මේක Range Rover එකක් පදින්න ගිහින් වෙච්චි සිද්ධියක්.. සිද්ධිය වෙච්ච තැන දොළොස්දෙනෙක් විතර හිටියා.. කෙල්ලො පස් දෙනෙක්ද කොහෙද හිටියා.. අපේ බොසත් හිටියා.. පාටියක් වෙලාවෙ.. අපේ යාලුවෙක්ගෙ Range Rover එකක්.. මාත් පොඩ්ඩක් අනුමත වෙලා හිටියෙ.. පකා වගේ මායි තව එකෙකුයි වාහනේට නැග්ගා රවුමක් යන්න හිතාගෙන.. මං හතර වටේ බලනවා ගියර් පොල්ල කෝ කියලා.. විනාඩි දහයක් පහළොවක්ම හෙව්වා.. අහන්නත් මොකක්ද වගේනේ.. අරුන් බලනවා මං මොකක්ද යකෝ රවුමක් පදින්න ඉල්ලලා වාහනේ ඇතුලට වෙලා කරන්නෙ කියලා.. ඔය අස්සෙ මාත් එක්ක වාහනේට නැගපු අනිත් එකා අහනවා.. ඕයි මේ.. වාහනේ පදින්න කලින් මේ රන්ඳුවට කියපං මේකෙ ගියර් පොල්ල තියෙන තැන.. මූ මේ දාඩිය දාගෙන පොල්ල හොයනවා කිව්වා.. වස ලැජ්ජාව බං.. ඔක්කෝම හිනා වුණා බඩවල් අල්ලගෙන..කවුද දන්නෙ ඔය හුයන්න උඩට එන්නෙ ස්ටාර්ට් කලාම කියලා..
![]()
මොනා වුණත් පට්ට වන්ඩිය ඈ..


mata mekata hina giyata adamai me scene eka ahuve.. 

කවුද දන්නෙ ඔය හුයන්න උඩට එන්නෙ ස්ටාර්ට් කලාම කියලා..

mey mokkada ban? sirada meka?


