ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ඉස්සර 3310 පෙඔන් තිබ්බ කාලෙ එක එක පික්චර් මැසේජ් උන තිබ්බ කාලෙ මට ආව එක මැසේජ් එකක් තිබ්බ සින්හලෙන් ලොකුවට 'කැරියා' කියල ලියල තියන එකක්....ඒ දවස් වල අපේ නෑදෑ වෙන අක්ක කෙනෙකුත් අපේ ගෙදර හිටිය මගෙ බුදු ෆිට් එක....තව අපේ මාමගෙ පුතත්, ඌට වයස 8ක් විතර ඇති....අර අක්ක මගෙ පෝන් එක අරගන මන් ගාව ඉන්දගන මැසේජ් අරව මේව බල බල හිටියෙ අරුත් ඒත් එක්කම.....මෙන්න අර මැසේජ් එක ආව.....ලොලේ ලොල්....අක්ක මන් දිහා බැලුවා....ඒ ටිකට අර හැලපයා ඒක කියනවනව මහ සද්දෙට ඌට හරියට කියවගන්නත් බෑ.....'කැ.....රි....යා.......මොකද්ද අය්යෙ කැරියා කියන්නෙ?'.....අරකිට ඇඩ්‍රස් නැති වෙන්න හිනා....මම කට පුක වහගන මාරු උනා.....

    lol patta
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,540
    1,925
    113
    අල මල්ලි;15539517 said:
    මම පොඩ්ඩා කාලේ, අපේ ලොකු අයියට මඟුලක් සෙට් වෙලා ඒ ගෙදරට ගියා කෙල්ල බලන්න. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල වතුර වීදුරුවක් ඇල්ලුවා, මම පැනපු ගමන් ඒක අරගෙන එක හුස්මට ගහල දැම්ම... ඔක්කොම ගල් ගිල්ලො ටික වගේ බලාගෙන හිටිය. පස්සෙනේ දන්නේ වතුර වීදුරුවේ කේස් එක.. එදා නම් වස ලැජ්ජාව...:P:P

    matath oya seen ekama una ban
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මෙන්න මට උන සන්තෑසිය. :dull:

    clz එකක් ඉවර වෙලා ගම්පහ town එකට පයින් යනවා. පාර එහා පැත්තේ අයියලා තිකක් film එකක් ගැන කතා කර කර යනවා. මමත් ඉතින් පොඩි එකනේ ඒ දවස්වල. ඒ පැත්ත බලාගෙනම කතාව අහගෙන ගියා. :P වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ telephone කණුවක හැප්පුනා. මම මොකුත් නොවුන ගානට ටිකක් දුර ගියා. ඔලුවත් අතගාලා බැලුවා ලේ එන්නේ නැහැ ඒ කියන්නේ ඔලුව පැලිලා නැහැනේ ඉතින් අවුලක් නැතුව ටිකක් තව දුඅර ගියා. තාමත් අර අයියලා සෙට් එකේ පාරේ එහා පැත්තෙන් එනවා උනුත් සිද්දියත් දැක්කා. එක පාරටම මගේ shirt එක තෙතයි වගේ දැනුනා.ඒ කණුවල තිබුන ඇලුමිනියම් පටියට මගේ කන ඉරිලා ගිහින්. :shocked:

    අන්තිමට අර අයියලා ටිකම මාව ඉස්පිරිතාලෙකට එක්ක ගියා.:dull:
     
    • Haha
    Reactions: jeffhardy

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ape gedara issara nangita o/l tution class ekak tibba gedara...eyage yaluwo set ekakuth gedata enawa e welawata...man uda tattuwe inne...man ithin uda kawuruwath nethi hinda ohe P** alla alla hitiya oya pc eka issara inna gaman mukuth bala bala newe nikan ohe dannenethuwa nikamata...mage karumeda manda magen mokadda ahanna nangiy yaluwo dennekui awa udata...room ekata enakan ahune ne...mage p**ya rocket eka wage kelin wela nikan loose shortak adan hitiye....amataudu chair eken negitinath be penawa nondiya:dull:...denna seen eka hodata dekka but dekke ne wage ohe hitiya,athin palehata tada karan hitiya man...kohomahari passe yaluwekuth set una....:rofl:
     
    :D:D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    kellekta athal
    avatar56740_23.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම නම් වැඩියෙන්ම ලජ්ජා උනේ මම 6 වසරේ ඉන්න කොට
    මට එදා පොඩි බඩේ අමාරුවක් තිබුන, interval එකකත් ඉවර වෙලා science period එකේදී මට හිතා ගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ කලිසමේ ගීයා.
    කොහොමහරි පුටුවෙන් හෙල්ලෙන්නෙවත් නැතිව ටික වෙලාවක් හිටියා
    මට පේනවා අහල පහල කොල්ලොත් නහය වහගෙන දගලනවා,
    මමත් මම වගේ නෙමේ ඉන්න try කලා
    ඒ උනාට මම ලග හිටපු එකෙක් class එකේ madam ගාවට ගිහින් කිව්වා මම ගාවින් ගදක් එනවා කියල
    ඊට පස්සේ madam කිව්වා මට පොතත් අරන් ඉස්සරහට එන්න කියල
    මම දැන් ෆුල්ල් චාටර් එහෙට මෙහෙට අබ්රි අබ්රි ඉන්නවා
    යන්නේ නැතිව
    ඊට පස්සේ මාව බලෙන්ම ඉස්සහට ගෙන්න ගෙන තව කොල්ලෝ දෙන්නෙකුත් එක්ක toilet යැව්වා
    කොල්ලෝ විතරක් නම් මැදා class එක කෙල්ලොත් සීන් එක දැක්කා
    ඊට පස්සේ මට නමකුත් වැටුන Mr. එළිපිට බඩ කියල
    මට මතක හැටියට සැහෙන කාලයක් මම bite වේවි හිටියා ඒ සීන් එක නිසා

    :lol: :lol:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    matanam meka une train eke enakota grade 11 12 wage hariyata mathaka na....

    api ithin kollo set ekath ekka foot board thama enne:yes::yes: ... mokada ethakota dadiya danneth na... :rofl::rofl:anith station walin naginna inna kello balannath puluwanne... :D:D

    onna ithin dawasak api train eke enawa...eda karumeta mokaka hari event dawasakda koheda yaluwo okkama wage hitiya (wenadata train eke enne nathu eun pawa) :dull::dull:

    onna ithin narahen pita wage pahu wenakota eliye hitapu ekek eka parata monada gahuwa :angry::angry:

    ammata siri gom bettak da koheda :dull::dull:

    gade beh ...anika sudu shirt eke:sorry::sorry: ...mama thama dore issarahama hitiye...ithin mage age thama okkoma wage..mage pitipasse hitapu ekageth thibba...:oo::oo:

    hoda welawata hitapu kollo set eka bokka unat dena set ekak...:cool::cool: athulata yannath beh kellot innawane... :eek::eek:door eka gawama hitapu aunty dakka cn eka eya lensuwa dunna..ape set eka wathura bothal hoyala dunna..mamath dore idagena shape eke hoda gatta..but gade beh..

    then set eka nug godin bahala shirt eka galawala heduwa... :baffled::baffled:shoes walath tibba... etha ganda yanne na..then kadekata gihin shirt ekak adan gedara awa... ambe....;);)

    pahuwenida iskole yanakota okkoma eun wade dannawa.. :P:P
     
    • Haha
    • Like
    Reactions: jeffhardy and Roxxx

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    ඇඬේනව යකෝ ...,
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අල මල්ලි;15539517 said:
    මම පොඩ්ඩා කාලේ, අපේ ලොකු අයියට මඟුලක් සෙට් වෙලා ඒ ගෙදරට ගියා කෙල්ල බලන්න. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල වතුර වීදුරුවක් ඇල්ලුවා, මම පැනපු ගමන් ඒක අරගෙන එක හුස්මට ගහල දැම්ම... ඔක්කොම ගල් ගිල්ලො ටික වගේ බලාගෙන හිටිය. පස්සෙනේ දන්නේ වතුර වීදුරුවේ කේස් එක.. එදා නම් වස ලැජ්ජාව...:P:P
    oka matath una ban
    ammatai thaththatai mulin alluwe
    man podi eka hithuwa paw e aunty ammatai thaththatai allath gaththe na ne kiyala man gahala damma wathura weeduruwama :dull:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    matanam meka une train eke enakota grade 11 12 wage hariyata mathaka na....

    api ithin kollo set ekath ekka foot board thama enne:yes::yes: ... mokada ethakota dadiya danneth na... :rofl::rofl:anith station walin naginna inna kello balannath puluwanne... :D:D

    onna ithin dawasak api train eke enawa...eda karumeta mokaka hari event dawasakda koheda yaluwo okkama wage hitiya (wenadata train eke enne nathu eun pawa) :dull::dull:

    onna ithin narahen pita wage pahu wenakota eliye hitapu ekek eka parata monada gahuwa :angry::angry:

    ammata siri gom bettak da koheda :dull::dull:

    gade beh ...anika sudu shirt eke:sorry::sorry: ...mama thama dore issarahama hitiye...ithin mage age thama okkoma wage..mage pitipasse hitapu ekageth thibba...:oo::oo:

    hoda welawata hitapu kollo set eka bokka unat dena set ekak...:cool::cool: athulata yannath beh kellot innawane... :eek::eek:door eka gawama hitapu aunty dakka cn eka eya lensuwa dunna..ape set eka wathura bothal hoyala dunna..mamath dore idagena shape eke hoda gatta..but gade beh..

    then set eka nug godin bahala shirt eka galawala heduwa... :baffled::baffled:shoes walath tibba... etha ganda yanne na..then kadekata gihin shirt ekak adan gedara awa... ambe....;);)

    pahuwenida iskole yanakota okkoma eun wade dannawa.. :P:P

    :rofl:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මචං එයා ටිකක් හොද වුන ගමන් මාව එක පාරම අමතක කරා බන්. අමතක කරන්න දවසක් ගියේ නෑ,
    උබ හිතපන් මම කරපු දේවල් වලට මට ඔහොම වුනා මදි, හොද කරන උන්ට කවදාවත් හරි යන්නේ නෑ බන්

    ඒකිට මානසික ලෙඩක් තියෙනවා කියලා මම දැන ගත්ත දවසේ, ආදරය කරන එක වැඩි කරපු එක තමා මට වැරදුනේ

    ඒකිට love කරේ හදවතින්ම .no sex feelings,.... කෙල්ලෝ 4,5 දාගෙන ඉන්න,ඇගේ පච්ච කොටන් ඉන්න, කරාබු දාන උන්ට තමා හැමදාම හරියන්නේ

    අඩෝ සිරාවට බන්..මත් මේ දවස් වල ඔය සින් එකකට මුණ දෙනවා... මන් ආදරේ කරන කෙල්ලට ගෙදරින් රට ඉදන් අපු එකෙක්ව ප්රෝපොසේ කරලා.. උ එහෙ ද්‍රග්ස් අරන් ලෙඩ...බඩුත් ගහල ඇති... එත් කෙල්ලගේ දෙමවුපියන්ට ඕනි නම්බුව විතරයි...ඉතින් උන්ට හරි යනවා අපිට බද යනවා ... :( :(
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ඔන්න අයෙත් මන් බූටක් කව... හොද වෙලාවට මේ ත්‍රෙඩ් එක හම්බුනේ... දුකවත් නැති වෙන්න කියවත් හැකි.. :dull::dull::dull: