ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේක මට ඉස්කෝලේ යනකොට වුණේ...

    ඒ කාලේ මචන් මම සීසන් එකක් එහෙම අරගෙන බස් ගේමට එන්ටර් වෙලා හිටියේ (දන්නවනේ ඉතින් ඒකලේ වැරදිලාවත් ප්‍රයිවට් බස් එකක නගින්නේ නැනේ... CTBම තමා.... කැපුවත් CTB):yes::yes::yes:

    ඉස්සර අපේ ඉස්කොලේ පැත්තට CTB බස් එකක් යන්නේ කලාතුරකින් පැය ගානක් ඉදල ඉදල 8.30 වගේ තමයි ඒ කාලේ ඉස්කෝලෙට යන්නේ....( CTB ;))

    දවසක් මම ටවුන් ඒකට ආපු ගමන් ඉස්කෝලේ පැත්තට මෙන්න බොලේ CTB රාජයෙක් ඇදෙනවා.. සෙනගත් නෑ :P:P:P

    මම දැන් ඉන්නේ බස් එකට පිටිපස්සෙන් බස් එක යනවා......

    මමත් ඒ කාලේ හෙන ස්පෝටි කොල්ලා දුන්න චේස් එකක් හරියට උසේන් බෝල්ට් වගේ...:cool::cool:

    දුවල දුවල ගිහින් කොහොම හරි එල්ලුනා...:yes::yes:

    මට දැන් ෆුල් ජොලි කාලෙකින් ඉස්කෝලෙට කලින් යන්න පුලුවන් උණ එක ගැන ඒ මදිවට අද දවසේ ලැබිච්ච වාසනාව චාටර් නොකාම CTB වාසනාව...:)

    ටික වෙලාවක් යද්දි මචන් කෙල්ලො සෙට් එකක් හෙන හයියෙන් හිනාවෙනවා.. මාත් ඉතින් ගනන් ගත්තේ නෑ.... ගැම්මෙන් හිටියා.. අම්මට හුඩු දැන් මුළු බස් එකම එකම හිනාවක්...:confused::oo::oo::baffled:

    මමත් පොඩ්ඩක් වටේ ඔලුව කරකෝල බැලුවා... මොකක්ද සීන් එක කියලා

    කෙලිය තාප්පෙට බස් එකේ ඉන්නේ තනිකරම කෙල්ලො.........:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    ටිකකින් මිනිහෙක් බැනගෙන මගේ පැත්තට එනවා

    බලද්දි බස් එකේ කොන්දා ඕයි... මම නැගල තියෙන්නේ එක .. බාලිකා ඉස්කෝල වල උන්ට විතරක් යන්න දාල තිබ්බ CTB බස් එකකට..:sorry::sorry::sorry::shocked::sorry::sorry:

    මූත් කෙල්ලන්ට වැඩ පෙන්නන්න මට හි‍ටු කියල බනිනවා.. :sorry:ඒ මදිවට කෙල්ලෝ පට්ට චා විදිහට හිනා වෙනවා .. කාලකන්නි ඩ්‍රයිවරයත් ඇරලා යනවා මට බස් එකෙන් පනින්න විදිහකුත් නෑ..... මගේ කට පුක වෙලා... :angry:

    අඩෝ කියන්න මචන් මම 10MIn විතර පරිප්පුව කැව බන් පස්සේ ට්‍රැ‍ෆික් එකකට අහු වුණ වෙලේ පටස් ගාල පැනල දිව්ව.... කෙල්ලො හූත් කිව්ව බන්:(:(:(

    මට එදා ඉස්කෝලේ ගියාට පට්ට ශොක් එක බන් උගන්නන එව්ව ඔලුවට යන්නෙත් නෑ... ඒ මදිවට අදුනන කෙල්ලෙක් එහෙම හිටියද කියල කල්පනා වෙනකොට... වහ කන්න හිතෙනවා......:confused:

    කොහොම හරි සිද්දිය OUT උණේ නෑ (මගේ වාසනාවට)

    මම ආයේ ඒ පාරෙන්වත් ගියේ නෑ බන් ඉස්කොලේ වෙන පාරකින් ගියේ :sorry::baffled::baffled:

    මගේ යාලුවෝ දෙන්නෙකුටත් ඕකම වෙලා තිබුනා. උන් නම් අත දැම්මහම බස් එක නවත්තලා
     
    dishanwis

    Well-known member
  • යාළුවා;16191415 said:

    ඔය වගේ එකක් උනා අපි 11E ඉද්දි. හැබැයි අපට නෙමේ :D සිරාවටම අපිට නෙමේ :yes: 11B පන්තියට උනේ. අපි ඒක සජීවීව නැරඹුවා.
    කතාව මෙහෙමයි. එදා අපේ ටීච ඇවිල්ල තිබ්බෙත් නෑ. අපිත් ආතල් එකේ මැද මිදුල ඉස්සරහම තියෙන ක්ලාස් එකේ හිටියේ. ඒක පට්ට ලොකු මැද මිදුලක්. බිල්ඩින් 6කට වගේ පේන මැද මිදුලක්. කොටින්ම තට්ටු තුනේ බිල්ඩින් ඒකයි තට්ටු දෙකේ බිල්ඩින් 3යි. තනි තට්ටුවෙ බිල්ඩින් දෙකකට පේනවා සේරම. :P
    11B එකේ ගැන්සියටත් ක්ලාස් ඒක නෑ. උන්ගෙ ටීච ඇවිල්ලත් නෑ. අපි වගේ ක්ලාස් එක ඇතුලේ පිස්සු කෙල කෙල හිටියේ නෑ උන්. මැද මිදුලේ කොනකට වෙලා පිස්සු කෙල කෙල හිටියෙ. උන්ගෙ ක්ලාස් එකේ කෙල්ලො සෙට් එකත් එහෙමයි.
    අපේ ඉස්කෝලෙ ඒ කාලෙ හිටිය බැල්ලියක්. දැන් නන් නැද්ද කොහෙද? :sorry: හොරි හැදිච්ච ගන්දස්තාරයි. කටුවො කාල. මීටර් 20ක් දුරින් යනකොටත් ගඳ එනවා. ඉන්න බෑ :sorry::sorry::(:eek:
    ඔය බැල්ලි නිදන ගෝනි පඩන්ගුවක් තිබුනා :rolleyes: අරුන් සෙට් ඒක මොකද කලේ. ඔය ගෝනිය අරන් ගිහින් කෙල්ලන්ගේ ඔලුවට දානවා. :lol::lol::lol::eek::eek::sorry::rolleyes::P අපිත් සීන් ඒක බලාගෙන. ඔහොම අර කෙල්ලො කෑ ගහගෙන ගෝනිය විසික් කරලා දුවනවා. හෙමින් කෑගහන්නෙ. හයියෙන් නෙමේ. ආයෙ අරන් ආයෙ කෙල්ලෙක්ගෙ ඔලුවට දානව. :P ඔහොම තුන් වෙනි පාර හතර වෙනි පාර කරද්දී තමා පොට වැරදුනේ. එහෙම දාපු කෙල්ලෙක් යටිගිරියෙන් කෑගැහුව මුලු ඉස්කෝලෙම හෙල්ලෙන්න. :rolleyes::P අපේ ඉස්කෝලෙ ළමයි 3000කට වඩා ඉන්නවා. ඔන්න දැන් සද්දෙට අර බිල්ඩින් වල හිටපු ටීචර්ල ක්ලාස් වලින් එලියට ආවා. ඒ එක්කම අපේ ශ්‍රේණි භාර මිසුත් එලියට බැස්ස ක්ලාස් එකක ඉඳන්. බුද්ධාගම උගන්නන්නේ :P පට්ට වස සැර සැබෑ බෞද්ධයෙක්. :sorry::sorry::cool:

    අර කෙල්ලො ගාවට ආව. කෙල්ලන්ගෙන් ඇහුව මොකෝ උනේ කියල. :P අපේ කෙල්ලො තමා කෙල්ලො දන්නවා අපේ උන්ගෙ රෙදි ගලෝල පාරෙ යවන ටයිප් මිසී කෙනෙක් මෙයා කියල :lol::lol: ඒක නිසා කව්රුත් සද්ද නෑ. හැබැයි එක කෙල්ලෙක් වැඩේ අල කළා. මුලු ඉතිහාසේම ඇදල ඇරියා රෙදි නැති වෙන්නම. දැන් අරුන් සෙට් ඒක ඉන්නවා 23ක් විතර. උන්ට මන්ද මෝල්. කෙල වෙන්න නේද යන්නෙ කියල. ක්ලාස් වලින් ළමයිත් දැන් එළියෙ මොකෝ වෙන්නෙ කියල බලන්න. අඩු ගානෙ 1500ක්වත් බලාන දැන් සීන් එක. පිනා බලන් ඉන්නවා. එන්නෙ නෑ. අපේ මිසී ගැන පිනා වයිසා දන්නවා. ඒක නිසා එන්නෙ නෑ. බලන් ඉන්නවා :rolleyes:

    දැන් අරකි පට්ට ** වැඩේ දුන්න කට්ටියටම. ඒකි හිනා වෙවී ඉන්නවා. ආතල්නෙ අරුන් කනකොට. :angry::angry:
    අපේ මිසී අරුන් 23ව මැද මිදුල පටන් ගන්න තැන පෝලිමට හිට්ටෙව්වා :P සෙට් එකටම අර හඩු ගන්දස්තාර් ගෝනි පඩන්ගුව දාගෙන. ඔළුවේ ඉඳන් ඉන ගාවට වෙනකන් වගේ වැහිලා. :eek::eek::lol::lol::lol::sorry::sorry: එකේ හිල් දෙකක් හදල ඇස් දෙකට. මැද මිදුල වටේම යන්න කිව්වා. මෙහෙම කිය කිය. මම ආය හඩු ගඳ බැල්ලිගෙ ගෝනිය කෙල්ලන්ට දාන්නෙ නෑ කිය කිය. :baffled:
    මුන් වටේම ගියා. පස්සෙ උන්ව ළගින් ගන්න බෑ. පට්ටම ගඳ. :P
    මුලු ඉස්කෝලෙම හිනා වෙනවා කට්ටිය යද්දි. හිනා වෙන සද්දෙත් සෝ ගාල ඇහෙන තරම් :lol::( සමහර පොඩි උන් හූ තිබ්බ. විලි ලැජ්ජයි සන්තෝසයි. :lol::lol::lol::lol::lol: මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා. :P

    එක මරාටියෙක් හිටිය තරියා කියල මම ඌට පොඩි කාලෙ හත්පණ පොතකුත් වික්ක මතකයි රුපියල් 5කටද කොහෙද
    :baffled: සෑහෙන කාලයක් ඌ මාත් එක්කත් හිටිය. ඌ අර වටේ යන ගමන්
    මම ආය හඩු ගඳ බැල්ලිගෙ ගෝනිය කෙල්ලන්ට දාන්නෙ නෑ මිසී ගෙ ඇඟට තමා ඊළඟ පාර දාන්නෙ කියල පට්ට හයියෙන් කෑ ගහ ගහ ගියෙ . උගේ කට හොඳ නෑ. අර මිස්ම බුද්ධාගම උගන්නද්දී ඉන්න දෙන්නෙ නෑ. :D උගෙ කට දන්නවා මිසී. වටේ ඉන්න එවුන්ට මැරෙන්න හිනා. උගෙ පස්ස පැත්තට හයේ පාරවල් තුන හතරකුත් හම්බුනා මිසීගෙන් :lol:

    ඉතින් උඹල හිතාගනිල්ලා උන්ගෙ ජීවිතේ අන්තිම චාටර් දවස එදා තමා කියල :rolleyes::D
    අපි ගිහින් තමා උන්ව ක්ලාස් එකට දාල උන්ගෙ රෙදි ටික හෝදල දුන්නෙ. :cool: අපිවත් ගඳයි. මොනව කරන්නද? ෆිට්නෙ :sorry:
    අර කෙල්ලට පස්සෙ කෙල්ලෙගෙන්ම කණ හරහා වැදුන කරපු කුප්ප වැඩේට :eek:
    ඉතින් උන්ගෙ ජවනිකා එතනින් නතර උනේ නෑ. ගෝනි නැතත් වෙන වෙන ඒව කළා. මතක් වෙන විදියට දාන්නන්.
    ඔය එක එක මතක් වෙන්නෙ. තව තව ඒව මතක් වෙයි උඹල දැම්මම. :P
    අපි කරපුවත් තියෙනවා. විස්තරාත්මකව මතක් උනාම දාන්නන්.

    මමම නමය වසරේ කරපු එකක් මතක් උනා. පස්සෙ ලියල දාන්නන්. ඒ සීන් එක නිසා මුලු පන්තියටම ගෙදර යන්න උනේ හවස 5.30ට :P මම කළා. මගේ යාලුවෙක් එක ඉමොපවයිස් කළා :P
    නමය වසරේ කරපුව ඇති පට්ට යන්න. විනාසයි ඒ අවුරුද්දෙ ඉගෙන ගත්තෙම නෑ :lol:

    ammoo hina wela pana yanawaaa :D:D:D niyamatama liyala thiyenawaa ei seen eika mawilaa penawaa bro thanks for share your old memory sweet memory
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    පට්ට ත්‍රෙඩ් එක බොලව්, තාම 79 පි‍ටුවේ කියවන් එනගමන්...:cool: මටත් සාටර් සිද්දි වෙලා තියෙනවා අම්බානක... දැන් මේ මතකෙට ආපු එකක් දාන්න හිතුනා :yes:

    මේක උනේ ඉස්කොලේ 12 වසරට ගිය අලුතම, අවුරුදු 11 තියාගත්ත කාර්ඩ් එක ප්‍රින්සිපල්දියකරලා දැම්මනේ බන්ස්ලා. සාමාන්‍යයෙන් විද්‍යා පන්තිවල
    ඉන්නෙ පොත් ගුල්ලො වගේ එවුන් උනාට අපේ පාර නසරාණිම සෙට් එක තමයි බයෝ මැත්ස් කලේ...:P

    කොහොම කොහොමහරි අපේ එකෙක්ට හිතිලා තියෙනවා බට්ටෝ වැලක් ගෙනත් මුගේ උපන්දිනේ දවසේ ඉස්කොලේ පත්තු කරන්න. :eek: මූ කාටවත්ම නොකියා
    බඩු ගෙනල්ලා කොයිල් එකකටත් සෙට් කරලා ශේප් එකේ මුකුත් නොදන්න ගාණට ඇවිත් හිටියා පන්තියට. ඒත් මේක පත්තු උනේ නෑ. ඒ පාර තමයි මු අපිට
    කිව්වෙ මචන් මං මෙහෙම වැඩක් කලා කියලා. කට්ටියම ගිහින් බලද්දි කොයිල් එක නිමිලා, අපේ එකෙක් තොට පිස්සුද හු%& කියලා අරුට බැනලා බට්ටො
    වැල අරන් ඉස්කෝලෙට එහා තිබ්බ හිස් වත්තට වීසි කලා :shocked:
    ඊට පස්සේ ආපහු පන්තිය ඇවිත් ආතල් එකේ සිංදුවක් කිය කිය ඉද්දි කඩං පැන්නා කියහංකෝ පිනා, ආපු ගමන් ඩෙස්ක් එකකට උඩින් අරූව ඇදලා අරන් අරූට ගැහුවා
    ගැහිල්ලක් පිංවතුනි බලාගෙන ඉන්න අපිට චූ යන්න ඔන්න මෙන්න.:( අපි දන්නවා දැන් කොමහරි වැඩේ ලීක් වෙලා කියලා. බලනකොට උදේ ආගම අදහන ටයිම් එකට
    ප්‍රින්සිපල් හැමදාම වටේ සංචාරය කරනවා. මූ ඕක දැකලා කොයිල් එක නිවලා ඊට ටිකක් එහයින් පොඩි කොල්ලො 2-3ක් දාල තියෙනවා මේක බලන්න එන්නේ කව්ද
    කියලා අල්ලගන්න.:D අරු කොච්චර ඌ තනියෙන් මේක කලේ කිව්වත් ප්‍රින්සිපල් විස්වාස කලේ නෑ. කොමහරි ඌට ගහලා ගහලා බෑරිම තැන තමයි සුපිරිම දඩුවම දුන්නෙ
    බට්ටො වැල දැම්මා බං අරූගේ කරට. දාලා ඔක්කොමලට මුලු ඉස්කොලෙම පන්තියෙන් පන්තියට යන්න කිව්වා මෙහෙම කිය කිය.

    "අපි ඉස්කෝලෙට බට්ටො ගෙනල්ලා පත්තු කරා, ඒ උනාට ඒක අහු උනා.මිට පස්සේ අපි කවදවත් ඒ වරද කරන්නෙ නෑ" :(:(:(

    ලොකු පන්ති නම් අවුලක් නෑ අපේ සි‍ටුවේශන් එක දන්න නිසා මේක කිව්වාම උන් මුකුත් අහන්නෙ නෑ අපි එන්න එනවා.:cool: ඇත්තම කියනවා නම් රෙදි නෑ සහෝදරවරුනි
    පොඩි පන්තිවලදි උන් අහන ඒවට උත්තර දෙන්න ගියාම.:angry: උන් අහන ඒවට අපි උත්තර දෙන්නත් ඕන. වයිස් ප්‍රින්සිපල් කෙනෙක් ආවා අපේ පස්සෙන්ම :sorry:

    යාළුවා;16191415 said:

    story 3 ma niyamai machanla..
    +5 x 3
     
    • Like
    Reactions: yasiru2k

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සී.ඩී 125 එකේ ඇවිත් පෝලිමට FB15, Allion, Axio ගත්ත ප්‍රින්සිපල්ගේ ඉස්කෝලෙද බං උඹ ? :confused:
    පිස්සුද බන්. මොන ඇලියෝන්ද :D

    මට හිතෙන්නෙම බන් මේ තරියා කියන්නෙ උබ කියලා

    නෑ බන් මම තරින්ද නෙමේ :D
    අපේ පන්තියෙ වෙච්ච ඒව ලිව්වොත් විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැරුව යනවා. :lol::lol:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    පට්ට ත්‍රෙඩ් එක බොලව්, තාම 79 පි‍ටුවේ කියවන් එනගමන්...:cool: මටත් සාටර් සිද්දි වෙලා තියෙනවා අම්බානක... දැන් මේ මතකෙට ආපු එකක් දාන්න හිතුනා :yes:

    මේක උනේ ඉස්කොලේ 12 වසරට ගිය අලුතම, අවුරුදු 11 තියාගත්ත කාර්ඩ් එක ප්‍රින්සිපල්දියකරලා දැම්මනේ බන්ස්ලා. සාමාන්‍යයෙන් විද්‍යා පන්තිවල
    ඉන්නෙ පොත් ගුල්ලො වගේ එවුන් උනාට අපේ පාර නසරාණිම සෙට් එක තමයි බයෝ මැත්ස් කලේ...:P

    කොහොම කොහොමහරි අපේ එකෙක්ට හිතිලා තියෙනවා බට්ටෝ වැලක් ගෙනත් මුගේ උපන්දිනේ දවසේ ඉස්කොලේ පත්තු කරන්න. :eek: මූ කාටවත්ම නොකියා
    බඩු ගෙනල්ලා කොයිල් එකකටත් සෙට් කරලා ශේප් එකේ මුකුත් නොදන්න ගාණට ඇවිත් හිටියා පන්තියට. ඒත් මේක පත්තු උනේ නෑ. ඒ පාර තමයි මු අපිට
    කිව්වෙ මචන් මං මෙහෙම වැඩක් කලා කියලා. කට්ටියම ගිහින් බලද්දි කොයිල් එක නිමිලා, අපේ එකෙක් තොට පිස්සුද හු%& කියලා අරුට බැනලා බට්ටො
    වැල අරන් ඉස්කෝලෙට එහා තිබ්බ හිස් වත්තට වීසි කලා :shocked:
    ඊට පස්සේ ආපහු පන්තිය ඇවිත් ආතල් එකේ සිංදුවක් කිය කිය ඉද්දි කඩං පැන්නා කියහංකෝ පිනා, ආපු ගමන් ඩෙස්ක් එකකට උඩින් අරූව ඇදලා අරන් අරූට ගැහුවා
    ගැහිල්ලක් පිංවතුනි බලාගෙන ඉන්න අපිට චූ යන්න ඔන්න මෙන්න.:( අපි දන්නවා දැන් කොමහරි වැඩේ ලීක් වෙලා කියලා. බලනකොට උදේ ආගම අදහන ටයිම් එකට
    ප්‍රින්සිපල් හැමදාම වටේ සංචාරය කරනවා. මූ ඕක දැකලා කොයිල් එක නිවලා ඊට ටිකක් එහයින් පොඩි කොල්ලො 2-3ක් දාල තියෙනවා මේක බලන්න එන්නේ කව්ද
    කියලා අල්ලගන්න.:D අරු කොච්චර ඌ තනියෙන් මේක කලේ කිව්වත් ප්‍රින්සිපල් විස්වාස කලේ නෑ. කොමහරි ඌට ගහලා ගහලා බෑරිම තැන තමයි සුපිරිම දඩුවම දුන්නෙ
    බට්ටො වැල දැම්මා බං අරූගේ කරට. දාලා ඔක්කොමලට මුලු ඉස්කොලෙම පන්තියෙන් පන්තියට යන්න කිව්වා මෙහෙම කිය කිය.

    "අපි ඉස්කෝලෙට බට්ටො ගෙනල්ලා පත්තු කරා, ඒ උනාට ඒක අහු උනා.මිට පස්සේ අපි කවදවත් ඒ වරද කරන්නෙ නෑ" :(:(:(

    ලොකු පන්ති නම් අවුලක් නෑ අපේ සි‍ටුවේශන් එක දන්න නිසා මේක කිව්වාම උන් මුකුත් අහන්නෙ නෑ අපි එන්න එනවා.:cool: ඇත්තම කියනවා නම් රෙදි නෑ සහෝදරවරුනි
    පොඩි පන්තිවලදි උන් අහන ඒවට උත්තර දෙන්න ගියාම.:angry: උන් අහන ඒවට අපි උත්තර දෙන්නත් ඕන. වයිස් ප්‍රින්සිපල් කෙනෙක් ආවා අපේ පස්සෙන්ම :sorry:

    :lol:
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මේක උනේ මචන්ලා අපි A/L කරන කාලෙ :P ..ඒ කාලෙ ඉතින් class ගියාට ඉගෙන ගන්න එකක් යෑ ..එදා තිබ්බෙ chemistry class .:baffled::baffled: හැමදාම . ඉතින් සුපුරුදු පරිදි පිටිපස්ස පෝලිමේ ඉද ගත්ත..අපෙ සෙට් එකෙ 4 දෙනෙක් ඉස්සරහ පොලිමේ ,, අන්තිම පෝලිමේ මායි තව කොල්ලො දෙන්නෙකුයි .ඒ දවස්වල class ගිහින් ඔහෙ ඉදන් ඉන්න එක තමා කොරන්නෙ..මෙලෝ හසරක් තේරෙන එකක් යෑ chemistry :lol::lol: (අපේ තාත්තා මේක දැක්කොත් මාව මරනව..:sorry::. )
    ඉතින් ඔහොම පිස්සු කෙල කෙල ඉදල පැයක් විතර ගියා..ටික වෙලාවකින් කියව කියව හිටපු පච ටිකත් ඉවර උනා :(:( . දැන් කොරන්නම දෙයක් නෑ. අපි කරන්න දෙයක් නැති උනාම කරන දෙයක් නෙ phone එකෙන් මොනා හරි මගුලක් කරන . ;);).ලග පාත හිටපු කොල්ලෙක් ලග තිබ්බ nokia N900 එකක්.මගෙ එහා පැත්තෙ හිටපු එකා ඕක ඉල්ල ගත්තා. ටික වෙලාවකින් මේකා මට පෙන්නුව phone එක. අම්මට සිරි වැල විමානයයි ඒකෙ :P:P:P .අරුයි මායි සෙට් වෙලා දැන් ඔන්න වැල බලනව .class එකේ වෙන්නෙ මොනාද කියලවත් මෙලෝ සිහියක් නෑ හෝ ගාල බලන්ව .:. :D:D:D ටික වෙලාවකින් මූ දැම්ම wild honey කියල වැලක් :D (tera patrick wild honey කියල google search කරල බලපල්ලකො තියෙන්ව :D:D:D) ඒකෙ ඉන්න එකා ගහන්වා පිස්සු හැදිල වගෙ ..ඉවරයක් නෑ. කෙල්ල මර ලතෝනි දෙනව. :P:P .
    අරූ කෑගැහුව බලපන්කො මුගෙ ගැහිල්ල කියල ..මාත් කිව්ව කැ#ම ප#ක් නෙ මූ කියල. :P
    ඒත් එක්කම එක පාරටම මට පිටිපස්සෙන් තට්ටුවක් දැම්ම .:no::no::no:
    හැරිල බැලුව :sorry: "අපේ ජීවිත කතාව අපිම ලියා ගමු" කියන අසහය chemistry ගුරුවරය අපේ පිටි පස්සෙ. :sorry::sorry::sorry:
    හිතා ගනිල්ලකො ඒවෙලේට දැනෙන දේවල්. :(:(
    මිනිහා පිටිපස්සට වෙලා ඔක්කොම බලාගෙන ඉදල. :sorry: class එකේ උන්ට ගානක් හදන්න දීල ඇවිදින ගමන් ..දෙන්නටම පොත් ටික ගන්න.හා දැන් යන්න.කිව්ව.එච්චරමයි කිව්වෙ :(:( අපිත් ඉතින් අකුල ගත්ත ගියා. :(:( වෙලාවට class එකේ උන් දෙකට නැමීගෙන ගනන් හදන්ව. අපේ උන් විතරයි දැක්කෙ. ඒ අතින් මිනිහා හොද එකා. :D:D:D එදා තමා A/L කරද්දි chemistry class ගිය අන්තිම දවස. :(:(
     
    • Haha
    • Like
    Reactions: jeffhardy and Roxxx

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අදත් ඉතින් කම්මැලිකමට ත්‍රෙඩ් අස්සේ කැරකි කැරකි ඉද්දි මතකෙට ආවා මට සිද්ධවෙච්චි ඉතිහාසගත චාටර් සිදුවීමක්. :yes::yes:

    මාව පුද්ගලිකව දන්න එවුන් මේවා අල්ලන් මඩනොගහ ඉඳි කියලා හිතනවා. :P:P

    මෙන්න මේකයි තොරණේ විස්තරේ,:) මේ කතාව උනේ මං ඉස්කොලේ යනකාලෙම තමයි. ඒ කාලේ අපේ ගෙදර තිබ්බා
    අර කොම්පැක්ට් ඩිස්ක් ප්ලේයර් , සිංහලෙන් කියනවා නම් CD ප්ලෙයර් එකක්, ;)කොම්පුටර් එකක් ගෙදර තිබ්බට ඒ කාලේ
    රයිටර් , ඉන්ටනෙට් එහෙම තිබ්බෙ නෑ අපිට. :(ඒ හිංදා ඉතින් ගොඩක් වෙලාවට සිංදු එහෙම ඕන උනාම සල්ලි එකතු කරන්
    යනවා මිතුරෙක්ගේ ගෙදර CD එකක් ගහන් එන්න. :cool:ප්ල්යෙර් එක කොම්පැක්ට් ඔන්ලි නිසා ඉතින් සිංදු 16 නැත්නම් උපරිම
    18යි ගන්න වෙන්නෙ. ඔන්න ඔහොම දුකසේ තමයි ආයුබෝවන්ඩ මංතුමා ඉස්සර සිංදුවක් එහෙම ඇහුවේ. :(:(

    හුටා කියන්න යන එක නෙමෙයි වෙන වැල් වටාරංනේ කියවෙන්නෙ. :sorry:ඔන්න ඉතින් ඔහොම ටිකකාලයක් ගිහින් කෝමහරි
    අම්මලට කංකෙඳිරි ගාලා ගාලා ගෙනාවා ගෙදරට හයි ෆයි සැටප් එකක්. :cool:මට ඉතින් හරිම සං‍තෝසයි. ඇයි ඉතින් Mp3 වැඩනේ.
    ගියා පහුවදාම මිතුරා හම්බෙන්න සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව CDඑහෙකුත් අරන්. :cool: කිව්වා මට ගහලා දියන් මේක
    පිරෙන්නම අලුත් සිංදු කියලා. අරුත් ඉතින් පෝලිමට ෆෝල්ඩර් පිටින් අරන් ගහලා දුන්නා එක. මාත් ආවා සිං ගාලා
    ගෙදර, දැම්මා සීඩී එක. දැන් ඔන්න කන පැලෙන්න දාගෙන සිංදු අහනවා පට්ට සං‍තෝසෙන්. :cool:ඇයි ඉතින් වෙනදට 16
    එක අද 200ක් විතර එකපාර ගෙනාවනේ.ඕනම දෙයක් ටික වෙලාවක් යද්දි එපා වෙනවනේ. සිංදු 10ක් 15ක් අහපු මාත්
    සැටප් එක වහලා මගේ වැඩ කොරන්න ගියා. හොඳම සෙල්ලම උනේ පහුවදා මචන්ලා.:rolleyes: මට අද වගේ හොඳට මතකයි
    එදා සෙනසුරාදා දවසක්.මම උදේම තිබ්බ පංතියකට ගිහින් ඇවිත් 10ට විතර පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නවා ඔන්න. :)

    නින්ද යාගෙන එද්දි හෙනහුරා වගේ ආපි අපේ මලයා කාමරේට :dull:
    මලයා - ""අයියේ අයියේ, ඕයි අයියේ නෑගිටිනවකෝ""
    මම - ""මොකද ^*&%&*% මේ උදේම වදදෙන්නේ, පංති ගිහින් ආවා විතරයි මඟුල "" :angry:
    මලයා - "" මේ ඔයි තමුසේ ඊයේ ගෙනාපු එක දෙනවකෝ ඕයි අහන්න""
    මම - මොන *(^*(* මංදා පොඩ්ඩක් නිදාගන්නත් නෑ, අන්න මගේ ලාච්චුවේ ඇති ගිහින් ගනින්"" :angry:

    එහෙම තමයි සහෝදර ප්‍රේමයෙන් අමතන්නෙ :P

    ඊට පස්සේ ඉතින් මං ආයේ නිදාගත්තා. :love: ඔහොම හොඳ නින්දේ ඉද්දි බං මට නිකන් හීනෙන් වගේ ඇහෙනවා මෙහෙම

    ""සාධු කියන්න පිංවතුනි , සාධු සාධු සාධු..............." :eek:

    නිකන් හොඳට අහලා පුරුදු කටහඬක්, :confused: හුටා කව්ද යකෝ ගේ අස්සේ මේ මහ දවාලේ බණ කියන්නෙ. :eek: මට හිතාගන්න
    බෑ මේ මොකක්ද වෙන්නෙ කියලා. :confused: හීනයක් පේනවද නැත්නම් සිරා සිද්ධියක්ද ? බැලුවා ඇස් දෙක ඇරලා :shocked:
    කාමරේම තමයි ඉන්නෙ, මෙන්න යකෝ ඇහෙනවා මනහර කටහඬකින්

    "අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවී
    පැංචාවියන් දියකෙලිනා සැටි දුටිමී
    කැකුලු මල නිසා නොතලා යන්න යමී
    පිපුනු මලක් නම් තලලා මිස නොයමී" :P

    හරි නේද ? :shocked: ඔන්න දැන් කවියේ විස්තර විචාරෙත් යනවා :baffled::baffled::baffled::baffled:
    මොකද වෙන්නෙ කියලා මීටරේට එද්දි කකුල් දෙකේ ඉඳන් ඔලුවට එනකන් වෙව්ලලා ගියා පිංවතුනි. :sorry:
    ගෙදර ගානට දාලා තිබ්බා නම් මොනාහරි කොරන්න තිබ්බා, අර යකා දාලා ගමටම ඇහෙන්න. නවතින පාටකුත් නෑ :shocked:
    ඌ ඔක්කෝටම කලින් දුවලද කොහෙද, සාලෙන් දඩාස් ගානවා ඇහුනා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා හිතලා
    මමත් එහෙමම ඇස් දෙක පියාගත්තා.ඒ නිදාගත්තු පාර ආයේ මහ රෑ වෙල නැගිට්ටේ. ශේප් එකේ බැලුවා තත්වේ.
    අවුලක් නෑ පරිසරය සාමකාමියි. මුකුත් නොදන්න විදියට කාලා නිදාගත්තා. අපරාදේ කියන්න බෑ පහුවදා කුණුගොඩේ
    තියෙනවා දැක්කා එකේ කෑලිටික. :lol: ගෙදර උන්දැලා නම් මුකුත් ඇහුවේ නෑ අදටත්. අල්ලපු ගෙදර අක්කා නම් දකින දකින
    වෙලාවට බණ එහෙම නැද්ද ඇහුව එක විතරයි කාලයක් යනකන් උනේ. :( එක ගහලා දීපු එකාට නම් ජාතිය ඇමතුවා
    පහුවදාම, ඌට කරන්න දේකුත් නෑ ඉතින්. එකක් සිංදුවෙන් සිංදුව ‍තෝර තොර ගන්න එක මොනතරම් එපාකරපු වැඩක්ද
    කියලා මට තේරුනේ මං රයිටරයක් ගත්ත දවසේ. :yes::yes:

    ඔන්න ඕකයි ඉතින් කතන්දරේ, මට වෙලා තියෙන විලිලැජ්ජාවේ පණ යන සිද්ධිවලින් එකක තමයි ඔය.
    එහෙනම් ඉතින් අමාරුවෙන් හරි කියෝපු ඔබ සැමට ස්තූතියි. :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    අඩෝ උබ හරිම පව් බන් :lol::lol::rofl:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    එහෙනම් ඉතින් අමාරුවෙන් හරි කියෝපු ඔබ සැමට ස්තූතියි. :)
    here-is-something-to-laugh-about-7.jpg
     
    Han Solo

    Member
    Jan 7, 2014
    65
    10
    0
    යාළුවා;16191415 said:

    ඔය වගේ එකක් උනා අපි 11E ඉද්දි. හැබැයි අපට නෙමේ :D සිරාවටම අපිට නෙමේ :yes: 11B පන්තියට උනේ. අපි ඒක සජීවීව නැරඹුවා.
    කතාව මෙහෙමයි. එදා අපේ ටීච ඇවිල්ල තිබ්බෙත් නෑ. අපිත් ආතල් එකේ මැද මිදුල ඉස්සරහම තියෙන ක්ලාස් එකේ හිටියේ. ඒක පට්ට ලොකු මැද මිදුලක්. බිල්ඩින් 6කට වගේ පේන මැද මිදුලක්. කොටින්ම තට්ටු තුනේ බිල්ඩින් ඒකයි තට්ටු දෙකේ බිල්ඩින් 3යි. තනි තට්ටුවෙ බිල්ඩින් දෙකකට පේනවා සේරම. :P
    11B එකේ ගැන්සියටත් ක්ලාස් ඒක නෑ. උන්ගෙ ටීච ඇවිල්ලත් නෑ. අපි වගේ ක්ලාස් එක ඇතුලේ පිස්සු කෙල කෙල හිටියේ නෑ උන්. මැද මිදුලේ කොනකට වෙලා පිස්සු කෙල කෙල හිටියෙ. උන්ගෙ ක්ලාස් එකේ කෙල්ලො සෙට් එකත් එහෙමයි.
    අපේ ඉස්කෝලෙ ඒ කාලෙ හිටිය බැල්ලියක්. දැන් නන් නැද්ද කොහෙද? :sorry: හොරි හැදිච්ච ගන්දස්තාරයි. කටුවො කාල. මීටර් 20ක් දුරින් යනකොටත් ගඳ එනවා. ඉන්න බෑ :sorry::sorry::(:eek:
    ඔය බැල්ලි නිදන ගෝනි පඩන්ගුවක් තිබුනා :rolleyes: අරුන් සෙට් ඒක මොකද කලේ. ඔය ගෝනිය අරන් ගිහින් කෙල්ලන්ගේ ඔලුවට දානවා. :lol::lol::lol::eek::eek::sorry::rolleyes::P අපිත් සීන් ඒක බලාගෙන. ඔහොම අර කෙල්ලො කෑ ගහගෙන ගෝනිය විසික් කරලා දුවනවා. හෙමින් කෑගහන්නෙ. හයියෙන් නෙමේ. ආයෙ අරන් ආයෙ කෙල්ලෙක්ගෙ ඔලුවට දානව. :P ඔහොම තුන් වෙනි පාර හතර වෙනි පාර කරද්දී තමා පොට වැරදුනේ. එහෙම දාපු කෙල්ලෙක් යටිගිරියෙන් කෑගැහුව මුලු ඉස්කෝලෙම හෙල්ලෙන්න. :rolleyes::P අපේ ඉස්කෝලෙ ළමයි 3000කට වඩා ඉන්නවා. ඔන්න දැන් සද්දෙට අර බිල්ඩින් වල හිටපු ටීචර්ල ක්ලාස් වලින් එලියට ආවා. ඒ එක්කම අපේ ශ්‍රේණි භාර මිසුත් එලියට බැස්ස ක්ලාස් එකක ඉඳන්. බුද්ධාගම උගන්නන්නේ :P පට්ට වස සැර සැබෑ බෞද්ධයෙක්. :sorry::sorry::cool:

    අර කෙල්ලො ගාවට ආව. කෙල්ලන්ගෙන් ඇහුව මොකෝ උනේ කියල. :P අපේ කෙල්ලො තමා කෙල්ලො දන්නවා අපේ උන්ගෙ රෙදි ගලෝල පාරෙ යවන ටයිප් මිසී කෙනෙක් මෙයා කියල :lol::lol: ඒක නිසා කව්රුත් සද්ද නෑ. හැබැයි එක කෙල්ලෙක් වැඩේ අල කළා. මුලු ඉතිහාසේම ඇදල ඇරියා රෙදි නැති වෙන්නම. දැන් අරුන් සෙට් ඒක ඉන්නවා 23ක් විතර. උන්ට මන්ද මෝල්. කෙල වෙන්න නේද යන්නෙ කියල. ක්ලාස් වලින් ළමයිත් දැන් එළියෙ මොකෝ වෙන්නෙ කියල බලන්න. අඩු ගානෙ 1500ක්වත් බලාන දැන් සීන් එක. පිනා බලන් ඉන්නවා. එන්නෙ නෑ. අපේ මිසී ගැන පිනා වයිසා දන්නවා. ඒක නිසා එන්නෙ නෑ. බලන් ඉන්නවා :rolleyes:

    දැන් අරකි පට්ට ** වැඩේ දුන්න කට්ටියටම. ඒකි හිනා වෙවී ඉන්නවා. ආතල්නෙ අරුන් කනකොට. :angry::angry:
    අපේ මිසී අරුන් 23ව මැද මිදුල පටන් ගන්න තැන පෝලිමට හිට්ටෙව්වා :P සෙට් එකටම අර හඩු ගන්දස්තාර් ගෝනි පඩන්ගුව දාගෙන. ඔළුවේ ඉඳන් ඉන ගාවට වෙනකන් වගේ වැහිලා. :eek::eek::lol::lol::lol::sorry::sorry: එකේ හිල් දෙකක් හදල ඇස් දෙකට. මැද මිදුල වටේම යන්න කිව්වා. මෙහෙම කිය කිය. මම ආය හඩු ගඳ බැල්ලිගෙ ගෝනිය කෙල්ලන්ට දාන්නෙ නෑ කිය කිය. :baffled:
    මුන් වටේම ගියා. පස්සෙ උන්ව ළගින් ගන්න බෑ. පට්ටම ගඳ. :P
    මුලු ඉස්කෝලෙම හිනා වෙනවා කට්ටිය යද්දි. හිනා වෙන සද්දෙත් සෝ ගාල ඇහෙන තරම් :lol::( සමහර පොඩි උන් හූ තිබ්බ. විලි ලැජ්ජයි සන්තෝසයි. :lol::lol::lol::lol::lol: මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා. :P

    එක මරාටියෙක් හිටිය තරියා කියල මම ඌට පොඩි කාලෙ හත්පණ පොතකුත් වික්ක මතකයි රුපියල් 5කටද කොහෙද
    :baffled: සෑහෙන කාලයක් ඌ මාත් එක්කත් හිටිය. ඌ අර වටේ යන ගමන්
    මම ආය හඩු ගඳ බැල්ලිගෙ ගෝනිය කෙල්ලන්ට දාන්නෙ නෑ මිසී ගෙ ඇඟට තමා ඊළඟ පාර දාන්නෙ කියල පට්ට හයියෙන් කෑ ගහ ගහ ගියෙ . උගේ කට හොඳ නෑ. අර මිස්ම බුද්ධාගම උගන්නද්දී ඉන්න දෙන්නෙ නෑ. :D උගෙ කට දන්නවා මිසී. වටේ ඉන්න එවුන්ට මැරෙන්න හිනා. උගෙ පස්ස පැත්තට හයේ පාරවල් තුන හතරකුත් හම්බුනා මිසීගෙන් :lol:

    ඉතින් උඹල හිතාගනිල්ලා උන්ගෙ ජීවිතේ අන්තිම චාටර් දවස එදා තමා කියල :rolleyes::D
    අපි ගිහින් තමා උන්ව ක්ලාස් එකට දාල උන්ගෙ රෙදි ටික හෝදල දුන්නෙ. :cool: අපිවත් ගඳයි. මොනව කරන්නද? ෆිට්නෙ :sorry:
    අර කෙල්ලට පස්සෙ කෙල්ලෙගෙන්ම කණ හරහා වැදුන කරපු කුප්ප වැඩේට :eek:
    ඉතින් උන්ගෙ ජවනිකා එතනින් නතර උනේ නෑ. ගෝනි නැතත් වෙන වෙන ඒව කළා. මතක් වෙන විදියට දාන්නන්.
    ඔය එක එක මතක් වෙන්නෙ. තව තව ඒව මතක් වෙයි උඹල දැම්මම. :P
    අපි කරපුවත් තියෙනවා. විස්තරාත්මකව මතක් උනාම දාන්නන්.

    මමම නමය වසරේ කරපු එකක් මතක් උනා. පස්සෙ ලියල දාන්නන්. ඒ සීන් එක නිසා මුලු පන්තියටම ගෙදර යන්න උනේ හවස 5.30ට :P මම කළා. මගේ යාලුවෙක් එක ඉමොපවයිස් කළා :P
    නමය වසරේ කරපුව ඇති පට්ට යන්න. විනාසයි ඒ අවුරුද්දෙ ඉගෙන ගත්තෙම නෑ :lol:

    අපොයි මේක කියවද්දිත් නිකන් බලු ගද එනවා වගේ.අරුන් වමනෙ දැම්මෙ නැද්ද? අපේ ඉස්කෝලෙත් හිටියා ඕවගෙ බල්ලෙක්.:baffled: අපි කරන්නෙ ඉස්කෝලෙ පටන් ගන්න කලින් උව ක්ලාස් රූම් එක ගාවට පන්නනවා.පන්සිල් දෙනකොට කට්ටිය ගාතා කියන්නෙ නහය වහගෙන.ඒ මදිවට මූ උඩුබුරනවා හෙන හයියෙන් ස්පීකර් වලින් එන සද්දෙට.මිස්ලට එහෙම මල උදේ පාන්දරම මේක ඇහෙද්දි.
    ඔය ඉස්කෝලෙ කොයි ප්‍රදේශයේ එකක්ද?
     
    • Haha
    Reactions: aneasarayana