ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මේක Range Rover එකක් පදින්න ගිහින් වෙච්චි සිද්ධියක්.. සිද්ධිය වෙච්ච තැන දොළොස්දෙනෙක් විතර හිටියා.. කෙල්ලො පස් දෙනෙක්ද කොහෙද හිටියා.. අපේ බොසත් හිටියා.. පාටියක් වෙලාවෙ.. අපේ යාලුවෙක්ගෙ Range Rover එකක්.. මාත් පොඩ්ඩක් අනුමත වෙලා හිටියෙ.. පකා වගේ මායි තව එකෙකුයි වාහනේට නැග්ගා රවුමක් යන්න හිතාගෙන.. මං හතර වටේ බලනවා ගියර් පොල්ල කෝ කියලා.. විනාඩි දහයක් පහළොවක්ම හෙව්වා.. අහන්නත් මොකක්ද වගේනේ.. අරුන් බලනවා මං මොකක්ද යකෝ රවුමක් පදින්න ඉල්ලලා වාහනේ ඇතුලට වෙලා කරන්නෙ කියලා.. ඔය අස්සෙ මාත් එක්ක වාහනේට නැගපු අනිත් එකා අහනවා.. ඕයි මේ.. වාහනේ පදින්න කලින් මේ රන්ඳුවට කියපං මේකෙ ගියර් පොල්ල තියෙන තැන.. මූ මේ දාඩිය දාගෙන පොල්ල හොයනවා කිව්වා.. වස ලැජ්ජාව බං.. ඔක්කෝම හිනා වුණා බඩවල් අල්ලගෙන..:angry: කවුද දන්නෙ ඔය හුයන්න උඩට එන්නෙ ස්ටාර්ට් කලාම කියලා..:(

    Range-Rover-Evoque-Live-Paris-2010-1gearbox.jpg

    මොනා වුණත් පට්ට වන්ඩිය ඈ..:dull:
    :lol::lol::lol: mata mekata hina giyata adamai me scene eka ahuve.. :P:shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    Ayya Meke Polla Ko Kiyala Ahanna Thibbe Patta Nondi
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo: mey mokkada ban? sirada meka?:baffled:
    ඔව් මචං..
    41169_136592823050134_8047687_n.jpg

    41110_136594493049967_2916844_n.jpg

    samarasinghe transport ahala nam thiyenawa
    kade yana ekek wage ambaneka:lol::lol:
    :lol::lol::lol::lol:

    Ayya Meke Polla Ko Kiyala Ahanna Thibbe Patta Nondi
    ඔක්කොම බීලා බං හිටියෙ.. අරුණයා ඔය මගුලෙ පිංතූර දාපු දවසෙත් මං ඔය කතාව කිව්වා.. සිරාවටම මාර නෝන්ඩිය..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Meka Para Payannakne Bola
    Yapaneta Ticket Eka Keeyada Danne Ne Oi lol
    Sahagathai :lol::lol::lol:
    ube Den Kondada
    Moko Une Ara Ube Badu Hadana Ekata
    ඔය පිංතූරෙ තියෙන බස් එක මගී ප්‍රවාහනය කරන්නෙ නෑ.. පාටි දාන්න හදලා තියෙන්නෙ.. නිල් බලකායට..:lol:

    මම ඩ්‍රයිවර්..:rofl:

    ahala ne. anthimata bus akaka giye grade 8 waladi. ela ela patta anyway.
    ආහ්.. උඹ ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ..? :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචං..
    41169_136592823050134_8047687_n.jpg

    41110_136594493049967_2916844_n.jpg

    :lol::lol::lol::lol:
    ඔක්කොම බීලා බං හිටියෙ.. අරුණයා ඔය මගුලෙ පිංතූර දාපු දවසෙත් මං ඔය කතාව කිව්වා.. සිරාවටම මාර නෝන්ඩිය..:(
    chike ban kerima kade yamak meka nam
    thamath ohoma gahagenada danne ne oka yanne
    gal gahai pako sure :lol::lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    mehema dana eka awulak ne
    janadipathiwaraneta mamandiyath ohoma dagena diwwa
    police alluwath uta pitipassa penna thamai nawathwanne
    liyanne ne malata

    නිකන් පලයන් බබා යන්න. උඹ නේද අර ෆේක් වලින් ඇවිත් ඉස්සර තමන්ටම බැන ගත්ත එකා ඇටෙන්ෂන් ගන්න :rofl:
     
    • Like
    Reactions: chathuranirmal

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    ඔය පිංතූරෙ තියෙන බස් එක මගී ප්‍රවාහනය කරන්නෙ නෑ.. පාටි දාන්න හදලා තියෙන්නෙ.. නිල් බලකායට..:lol:

    මම ඩ්‍රයිවර්..:rofl:

    ආහ්.. උඹ ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ..? :dull:

    lankawe thamai. mata bus aka yana gaman nagina bahina scene set wenna machan.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ තවත් වාහන සීන් එකක්.. ඔන්න දවසක් අපේ බොසාගෙ වන්ඩිය සර්විස් කරගෙන එන්න කියලා ගියා.. වාහනේ යට හෝඳලා, ෆිල්ටර් මාරු කරලා, ඔයිල් මාරු කරලා ජැක් එකෙන් බාලා ඉවර වෙලා කොල්ලෙක් ඇවිත් කිව්වා බොඩි වොශ් කරන්න කාර් එක එහා පැත්තට දාන්න කියලා.. කැ#ම වැඩේ කියන්නෙ මට දොරවල් දෙක මාරු වුනානේ.. වැඩ්ඩා වගේ ඇවිත් පිටිපස්සෙ දොර ඇරගෙන වාඩිවුණා.. ඩ්‍රැයිවින් සීට් එකේ වාඩිවෙනවා වෙනුවට පිටිපස්සෙ සීට් එකෙන්.. අර කොල්ලා මගේ දිහා බලනවා.. එතන තව වාහන සර්විස් කරන්න කට්ටිය ඇවිත් හිටියා.. කරුමෙ කියන්නෙ උන් ඔක්කොම වාහන ගාවටම වෙලා ඉන්නවා.. තව ඒකෙ වැඩ කරන එවුනුත් ඉන්නවා.. උන් ඔක්කොටම හිනා ගියා බං..:( එදා ඉඳන් මං ඒ සර්විස් එක පැත්තෙ ගියේ නෑ..:dull:

    mekata nam hina giya :lol::lol: