ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
ඔන්න මචන්ලා මට උණු මුල්ම චාටර් scene එක.. :rolleyes::rolleyes:
මන් A/L කරන්න පටන් ගත්ත මුල් කාලේ මට හොදට කෙල්ලෝ පිස්සුව ගහලා තිබ්බේ.:P:P මගේ හොදම යාලුවෙක්ගෙ ගෙවල් ගාව කෙල්ලක්ට මන් line පාර දදා හිටියේ ඒ දවස්වල. ඒ යක මගේ හොදම යාළුවා උනාට මෙලෝ වැඩක් නැති හාල්පාරුවෙක්.:yes::yes: උ මට කිසි sup 1ක් දුන්නේ නැ. එක නිසා මන් තනියෙන් game එකට enter වෙන්න හිතුවා. මාසයක් 2ක් විතර try කරත් මෙකිගෙන් එක එක හේතු නිසා අහන්න බැරි උන. මට මේකිව set උනේ බණ්ඩාර දෙයියගේ සක්යා එකේදී and සිග්මා එකේදී. සිග්මා එකේදී class ඉවර උනාම මේකිගේ ගෙදරින් එනවා එක්කන් යන්න. ඉතින් එතැනදී මුකුත් කරගන්න බැරි තත්වයක් උදා උනා. දැන් අහන්න තියෙන එකම තැන සක්යා එක. එත් scene එක කියන්න සක්යා එකේදී අද දැකපු කෙල්ලව ආයිත් දකින්න වෙයිද කියලාවත් sure නැ. මොකද එච්චරටම කෙල්ලෝ. නිකං නාග ලෝකෙට ගියා වගේ.:P:P කොහොමින් කොහොම හරි මේ සතියේ නම් අනිවා ඒකිගෙන් අහනවා කියලා හිතාගෙන අම්මගෙන් සල්ලිත් අරගෙන අලුත් ඩෙනිම් රාජයෙක් and t shirt එකකුත් ගත්තා. එදා කොල්ල සක්යා එකට ගියේ නිකං බොලිවූඩ් වලින් බැහැලා වගේ. ලොවෙත් නැ. නළලේ ඉදන් බෙකම්.:D:D class එක ඉවර වෙනකන් බොහොම අමාරුවෙන් ඉදලා class ඉවර උණු ගමන් තව එකෙක් එක්ක ටාර් ගාල එලියට ගියා. දැන් මායි මුයි කෙල්ලෝ ටික එලියට එනකන් සක්යා එක ගාවට වෙලා බලාගෙන ඉන්නවා. මේ වෙනකොට කොල්ලෝ ඔක්කොම ගිහින් ඉවරයි. මුලින් කොල්ලන්ව යවලා පස්සේ තමා කෙල්ලොන්ව යවන්නේ. දැන් කෙල්ලෝ එකා දෙන්නා එලියට එනවා. මගේ සුරදුතිකාවත් ඔන්න බොලේ එනවා ඒකිගේ යාළුවො ටිකත් එක්ක. :love::love: මේ වෙනකොට සක්යා එක ගාව ඉදන් කොහුවල bus stand එක ගාවට යනකන්ම කෙල්ලෝ විතරයි. අම්මේ මගේ පපුව... මෙකි මාව පහු කරලා ගියා. මාත් ටක්ස් ගාල කෙල්ලෝ පෝලිමට enter වෙලා මෙකි ගාවට ගිහින් ඇහුවා
"hi... මන් ---ගේ යාලුවෙක්. ඔයා මාව දන්නා නැතුව ඇති. ම්ම්ම්ම්.. ඇත්තම කිව්වොත් මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නේ " කියලා. යකෝ මෙකි ගත කටටම කිව්වනේ " මට boy කෙනෙක් ඉන්නවා sorry" කියලා. හැදී ගැවිලා යන්න..:sorry::sorry: එකී එහෙම කියනවා ඇහුනු අනිත් කෙල්ලෝ මගේ දිහා බලාගෙන හිනාවෙනවා.. මට වහකන්න තරම් ආඩම්බරයක් දැනුනා. මන් අවුලක් නැ කියලා හිතාගෙන මාත් එක්ක ආපු එකා දිහාවට හැරිලා කිව්වා " වරෙන් මචන් යන්නේ" කියලා. හුටා.... මේ පාප මිත්‍රයා නැ. උ මට කියන්නේ නැතුව මාරු වෙලා.:angry::angry: මු van එකක් අස්සට ගිහින් හැංගිලා වීදුරුවෙන් බලාගෙන ඉදලා..හිතපල්ලා මට දැනුනු අසරණකම...... ඩයිනමයිට එකක් ගිලලා කළු ගගට පනින්න හිතුනා... :baffled::baffled: මොනා කරන්නද පුරුෂ ශක්තිය හිතට අරගෙන 176 bus stand එක ගාවට තත්පර 30න් වගේ අවා. කොහොම ආවද මන්දා. පස්සේ මෙකි අර මන් මුලින් කියපු යාලුවට කියලා තිබ්බා " අහ්හ්හ් ඔයාගේ යාලුවෙක් මගෙන් කැමැත්ත ඇහුවා. මන් එයාට බැ කිව්වා විතරයි එයා ජෙට් එක වගේ ගියා":oo::oo: කියලා... ලොවෙත් නැ.. අපේ උන් මාව තාම අපහසුතාවට පත්කරනවා ඕක මතක් කරලා.. :P:P
 
Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home

    :lol::rofl:

    nicely written :D
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala

    පව් බන් උඹ...:P:P:P
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    :lol::lol:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..

    එල කොල්ලෙක් නේ.

    කෙනෙක් ඉන්නවා කියලා දන්නේ නෑනේ, නැත්තම් ඒත් අහන්න හිටියේ කියලා ආපහු එන්න තිබ්බේ :rolleyes:

    ගොඩක් කෙල්ලෝ ජාමේ බේරගන්න කියන කාතාවක් බං මට කෙනෙක් ඉන්නවා කියන එක. :cool:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202

    කෙල්ලෝ බලන්නේ කොල්ලන්ගේ පෙනුමට වඩා ආර්ථිකය, සාර්ථකත්වය ,කීරිතිය වගේ දේවල්. කොල්ලෝ බලන්නේ පෙනුමයි ගොඩක් වෙලාවට. උබ හොදට Job කරලා ,සල්ලි හෙව්වම කෙල්ලෝ එයි නිකම්ම වගේ හොයාගෙන.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අඩෝ මම හිතුවේ ඉස්කෝලේ කාලේ පිස්සු කෙලල තියෙන්න අපි විතරයි කියලා. බැලින්නම් අපි ඔක්කොම එක බෝට්ටුවෙනේ.....

    ඔන්න ඉතින් මට වෙච්ච දේකුත් කියන්නම්...

    10 වසරේ ඉද්දි අවුරුද්දට ඉස්කොලේ නිවාඩු දෙන්න කලින් කැට ගහන්න සෙට් වෙනවනේ. ඔන්න ඉතින් ෆී පීර්යඩ් එකක් බලලා පන්ති 2-3 කොල්ලෝ ටික සෙට්වුනා කැට ගහන්න.. මුලින් පොඩියට පටන් ගත්ත වැඩේ ටික වෙලාවක් යද්දි දරුනුවටම නැගලා යනවා.. A/L , O/L පන්ති වල එවුනුත් සෙට් වෙලා තරගෙට වැඩ.. කට්ටියම වට වෙලා ඉන්න නිසා ලග ඉන්නේ කවුද කියලවත් හරියට දන්නේ නෑ. වැඩේ නැගලා යද්දි මට එහා පැත්තේ හිටපු එකා දාපු ඔට්ටුව පරාද වුනා. උ සල්ලි දැම්මෙත් නෑ. මම ඉතින් සිංහලෙන්ම කියපි. ඔට්ටු ඇල්ලුවනම් සල්ලි දාපන් හු*තෝ කියලා. එහෙම කිවුව විතරයි කොල්ලෝ සෙට් එක සද්ද නෑ. මමත් සීන් එක මොකක්ද කියලා හැරිලා බැලුවා.. මල හුත්*යි..... යකෝ ඔට්ටුව අල්ලලා තියෙන්නේ පිනා....
    අනාතයි...... ඉන්ටවල් එකේ ඉදලා ඉස්කෝලේ ඇරෙනකම්ම ඔෆිස් එක ඉස්සරහා දණ ගහගෙන හිටියා.... :yes::yes:
     
    • Haha
    Reactions: jeffhardy

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔන්න මචන්ලා මට උණු මුල්ම චාටර් scene එක.. :rolleyes::rolleyes:

    එලට ලියල තියනව මචන්. මේක දැක්කම මතක් උනේ, මාත් මුලින්ම කෙල්ලෙක් ගෙන් ඇහුවෙ නුගේගොඩ හන්දියෙදි, ඔය විදිහටම වගේ. යාළුවො හෙන සෙට් එකක් හිටිය ලන්ග පාත කඩ ගාව. කෙල්ල 138 කොළඹ පැත්තට යන්නෙ, විශාකා එකේ බව දන්නව එච්චරයි. කෙල්ල කිව්ව බෑ ඉගෙන ගන්න තියනව කියල. කෙල්ල නැග්ග බස් එකට, කොල්ලො ඈත ඉදන් කියනව නැගපිය උඹත් බස් එකට කියල. මම බෙරි වෙලා ආව වෙන මොකුත් නම් උනේ නෑ.

    චොරම වැඩේ කියන්නෙ ටික දවසකින් කෙල්ල ක්ලාස් එන එක නැවැත්තුව. මම නම් අමාරුවෙන් කට්ට කාල කැම්පස් ගියා කෙල්ල හොඳට ඉගෙන ගත්තද දන්නෑ :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    same here. mathak weddith dukai ban. :(
     
    • Like
    Reactions: Hi Elakiri

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    කෙල්ලෝ බලන්නේ කොල්ලන්ගේ පෙනුමට වඩා ආර්ථිකය, සාර්ථකත්වය ,කීරිතිය වගේ දේවල්. කොල්ලෝ බලන්නේ පෙනුමයි ගොඩක් වෙලාවට. උබ හොදට Job කරලා ,සල්ලි හෙව්වම කෙල්ලෝ එයි නිකම්ම වගේ හොයාගෙන.

    meka nan aththa :yes: man dakala tiyenawa kalu kumarayo wage kollo niliyo wage lassana kello daagena innawa :P
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    කෙල්ලෝ බලන්නේ කොල්ලන්ගේ පෙනුමට වඩා ආර්ථිකය, සාර්ථකත්වය ,කීරිතිය වගේ දේවල්. කොල්ලෝ බලන්නේ පෙනුමයි ගොඩක් වෙලාවට. උබ හොදට Job කරලා ,සල්ලි හෙව්වම කෙල්ලෝ එයි නිකම්ම වගේ හොයාගෙන.

    sirawatama machan:yes: mama nam hoyanne patta kaallak nemei kellek.patta kaali walata ona sobane witharai.wadi kal eka kollek langa inne naha.tika kalak yaddi baduwak wenawa:)
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    :lol::rofl:

    nicely written :D

    පව් බන් උඹ...:P:P:P

    එල කොල්ලෙක් නේ.

    කෙනෙක් ඉන්නවා කියලා දන්නේ නෑනේ, නැත්තම් ඒත් අහන්න හිටියේ කියලා ආපහු එන්න තිබ්බේ :rolleyes:

    ගොඩක් කෙල්ලෝ ජාමේ බේරගන්න කියන කාතාවක් බං මට කෙනෙක් ඉන්නවා කියන එක. :cool:

    කෙල්ලෝ බලන්නේ කොල්ලන්ගේ පෙනුමට වඩා ආර්ථිකය, සාර්ථකත්වය ,කීරිතිය වගේ දේවල්. කොල්ලෝ බලන්නේ පෙනුමයි ගොඩක් වෙලාවට. උබ හොදට Job කරලා ,සල්ලි හෙව්වම කෙල්ලෝ එයි නිකම්ම වගේ හොයාගෙන.

    මෙකි හින්දා මන් තව චාටරයක් කන්න තියෙනවා ඉදිරියේදී.. එක නම් බුදු sure.. මට තාමත් පුදුමයි මන් කෙල්ලෝ 500ක් විතර මැද්දේ කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහපු එකට.. මේ scene එක නම් ලොවෙත් අමතක වෙන්නේ නැ... :P:P:P:P
     
    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    මන් වෙන කෙල්ලෙක් එක්ක class එකට ආව කියල එක බුරුවෙක් අද මගේ කෙල්ල ඉස්සරහම කියපු එකට නම් මට එතන මැරෙන්න හිතුනා.:angry::angry: හොද වෙලාවට කෙල්ලට මොලේ තියෙනවා.:yes: ඒ නිසා msg කීපෙකින් වැඩේ ගොඩ දාගත්තා.. ;)නැත්තම් ඉතින් ජබුක් තමයි. ඇත්තටම මන් එහෙම කෙල්ලෙක් එක්ක ආවේ නැ. පොඩි වැරදීමක් වෙන්න ඇති.... නැත්තම් ඌ පොන්z කෙනෙක්..ඉරිසියාවට කියන්න ඇති:eek::oo:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔන්න මචන්ලා දෙවෙනි සිද්දිය..අපි AL කරන කාලේ කොල්ලෙක්ගේ ටිකක් දුර මළගෙයක් වෙලා ගියා..ගම්පහ පැත්තේ..අපි තුන් දෙනෙක් ගියා මචං..මල ගෙදර ගිහින් දවසක් ඉදල රෑ නිදි මරල ඊලග දවසෙත් 12 ට විතර එන්ඩ පිටත් උනා..පට්ට නිදිමත මචන්ලා..station එකට ඇවිල්ල ආපු train එකක නැග්ගා..ඔය වෙලාවට සෙනගත් අඩුයිනේ බන්..
    අපිට 3rd class ticket තිබ්බේ .නැගල හිටියේ 2nd class පෙට්ටියක..මම දන්නේ නෑ සිරාවටම ඒ කාලේ ඕවගේ නීති.
    එකෙක් කිවා මචං ටිකට් එක 3rd class උනත් ඉඩ තියෙනවනම් 2nd class යන්න පුළුවන් කියලා.:sorry::sorry::sorry:.අනික කියනවා නෑ නෑ කියලා.:baffled::baffled:..
    නෑ කිව එකාට ඕන පුකක්‌ කරගනින් කියලා මම අරුත් එක්ක 2nd class පෙට්ටියේ සැප නින්දක් දාන්ඩ ගත්ත..:no::no::no:..අරූ ටිකක් එහායින් තිබුණු 3rd class පෙට්ටියක..ඒ අස්සේ චුටි නංගි පැටියෙකුත් හිටියේ පෙට්ටියේ..:love::love:.අපි දෙන්න ඇහැරෙන ඇහෙරෙන ගානට එකිටත් ලයින් දදා හිටියා පොරවල් වගේ කකුල් දෙකත් seat eka උඩට අරන්..ටිකකින් පොල්ගහවෙල station එකට ආව.
    අපරාදේ කියන්ඩ බෑ අර වෙනම හිටපු එකා අපිව හොයාගෙන ඇවිත් කීවා
    "මචං ටික්කො නැග්ගා..වරෙල්ලා අරකට.." කියලා..

    මාත් එක්ක හිටපු එකා කියපි

    "පිස්සුද යකෝ..මම නිතිය හරියටම දන්නවා..." කියලා...:growl::growl::growl::growl:..

    මාත් ඉතින් උට කඩේ ගිහින් ඒකෙම හිටියා නින්දක් දාගෙන..:(:(.ටිකකින් ඇවිල්ල ටික්කො තට්ටු කරලා ඇහෙරෙව්වා..
    අපි ටිකට් දුන්නම කියපි
    "අහ්හ් මේවා මේ 3rd class ඒවානේ..කොමද මේකේ යන්නේ.." කියලා..

    එතකොට අරූ කියපි
    "ඇයි අන්කල් නීතියේ හැටියට ඉඩ තියෙය්නම් මේවගේ යන්න පුළුවන් නේද" කියලා...:angry:

    ටික්කා නෑම කියනවා.මට තේරුණා අපිට වැඩේ වැරදිලා කියලා..ඒ අස්සේ අර නංගියි ඒකිගේ තාත්තයි එතනමයි..:no::no:..ටික්කන්ට මචං පොඩ්ඩක් shape එකේ කතා කරලා තේරුම් කරානම් වැඩේ ගොඩ දාගන්ඩ තිබ්බා..එතන අපිට ටෝක් කරපු ටික්කා ටිකක් කොටයි..අර හරක මුගේ ඔලුවට තට්ටුවකුත් දාල කියපි
    "අපිට ඔයා කියන ඒවා විශ්වාස කරන්ඩ අමාරුයි..මට මේ ගැන නීතිමය උපදෙස් ගන්න පුළුවන් කොහෙන්ද.." කියලා...:angry::angry::angry:..
    ඉදකින් මෝඩ මුසලය..ටික්කා කියපී

    "අහ්හ් එහෙමද..එහෙනම් බහින තැන station master ගෙන් අහගන්ඩ.දැන් රුපියල් 1500 ක් දෙන්ඩ"

    කියලා දඩ කොලේ කැඩුව...අරකිට හිනා යකෝ..:sorry::sorry::sorry:..මට එවෙලේම කෝච්චියෙන් පනින්න හිතුනා..මගේ අතේ 200 තිබ්බේ.මාත් එක්ක හිටපු එකා ගාව 500..අනේ අර අනිත් පෙට්ටියේ ගියපු එකා 1000 ක් තිබිල දුන්නා..:(:(...පව් ඌ..සිරාම හොඳ පොරක්..හොදම සිද්දිය දඩ කොලේ කඩල කියපි දැන් මේකෙ යන්ඩ පුළුවන්.ආයේ 3rd class යන්ඩ ඕන නෑ කියලා...පජාත වෙවී ඒ පෙට්ටියේම ගිහිල්ල station එකෙත් පජාත වෙලා ගෙදර ගියේ..:frown::frown:

    අනේ මන්ද බන්..ලිවට පස්සේ ඇති දෙයක් නෑ වගේ.ඔන්න ඔහේ දානවා..
    හොද වැඩේ තොපේ පණ්ඩිත කමට .:P

    ඔන්න මචන්ලා මට උණු මුල්ම චාටර් scene එක.. :rolleyes::rolleyes:
    මන් A/L කරන්න පටන් ගත්ත මුල් කාලේ මට හොදට කෙල්ලෝ පිස්සුව ගහලා තිබ්බේ.:P:P මගේ හොදම යාලුවෙක්ගෙ ගෙවල් ගාව කෙල්ලක්ට මන් line පාර දදා හිටියේ ඒ දවස්වල. ඒ යක මගේ හොදම යාළුවා උනාට මෙලෝ වැඩක් නැති හාල්පාරුවෙක්.:yes::yes: උ මට කිසි sup 1ක් දුන්නේ නැ. එක නිසා මන් තනියෙන් game එකට enter වෙන්න හිතුවා. මාසයක් 2ක් විතර try කරත් මෙකිගෙන් එක එක හේතු නිසා අහන්න බැරි උන. මට මේකිව set උනේ බණ්ඩාර දෙයියගේ සක්යා එකේදී and සිග්මා එකේදී. සිග්මා එකේදී class ඉවර උනාම මේකිගේ ගෙදරින් එනවා එක්කන් යන්න. ඉතින් එතැනදී මුකුත් කරගන්න බැරි තත්වයක් උදා උනා. දැන් අහන්න තියෙන එකම තැන සක්යා එක. එත් scene එක කියන්න සක්යා එකේදී අද දැකපු කෙල්ලව ආයිත් දකින්න වෙයිද කියලාවත් sure නැ. මොකද එච්චරටම කෙල්ලෝ. නිකං නාග ලෝකෙට ගියා වගේ.:P:P කොහොමින් කොහොම හරි මේ සතියේ නම් අනිවා ඒකිගෙන් අහනවා කියලා හිතාගෙන අම්මගෙන් සල්ලිත් අරගෙන අලුත් ඩෙනිම් රාජයෙක් and t shirt එකකුත් ගත්තා. එදා කොල්ල සක්යා එකට ගියේ නිකං බොලිවූඩ් වලින් බැහැලා වගේ. ලොවෙත් නැ. නළලේ ඉදන් බෙකම්.:D:D class එක ඉවර වෙනකන් බොහොම අමාරුවෙන් ඉදලා class ඉවර උණු ගමන් තව එකෙක් එක්ක ටාර් ගාල එලියට ගියා. දැන් මායි මුයි කෙල්ලෝ ටික එලියට එනකන් සක්යා එක ගාවට වෙලා බලාගෙන ඉන්නවා. මේ වෙනකොට කොල්ලෝ ඔක්කොම ගිහින් ඉවරයි. මුලින් කොල්ලන්ව යවලා පස්සේ තමා කෙල්ලොන්ව යවන්නේ. දැන් කෙල්ලෝ එකා දෙන්නා එලියට එනවා. මගේ සුරදුතිකාවත් ඔන්න බොලේ එනවා ඒකිගේ යාළුවො ටිකත් එක්ක. :love::love: මේ වෙනකොට සක්යා එක ගාව ඉදන් කොහුවල bus stand එක ගාවට යනකන්ම කෙල්ලෝ විතරයි. අම්මේ මගේ පපුව... මෙකි මාව පහු කරලා ගියා. මාත් ටක්ස් ගාල කෙල්ලෝ පෝලිමට enter වෙලා මෙකි ගාවට ගිහින් ඇහුවා
    "hi... මන් ---ගේ යාලුවෙක්. ඔයා මාව දන්නා නැතුව ඇති. ම්ම්ම්ම්.. ඇත්තම කිව්වොත් මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නේ " කියලා. යකෝ මෙකි ගත කටටම කිව්වනේ " මට boy කෙනෙක් ඉන්නවා sorry" කියලා. හැදී ගැවිලා යන්න..:sorry::sorry: එකී එහෙම කියනවා ඇහුනු අනිත් කෙල්ලෝ මගේ දිහා බලාගෙන හිනාවෙනවා.. මට වහකන්න තරම් ආඩම්බරයක් දැනුනා. මන් අවුලක් නැ කියලා හිතාගෙන මාත් එක්ක ආපු එකා දිහාවට හැරිලා කිව්වා " වරෙන් මචන් යන්නේ" කියලා. හුටා.... මේ පාප මිත්‍රයා නැ. උ මට කියන්නේ නැතුව මාරු වෙලා.:angry::angry: මු van එකක් අස්සට ගිහින් හැංගිලා වීදුරුවෙන් බලාගෙන ඉදලා..හිතපල්ලා මට දැනුනු අසරණකම...... ඩයිනමයිට එකක් ගිලලා කළු ගගට පනින්න හිතුනා... :baffled::baffled: මොනා කරන්නද පුරුෂ ශක්තිය හිතට අරගෙන 176 bus stand එක ගාවට තත්පර 30න් වගේ අවා. කොහොම ආවද මන්දා. පස්සේ මෙකි අර මන් මුලින් කියපු යාලුවට කියලා තිබ්බා " අහ්හ්හ් ඔයාගේ යාලුවෙක් මගෙන් කැමැත්ත ඇහුවා. මන් එයාට බැ කිව්වා විතරයි එයා ජෙට් එක වගේ ගියා":oo::oo: කියලා... ලොවෙත් නැ.. අපේ උන් මාව තාම අපහසුතාවට පත්කරනවා ඕක මතක් කරලා.. :P:P
    තෝ වගේ මෝඩ මුසලයෙක්,...:Pකලින් පොඩ්ඩක් ඇන්ටනාව දාල බලන්න එපැයි විස්තරේ මොකද්ද කියල :rolleyes:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo

    :rofl::P
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    තෝ වගේ මෝඩ මුසලයෙක්,...:Pකලින් පොඩ්ඩක් ඇන්ටනාව දාල බලන්න එපැයි විස්තරේ මොකද්ද කියල :rolleyes:

    [/QUOTE]

    බැලුවා බන්.. එත් මගේ meter එකට detect උනේ නැ බන්.... :P:P:P