patta seen tikakne tiyenneeeee![]()
okoma kiyawana oni![]()


පෙරෙදා පාරෙ අයිනෙ තිබුන හබරල පදුරකට චු කරද්දි ට්‍රයි කරන කෙල්ල බයික් එකෙ ගියා ඊට එහා පාරෙන් පාර තියෙන්නෙ මට මුහුනලා මිටර් 50ක් විතර මගෙ දකුනට වෙන්න මම හිතන්නෙ මොනව්ත් දකින්න නැතිව ඇති![]()
උඹලටනම් වැඩියෙන්ම ලැජ්ජා හිතෙන්න ඇත්තේ අර එදා මඩු ට්‍රිප් එකේදි ඇගේ කක්කා ගිය සීන් එක වෙන්න ඇති නේද?හෙන ගහපන්
![]()

උඹලටනම් වැඩියෙන්ම ලැජ්ජා හිතෙන්න ඇත්තේ අර එදා මඩු ට්‍රිප් එකේදි ඇගේ කක්කා ගිය සීන් එක වෙන්න ඇති නේද?![]()

එ උබට උනදෙ නෙ![]()


ඇයි සහෝ උඹට උන ඒවා දැන් මගේ පිටිං දාන්නේ![]()
මොනවද ඇත්තට එදා බිව්වෙ. ගල්ද? කසියාද? ඉම්පෝටඩ් එකක්ද? 
