ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol:

    මොනවා වුනත් කොල්ලත් ඒකිව බයිට් කරන්න ඇති බං ආසද අහල. මම වුණා නම් අනිවා බයිට් කරනවා. :P:P
    වෙලාවට අපේ වයසේ කෙල්ලෙක් උනේ නැත්නම් ඉතින් වසල හමාරයි
    අපි හිතුවේ කවුරු හරි හැක් කරල දාල කියල බන්
    එක නම් පට්ටම සින් එකක් ලොලේ ලොල්
    එකේ කොමෙන්ට් ටික දැනුත් කියවනකොට හිනා කාල මැරෙනවා
    එකෙක් දාල තියෙනවා අඩුවට රුම්ස් තියෙන හොටෙල් වල ලිනක්ස් එහෙමත්
    හේ හේ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    butt a condom :)
    :P:P:P හේ හේ
    -PAXP-deijE.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වෙලාවට අපේ වයසේ කෙල්ලෙක් උනේ නැත්නම් ඉතින් වසල හමාරයි
    අපි හිතුවේ කවුරු හරි හැක් කරල දාල කියල බන්
    එක නම් පට්ටම සින් එකක් ලොලේ ලොල්
    එකේ කොමෙන්ට් ටික දැනුත් කියවනකොට හිනා කාල මැරෙනවා
    එකෙක් දාල තියෙනවා අඩුවට රුම්ස් තියෙන හොටෙල් වල ලිනක්ස් එහෙමත්
    හේ හේ

    හප්පා... මම මුලින් හිතුවෙත් hack කරපු සීන් එකක් තමයි කියල.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක Range Rover එකක් පදින්න ගිහින් වෙච්චි සිද්ධියක්.. සිද්ධිය වෙච්ච තැන දොළොස්දෙනෙක් විතර හිටියා.. කෙල්ලො පස් දෙනෙක්ද කොහෙද හිටියා.. අපේ බොසත් හිටියා.. පාටියක් වෙලාවෙ.. අපේ යාලුවෙක්ගෙ Range Rover එකක්.. මාත් පොඩ්ඩක් අනුමත වෙලා හිටියෙ.. පකා වගේ මායි තව එකෙකුයි වාහනේට නැග්ගා රවුමක් යන්න හිතාගෙන.. මං හතර වටේ බලනවා ගියර් පොල්ල කෝ කියලා.. විනාඩි දහයක් පහළොවක්ම හෙව්වා.. අහන්නත් මොකක්ද වගේනේ.. අරුන් බලනවා මං මොකක්ද යකෝ රවුමක් පදින්න ඉල්ලලා වාහනේ ඇතුලට වෙලා කරන්නෙ කියලා.. ඔය අස්සෙ මාත් එක්ක වාහනේට නැගපු අනිත් එකා අහනවා.. ඕයි මේ.. වාහනේ පදින්න කලින් මේ රන්ඳුවට කියපං මේකෙ ගියර් පොල්ල තියෙන තැන.. මූ මේ දාඩිය දාගෙන පොල්ල හොයනවා කිව්වා.. වස ලැජ්ජාව බං.. ඔක්කෝම හිනා වුණා බඩවල් අල්ලගෙන..:angry: කවුද දන්නෙ ඔය හුයන්න උඩට එන්නෙ ස්ටාර්ට් කලාම කියලා..:(

    Range-Rover-Evoque-Live-Paris-2010-1gearbox.jpg

    මොනා වුණත් පට්ට වන්ඩිය ඈ..:dull:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0

    images
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    මේ තවත් වාහන සීන් එකක්.. ඔන්න දවසක් අපේ බොසාගෙ වන්ඩිය සර්විස් කරගෙන එන්න කියලා ගියා.. වාහනේ යට හෝඳලා, ෆිල්ටර් මාරු කරලා, ඔයිල් මාරු කරලා ජැක් එකෙන් බාලා ඉවර වෙලා කොල්ලෙක් ඇවිත් කිව්වා බොඩි වොශ් කරන්න කාර් එක එහා පැත්තට දාන්න කියලා.. කැ#ම වැඩේ කියන්නෙ මට දොරවල් දෙක මාරු වුනානේ.. වැඩ්ඩා වගේ ඇවිත් පිටිපස්සෙ දොර ඇරගෙන වාඩිවුණා.. ඩ්‍රැයිවින් සීට් එකේ වාඩිවෙනවා වෙනුවට පිටිපස්සෙ සීට් එකෙන්.. අර කොල්ලා මගේ දිහා බලනවා.. එතන තව වාහන සර්විස් කරන්න කට්ටිය ඇවිත් හිටියා.. කරුමෙ කියන්නෙ උන් ඔක්කොම වාහන ගාවටම වෙලා ඉන්නවා.. තව ඒකෙ වැඩ කරන එවුනුත් ඉන්නවා.. උන් ඔක්කොටම හිනා ගියා බං..:( එදා ඉඳන් මං ඒ සර්විස් එක පැත්තෙ ගියේ නෑ..:dull:
     
    • Haha
    Reactions: jeffhardy

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10

    thats-a-big-snake.jpg
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රිදිලා™;15596157 said:
    අංක 1
    මම එක්තරා කොට්ඨාසයක ඉඩම් නිළධාරියෙක් වෙලා ඉද්දි සවසක් මගෙන් ලොකු වැඩක් කරගෙන යද්දි එම කොට්ඨාසයේම ට්‍රැෆික් ඕ.අයි.සීත් එක්ක එක්තරා තරුණ කාන්තාවක් ආවා (වයස 26ක් වෙච්ච.. දැන් තොපිලා අහන්න එපා ඒ කෙල්ලගේ වයස දන්නේ කොහොමද කියලා... හිටු. තොපිට තේරෙයි.) ඉතිං ඒ කෙල්ල මගෙත් එක්ක හොඳට හිනා වුනත් එක්ක..ඒත් මම වැඩිය ගණන් ගත්තේ නැතෝ....ඔන්න වැඩේ කරලා දීලා එහෙම යන්න හදද්දි ඒකි මගෙන් ඇහුවා මෙන්න මෙහෙම..

    කෙල්ල - මාව මතක නැද්ද ඔයාට..
    මම - ම්... නැහැනේ...
    කෙල්ල හොඳට මතක් කරන්න - නැහැනේ ...මතකෙට එන්නෙම නැහැ..ඔයා කවුද..
    කෙල්ල- ඔයා*** නේද (කෙල්ල එක්තරා ඉස්කෝලෙක නමක් කිව්වා)
    මම - ඔව්..එතකොට ඔයත් ඒ ඉස්කෝලෙද
    කෙල්ල - ඔව්.. මම ඔයාගේ එහා පන්තියෙනේ හිටියේ..ඔයා*** බැජ් එ‍කේ නේද (ඔන්න එක්තරා උසස් පෙල වර්ෂයක් කිව්වා)
    මම කිව්වා - ඔව්නේ...
    කෙල්ල - දැන්වත් මතක නැද්ද..ඔයා නිතරම අපේ පන්තියට එනවනේ...

    ඔන්න මම ම‍ගේ ජීවිතේ කරපු ගොන්ම වැඩේ කරා...මම තාමත් දුක් වෙනවා එදා ඒ කිව්ව වාක්‍යයට..:(

    මම - නැහැනේ .....ඇත්තටම මට ඔයා පොඩ්ඩක්වත් මතක නැහැ...

    මම ඒවෙලේ නිකමට අර ට්‍රැෆික් ඕ.අයි.සීගේ මුන දිහා බැලුවා...උගේ මුනේ තිබ්බ කින්ඩි හිනාව..

    කෙල්ල - මේ මගේ මහත්තයා..මෙයා තමයි මේ පළාතේ ට්‍රැෆික් එකේ හෙඩ්..ඔනේ උදව්වක් කියන්න...

    මට හරිම ලැජ්ජ හිතුනා.. අර කෙල්ල දිහා බලලා ඒ ගොනා දාපු නෝන්ඩ් හිනවා දැකලා..උගේ හිනාවේ කියවුනේ...ඇත්ත තොට එක එකාට ඇඳුනුම්කම කියන්න ගිහින්...ඌට තොගේ මුණවත් මතක නැහැනේ...මෙච්චර කියලත්... ඇද්ද උඔට..
    මට තාමත් මතක් වෙද්දි දුකයි බං අර කෙල්ල වෙච්ච අපහසුතාවෙට... ඇයි දෙයියනේ මට කියන්න තිබ්බනේ... :growl: ආනේ මට දැන් නම් ලාවට වගේ මතකයි..කොහෙද දැන් ඔයාලා හරියට වෙනස්වෙලානේ..එක පන්තියේ හිටපු අය කොහොම අමතක වෙන්නද..:growl:
    අනික මේ කොට්ඨාසේ ට්‍රැෆික් ඕ.අයි.සීගේ බිරිඳ ව මගේ පන්තියේ යාලුවෙක් කියන්න :cool:

    මම වගේ ගොන් ටියුබ් ලයිටි හරකෙක්:(
    අයියෝ පව් වැඩේ :(
    රිදිලා™;15596196 said:
    ඒක විතරක් නම් මදියි බං.. දැන් ටිකකට කලින් මාලු ගන්න ගියා.. මාලු අරන් ඌ ඇහුවා මාව මතක නැද්ද කියලා... ඒ මම ඉස්සරම ගිය ඉස්කෝලේ... ප්‍රාථමික...
    මම කිව්වා වැහැ කියලා.. හොඳට මූණත් බැලුවා...ඒත මතක නැහැ ..
    පස්සේ ඌ මගේ පන්තියේ එකෙක්..ඌ මගේ ගේ තියෙන තැන ඉතිහාසේ ඔක්කොම කිව්වා...
    ඒත් මට ඌට මතක නැහැනේ බං..
    මට එහෙම ලේසියකට වෙන්නේ නැහැ...අයියෝ :sorry:
    සිරවටම ටියුබ් ලයිටි හරකෙක් :baffled:
    මටත් ගොඩක් කතා තියෙනවා දාන්නනම්. එව්වත් එකින්එක දාන්නම්කෝ. මේ මට වෙච්ච සීන් එකක් නම් නෙමෙයි. නමුත් මේකට මූලික වුනෙත් මම තමයි ඉතිං.

    මෙන්න මේකයි සීන් එක. මම ඉස්කෝලේ යන දවස් වල අපේ පන්තියේ හිටියා සිංදු කියන සෙට් එකක්ත මුං ටිත නිකං නෙමෙයි සිංදු කියන්නේ ඩෙස් වලට බෙර ගගහා, මයික්වගේ එව්වා හදා ගෙන, ඒ මදිවට තව වුන් ටිකක් ඩීජේ කරනවා. අපිටත් ඉතිං පට්ට ආතල්. මම දවසක් කරපු වැඩේ ආතල් එකටත් එක්ක මුං ටික මියුසිකල් ෂෝ එක පටං ගන්නකල් ඉදලා කිව්වා විනාය භාර සර්ට. අප්පට සිරි දැන් සර් එනවා ක්ලාස් එකට. මුංගේ මියුසිකල් ෂෝ එකත් දැන් හොදට නැගලා යනවා ආසාවේ බෑ. ඔන්න දැන් සර් ක්ලාස් එකට ආවා මියුසිකල් ෂෝ කොහේ ගියාද දන්නේ නෑ. සර් මුකුත් කිව්වේ නෑ හැබැයි. පස්සේ එක එකාට එන්න කිව්වා සර්ගේ පස්සෙන්. ඊට පස්සේ ඉස්කෝලෙ පිට්ටනිය මැද්දට ගෙනැල්ලා කරපන් කිව්වා ක්ලාස් රෑම් එකේ කරමු ඩී. ජේ එක. මුං ඉතිං ඇඹරෙද්දි සර් කාරයා මෙනවාහරි කියන්න ඇති. පස්සේ මුං ටික ඩී.ජේ එක කරා. මුලු ඉස්කෝලෙම උන් බල බල හිනා වෙනවා. ඔක්කෝටම වඩා මටයි මගේ යාලුවටයි පට්ට ආතල්. දැන්නම් මතක් වෙද්දි ගොඩාක් දුකයි බං. ඇයි ඒ වගේ වැඩක් කරේ කියලා. (ඒ වුනාට දැන්ත් චුට්ටක් ආතල් එකක් තියෙනවා අරැන්ගේ මූනවල් ටික මතක් වෙද්දී)
    හපෝ තෝ වගේ ගල් මුසලයෙක්.:angry: අපේ ඉස්කෝලේ ඔහොම වැඩක් කරලා මට්ටු උනානම් උබට එළකිරි එන්න වෙන්නේ ලබන ආත්මේ :baffled::P

    ඔන්න එහෙනම්..
    මේක මට උන දෙයක් නෙමේ තොපිල අන්තිමට ගස් බල්ලෝ වගේ තොට නේද උනේ අහන්න එපා.

    අපි ඒ ලෙවල් කරන කාලේ එලම කොල්ලෙක් හිටිය හරිම අහින්සකයි, අවන්කයි , සිරාවට කාටවත් කරදරයක් කරන්නේ නැති කොල්ලෙක් මචන්, දැන් නම් ඒ වගේ පොරවල් හොයන්නත් නෑ. අවුලකට තිබ්බේ මිනිහ හොද වැඩී, හැමෝම ඌව බයිට් එකට ගන්නව, කොහෙහරි ගිහින් බාල්දියක් පෙරල ගත්තොත් ඌ තමා. :rofl::rofl:
    ඔන්න අපි ඒ දවස්වල ගෙවල් ගාව මිස් කෙනෙක්ගේ පන්ති ගියා, කොල්ලෝ 4ක් වගේ එනව කෙල්ලොත් 3ක් වගේ ආව.

    පන්තිය තියන ගෙදර තියෙන්නේ ටිකක් කන්ද උඩට එන්න, ලොකු වත්තක් එක්ක, කවුරුහරි එනව නම් මිදුලේ ඉන්න අපිට දුර ඉදන්ම පේනව. ඔන්න දැන් අර මම කියපු පොරයි අපි සෙට් එකයි ඔතන කතා කර කර ඉන්නව පන්ති පටන් ගන්න කලින්, එකෙක් ගාව තිබ්බ මෙන්න මේ වගේ බයිසිකලයක් , අර වීල් කරන බයික් කියන්නේ.

    images

    අපි ඕක පැද පැද හිටිය මාරුවෙන් මාරුවට, ඒත් වීල් කරන්න ගියේ නැහැ දන්නේ නැති නිසා. ඔන්න දැන් අරූ නැග්ග බයිසිකල් එකට, කතා කර කර ඉන්නව ඌ ඒකේ ඉදගෙන, වීල් කරන්න හදනව බ්‍රේක් ගහනව, අපි ඉතින් එච්චර ගනන් ගත්තේ නෑ. මූ ටිකක් හොදට වීල් කරා, එතන බොරලු පොලව නිසා ලිස්සන්න බලනව, ලිස්සුවම වැටෙන්නේ නෑ බයිසිකලය කොට නිසා නැගිටින්න පුලුවන්.

    ඔහොම ඉන්නකොට ඔන්න දුරින් කෙල්ලෙක් එනව පන්තියේ, අපි කට්ටියම කිවුව අඩෝ කෙල්ලෙක් එනව පුලුවන් නම් දැන් වැටියන් කියල, :lol::lol: අරූ කිවුව පිස්සුද බන් මම එහෙම ගොන් වැඩ කරනවද කියල වීල් කරන එක නැවැත්තුව. අපි වෙන කතාවක් දාගෙන හිටිය. දැන් කෙල්ල අපිව පාස් කරල යන හරිය , අරූට කතාවෙන් කතාවෙන් අමතක උනා කෙල්ල එනව කියල , මූ කතා කරන ගමන්ම වීල් කරන්න ඉස්සුව , අපතය වගේ වැටුනේ නැදද කෙල්ල ඉස්සරහ , හිතපන්කෝ ලැජ්ජාව. මූ වැටුන විදිහ බන් පිටිපස්සට පත බෑ උනේ, කොච්චර උනත් මූ බයිසිකලේ අතාරියේ නෑ, හිතපල්ලකෝ පිටිපස්සට වැටිල බයිසිකලේ හැඩල් එකෙන් අල්ලගෙන පැඩ්ල් එකට කකුලත් තියාගෙන ඉන්නකොට, කෙල්ලෙක් ඉස්සරහ. ඌ එහෙම්මම හිටිය ටික වෙලාවක් වැටිල , ඊටපස්සේ තමයි මොකඩ උනේ කියල මීටර් උනේ ඌට. වටේ හිටපු අපි එකෙක්ටවත් හුස්මගන්න බැරි උනා

    එච්චරට හිනා උනා යකෝ :lol::lol::lol::lol:

    bikes-upside-down-1024x768.jpg

    Me wage :D

    පව් වැඩේ :lol:

    :lol::lol: