ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

ruchchaxD

Well-known member
  • Dec 17, 2013
    745
    351
    63
    Gampaha
    Ado a davas vala sidda una lajja una siddi gana a davas vala duka hithunata dan ava aye mathak karanakota ape podi kale kochchara sundarada kiyala hithenava bn
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    පෙරෙදා පාරෙ අයිනෙ තිබුන හබරල පදුරකට චු කරද්දි ට්‍රයි කරන කෙල්ල බයික් එකෙ ගියා ඊට එහා පාරෙන් පාර තියෙන්නෙ මට මුහුනලා මිටර් 50ක් විතර මගෙ දකුනට වෙන්න මම හිතන්නෙ මොනව්ත් දකින්න නැතිව ඇති:dull:

    goodwork.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    උඹලටනම් වැඩියෙන්ම ලැජ්ජා හිතෙන්න ඇත්තේ අර එදා මඩු ට්‍රිප් එකේදි ඇගේ කක්කා ගිය සීන් එක වෙන්න ඇති නේද? :rofl: :rofl:

    එ උබට උනදෙ නෙ:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව


    ඇයි සහෝ උඹට උන ඒවා දැන් මගේ පිටිං දාන්නේ :angry::angry:

    ඔයාට නන් අර මැච් එක දවසෙ අරක්කු දැක්කෙවත් නෑ කිය කිය ඉද්දි ගල් මුල් වැල් පිටින් අරක්කු වීදුරුවක් අතේ තියන් ඉන්න පින්තූරයක් දාපු වෙලාව වෙන්න ඇති නේද? :P මොනවද ඇත්තට එදා බිව්වෙ. ගල්ද? කසියාද? ඉම්පෝටඩ් එකක්ද? :love::rolleyes: