම ඔය පැල කෙරුවාවල් ගැන දන්නෙ නෑ. :no::dull:ඒ කාලෙ අහින්සක පොඩි එකා පොඩි පොඩි ඇම්ඩන් වැඩ කරාට.:rolleyes:ඔය පැලයක් හිටවනකොට මහන්සි දැනෙනකම් වලක් හාරලා පස් ටිකක් අස් කරල කොහෙන් හරි කුණු ගොඩකින් කලු පාට පස් ටිකක් අරන් ඇවිත් පුරවනව මිසක් වෙන මුකුත් කරල නෑ.:dull::nerd:

    මම දැන් ගෙදර ගිහින් අම්මටත් කිව්ව මේක. ගොම කොහෙන් හොයන්න ද? අම්ම තාත්තටත් කිව්වා. අම්මත් ඔය උයන පිහන ඒව දන්නව උනාට පැල පාත්ති ගැන දන්නෙ නෑ. නිකමට හිතුනා ඔය අහනව ඇත්තෙ ටිකක් වේලුන ගොම ගැන කියල.ඒත් මේ මහ රෑ කොයි හොයන්නද ඒවා.:baffled::oo:

    මම ඉස්කෝලෙ ගියේ ටිකක් ගැමි පැත්තක. මම තමයි ඔය මූද ලඟ එකෙක්ට හිටියෙ.අපේ ගෙදර අය නම් ඔය කෙරුවාවල් දන්නෙ නෑ.පසුයි වතුරයි පැලෙයි තියනව නම් යන්තන් පැලයක් හිටවගන්න ඇහැකි:P

    තාත්තා ඔන්න තව දන්න එකෙක්ට කියාගේ රෑම බඩු හොයාගෙන තිබුනා. ඒකට කරපුවයි.ඉස්කෝලෙට අරන් ගිය හැටියි අහන්නෙපා:no::growl:

    අන්තිමට ඔන්න අරන් කොහොම හරි. බත් පාර්සලයක් ද මොකක්ද කියලවත් හොයාගන්න බෑ ගඳෙන් මිස පෙනුමෙන්.:no:

    මිසුත් දැන් එක එක බඩු එක එක තැන් වල තියන්න කිව්වා. මමත් ඒ කිව්ව විඩියටම කරා.ඔන්න එක එක ලිහ ලිහ බලනවා.:shocked:හැම එකාටම හොඳ කිය කිය යනව.
    එක පාරට මගේ පාර්සල් එක අහු උනා.මිස් ඒකත් බැලුව
    "ඊයා! මොන ජරාවක් ද මේ! මොකා ද මේක ගෙනාවෙ?? පණුවොත් ඉන්නවා":(

    අන්තිමට තමයි තේරුනේ කියල තියෙන්නෙ කුඩු වෙන්නම වේලුනු ගොම ගේන්න කියලා:frown::frown:

    කොල්ලො ටික මාත් එක්ක ෆිට් නිසයි ඒ කාලෙ මන් ගැන දන්න නිසයි වෙන හැමදාම ඉල්ලන් බයිට් වෙන එකෙක් ගෙනාව කියල ඌව මැඩෙව්වා:baffled::rolleyes:
    ඒ වුනාට මට වස ලැජ්ජාව.:dull:

    ඒත් ලැජ්ජවට වඩා එතන දැනුනෙ අම්මටයි තාත්තටයි පුදුම ආදරයක්. ඒ මිනිස්සු මං වෙනුවෙන් එහෙම දේව්ලුත් කරල නෙ?:)
    9.gif

    • Like
    Reactions: jeffhardy

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළකිරි කොල්ලෙක්;15574376 said:

    ඔව් බං. මාත් පුංචි කාලේ ඔය එක එක ඒවා හදන් එන්න කිව්වම තාත්ත තමයි හදල දෙන්නේ. පොඩි එවුන්ට අකුරු ටික උගන්නන්නේ නැතුව විකාර හදන් එන්න කියනවා කිය කිය හදල දෙනවා. :) :)
     
    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    අපිට මේ සීන් එක උනේ හරියටම December 31 දවසක. 31 එක හින්දා යාලුවො 5ක් setවෙලා රෑ 9 ට විතර 3wheel එකක town එකේ chinese hotel එකක බියර් බොන්න කියලා හිතා ගෙන බෝතල් 8 කුත් අරගෙන ගියා.Bar එක ලගදි කට්ටියගේ අදහස වෙනස් වෙලා අරක්කු තමයි අරගත්තේ. ඒකත් අරගෙන chinese hotel එකේ set වෙලා රෑ 11.30 ට විතර එන්න ආවා. එනකොට ගෙවල් වලට ටිකක් විතර ලඟ අතුරු පාරකට 3wheel එක හරවලා නැවත්තුවා. අලුත් අවුරුද්දට කලින් කට්ටියගේ මුත්‍රා බර සැහැල්ලු කර ගන්න කියලා. ඉතින් ඔය වෙලාවෙ 3wheel එකේ තිබුනා වෙස් මූනක්.
    6vvf.jpg

    ඔය තියෙන්නේ. ගමන යන්න කලින් ගත්ත එක.:growl: ඉතින් මම ඕක දාගෙන තව එකෙක්ට කත කරා වරෙන් පාරෙ යන වාහන බය කරමු කියලා. සොහොන තිබ්බෙත් එතන ලඟ. මම වෙස් මූන දාගෙන පාර මැදට නට නට ආව. අනිත් එකා කොල අතු ටිකක් කඩා ගෙන මට පිටි පස්සෙන් හොලව හොලව ඉන්නවා. අනිත් එවුන් ටික 3wheel එක ලග හිටියෙ. උන්ව පාරෙ එන අයට පෙන්නෙ නෑ. ඈතින් වාහනයක් එනව දැක්කා. අපි දෙන්නා මුන්ව බය කරමු කියලා පාර මැද හිටියා. වාහනේ Head light ගහ ගෙන ආපු හින්දා ලගට එනකම් වාහනේ මොකක්ද කියලා දක්කෙ නෑ. කියන්න සන්තෝසයි පින්වතුනි ලගටම ආවහම නිල් පාට ජිප් එකක පැත්තෙන් සුදු පාට අකුරින් Police කියලා ගහලා තියෙනවා. ඒක දැක්ක විතරයි වෙරි හිඳුනා. වෙස් මූන ගලවලා පාරෙන් පහල කැලෑවට වීසි කරා. කවුද හිතුවේ ඕයි එන පලවෙනි වාහනේ Police ජිප් එකක් වේ කියලා.ජිප් එක නවත්තලා 6ක් විතර එලියට පැන්නා. ඉස්සරහ වාඩි වෙලා හිටිය OYC කිව්ව මෙයාව අල්ල ගන්න කියලා 3wheel එක ලගට ගියා. මම තමයි පාර ලඟම හිටියෙ. මාව PC කෙනෙක් කොලර් එකෙන් අල්ල ගත්තා. අනිත් අය අනිත් උන්ව අල්ල ගත්තා. 3wheel එක Check කරලා කිව්වා සර් බියර් බෝතල් 8ක් තියෙනවා කියලා. OYC ඇහුවා උබලා බීලද මෙච්චර දගලන්නේ කියලා. එයා දන්නේ නෑ අරක්කු බිවේ කියලා. මාව අල්ලගෙන ඉන්න PC අහනවා කෝ උබ දාගෙන හිටපු වෙස් මූන කියලා. මම කිව්වා සර් මෙතන කට්ටිය ගොඩාක් හිටියා ඒක හින්දා දන්නේ නෑ කියලා. ඒක අහලා OYC ට මල පැන්නා. මට කිව්ව නැගපන් ජීප් එකට කියලා. මම ජිප් එකට නැගලා සීට් එකේ කොනෙන්ම වාඩි උනා. අනිත් උන්ටත් ඉඩ තියන්න එපයි.:lol::lol: ඊට පස්සෙ කොල අතු අරන් හිටපු එකාගෙන් ඇහුවා. ඌත් කිව්ව දන්නේ නෑ කියලා. ඌටත් කිව්වා ජිප් එකට නැගපන් කියලා. අපි දෙන්නා ජිප් එක ඇතුලේ. ඊලග එකාගෙන් අහන්න කලින් මට අනිත් එකා කිව්ව වෙස් මූන විසි කරපු තැන කියපන් කියලා. මම කෙනෙක් PC ගෙන් ඇහුවා සර් මම පෙන්නන්නම් කියලා. ආ තොට දැන් මතක් උනාද කියලා Torch එකකුත් දුනා. මම ඒකත් අරගෙන වෙස් මූන හොයලා දුන්නා. ඊට පස්සේ වෙස් මූන අරගෙන අපි දෙන්නට බැහැපන් කිව්වා. ඊට පස්සේ අවුරුද්ද ලබන්න කලින් පාරෙ නටන්නේ නැතුව ගෙදර පලයන් කිව්වා.වෙස් මූන Police යෙන් අරගෙන ගියා :growl::angry:. කොහොම හරි ගෙදර යනකොට රෑ 12 වෙන්න විනාඩි 5 තිබුනේ.
    මේ සීන් එක හින්දා පස්සෙ Police යෙන් ආතල් සීන් එකක් උනා. ඒක පස්සෙ කියන්නම්.

    මම ජිප් එකට නැගලා සීට් එකේ කොනෙන්ම වාඩි උනා. අනිත් උන්ටත් ඉඩ තියන්න එපයි.:lol::lol::lol:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    පොලිසියේ සින් එකත් දාපන් :rolleyes:
    :lol::lol::lol: ඇඩෙනවා
    ගුටි කන්න වෙනවා අපිට එහෙම උනා නම්
    මමත් එදා සැහෙන්න බය උනා බන් :baffled:
    අපේ අදුරන මල්ලි කෙනෙක්ට ඔහොම සින් එකක් වෙලා තියෙනවා
    මු කෙල්ලත් එක්ක ගිහින් කොලබ ආසන්නයේ තියෙන බොක්ස් එකකට
    ෆිල්ම් එකක් බලන්න නෙවෙයි හදන්න තමයි ගිහින් තියෙන්නේ
    ඉතින් මු කෙල්ලට ආතල් එකක් දීගෙන ඉන්නවලු
    කොහොමහරි උච්චම අවස්ථාවේදී කෙල්ල වෙවුඅල ගිහින් එකපාර සයිලන්ට් උනාලු
    මු බය වෙලා වතුර ගහල එක පිස්සුවක් කරලා
    බැලින්නම් කෙල්ලට කලන්තේ හැදිලා සිහිය නැති වෙලා පච්ච සින් එක
    ඕක කොහෙන් හරි ලීක් වෙලා මලගදරකදී ඌව තියාගෙන බයිට් කරනකොට තමයි ඌ සිරාම සින් එක කිව්වේ
    හිනා කාල මැරෙනවා හැබැයි ඌ නම් පට්ට විදියට බය වෙලා මැරෙන තරමටම
    ඌට ඇඩිලත් එක්කලු
    ඌ ඒකිට පට්ට අතල් එකක් නේ දීල තියෙන්නේ :baffled::rofl:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එකනේ පොඩි මිස්ටේක් එකක් නේ. මම එන ගමන් කිව්වා මගේ සාක්කුවේ ෆොන් එක කකුලේ වදින්න ඇති කියලා :rofl:විශ්වාස කලාද මන්ද
    අපොයි ..උබ එක කියල වැඩේ තවත් චා කරගෙන. කලින් එකී ඒ ගැන එච්චර හිතන්නේ නැතුව ඉදල නම් උබේ ඔය කතාව නිසා වැඩේ හොදටම මීටර් කරගන්න ඇති :baffled::rofl::P
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එළකිරි කොල්ලෙක්;15574376 said:
    පොඩි සිද්ධියක් මේකත් 9 වසරෙදි වගේ උන. මේක ලැජ්ජාවට වඩා මට මගේ අම්මයි තාත්තයි ගැන පුදුම ආදරයක් දැනිච්ච දවසක්. අම්මප ඇඬෙනව බං
    9 වසරෙ අර ප්‍රා තා කූ කියල එකක් තියනව නෙ? ඕකෙ තියෙන්නෙ අදේට දඬු ගහල පැල පැල කරන ඒවයි. තව ඔන්න මිකැනික් වැඩයි( ටිකක් හරි දන්න මකබාස් වැඩේ):dull::dull:

    9 වසරෙ අන්තිම දවස් ටික. මේ අවුරුද්දෙන් ඔය අහවල් සබ්ජෙක්ට් එක ඉවර නිසා මම පට්ට හැපි හිටියෙ.ඔන්න අන්තිමටම හම්බුනා ප්‍රාතාකූ මිස් ගෙන් අලුත් Project එකක්.:growl:
    හම්බුනේ පැල තවානක් දාන්න.:dull:
    ඔන්න දැන් මිස් එක එකාට ගේන්න බඩු වර්ග බෙදනව.:nerd: එකෙක්ට බණ්ඩක්ක ඇට,අනිත් එකාට පොහොර, තව මොනා ද ජාති තිබුනා මතක නෑ.ඔන්න අන්තිම සෙට් එක මායි තව කොල්ලො දෙන්නෙකුයි .
    " දැන් උඹල තුන් දෙනා ගෙනෙල්ලා ගොම"මිස් කියපි:baffled:
    මම උඩ ගියා.ගොම කොහොම අරන් එන්න ද කියල.අනික අරුන් දෙන්න කිසි ගානක් නැතුව ඉන්නව.මට මාර අවුල් මේක:oo:

    උඹලට කියන්න මම ඔය පැල කෙරුවාවල් ගැන දන්නෙ නෑ. :no::dull:ඒ කාලෙ අහින්සක පොඩි එකා පොඩි පොඩි ඇම්ඩන් වැඩ කරාට.:rolleyes:ඔය පැලයක් හිටවනකොට මහන්සි දැනෙනකම් වලක් හාරලා පස් ටිකක් අස් කරල කොහෙන් හරි කුණු ගොඩකින් කලු පාට පස් ටිකක් අරන් ඇවිත් පුරවනව මිසක් වෙන මුකුත් කරල නෑ.:dull::nerd:

    මම දැන් ගෙදර ගිහින් අම්මටත් කිව්ව මේක. ගොම කොහෙන් හොයන්න ද? අම්ම තාත්තටත් කිව්වා. අම්මත් ඔය උයන පිහන ඒව දන්නව උනාට පැල පාත්ති ගැන දන්නෙ නෑ. නිකමට හිතුනා ඔය අහනව ඇත්තෙ ටිකක් වේලුන ගොම ගැන කියල.ඒත් මේ මහ රෑ කොයි හොයන්නද ඒවා.:baffled::oo:

    මම ඉස්කෝලෙ ගියේ ටිකක් ගැමි පැත්තක. මම තමයි ඔය මූද ලඟ එකෙක්ට හිටියෙ.අපේ ගෙදර අය නම් ඔය කෙරුවාවල් දන්නෙ නෑ.පසුයි වතුරයි පැලෙයි තියනව නම් යන්තන් පැලයක් හිටවගන්න ඇහැකි:P

    තාත්තා ඔන්න තව දන්න එකෙක්ට කියාගේ රෑම බඩු හොයාගෙන තිබුනා. ඒකට කරපුවයි.ඉස්කෝලෙට අරන් ගිය හැටියි අහන්නෙපා:no::growl:

    අන්තිමට ඔන්න අරන් කොහොම හරි. බත් පාර්සලයක් ද මොකක්ද කියලවත් හොයාගන්න බෑ ගඳෙන් මිස පෙනුමෙන්.:no:

    මිසුත් දැන් එක එක බඩු එක එක තැන් වල තියන්න කිව්වා. මමත් ඒ කිව්ව විඩියටම කරා.ඔන්න එක එක ලිහ ලිහ බලනවා.:shocked:හැම එකාටම හොඳ කිය කිය යනව.
    එක පාරට මගේ පාර්සල් එක අහු උනා.මිස් ඒකත් බැලුව
    "ඊයා! මොන ජරාවක් ද මේ! මොකා ද මේක ගෙනාවෙ?? පණුවොත් ඉන්නවා":(

    අන්තිමට තමයි තේරුනේ කියල තියෙන්නෙ කුඩු වෙන්නම වේලුනු ගොම ගේන්න කියලා:frown::frown:

    කොල්ලො ටික මාත් එක්ක ෆිට් නිසයි ඒ කාලෙ මන් ගැන දන්න නිසයි වෙන හැමදාම ඉල්ලන් බයිට් වෙන එකෙක් ගෙනාව කියල ඌව මැඩෙව්වා:baffled::rolleyes:
    ඒ වුනාට මට වස ලැජ්ජාව.:dull:

    ඒත් ලැජ්ජවට වඩා එතන දැනුනෙ අම්මටයි තාත්තටයි පුදුම ආදරයක්. ඒ මිනිස්සු මං වෙනුවෙන් එහෙම දේව්ලුත් කරල නෙ?:)
    9.gif

    :yes::yes:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    මෙක සිද්ධ වුනේ ගිය සිකුරාදා. හවස ගෙදර එන්න බස් එකේ නැග්ගා අම්මට හුඩු කට කපලා සෙනග .එත් ඉතින් හිරවෙවි ආව මෙන්න මැද හරියට යනකොට ඡැක් පාරක් ඉ‍බේම සෙට් වුනා .ලාවට ටච් කරගෙන හිටියා කෙල්ලත් අවුලක් නැ මගේත් ඉතින් හිටු ගාලා නැගලා ආතල් එකේ තියන් ආව ‍.මෙන්න මම බහින තැනින්ම මේ කෙල්ලත් බැස්සා .හත්තිලව්වයි බැස්සට පස්සේ තමයි දන්නනේ මම ඔච්චර වෙලා ඡැක්පාර ගහන් ඉදලා තියෙන්නේ අල්ලපු ගෙදර අක්කාට කියලා :shocked:.එකිත් ඇහුවේ නැතැයි මගේ පිටිපස්සේ හිටියේ ඔයා නේද කියලා :(.මොනවා කරන්නද මගේ විතරක් නෙවෙයි නේ වැරද්ද එකිත් දිගෙනම හිටියනේ .

    dude lololol :lol::lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    අපොයි කාමරේට දොරවල් නැහැල්ලුද බන්
    විසිතිස් දාහට නොන්ඩිනේ
    මුලින්ම ඔහොම එකක් අපේ අම්මට මාට්ටු උනේ ඉණ වටේ අතදාගෙන බදාගෙන ඉන්නකොට.මෝල් සින් එකක තමා හිටියේ.කකුල් දෙකත් පටලාගෙන හිටියේ මතක විදියට.අපේ අම්ම ඇවිල්ල රැක් එකේ ඇඳුම් පෙන්නලා පුතේ මේවා උදේ වෙලපුවද ඇහුවා නිකන් කින්ඩියට වගේ
    අපේ තාත්ත ආපු දවසකත් ඕකට කින්ඩියක් දැම්මා

    නොන්ඩි වෙලා හොදටම,

    කෙල්ල මට කිස්ස් එකක් දෙනවා කැල්ලගේ අම්මා දැක්කනේ, වස ලැජ්ජාව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නොන්ඩි වෙලා හොදටම,

    කෙල්ල මට කිස්ස් එකක් දෙනවා කැල්ලගේ අම්මා දැක්කනේ, වස ලැජ්ජාව
    අපේ අයියට දවසක් අම්ම දුන්න ගුට්ටක්
    අක්කත්[අයියගෙ වයිපරේ ] ඉන්න තැන
    පච්ච නෝන්ඩිය