වෙඩින් එකකදී ඔය කතා පවත්වනවනේ
ඉතින් අපේ පවුල වෙනුවෙන් කතා කරපු මාමකාරයා
උගේ කතාව ඉවර වෙන්න හදනකොට මාව පෙන්නලා කියනවා වෙඩිමට ඇවිල්ල හිටිය උන්ට අපේ මේ ඉලන්දාරියගේ මගුලේදීත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.මම පැනපු ගමන් කිව්වා අංකල්ගේ දුව කැමති නම් අද උනත් අවුලක් නෑ එකම පවුලේ මගුල් දෙකක් නිසා හෝටලෙන් හොඳ ඩිස්කවුන්ට් එකකුත් ගන්න පුළුවන් කියලා.එක අහගෙන හිටපු අංකල් කාරයාගේ දුවගේ මුණ කලුවෙලා ගිය අපුරුව තාමත් මැවිලා පේනවා.

පොරට හිතෙන්න ඇති කිව්වා මෝඩ කම කියලා

CD කඩවලට ගිහින් එක CD එකක් අරන් DVD 10ක් විතර බකා ගහගෙන එනව
හැමදාම එක කඩේට යන්නෙ නෑ මාට්ටු වෙන නිසා එකකට ගේම දීලා ආයෙත් ඒකට යන්නෙ සතියකට පස්සෙ. දවසක් අලුතෙන් දාපු කඩේකට ගියා ඒකෙ CD නෑ GAME ගහන පොට් එකක්
මටත් කෙලින්න ඇත ඉස්සුව
ඌ බය වෙලා එහෙනම් උබ පලයන් කිව්ව
මන් ඉතින් මොනා කරන්නද