අල මල්ලි;15539517 said:මම පොඩ්ඩා කාලේ, අපේ ලොකු අයියට මඟුලක් සෙට් වෙලා ඒ ගෙදරට ගියා කෙල්ල බලන්න. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල වතුර වීදුරුවක් ඇල්ලුවා, මම පැනපු ගමන් ඒක අරගෙන එක හුස්මට ගහල දැම්ම... ඔක්කොම ගල් ගිල්ලො ටික වගේ බලාගෙන හිටිය. පස්සෙනේ දන්නේ වතුර වීදුරුවේ කේස් එක.. එදා නම් වස ලැජ්ජාව...![]()
බොන්න තමයි බොල ඒක අල්ලන්නෙ, දැන් කාලේ අතගහලා නිකන් හිටියට







බලපන් අනාතයා ලිදෙද කියලා
මටත් සාටර් සිද්දි වෙලා තියෙනවා අම්බානක... දැන් මේ මතකෙට ආපු එකක් දාන්න හිතුනා 
අරු කොච්චර ඌ තනියෙන් මේක කලේ කිව්වත් ප්රින්සිපල් විස්වාස කලේ නෑ. කොමහරි ඌට ගහලා ගහලා බෑරිම තැන තමයි සුපිරිම දඩුවම දුන්නෙ




