Machng suppaa!! maxxa Storiya bng!!! Freinds are great you know!

..thanq wewoo..Machng suppaa!! maxxa Storiya bng!!! Freinds are great you know!

..thanq wewoo..

මගේ හොදම යාලුවෙක්ගෙ ගෙවල් ගාව කෙල්ලක්ට මන් line පාර දදා හිටියේ ඒ දවස්වල. ඒ යක මගේ හොදම යාළුවා උනාට මෙලෝ වැඩක් නැති හාල්පාරුවෙක්.
උ මට කිසි sup 1ක් දුන්නේ නැ. එක නිසා මන් තනියෙන් game එකට enter වෙන්න හිතුවා. මාසයක් 2ක් විතර try කරත් මෙකිගෙන් එක එක හේතු නිසා අහන්න බැරි උන. මට මේකිව set උනේ බණ්ඩාර දෙයියගේ සක්යා එකේදී and සිග්මා එකේදී. සිග්මා එකේදී class ඉවර උනාම මේකිගේ ගෙදරින් එනවා එක්කන් යන්න. ඉතින් එතැනදී මුකුත් කරගන්න බැරි තත්වයක් උදා උනා. දැන් අහන්න තියෙන එකම තැන සක්යා එක. එත් scene එක කියන්න සක්යා එකේදී අද දැකපු කෙල්ලව ආයිත් දකින්න වෙයිද කියලාවත් sure නැ. මොකද එච්චරටම කෙල්ලෝ. නිකං නාග ලෝකෙට ගියා වගේ.
කොහොමින් කොහොම හරි මේ සතියේ නම් අනිවා ඒකිගෙන් අහනවා කියලා හිතාගෙන අම්මගෙන් සල්ලිත් අරගෙන අලුත් ඩෙනිම් රාජයෙක් and t shirt එකකුත් ගත්තා. එදා කොල්ල සක්යා එකට ගියේ නිකං බොලිවූඩ් වලින් බැහැලා වගේ. ලොවෙත් නැ. නළලේ ඉදන් බෙකම්.
class එක ඉවර වෙනකන් බොහොම අමාරුවෙන් ඉදලා class ඉවර උණු ගමන් තව එකෙක් එක්ක ටාර් ගාල එලියට ගියා. දැන් මායි මුයි කෙල්ලෝ ටික එලියට එනකන් සක්යා එක ගාවට වෙලා බලාගෙන ඉන්නවා. මේ වෙනකොට කොල්ලෝ ඔක්කොම ගිහින් ඉවරයි. මුලින් කොල්ලන්ව යවලා පස්සේ තමා කෙල්ලොන්ව යවන්නේ. දැන් කෙල්ලෝ එකා දෙන්නා එලියට එනවා. මගේ සුරදුතිකාවත් ඔන්න බොලේ එනවා ඒකිගේ යාළුවො ටිකත් එක්ක. 
මේ වෙනකොට සක්යා එක ගාව ඉදන් කොහුවල bus stand එක ගාවට යනකන්ම කෙල්ලෝ විතරයි. අම්මේ මගේ පපුව... මෙකි මාව පහු කරලා ගියා. මාත් ටක්ස් ගාල කෙල්ලෝ පෝලිමට enter වෙලා මෙකි ගාවට ගිහින් ඇහුවා 
එකී එහෙම කියනවා ඇහුනු අනිත් කෙල්ලෝ මගේ දිහා බලාගෙන හිනාවෙනවා.. මට වහකන්න තරම් ආඩම්බරයක් දැනුනා. මන් අවුලක් නැ කියලා හිතාගෙන මාත් එක්ක ආපු එකා දිහාවට හැරිලා කිව්වා " වරෙන් මචන් යන්නේ" කියලා. හුටා.... මේ පාප මිත්රයා නැ. උ මට කියන්නේ නැතුව මාරු වෙලා.
මු van එකක් අස්සට ගිහින් හැංගිලා වීදුරුවෙන් බලාගෙන ඉදලා..හිතපල්ලා මට දැනුනු අසරණකම...... ඩයිනමයිට එකක් ගිලලා කළු ගගට පනින්න හිතුනා... 
මොනා කරන්නද පුරුෂ ශක්තිය හිතට අරගෙන 176 bus stand එක ගාවට තත්පර 30න් වගේ අවා. කොහොම ආවද මන්දා. පස්සේ මෙකි අර මන් මුලින් කියපු යාලුවට කියලා තිබ්බා " අහ්හ්හ් ඔයාගේ යාලුවෙක් මගෙන් කැමැත්ත ඇහුවා. මන් එයාට බැ කිව්වා විතරයි එයා ජෙට් එක වගේ ගියා"
කියලා... ලොවෙත් නැ.. අපේ උන් මාව තාම අපහසුතාවට පත්කරනවා ඕක මතක් කරලා.. 

ඔන්න මචන්ලා මට උණු මුල්ම චාටර් scene එක..
මන් A/L කරන්න පටන් ගත්ත මුල් කාලේ මට හොදට කෙල්ලෝ පිස්සුව ගහලා තිබ්බේ.මගේ හොදම යාලුවෙක්ගෙ ගෙවල් ගාව කෙල්ලක්ට මන් line පාර දදා හිටියේ ඒ දවස්වල. ඒ යක මගේ හොදම යාළුවා උනාට මෙලෝ වැඩක් නැති හාල්පාරුවෙක්.
උ මට කිසි sup 1ක් දුන්නේ නැ. එක නිසා මන් තනියෙන් game එකට enter වෙන්න හිතුවා. මාසයක් 2ක් විතර try කරත් මෙකිගෙන් එක එක හේතු නිසා අහන්න බැරි උන. මට මේකිව set උනේ බණ්ඩාර දෙයියගේ සක්යා එකේදී and සිග්මා එකේදී. සිග්මා එකේදී class ඉවර උනාම මේකිගේ ගෙදරින් එනවා එක්කන් යන්න. ඉතින් එතැනදී මුකුත් කරගන්න බැරි තත්වයක් උදා උනා. දැන් අහන්න තියෙන එකම තැන සක්යා එක. එත් scene එක කියන්න සක්යා එකේදී අද දැකපු කෙල්ලව ආයිත් දකින්න වෙයිද කියලාවත් sure නැ. මොකද එච්චරටම කෙල්ලෝ. නිකං නාග ලෝකෙට ගියා වගේ.
කොහොමින් කොහොම හරි මේ සතියේ නම් අනිවා ඒකිගෙන් අහනවා කියලා හිතාගෙන අම්මගෙන් සල්ලිත් අරගෙන අලුත් ඩෙනිම් රාජයෙක් and t shirt එකකුත් ගත්තා. එදා කොල්ල සක්යා එකට ගියේ නිකං බොලිවූඩ් වලින් බැහැලා වගේ. ලොවෙත් නැ. නළලේ ඉදන් බෙකම්.
class එක ඉවර වෙනකන් බොහොම අමාරුවෙන් ඉදලා class ඉවර උණු ගමන් තව එකෙක් එක්ක ටාර් ගාල එලියට ගියා. දැන් මායි මුයි කෙල්ලෝ ටික එලියට එනකන් සක්යා එක ගාවට වෙලා බලාගෙන ඉන්නවා. මේ වෙනකොට කොල්ලෝ ඔක්කොම ගිහින් ඉවරයි. මුලින් කොල්ලන්ව යවලා පස්සේ තමා කෙල්ලොන්ව යවන්නේ. දැන් කෙල්ලෝ එකා දෙන්නා එලියට එනවා. මගේ සුරදුතිකාවත් ඔන්න බොලේ එනවා ඒකිගේ යාළුවො ටිකත් එක්ක.
මේ වෙනකොට සක්යා එක ගාව ඉදන් කොහුවල bus stand එක ගාවට යනකන්ම කෙල්ලෝ විතරයි. අම්මේ මගේ පපුව... මෙකි මාව පහු කරලා ගියා. මාත් ටක්ස් ගාල කෙල්ලෝ පෝලිමට enter වෙලා මෙකි ගාවට ගිහින් ඇහුවා
"hi... මන් ---ගේ යාලුවෙක්. ඔයා මාව දන්නා නැතුව ඇති. ම්ම්ම්ම්.. ඇත්තම කිව්වොත් මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නේ " කියලා. යකෝ මෙකි ගත කටටම කිව්වනේ " මට boy කෙනෙක් ඉන්නවා sorry" කියලා. හැදී ගැවිලා යන්න..එකී එහෙම කියනවා ඇහුනු අනිත් කෙල්ලෝ මගේ දිහා බලාගෙන හිනාවෙනවා.. මට වහකන්න තරම් ආඩම්බරයක් දැනුනා. මන් අවුලක් නැ කියලා හිතාගෙන මාත් එක්ක ආපු එකා දිහාවට හැරිලා කිව්වා " වරෙන් මචන් යන්නේ" කියලා. හුටා.... මේ පාප මිත්රයා නැ. උ මට කියන්නේ නැතුව මාරු වෙලා.

![]()

පව් බන් උඹ...ඔන්න මචන්ලා මට උණු මුල්ම චාටර් scene එක..

එලට ලියල තියනව මචන්. මේක දැක්කම මතක් උනේ, මාත් මුලින්ම කෙල්ලෙක් ගෙන් ඇහුවෙ නුගේගොඩ හන්දියෙදි, ඔය විදිහටම වගේ. යාළුවො හෙන සෙට් එකක් හිටිය ලන්ග පාත කඩ ගාව. කෙල්ල 138 කොළඹ පැත්තට යන්නෙ, විශාකා එකේ බව දන්නව එච්චරයි. කෙල්ල කිව්ව බෑ ඉගෙන ගන්න තියනව කියල. කෙල්ල නැග්ග බස් එකට, කොල්ලො ඈත ඉදන් කියනව නැගපිය උඹත් බස් එකට කියල. මම බෙරි වෙලා ආව වෙන මොකුත් නම් උනේ නෑ.
චොරම වැඩේ කියන්නෙ ටික දවසකින් කෙල්ල ක්ලාස් එන එක නැවැත්තුව. මම නම් අමාරුවෙන් කට්ට කාල කැම්පස් ගියා කෙල්ල හොඳට ඉගෙන ගත්තද දන්නෑ![]()

කෙල්ලෝ බලන්නේ කොල්ලන්ගේ පෙනුමට වඩා ආර්ථිකය, සාර්ථකත්වය ,කීරිතිය වගේ දේවල්. කොල්ලෝ බලන්නේ පෙනුමයි ගොඩක් වෙලාවට. උබ හොදට Job කරලා ,සල්ලි හෙව්වම කෙල්ලෝ එයි නිකම්ම වගේ හොයාගෙන.
man dakala tiyenawa kalu kumarayo wage kollo niliyo wage lassana kello daagena innawa 
කෙල්ලෝ බලන්නේ කොල්ලන්ගේ පෙනුමට වඩා ආර්ථිකය, සාර්ථකත්වය ,කීරිතිය වගේ දේවල්. කොල්ලෝ බලන්නේ පෙනුමයි ගොඩක් වෙලාවට. උබ හොදට Job කරලා ,සල්ලි හෙව්වම කෙල්ලෝ එයි නිකම්ම වගේ හොයාගෙන.
mama nam hoyanne patta kaallak nemei kellek.patta kaali walata ona sobane witharai.wadi kal eka kollek langa inne naha.tika kalak yaddi baduwak wenawa
same here. mathak weddith dukai ban.![]()

sirawatama machanmama nam hoyanne patta kaallak nemei kellek.patta kaali walata ona sobane witharai.wadi kal eka kollek langa inne naha.tika kalak yaddi baduwak wenawa
![]()
ara kella aye mukuth ewwe nadda 

nicely written![]()
පව් බන් උඹ...![]()
එල කොල්ලෙක් නේ.
කෙනෙක් ඉන්නවා කියලා දන්නේ නෑනේ, නැත්තම් ඒත් අහන්න හිටියේ කියලා ආපහු එන්න තිබ්බේ
ගොඩක් කෙල්ලෝ ජාමේ බේරගන්න කියන කාතාවක් බං මට කෙනෙක් ඉන්නවා කියන එක.![]()
කෙල්ලෝ බලන්නේ කොල්ලන්ගේ පෙනුමට වඩා ආර්ථිකය, සාර්ථකත්වය ,කීරිතිය වගේ දේවල්. කොල්ලෝ බලන්නේ පෙනුමයි ගොඩක් වෙලාවට. උබ හොදට Job කරලා ,සල්ලි හෙව්වම කෙල්ලෝ එයි නිකම්ම වගේ හොයාගෙන.

හොද වෙලාවට කෙල්ලට මොලේ තියෙනවා.
ඒ නිසා msg කීපෙකින් වැඩේ ගොඩ දාගත්තා..
නැත්තම් ඉතින් ජබුක් තමයි. ඇත්තටම මන් එහෙම කෙල්ලෙක් එක්ක ආවේ නැ. පොඩි වැරදීමක් වෙන්න ඇති.... නැත්තම් ඌ පොන්z කෙනෙක්..ඉරිසියාවට කියන්න ඇති

හොද වැඩේ තොපේ පණ්ඩිත කමට .ඔන්න මචන්ලා දෙවෙනි සිද්දිය..අපි AL කරන කාලේ කොල්ලෙක්ගේ ටිකක් දුර මළගෙයක් වෙලා ගියා..ගම්පහ පැත්තේ..අපි තුන් දෙනෙක් ගියා මචං..මල ගෙදර ගිහින් දවසක් ඉදල රෑ නිදි මරල ඊලග දවසෙත් 12 ට විතර එන්ඩ පිටත් උනා..පට්ට නිදිමත මචන්ලා..station එකට ඇවිල්ල ආපු train එකක නැග්ගා..ඔය වෙලාවට සෙනගත් අඩුයිනේ බන්..
අපිට 3rd class ticket තිබ්බේ .නැගල හිටියේ 2nd class පෙට්ටියක..මම දන්නේ නෑ සිරාවටම ඒ කාලේ ඕවගේ නීති.
එකෙක් කිවා මචං ටිකට් එක 3rd class උනත් ඉඩ තියෙනවනම් 2nd class යන්න පුළුවන් කියලා..අනික කියනවා නෑ නෑ කියලා.
..
නෑ කිව එකාට ඕන පුකක් කරගනින් කියලා මම අරුත් එක්ක 2nd class පෙට්ටියේ සැප නින්දක් දාන්ඩ ගත්ත....අරූ ටිකක් එහායින් තිබුණු 3rd class පෙට්ටියක..ඒ අස්සේ චුටි නංගි පැටියෙකුත් හිටියේ පෙට්ටියේ..
.අපි දෙන්න ඇහැරෙන ඇහෙරෙන ගානට එකිටත් ලයින් දදා හිටියා පොරවල් වගේ කකුල් දෙකත් seat eka උඩට අරන්..ටිකකින් පොල්ගහවෙල station එකට ආව.
අපරාදේ කියන්ඩ බෑ අර වෙනම හිටපු එකා අපිව හොයාගෙන ඇවිත් කීවා
"මචං ටික්කො නැග්ගා..වරෙල්ලා අරකට.." කියලා..
මාත් එක්ක හිටපු එකා කියපි
"පිස්සුද යකෝ..මම නිතිය හරියටම දන්නවා..." කියලා.....
මාත් ඉතින් උට කඩේ ගිහින් ඒකෙම හිටියා නින්දක් දාගෙන...ටිකකින් ඇවිල්ල ටික්කො තට්ටු කරලා ඇහෙරෙව්වා..
අපි ටිකට් දුන්නම කියපි
"අහ්හ් මේවා මේ 3rd class ඒවානේ..කොමද මේකේ යන්නේ.." කියලා..
එතකොට අරූ කියපි
"ඇයි අන්කල් නීතියේ හැටියට ඉඩ තියෙය්නම් මේවගේ යන්න පුළුවන් නේද" කියලා...
ටික්කා නෑම කියනවා.මට තේරුණා අපිට වැඩේ වැරදිලා කියලා..ඒ අස්සේ අර නංගියි ඒකිගේ තාත්තයි එතනමයි....ටික්කන්ට මචං පොඩ්ඩක් shape එකේ කතා කරලා තේරුම් කරානම් වැඩේ ගොඩ දාගන්ඩ තිබ්බා..එතන අපිට ටෝක් කරපු ටික්කා ටිකක් කොටයි..අර හරක මුගේ ඔලුවට තට්ටුවකුත් දාල කියපි
"අපිට ඔයා කියන ඒවා විශ්වාස කරන්ඩ අමාරුයි..මට මේ ගැන නීතිමය උපදෙස් ගන්න පුළුවන් කොහෙන්ද.." කියලා.....
ඉදකින් මෝඩ මුසලය..ටික්කා කියපී
"අහ්හ් එහෙමද..එහෙනම් බහින තැන station master ගෙන් අහගන්ඩ.දැන් රුපියල් 1500 ක් දෙන්ඩ"
කියලා දඩ කොලේ කැඩුව...අරකිට හිනා යකෝ....මට එවෙලේම කෝච්චියෙන් පනින්න හිතුනා..මගේ අතේ 200 තිබ්බේ.මාත් එක්ක හිටපු එකා ගාව 500..අනේ අර අනිත් පෙට්ටියේ ගියපු එකා 1000 ක් තිබිල දුන්නා..
...පව් ඌ..සිරාම හොඳ පොරක්..හොදම සිද්දිය දඩ කොලේ කඩල කියපි දැන් මේකෙ යන්ඩ පුළුවන්.ආයේ 3rd class යන්ඩ ඕන නෑ කියලා...පජාත වෙවී ඒ පෙට්ටියේම ගිහිල්ල station එකෙත් පජාත වෙලා ගෙදර ගියේ..
අනේ මන්ද බන්..ලිවට පස්සේ ඇති දෙයක් නෑ වගේ.ඔන්න ඔහේ දානවා..
තෝ වගේ මෝඩ මුසලයෙක්,...ඔන්න මචන්ලා මට උණු මුල්ම චාටර් scene එක..
මන් A/L කරන්න පටන් ගත්ත මුල් කාලේ මට හොදට කෙල්ලෝ පිස්සුව ගහලා තිබ්බේ.මගේ හොදම යාලුවෙක්ගෙ ගෙවල් ගාව කෙල්ලක්ට මන් line පාර දදා හිටියේ ඒ දවස්වල. ඒ යක මගේ හොදම යාළුවා උනාට මෙලෝ වැඩක් නැති හාල්පාරුවෙක්.
උ මට කිසි sup 1ක් දුන්නේ නැ. එක නිසා මන් තනියෙන් game එකට enter වෙන්න හිතුවා. මාසයක් 2ක් විතර try කරත් මෙකිගෙන් එක එක හේතු නිසා අහන්න බැරි උන. මට මේකිව set උනේ බණ්ඩාර දෙයියගේ සක්යා එකේදී and සිග්මා එකේදී. සිග්මා එකේදී class ඉවර උනාම මේකිගේ ගෙදරින් එනවා එක්කන් යන්න. ඉතින් එතැනදී මුකුත් කරගන්න බැරි තත්වයක් උදා උනා. දැන් අහන්න තියෙන එකම තැන සක්යා එක. එත් scene එක කියන්න සක්යා එකේදී අද දැකපු කෙල්ලව ආයිත් දකින්න වෙයිද කියලාවත් sure නැ. මොකද එච්චරටම කෙල්ලෝ. නිකං නාග ලෝකෙට ගියා වගේ.
කොහොමින් කොහොම හරි මේ සතියේ නම් අනිවා ඒකිගෙන් අහනවා කියලා හිතාගෙන අම්මගෙන් සල්ලිත් අරගෙන අලුත් ඩෙනිම් රාජයෙක් and t shirt එකකුත් ගත්තා. එදා කොල්ල සක්යා එකට ගියේ නිකං බොලිවූඩ් වලින් බැහැලා වගේ. ලොවෙත් නැ. නළලේ ඉදන් බෙකම්.
class එක ඉවර වෙනකන් බොහොම අමාරුවෙන් ඉදලා class ඉවර උණු ගමන් තව එකෙක් එක්ක ටාර් ගාල එලියට ගියා. දැන් මායි මුයි කෙල්ලෝ ටික එලියට එනකන් සක්යා එක ගාවට වෙලා බලාගෙන ඉන්නවා. මේ වෙනකොට කොල්ලෝ ඔක්කොම ගිහින් ඉවරයි. මුලින් කොල්ලන්ව යවලා පස්සේ තමා කෙල්ලොන්ව යවන්නේ. දැන් කෙල්ලෝ එකා දෙන්නා එලියට එනවා. මගේ සුරදුතිකාවත් ඔන්න බොලේ එනවා ඒකිගේ යාළුවො ටිකත් එක්ක.
මේ වෙනකොට සක්යා එක ගාව ඉදන් කොහුවල bus stand එක ගාවට යනකන්ම කෙල්ලෝ විතරයි. අම්මේ මගේ පපුව... මෙකි මාව පහු කරලා ගියා. මාත් ටක්ස් ගාල කෙල්ලෝ පෝලිමට enter වෙලා මෙකි ගාවට ගිහින් ඇහුවා
"hi... මන් ---ගේ යාලුවෙක්. ඔයා මාව දන්නා නැතුව ඇති. ම්ම්ම්ම්.. ඇත්තම කිව්වොත් මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නේ " කියලා. යකෝ මෙකි ගත කටටම කිව්වනේ " මට boy කෙනෙක් ඉන්නවා sorry" කියලා. හැදී ගැවිලා යන්න..එකී එහෙම කියනවා ඇහුනු අනිත් කෙල්ලෝ මගේ දිහා බලාගෙන හිනාවෙනවා.. මට වහකන්න තරම් ආඩම්බරයක් දැනුනා. මන් අවුලක් නැ කියලා හිතාගෙන මාත් එක්ක ආපු එකා දිහාවට හැරිලා කිව්වා " වරෙන් මචන් යන්නේ" කියලා. හුටා.... මේ පාප මිත්රයා නැ. උ මට කියන්නේ නැතුව මාරු වෙලා.
මු van එකක් අස්සට ගිහින් හැංගිලා වීදුරුවෙන් බලාගෙන ඉදලා..හිතපල්ලා මට දැනුනු අසරණකම...... ඩයිනමයිට එකක් ගිලලා කළු ගගට පනින්න හිතුනා...
මොනා කරන්නද පුරුෂ ශක්තිය හිතට අරගෙන 176 bus stand එක ගාවට තත්පර 30න් වගේ අවා. කොහොම ආවද මන්දා. පස්සේ මෙකි අර මන් මුලින් කියපු යාලුවට කියලා තිබ්බා " අහ්හ්හ් ඔයාගේ යාලුවෙක් මගෙන් කැමැත්ත ඇහුවා. මන් එයාට බැ කිව්වා විතරයි එයා ජෙට් එක වගේ ගියා"
කියලා... ලොවෙත් නැ.. අපේ උන් මාව තාම අපහසුතාවට පත්කරනවා ඕක මතක් කරලා..
![]()
කලින් පොඩ්ඩක් ඇන්ටනාව දාල බලන්න එපැයි විස්තරේ මොකද්ද කියල