ඉස්සර 3310 පෙඔන් තිබ්බ කාලෙ එක එක පික්චර් මැසේජ් උන තිබ්බ කාලෙ මට ආව එක මැසේජ් එකක් තිබ්බ සින්හලෙන් ලොකුවට 'කැරියා' කියල ලියල තියන එකක්....ඒ දවස් වල අපේ නෑදෑ වෙන අක්ක කෙනෙකුත් අපේ ගෙදර හිටිය මගෙ බුදු ෆිට් එක....තව අපේ මාමගෙ පුතත්, ඌට වයස 8ක් විතර ඇති....අර අක්ක මගෙ පෝන් එක අරගන මන් ගාව ඉන්දගන මැසේජ් අරව මේව බල බල හිටියෙ අරුත් ඒත් එක්කම.....මෙන්න අර මැසේජ් එක ආව.....ලොලේ ලොල්....අක්ක මන් දිහා බැලුවා....ඒ ටිකට අර හැලපයා ඒක කියනවනව මහ සද්දෙට ඌට හරියට කියවගන්නත් බෑ.....'කැ.....රි....යා.......මොකද්ද අය්යෙ කැරියා කියන්නෙ?'.....අරකිට ඇඩ්‍රස් නැති වෙන්න හිනා....මම කට පුක වහගන මාරු උනා.....
lol patta












