ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    පෙරෙදා පාරෙ අයිනෙ තිබුන හබරල පදුරකට චු කරද්දි ට්‍රයි කරන කෙල්ල බයික් එකෙ ගියා ඊට එහා පාරෙන් පාර තියෙන්නෙ මට මුහුනලා මිටර් 50ක් විතර මගෙ දකුනට වෙන්න මම හිතන්නෙ මොනව්ත් දකින්න නැතිව ඇති:dull:

    දැක්කත් මොනා කරන්නද බන්,,එකී දන්නවා උබෙ ෆුල් හෝමෝ සැපියන් ඩයල් එක කියලා:dull::dull::dull::dull:

    එකිශ් මට ටොක්ස් කරල දීපන්,,මන් වැඩේ ගෙනියන්නම් ලෙසට..
    කියපන් බොඩි බිල්ඩර් කෙනෙක් වගෙ කොලුවෙක් ට්‍රය් කරනවා කියල :ලොල්::cool::cool::cool:
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අවුලක් නැහැ ලංකාවෙ පොඩි එකාගෙ ඉදලා දන්නවා බල්ලො පාරෙ හුජ්ජ කරනවා කියලා :rofl::rofl::rofl:
    අවුලක් නැ ඒකි කොල්ලොන්ට වඩා බල්ලොන්ට ආදරෙයි:oo: පාරෙ ඉන්න ගද ගහන් කුස්ට් හැදිච්ච වල් බල්ලො හුරත්ල් කරනවා :baffled: බල්ල වගෙ පස්සෙන් යන මට හෙන ගනන්:rofl: අර කිව්ව පාර අපෙ ප්‍රයිවට් ප්‍රොපටි එකක්:yes:

    දැක්කත් මොනා කරන්නද බන්,,එකී දන්නවා උබෙ ෆුල් හෝමෝ සැපියන් ඩයල් එක කියලා:dull::dull::dull::dull:
    එකිශ් මට ටොක්ස් කරල දීපන්,,මන් වැඩේ ගෙනියන්නම් ලෙසට..
    කියපන් බොඩි බිල්ඩර් කෙනෙක් වගෙ කොලුවෙක් ට්‍රය් කරනවා කියල :ලොල්::cool::cool::cool:
    කැරි මිනිස්සු:oo: ඔයාගෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා සහො:dull:
    වැඩෙ හරි ඉයෙ 50 % විතර ගොඩ දැම්මා
    උදේ ඉදන් හවස් වෙනකන්
    අතේ මුදල් සතේට හිදෙනකන්
    අතේ ඇගිලි රිදෙනකන්
    කෙල්ල නිදියගන්නනම්
    වචන රචන කරන එකම ක්‍රමය :P
    උබට මොන කෙල්ලොද බන් මග යන්න පන නැ අනෙ උබෙ බොඩිය :rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අවුලක් නැ ඒකි කොල්ලොන්ට වඩා බල්ලොන්ට ආදරෙයි:oo: පාරෙ ඉන්න ගද ගහන් කුස්ට් හැදිච්ච වල් බල්ලො හුරත්ල් කරනවා :baffled: බල්ල වගෙ පස්සෙන් යන මට හෙන ගනන්:rofl: අර කිව්ව පාර අපෙ ප්‍රයිවට් ප්‍රොපටි එකක්:yes:

    කැරි මිනිස්සු:oo: ඔයාගෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා සහො:dull:
    වැඩෙ හරි ඉයෙ 50 % විතර ගොඩ දැම්මා
    උදේ ඉදන් හවස් වෙනකන්
    අතේ මුදල් සතේට හිදෙනකන්
    අතේ ඇගිලි රිදෙනකන්
    කෙල්ල නිදියගන්නනම්
    වචන රචන කරන එකම ක්‍රමය :P
    උබට මොන කෙල්ලොද බන් මග යන්න පන නැ අනෙ උබෙ බොඩිය :rofl:

    ආයෙත් මූඩියක් පාගන් වගේ..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආයෙත් මූඩියක් පාගන් වගේ..

    මොකො යකො:rolleyes: අපෙ එවුන් එක්ක බැරි මේකයි:oo:
    ඇයි බන් කොල්ලො සිරියස් වෙද්දි කෙල්ලො ටියුබ්ලයිට් වෙන්නෙ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකො යකො:rolleyes: අපෙ එවුන් එක්ක බැරි මේකයි:oo:
    ඇයි බන් කොල්ලො සිරියස් වෙද්දි කෙල්ලො ටියුබ්ලයිට් වෙන්නෙ

    බොරුවට මචන්..
    කියන තරම්ම ටියුබ් ලයිට් නෑ.
    ඒ හුදෙක් ගැලවීම (ගැලවිජ්ජාව සඳහා) යොදා ගන්න උපක්‍රමයකි.
    :yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    බොරුවට මචන්..
    කියන තරම්ම ටියුබ් ලයිට් නෑ.
    ඒ හුදෙක් ගැලවීම (ගැලවිජ්ජාව සඳහා) යොදා ගන්න උපක්‍රමයකි.
    :yes::yes::yes:

    සිරාවට:yes:
    මෝඩයා වගෙ හිටියට උබත් යමක් කමක් දන්නවා නෙ:rofl:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මම නම් වැඩියෙන්ම ලජ්ජා උනේ මම 6 වසරේ ඉන්න කොට
    මට එදා පොඩි බඩේ අමාරුවක් තිබුන, interval එකකත් ඉවර වෙලා science period එකේදී මට හිතා ගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ කලිසමේ ගීයා.
    කොහොමහරි පුටුවෙන් හෙල්ලෙන්නෙවත් නැතිව ටික වෙලාවක් හිටියා
    මට පේනවා අහල පහල කොල්ලොත් නහය වහගෙන දගලනවා,
    මමත් මම වගේ නෙමේ ඉන්න try කලා
    ඒ උනාට මම ලග හිටපු එකෙක් class එකේ madam ගාවට ගිහින් කිව්වා මම ගාවින් ගදක් එනවා කියල
    ඊට පස්සේ madam කිව්වා මට පොතත් අරන් ඉස්සරහට එන්න කියල
    මම දැන් ෆුල්ල් චාටර් එහෙට මෙහෙට අබ්රි අබ්රි ඉන්නවා
    යන්නේ නැතිව
    ඊට පස්සේ මාව බලෙන්ම ඉස්සහට ගෙන්න ගෙන තව කොල්ලෝ දෙන්නෙකුත් එක්ක toilet යැව්වා
    කොල්ලෝ විතරක් නම් මැදා class එක කෙල්ලොත් සීන් එක දැක්කා
    ඊට පස්සේ මට නමකුත් වැටුන Mr. එළිපිට බඩ කියල
    මට මතක හැටියට සැහෙන කාලයක් මම bite වේවි හිටියා ඒ සීන් එක නිසා

    පව් බන් උඹ :baffled:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    කලින් කෙල්ලට කියල තිබුනෙ අරක්කු කටේ තියන්නේ නෑ කියල, දවසක් හොඳට ගසල යාලුවෙක්ට යවන්න ඕනෙ මැසේජ් එකක් වැරදිලා කෙල්ලට යැව්ව මෙන්න මෙහෙම.

    "තෝ එන්නෙ නැද්ද පකෝ දැන් බෝතල් 3ක් ඉවරයි, මේකත් ඉවර කරල club එකට යනව එනවනම් එහෙට වරෙන් කියල"
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කලින් කෙල්ලට කියල තිබුනෙ අරක්කු කටේ තියන්නේ නෑ කියල, දවසක් හොඳට ගසල යාලුවෙක්ට යවන්න ඕනෙ මැසේජ් එකක් වැරදිලා කෙල්ලට යැව්ව මෙන්න මෙහෙම.

    "තෝ එන්නෙ නැද්ද පකෝ දැන් බෝතල් 3ක් ඉවරයි, මේකත් ඉවර කරල club එකට යනව එනවනම් එහෙට වරෙන් කියල"

    උබ පව් බන්.......
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළකිරියේ අඩුම කාලයක් තුල වැඩිම views ප්‍රමාණයක් ලබාගත් thread එක බවට මෙම thread එක පත් කල ඔබ හැමෝටම ස්තුතියි.

    :yes::yes::yes::yes::yes:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මොකාද යකෝ මේ thread එක දාපු කාලකන්නියා...!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ෆට්ටම එක thread මචෝ...

    Rep දෙන්න බෑලු :(
    මම තාම 50 page එක කියවන්නේ... :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකාද යකෝ මේ thread එක දාපු කාලකන්නියා...!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ෆට්ටම එක thread මචෝ...

    Rep දෙන්න බෑලු :(
    මම තාම 50 page එක කියවන්නේ... :D

    එල එල. මම තමයි බන් ඒ කාලකන්නියා.
    :sorry::sorry::sorry: